Tharu yaye (AG studio cover)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • This is a cover version of “(tharu yaye), Original by (Greshan Ananda) This creation is dedicated to the souls who wish a further vibe. We don't reserve ownership or rights to this work it's lyrics nor the melody. We created this with love as a tribute to Mr.(Bandara K Wijethunga) ( Lyrics ) and (Stanley Peiris) ( Music ).
    Not for commercial use.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Original Artiste: Greshan Ananda Lyrics: Bandara K Wijethunga
    Music: Stanley Peiris Cover Artiste: nalaka kalamulla Drums Player: Anuruddha Thisara Bass guitar player: Charles Rosairo Acoustic guitar player: Shaky Keyron keyboard : nipun tharusha mandolin : Pradeep Leon Dholak player: Ajith Gamage

ความคิดเห็น • 535

  • @සිහින්සිනා
    @සිහින්සිනා 3 ปีที่แล้ว +34

    මේක නම් පට්ට නාලක අයියා පෑඩ් ඒකෙන් කඩනවාට වැඩිය අජිත් අයියා ඔයා ඩොල්කියෙන් සුපිරි කැඩුවා

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 2 ปีที่แล้ว +46

    ගුරා වයනවා...ගෝලයා ගයනවා...❤️

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      කවුද කියන්නෙ නාලක ගෝලයා කියලා

    • @diyathahomedesignconstruct276
      @diyathahomedesignconstruct276 ปีที่แล้ว +2

      නාලකගෙ ගුරා අජිත් තමා

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 ปีที่แล้ว +6

      @@diyathahomedesignconstruct276 2000න් පස්සෙ ඇච්චො බැච්චො කියන විදියට අජිත් අයියා නාලකගෙ ගෝලයෙක් 😂😂😂😂😂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan ปีที่แล้ว

      @@gaganiadithaya5861අඩෝ කමෙන්ට් එක😂

    • @sudathlakmal554
      @sudathlakmal554 10 หลายเดือนก่อน

      @@gghghjk8319 පොඩි උං දන්න මගුලක් නැ.පාඩුවෙ හිටහං

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +27

    විශිෂ්ට වාදකයන් හය දෙනා අතර අසමසම අති විශිෂ්ටයා. octapad කලාවේ රජ්ජුරුවෝ.ආදරෙයි අජිත් අයියෙ .❤️❤️❤️❤️❤️ නාලක අයියා ඇතුළු අනිත් හැමෝම ඉන්න අයවත් ආදරයෙන් මතක් කරනවා ගොඩක් ලස්සන වැඩක්.❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 2 ปีที่แล้ว +28

    Loop ගහන උන් දකීවා.... නියම වැඩ්ඩෝ අජිත් අයියා.. 😍❤️

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 2 ปีที่แล้ว +25

    නාලක කලමුල්ලගේ කටහඩයි...අජිත් අයියාගේ ඩොල්කි පාරයි මැන්ඩලින් පාරයි සර්පිනා පාරයි පට්ට

  • @namalrathnayake4378
    @namalrathnayake4378 3 ปีที่แล้ว +36

    ඩොල්කියත් ගේමක් නෑ, රෝලින් ටික සුපිරි, මැන්ඩලීන් ඩොල්කි රසය මරු අජිත් අයියේ, ජයවේවා set එකටම❤️

  • @chalmirajapaksha454
    @chalmirajapaksha454 3 ปีที่แล้ว

    Ajith ayya,nalaka,ayya,pradiya.anith set ekamatama hemotama adarei.jaya.elama.ajith ayya,nalaka ayya dennama adhanawa.adarei

