ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇඩෙනවා බන්.. පට්ට ඩයල් ඉන්නේ, ඒ වුණාට ලංකාවේ ගූ කාබ්බෝ පුස්සංව ඉස්සරහට ගේන්නේ..බලපං සිගින් නම් සිගින්...ජනා ගාහනව ඩොල්කි ඇඩෙන්න...❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤හානියක් නොකර re make එකක් කිරීම ඉතා සතුටුයි.
කියන්න දෙයක් නෑ. සියල්ල සම්පූර්ණයි නිවැරදියි.භාවනාවක් වගේ ගායනා කලා. මොහිදීන් බෙග් මහතා සමානවම ඔබ ඉදිරිපත් කලා සහෝදරයා.Singing, music arrangements perfect
බෙග්ගේ ගී නාදයට ගහන්න කෙනෙක් නැත. ඒ වගේම සුන්දර ගී සිංදු ලියන්නත් මේ යුගයෙන් පසු අද කිසිවෙක් බිහිවී නැත. ඉතිං ඒවම කිය කිය අපිට රසවින්ඳනය දීම ගැන කෙසේවෙතත් ස්තුතියි.
ලවුඩ්ස්පිකර් ගස් බැදල ඇහෙන කාලේ ඉදලම මම කැමතිම සිංදුවක්. හිතාගන්න පුලුවන් නේද අවුරුදු පනහකටත් වැඩියි.හොද දේ කවදත් පවතිනවා. ඒ කාලේ LPතැටිය හීරෙන සද්දෙත් එක්ක බෙග් මාස්ටර්ගේ මේ සිංදුව අහපු තරම්ම රසයක් අදත් නොවෙනස්ව දැනෙනවා.
හිතටම වදිනවා එක 👍💖💖💖🙏
මේ ගීතයේ මෙතෙක් කල් අහපු cover songs වලින් අහපු ලස්සනම ළයාන්විතම ගීතය මේකයි . Thanks ❤🎉
වශී උනාද මන්ද ? මම ..ඒ හඩට...සුපිරිම සුපිරි ...
ගහනවා අැඩෙන්නම ජය වේවා අයියේ😘😘😘😘
මම ආසම සිංදුවක් 🥰💪ඔයාලගෙ singing , backing සුපිරි 👌🥰💪
මෙහෙම ගායනය කරද්දී වාදනය කරද්දී මොනව කියන්න ද තව.. ඒක සුපිරි ම සුපිරියක්...
නියමයි.අජී අයියා මේ මන් හොදින් කියන්නේ ලග ලගම සින්දු ටිකක් දාන්න මේ වගේ ❤️❤️❤️💪💪🔪🔪🔪
Ajith Ayya..මගේ යොජනාවක් තියෙනවා.මේ සංගීතය සපයන ගීතය ගායනා කරන සියලු දෙනාගේ නම් දානවානම් හොදයි
හොදට ගායනා කරනවා ජයවේවා ,බුදුසරනයි .
Supiri voice ekak brother, jayawewa
Ag studio දැන් ඇබ්බැහි වෙලා brother ,,,පුළුවන් තරම් මේවගේ ලස්සන පැරණි සින්දු දෙන්න,,❤🎉
😍😍😍❤️❤️
Ekath වෙනසක් . ජනක aiya hdata play karanwa.හැමෝටම ජයවේවා 🙏❤️ meke නියමුවා ada video eke na 😁 . Eath eyage concept eka සාර්ථකයි .ජයවේවා අජිත් aiye ❤️
ආසම සිංදුවක්,,ලස්සනයි ,,,🌹🌹🌹
ලස්සනයි good luck නියමට කියනවා බුදුසරණයි
❤️❤️❤️❤️ හරිම ලස්සනයි ජය ඔබට බුදුසරණයි!!
හරිම ලස්සනයි ජයෙන් ජයම❤
ආසම 🎶 සින්දුවක්.👉🎤🎤👌👌❤️❤️
පට්ට බේස් පහර😍👍🏼👍🏼♥️♥️♥️
Keyboard played nicely with Dolkey 🌷 this is one of my favourites since my childhood fifty years ago sung by Beg Master.
ඒකනම් දෙනවා සිරි වෙන්නම ෆට්ට පහරක්...