  • @navinduhishara7195
    @navinduhishara7195 2 ปีที่แล้ว +12

    බ්‍රේව් රිදමා...😎❤

  • @pushpasuranga189
    @pushpasuranga189 ปีที่แล้ว +10

    සින්දුවටම ගැලපෙන සහෝදරකම❤

  • @kelumshan4613
    @kelumshan4613 3 ปีที่แล้ว +44

    "මුන් ඔක්කොම යාළුවෝ මල්ලි" 😁😁
    ❤️ නියමයි අජිත් අයියේ ❤️

    • @djsudeshanaremix
      @djsudeshanaremix 2 ปีที่แล้ว

      එකඟයි 😎❤

    • @ttlk1872
      @ttlk1872 ปีที่แล้ว +1

      Show balana una mun hinda fb walin maragannawa 😂😂😂😂😂😂❤❤❤

  • @lakmalmatara9965
    @lakmalmatara9965 3 ปีที่แล้ว +5

    සනිදප අජිත් අය්යේ .. ගින්දර පුළුවන් නම් මේ රගතාල ,,ප්‍රසන්න අය්ය ඔයා කියන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ ලෝකේ සුපිරි පොරවල් දෙකක් ,, මම ඩ්‍රම්ස් play කරන්නේ ,සේරම ෆලෝ කලේ සනිදප තමයි , තෙරුවන් සරණයි අජිත් අය්යා සේරටම තෙරුවන් සරණයි

  • @prdeepdanur3560
    @prdeepdanur3560 2 ปีที่แล้ว +9

    රෝල් ටික අහලා මොලේට නිකන් සමනල ගැටේ වැටිලා වගේ නියමයි .👍👍👍👍💕💕💕💕💕

  • @Jonti576
    @Jonti576 2 ปีที่แล้ว +9

    අම්මොහ් අම්මොහ් මෙහෙම අහන්න ලැබෙන්නෙ නෑ ,, අජිත් අයියේ 🔥 ❤ආදරෙයි සුපිරි ❤️👌❤❤️👌

  • @GayanPriyadarshana-li9os
    @GayanPriyadarshana-li9os ปีที่แล้ว

    නාලක aiye maru.අජිත් aiye ඔහොම yamu පට්ට.

  • @sandunchandika2024
    @sandunchandika2024 2 ปีที่แล้ว

    Niyamayi Ajith Aiye Nalaka Aiye Supiri Sinduwa ela ptta

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    Supere ma thama ajith aiyya nalaka aiyya ,🎵🎶🎶🎶

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 2 ปีที่แล้ว +15

    අජිත් අයියා.. නාලක අයියා.. මාරම ගැලපීමක් දෙන්නාම වැඩ්ඩො තමා.. ❤️😍

  • @dilshanjanith2037
    @dilshanjanith2037 3 ปีที่แล้ว

    patta ajith ayye eka nam supiri ayye oya lesatama play karanawa.jaya wewa oyatai sanidapatai

  • @romeshfernando5031
    @romeshfernando5031 2 ปีที่แล้ว

    Ammmooooo koochara baluwath epa wenne na❤️❤️❤️🥰🥰🥰🥰🥰😍

  • @thilakshanaperera5470
    @thilakshanaperera5470 2 ปีที่แล้ว

    Ma Asama wadakaya oya ajith aiya😘👊✌️✌️👊👊sanidapata gdk adarei .....

  • @sanjeewasampath8919
    @sanjeewasampath8919 2 ปีที่แล้ว

    Niyamyi ajith Ayiya patta wedak tawa nalaka Ayiya patta gresan voice barida tawa cover ekak nalaka ayiya ekka karanna.

  • @adhf210
    @adhf210 3 ปีที่แล้ว +3

    කියන්න වදන් නෑ අජිත් අයියේ සිංදුවට උපරිම සාදාරනය හැම පැතිකඩින්ම කරලා තියනවා....තවත් මේ වගේ නිර්මාණයන් අප වෙත ඉදිරිපත් කිරීමට ශක්තිය ඔබට ලැබේවා.ජේසු පිහිටයි...

  • @sanjuravishka6274
    @sanjuravishka6274 3 ปีที่แล้ว +13

    අම්මෝ ඒක සුපිරිම ❤️❤️❤️❤️....අජිත් අයියගේ රෝලින් ❤️❤️❤️❤️

  • @musicboy6511
    @musicboy6511 3 ปีที่แล้ว

    Ajith aiya Nalaka aiya oba samata jayawawa

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 3 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති. කාලෙකින් පට්ට සුපිරි වැඩක්. ජය ජයෙන් ජයම වෙිවා..

  • @MusicLife-tx6nv
    @MusicLife-tx6nv 3 ปีที่แล้ว

    Jaya jaya jayaa kiyanda deyak na bro 😤😤🥶🥶💚❤️❤️❤️❤️❤️

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +6

    මියුසික් ලෙජන්ඩ්ලා ටික.. පට්ටම ගැම්මක් අල්ලන්නේ.. සුපිරිම ආය කියන්න වචන නෑ.. සැරටම ලෙසටම සැපටම කොරටම නියමටම දෙනවා.. සින්දුවට පට්ටම සාධාරණයක් වෙනවා.. ජය වේවා...♥️♥️💪

  • @supunsameera185
    @supunsameera185 2 ปีที่แล้ว +5

    2006 ඉදල music කරානම් කලේ සනිදප නිසා.අජිත් අයියා ඔයා පට්ට.ඒක ආයි වචන දෙකක් නැහැ❤️❤️❤️

  • @amalkabandara5280
    @amalkabandara5280 ปีที่แล้ว

    Nalaka aiyata hamadama adareiii flashback balanne nalaka aiya nisa😘

  • @tharindudarshana6672
    @tharindudarshana6672 3 ปีที่แล้ว +4

    බුදු අම්මෝ අජිත් අයියේ 🙏🙏🙏🙏🙏 ඇත්තටම මගෙ ඔක්ත පෑඩ් ලොවොහි ඔයයි රජු..බුදුසරණයි ඔය දෑතට..ඔක්කෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🎶🎶🎶🎼🎼🎵🎵🎵🎤🎤🎤🎺🤩😍👍👍

  • @supuntharaka7790
    @supuntharaka7790 ปีที่แล้ว +5

    මේ කරන් යන වැඩේ සුපිරියි...අර්නි පීරිස් ලා,මංජුල,මාලන්,රනා ල වගේ අයත් සෙට් කර ගන වැඩක් කරමු 😍😍😍

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 ปีที่แล้ว +6

    ඩොල්කිය ගහනවා නෙමෙයි මරනවා.. .පිස්සු හැදෙනවා අජිත් අයියේ ....

    • @AGstudioAjith
      @AGstudioAjith  2 ปีที่แล้ว +1

      🤔🤔😁❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeekanayaka4184
    @nadeeekanayaka4184 6 หลายเดือนก่อน

    අජිත් අයියා සුපිරි සුබ පැතුම් අයියා

  • @dilanmalindra5861
    @dilanmalindra5861 2 ปีที่แล้ว

    Ammaa supiriyak ajith ayye weldone❤️❤️✌️✌️✌️

  • @ajithkumara9543
    @ajithkumara9543 2 ปีที่แล้ว +3

    අමුතුම රසක් 👍👍👍එල එල අජිත් අයියා ඇතුලු කොල්ලො ටිකට තෙරුවන් සරණයි ........

  • @krishanjayaranga1192
    @krishanjayaranga1192 2 ปีที่แล้ว

    Supet ajith aiyee❤️❤️❤️❤️👊👊👊

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 2 ปีที่แล้ว +9

    දැන් ඉන්න උන් ඔක්කොම අජිත් අයියගෙ කොපි හොඳේ..අජිත් අයියගෙ පෑඩ් පාර ඉතිං සුපිරියක්ම තමා❤❤❤❤❤❤