Me balanne 20th parata ,niyamai
අම්මො ❤ පපුවම රිදෙනව එ bass පාරට. Original සින්දුවටවත් baking මෙච්චර ලස්සන නෑ. ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඉවර උනා වගේ දැනෙනවා. 👌
නව පරපුරේ නිර්මාණ බංකොලොත්භාභාවය පෙන්නුම් කරන උදාහරණ තමයි මේ .තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම තමයි තරුණකම කියන්නෙ . පද මාලාව ,සංගීතය ,ගායනය අතින් කිසිම අඩුපාඩුවක් නැති මේ වටිනා ගීත දශක ගනනාවක් තිස්සේ රසවිදි ආකාරයටම තිබෙන්නට හැර ,පද රචනය ,සංගීතය හා ගායනයෙන් ඉහල මට්ටමේ නව නිර්මාණ බිහිකිරීමයි කල යුත්තේ . උසස් මට්ටමේ ගී පදරචකයන් අද අල්පයි . පෙරපර දෙදිග භාශාවන් ,සිංහල ඉංග්‍රීසි සාහිත්‍යය ,අපේ චිරන්තන සාහිත්‍යය පිලිබදව දැනුම ඇති අය අද නැතිවීම එයට හේතුවයි .අති බහුතරයක් තාක්ශනය පමනක්ම අගයීම අනිත් හේතුව
හැලි හුකන්නෙක් අනේ නිකන් පල පකෝ😂😂😂😂😂
මේ කවර් එකේ වැරැද්ද මොකද්ද ?
hondai. parani geethaye rasaya e aurinma raka gaththata obata sthuthi. ❤
❤❤❤❤❤❤ patta ma sindindu tikak amuthuma rahak pattai supirii.... ❤❤❤❤❤
AG studio adarei ,sanidapa adarei old the best.
ඉතාමත් සාදාරනයක් කටහඩේ තියනවා ...ඉතාම මිහිරියි...ජයවේවා ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
ජනක අයියෙ නියමයි👌
Excellent 👍🏽
Wooow සුපිරිම ...voice 💖💖💖💖💖💖
Hadawathemma. Lassanai Patta voice
ලස්සනයි ....බොහොම ඉස්තුතියි ....
හැමදාමත් baluwata epa වෙන්නේ නැ හරිම ලස්සනයි ❤❤❤
Niyamai kiyala wadak naOba samata jayenjaya pathami
හිතට වදින සිදුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apa gama aiya super aka adari aiya.
හරිම ලස්සනයි ❤
Aka maru aiye ජය වේවා
පට්ටම ලස්සනයි.......
සුපිරිම කණ්ඩායමක්.. ❤️
Superb sound and Very Telented Team all the best brothers...
නියමයි අයියේ...👌👌
රහම එකක්❤️
මාත් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ple කරන කෙනෙක් මාත් ඔය සිංදුවට මාර ආසයි.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
අජිත් අයියා වැඩක් කරොත් ගින්දර තමා 🙏😌
Super maru ❤❤❤ jesu pihitai
Superma super ❤❤❤❤❤❤❤❤
Hodatama thinawa supar ❤❤❤
Supiriyatama kiyanawa sinduwa❤️❤️
පට්ට බන්,,,,,,ආදරෙයි,,,,,,,,
Singing සුපිරි එපා වෙන්නෑ 🔥
Ay mewan daksha tharunayo ehalata noenne...
Lassanai athitheyta giya mawa
ෆට්ටම... ♥️♥️♥️
ආසයි🥰🥰
සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
Kasun my favorite keyboardist ...........👍👍👍👍
Ajith Aiyeeeeeeeee Arigatho 🇯🇵 🇯🇵 🙏
එල එල සූරෙෂ් අයියා🤜🤛❤️
Shaaaa niyamai ❤❤❤❤❤❤
Mage bokkak inno. Jana.. okkotama aadaraei..🖤🖤🖤🖤
Lassana sinduwak ekata sadaranayak karanawa good ❤❤
Kiyala vadak naha, SUPER!!!!!!!
සුපිරි සුපිරි
නියමයි..ආසම සිංදුවක් ..❤
නියමයි
ඒක මරු😍
Super.... Continue the good work... ❤
කසුන් මල්ලි , නියමයි 👍👍👍👍
niyamai ..super ❤️❤️❤️❤️❤️
Super buddy.
Patta....asama vidiyata backing akak.......singing niyamaee.