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 7 หลายเดือนก่อน

    anurudda aiyye sunflower hodaida maka hodaida

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +2

    අම්මෝ අජිත් අයියේ 🙏 මේ වීඩියෝ එක දවසගානෙ බලනවා මමත් ඩෝලක් ඉගෙන ගන්න කෙනෙක් අයියගේ Big fan කෙනෙක් ලංකාවට ආවම අයියව හම්බවෙලා මෙතන දාපු රෝලින් ටික ඉගෙන ගන්න ආසයි. ජයවේවා 🙏❤️

  • @TharinduDalugodaaarachch-hu6zr
    @TharinduDalugodaaarachch-hu6zr ปีที่แล้ว

    e gahillanam pissu hedanava ajit aiya oyanam me feeld eke inna venas ma vaddek❤

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 2 ปีที่แล้ว +6

    සහෝදරයෝ එකම තැනක නියම වැඩක් මේක❤️😍.....

  • @SisiraKumara-i1y
    @SisiraKumara-i1y 10 หลายเดือนก่อน

    Asama dabala ajith aiya❤❤ nalaka aiya❤❤

  • @musiclife890
    @musiclife890 3 ปีที่แล้ว +3

    සුපිරිම දක්ශයෝ තමයි ඉතින්🎸🎤🎧🎹🥁...ආදරෙයි හැමෝටම... ජය වේවා..!!!

  • @harshanasanjeewa8188
    @harshanasanjeewa8188 7 หลายเดือนก่อน

    Pt මචං සුපිරියටම ගහනවා බ්‍රො

  • @mrjdoffcialyt6541
    @mrjdoffcialyt6541 3 ปีที่แล้ว

    mehama hari dakinna puluwan una eka gana sathutui aiya God bless❤️❤️

  • @sampathherath1031
    @sampathherath1031 2 ปีที่แล้ว

    Supiriyakmai a style eka 100%

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 2 ปีที่แล้ว +5

    පට්ට අජියෝ පට්ට ‍රෝල් ටිකට ඇබරිලා ගියා මචෝ 🥰❤️😘

  • @rajithadananjaya8535
    @rajithadananjaya8535 3 ปีที่แล้ว +14

    සින්දුව පට්ට රෝල් ටිකට තාම රෝල් වෙනවා🕺🏼🤸‍♂️👍🙏🙏🥈🥉🏅🏅🎖🏆🥇

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว

    අජිත් අයියා ඩොල්කි පාරනම් මරු.. නැටවෙනවා.. ඩොල්කිය අඩවනවා කීවොත් මම හරි.... සුපිරිම ආ.. ජයීන් ජයම වේවා සෙට් එකටම..

  • @sumeeramadushanka649
    @sumeeramadushanka649 2 ปีที่แล้ว

    ටහුඩු ඩොල්කී රොල් ටික අම්මෝ 😂😅😘😘❤️🙏 ෆට්ටම ෆට්ට 😘😘😘😍

  • @musicachcharu2854
    @musicachcharu2854 3 ปีที่แล้ว

    Patta pattaoooooo

  • @anandathennakoon3803
    @anandathennakoon3803 ปีที่แล้ว

    Best of the best ajja...super idea super job...

  • @peirisspeedometer339
    @peirisspeedometer339 2 ปีที่แล้ว +4

    හම්මෝ..අජිත් අයියේ...ඔහොම...ඩොල්කි ගහන්න එපා....❤️❤️❤️❤️

  • @පාරමිතාදහම්සක්මනඌරගස්මංහන්දිය

    මේක නම් පිස්සුවක්..කියන්න words නැතෝ,සෙට් එකම පට්ට..👍👍🎸

    • @AGstudioAjith
      @AGstudioAjith  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heartlinemusic
    @heartlinemusic 3 ปีที่แล้ว

    Lassanai niyamai jayawewa Fullma baluwa yaluu b's parissamen inna

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +4

    Octapad king 👑👑👑 එච්චරයි ඩොල්කි පහර සුපැහැදිලයි..ජයවේවා ඔබට

  • @akiladhildhan7541
    @akiladhildhan7541 2 ปีที่แล้ว

    menna weddo jayawewa aiye budusaranai

  • @sameerarathugamage383
    @sameerarathugamage383 3 ปีที่แล้ว +3

    පට්ට අජ්ජා ගේ ඩොල්කි පාරට නාලකගෙ වොයිස් එකත් පට්ට

  • @rajithanilusha5443
    @rajithanilusha5443 ปีที่แล้ว +1

    ඩොල්කි ඔෆ් ටිකනම් කනට මී පැනි වගේ අජිත් සර් ❤

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙ ලස්සන ගීතයක්නේ 😍

  • @supunsuranga866
    @supunsuranga866 9 หลายเดือนก่อน +1

    අප්පට හිකෙන බැකින් ❣️ කියන්න දෙයක් නෑ සුපිරියි

  • @prasadrukshana5203
    @prasadrukshana5203 2 ปีที่แล้ว

    Niyamai ajith aiye ekanam deela thiyanawa ridennama ....budu saranai ajith aiyata thawa thawat hekiyawa labenna ona bs.....👍

  • @achalaisuru675
    @achalaisuru675 2 ปีที่แล้ว

    Niyamai අජිත් අයියා

  • @ranubro2155
    @ranubro2155 3 ปีที่แล้ว

    Amboo dolk paraaa supiri

  • @disnakumudumali68
    @disnakumudumali68 2 ปีที่แล้ว

    lassanai ajith aiya kiyanna octa pad king jayawewaa aiye

  • @hmmusix2042
    @hmmusix2042 ปีที่แล้ว

    සුපිරිම සුපිරී................

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 3 ปีที่แล้ว

    Sing karanawa lassanai Serama hondai mama kamathi me wadeta All the best

  • @mullegedarakumarasiri4592
    @mullegedarakumarasiri4592 ปีที่แล้ว

    සුපිරි ගැහිල්ල මරැ

  • @mrdasu4180
    @mrdasu4180 2 ปีที่แล้ว +2

    මේක 10 වෙනි පාරටත් බලන්න හිතිලා බැලුවේ මං විතරද 😍❤

  • @chathurangarajapaksha2590
    @chathurangarajapaksha2590 3 ปีที่แล้ว

    niyamai prasanga ayyath ekka eka karamu

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 ปีที่แล้ว

    🖤🖤🖤 ආසම සින්දුවක්...ලස්සනට sing කරනවා.....sampath aiyata හද පිරි ප්‍රණාමය ...🖤🖤🖤👌

  • @sudathlakmal554
    @sudathlakmal554 10 หลายเดือนก่อน +1

    පෑඩ් රජා❤️🔥කළාව සංගිතය ශාස්ත්‍රය හදුනන සැබැම කළාකරුවන්

  • @gayanpradeep1605
    @gayanpradeep1605 3 ปีที่แล้ว +1

    නියමයි අජිත් අයියේ . ගොඩාක් ලස්සනයි. නාලක අයියා සුපිරි ..ඔහොම දිගටම යමු අයියේ ..

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 ปีที่แล้ว +1

    මේ කීවෙනි වතාවට ද බලන්නේ කියලා මතක නෑ❤❤❤❤

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว

    මරු මරු...

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +6

    සද්දේ මරු 😍😇❤
    මේ සිංදු මෙහෙම හරි ඇහෙන එක නම් නියමයි ❤

  • @priyadkrishan6547
    @priyadkrishan6547 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අජිත් අයියේ...දිගටම වැඩේ කරගෙන යන්න.ජය වේවා❤️

  • @kaveeshadilhari8139
    @kaveeshadilhari8139 2 ปีที่แล้ว

    Patta patta kiyala maru kochchara ehuwath madi broooooo

  • @erangamillavitiya8892
    @erangamillavitiya8892 3 ปีที่แล้ว

    ammohhh Anith aiye.. ekatanam pissu hadila ayeth honda wenawa

  • @niroshanapriyankra4345
    @niroshanapriyankra4345 2 ปีที่แล้ว +2

    ඔක්ට පැඩි සුපිරි වැඩ්ඩො දෙන්නෙක්‌ ජය වෙවා

  • @sandagomikalinga
    @sandagomikalinga 3 ปีที่แล้ว

    elakiri saha jalaya Ajja!!!