Good සහෝදරයා
ඒක සුපිරි ❤️❤️❤️❤️💪💪💪
සුපිරි ❤️
සුපිරි කියන්න වචන na
නියමයි සුපිරිමයි..❤❤❤
අජිත් අයියා මට ඔනේ මේ වගේ නම්බර් හෙතුව ම්න් ජොයින්ට් එකක් ගහලා අහන්නේ අනේ ආදරෙයි හොදේ සත්තරන් 🤷♂️
සුරයා වැඩ්ඩා..❤❤❤❤
Singing Supiri ❤️👌👌
Mata heenenuth meka ahenawa… supiririyak
adooo patta Supiri oy
Adoo.niyaai
ඒක පට්ට
👍 එල
අැඩෙනවා ❤❤❤❤
නියමයිනේ 😍👍
Niyamai ayye
ආදරෙයි ❤
Excellent ❤ !!!
නියමයි අයියේ සුපිරි 👍👍👍
නිහාල් නෙල්සන් ගෙ නස්ටෝප් එකක් ඔනි 👍👍👍👍🤷🤷🤷🤷
උත්තමාචාරය .................
Supirima Supirima supiri
Masterpiece ❤
අාදරෙයි💞💞💞💞😄😄
ඇඩෙනවා බන්.. පට්ට ඩයල් ඉන්නේ, ඒ වුණාට ලංකාවේ ගූ කාබ්බෝ පුස්සංව ඉස්සරහට ගේන්නේ..
බලපං සිගින් නම් සිගින්...
ජනා ගාහනව ඩොල්කි ඇඩෙන්න...❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
හානියක් නොකර re make එකක් කිරීම ඉතා සතුටුයි.
කියන්න දෙයක් නෑ. සියල්ල සම්පූර්ණයි නිවැරදියි.
භාවනාවක් වගේ ගායනා කලා.
මොහිදීන් බෙග් මහතා සමානවම ඔබ ඉදිරිපත් කලා සහෝදරයා.
Singing, music arrangements perfect
බෙග්ගේ ගී නාදයට ගහන්න කෙනෙක් නැත. ඒ වගේම සුන්දර ගී සිංදු ලියන්නත් මේ යුගයෙන් පසු අද කිසිවෙක් බිහිවී නැත. ඉතිං ඒවම කිය කිය අපිට රසවින්ඳනය දීම ගැන කෙසේවෙතත් ස්තුතියි.
ලවුඩ්ස්පිකර් ගස් බැදල ඇහෙන කාලේ ඉදලම මම කැමතිම සිංදුවක්. හිතාගන්න පුලුවන් නේද අවුරුදු පනහකටත් වැඩියි.හොද දේ කවදත් පවතිනවා. ඒ කාලේ LPතැටිය හීරෙන සද්දෙත් එක්ක බෙග් මාස්ටර්ගේ මේ සිංදුව අහපු තරම්ම රසයක් අදත් නොවෙනස්ව දැනෙනවා.
හිතටම වදිනවා එක 👍💖💖💖🙏
මේ ගීතයේ මෙතෙක් කල් අහපු cover songs වලින් අහපු ලස්සනම ළයාන්විතම ගීතය මේකයි . Thanks ❤🎉
වශී උනාද මන්ද ? මම ..ඒ හඩට...සුපිරිම සුපිරි ...
ගහනවා අැඩෙන්නම ජය වේවා අයියේ😘😘😘😘
මම ආසම සිංදුවක් 🥰💪
ඔයාලගෙ singing , backing සුපිරි 👌🥰💪
මෙහෙම ගායනය කරද්දී වාදනය කරද්දී මොනව කියන්න ද තව.. ඒක සුපිරි ම සුපිරියක්...
නියමයි.අජී අයියා මේ මන් හොදින් කියන්නේ ලග ලගම සින්දු ටිකක් දාන්න මේ වගේ ❤️❤️❤️💪💪🔪🔪🔪
Ajith Ayya..මගේ යොජනාවක් තියෙනවා.මේ සංගීතය සපයන ගීතය ගායනා කරන සියලු දෙනාගේ නම් දානවානම් හොදයි
හොදට ගායනා කරනවා ජයවේවා ,බුදුසරනයි .
Supiri voice ekak brother, jayawewa
Ag studio දැන් ඇබ්බැහි වෙලා brother ,,,පුළුවන් තරම් මේවගේ ලස්සන පැරණි සින්දු දෙන්න,,❤🎉
😍😍😍❤️❤️
Ekath වෙනසක් . ජනක aiya hdata play karanwa.හැමෝටම ජයවේවා 🙏❤️ meke නියමුවා ada video eke na 😁 . Eath eyage concept eka සාර්ථකයි .ජයවේවා අජිත් aiye ❤️
ආසම සිංදුවක්,,ලස්සනයි ,,,🌹🌹🌹
ලස්සනයි good luck නියමට කියනවා බුදුසරණයි
❤️❤️❤️❤️ හරිම ලස්සනයි ජය ඔබට බුදුසරණයි!!