  • @rasindupramod8550
    @rasindupramod8550 3 ปีที่แล้ว +4

    නාලක අයිය මරූ හැමදාමත් ආදරේ ❤❤❤

  • @dilshanmadushanka463
    @dilshanmadushanka463 2 ปีที่แล้ว

    Niyamaii ajith aiye....

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว

    Wow...wow dolki duwanawa thamai ajith aiye oyawa dekkama... pissu hedeiiii elama elama... adarei set ekatamaaa ❤❤❤❤

  • @priyankalup7298
    @priyankalup7298 3 ปีที่แล้ว +1

    මෙන්න සුපිරියක්.. ජයවේවා අජිත් අයියා ❤️❤️❤️👍👍👍

  • @sameeradanushka5993
    @sameeradanushka5993 2 ปีที่แล้ว

    Mekanam epa wenneee aiye..suran aiyath gennako puluwannam..supiriyak..❤❤❤❤❤

  • @sandudinu1497
    @sandudinu1497 2 ปีที่แล้ว +1

    Niyama weddo dennek..
    අජිත් and නාලක

  • @chathuwaofficial8745
    @chathuwaofficial8745 3 ปีที่แล้ว +7

    ආසම හඩ නාලක අයියා 😍💖

    • @chathuwaofficial8745
      @chathuwaofficial8745 3 ปีที่แล้ว +1

      @@AGstudioAjith ඩොල්කි නම් ඉතින් අජිත් අයියා තමයි 👍 ජයවේවා හැමෝටම 💖

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 หลายเดือนก่อน

    Agith aiya Maru hode

  • @gihandissanayaka3994
    @gihandissanayaka3994 2 ปีที่แล้ว

    සුපිරියක් අයියා

  • @nalinwithranga6090
    @nalinwithranga6090 3 ปีที่แล้ว

    Niyamayi niyamay pahara

  • @AsankaSanjeeva-is8kw
    @AsankaSanjeeva-is8kw ปีที่แล้ว

    Ajith aiyage wadanaya superi

  • @SLSurabro
    @SLSurabro 3 ปีที่แล้ว

    Wow.. eka nam supiri ajith aiyee

  • @nalinmanoj8772
    @nalinmanoj8772 3 ปีที่แล้ว +2

    සහෝදරයන් ගොඩක් එකම තැනක සුපිරි වැඩක .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @emperorofthegames4103
    @emperorofthegames4103 3 ปีที่แล้ว

    Supiri nalaka aiyaaaaaa.... nalaka aiya ajith aiyagn pad ghnn ign gththa kyl kiwwa eka wadasatahanakadi... jaya wewa nalaka aiya ajith aiya

  • @livemusic2001
    @livemusic2001 2 ปีที่แล้ว

    බුදු අම්මො ඒ රෝල් ටිකට මාවත් රෝල් උනා 🤩🤩🤩🤩

  • @nimanthasenanayake1583
    @nimanthasenanayake1583 2 ปีที่แล้ว +2

    නියමයි අජිත් අයියා,නාලක අයියා.ජය වේවා🙏❤️

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 3 ปีที่แล้ว

    Patta...

  • @nilojmadurawala5796
    @nilojmadurawala5796 3 ปีที่แล้ว

    Patta

  • @sujeewaaberathna1022
    @sujeewaaberathna1022 3 ปีที่แล้ว +1

    Ayye me waday Super .....අතිදක්ෂයන්ගේ එකතුවක හොද නිර්මාණයක් ...