හරිම ලස්සනයි ජයෙන් ජයම❤
ආසම 🎶 සින්දුවක්.👉🎤🎤👌👌❤️❤️
පට්ට බේස් පහර😍👍🏼👍🏼♥️♥️♥️
Keyboard played nicely with Dolkey 🌷 this is one of my favourites since my childhood fifty years ago sung by Beg Master.
ඒකනම් දෙනවා සිරි වෙන්නම ෆට්ට පහරක්...
Me balanne 20th parata ,niyamai
අම්මො ❤ පපුවම රිදෙනව එ bass පාරට. Original සින්දුවටවත් baking මෙච්චර ලස්සන නෑ. ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඉවර උනා වගේ දැනෙනවා. 👌
නව පරපුරේ නිර්මාණ බංකොලොත්භාභාවය පෙන්නුම් කරන උදාහරණ තමයි මේ .තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම තමයි තරුණකම කියන්නෙ . පද මාලාව ,සංගීතය ,ගායනය අතින් කිසිම අඩුපාඩුවක් නැති මේ වටිනා ගීත දශක ගනනාවක් තිස්සේ රසවිදි ආකාරයටම තිබෙන්නට හැර ,පද රචනය ,සංගීතය හා ගායනයෙන් ඉහල මට්ටමේ නව නිර්මාණ බිහිකිරීමයි කල යුත්තේ . උසස් මට්ටමේ ගී පදරචකයන් අද අල්පයි . පෙරපර දෙදිග භාශාවන් ,සිංහල ඉංග්‍රීසි සාහිත්‍යය ,අපේ චිරන්තන සාහිත්‍යය පිලිබදව දැනුම ඇති අය අද නැතිවීම එයට හේතුවයි .අති බහුතරයක් තාක්ශනය පමනක්ම අගයීම අනිත් හේතුව
හැලි හුකන්නෙක් අනේ නිකන් පල පකෝ😂😂😂😂😂
මේ කවර් එකේ වැරැද්ද මොකද්ද ?
hondai. parani geethaye rasaya e aurinma raka gaththata obata sthuthi. ❤
❤❤❤❤❤❤ patta ma sindindu tikak amuthuma rahak pattai supirii.... ❤❤❤❤❤
AG studio adarei ,sanidapa adarei old the best.
ඉතාමත් සාදාරනයක් කටහඩේ තියනවා ...ඉතාම මිහිරියි...ජයවේවා ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
ජනක අයියෙ නියමයි👌
Excellent 👍🏽
Wooow සුපිරිම ...voice 💖💖💖💖💖💖
Hadawathemma. Lassanai Patta voice
ලස්සනයි ...
.බොහොම ඉස්තුතියි ....
හැමදාමත් baluwata epa වෙන්නේ නැ හරිම ලස්සනයි ❤❤❤
Niyamai kiyala wadak na
Oba samata jayenjaya pathami
හිතට වදින සිදුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apa gama aiya super aka adari aiya.
හරිම ලස්සනයි ❤
Aka maru aiye ජය වේවා
පට්ටම ලස්සනයි.......
සුපිරිම කණ්ඩායමක්.. ❤️
Superb sound and Very Telented Team all the best brothers...
නියමයි අයියේ...👌👌
රහම එකක්❤️
මාත් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ple කරන කෙනෙක් මාත් ඔය සිංදුවට මාර ආසයි.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
අජිත් අයියා වැඩක් කරොත් ගින්දර තමා 🙏😌
Super maru ❤❤❤ jesu pihitai
Superma super ❤❤❤❤❤❤❤❤
Hodatama thinawa supar ❤❤❤
Supiriyatama kiyanawa sinduwa❤️❤️
පට්ට බන්,,,,,,ආදරෙයි,,,,,,,,
Singing සුපිරි එපා වෙන්නෑ 🔥
Ay mewan daksha tharunayo ehalata noenne...
Lassanai athitheyta giya mawa
ෆට්ටම... ♥️♥️♥️
ආසයි🥰🥰
සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
Kasun my favorite keyboardist ...........👍👍👍👍
Ajith Aiyeeeeeeeee Arigatho 🇯🇵 🇯🇵 🙏
එල එල
සූරෙෂ් අයියා
🤜🤛
❤️