2 am to 8 pm |A day in life of OPEN university student 🌄🌃🍽️📚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @malshibhagya9114
    @malshibhagya9114 หลายเดือนก่อน

    My uni 😌❤

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@malshibhagya9114 😍♥️

  • @bohsanuyt766
    @bohsanuyt766 หลายเดือนก่อน

    ❤🎉

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      ❤❤

  • @Lashan_Vlogs
    @Lashan_Vlogs หลายเดือนก่อน

    Athatama maru hode ❤

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@Lashan_Vlogs Thank you! 😁♥️♥️

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r หลายเดือนก่อน

    ඔයා කරන degree එක මොකක්ද කියන්නකෝ plz plz😪

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@user-ry9te1vu7r BSc ( Physical Science ) 🌝

  • @andaragehasini
    @andaragehasini หลายเดือนก่อน +1

    Ane ane..sudeshika akkata klim kynn epei..paw e lmya😅😊

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@andaragehasini ඔය ඉන්නෙ සුදේශිකා ලස්සනට 🤭🤭🤭

  • @kavindyasamuduni7692
    @kavindyasamuduni7692 หลายเดือนก่อน +1

    Akke oya kohe thiyan open university eked inne?

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@kavindyasamuduni7692 කොළඹ, රත්නපුර දෙකේම ඉන්නවා 😁

    • @kavindyasamuduni7692
      @kavindyasamuduni7692 หลายเดือนก่อน

      ​@@VectroZa❤

  • @nimeshdilshan799
    @nimeshdilshan799 หลายเดือนก่อน +1

    Sathiyt dws kiyk wge university ekt ynwd?

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@nimeshdilshan799 මම නම් යන්නෙ අත්‍යාවශ්‍යම වැඩක් තිබුනොත් විතරයි 🤭

    • @nimeshdilshan799
      @nimeshdilshan799 หลายเดือนก่อน

      @@VectroZa Boimm wal idl university yn lamai nedd akke?🤔 neththan godk online d lectures thiyenne?

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k หลายเดือนก่อน

    අක්කෙ මමත් OUSL එන්න හිතාගෙන ඉන්නෙ bsc එක කරන්න. ousl එකේ degree එක දෙන්න කල් යනව කියන්නෙ ඇත්තද.

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@shehanrathnayaka-d7k Degree එක කල් යන්නෙ නෑ.
      මෙහෙමයි, මුල ඉදලා හරියට වැඩ ටික කරගෙන ගියොත් අවුරුදු තුනකින් general degree එක ඉවරයි.
      ඩිග්‍රිය කල් යනවා කියන්නෙ හරියට වැඩ නොකර රිපීට් උන අය. අවුරුද්දට credits 30 යි. සමහර අය 15/20 වගේ ගන්නෙ. එතකොට එයාලට අවුරුදු 5/6 ක් වගේ යනවා ඩිග්‍රිය ඉවර කරන්න. ඒ වගේම රිපීට් උනොත් කල් යනවා.

    • @shehanrathnayaka-d7k
      @shehanrathnayaka-d7k หลายเดือนก่อน

      @@VectroZa 🥰♥️

    • @shehanrathnayaka-d7k
      @shehanrathnayaka-d7k หลายเดือนก่อน

      Bsc එක General ඉවර කරොත් colombo university එකේ msc කරන්න පුළුවන්ද

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@shehanrathnayaka-d7k හොඳ GPA එකක් තියාගත්තොත් පුළුවන්.
      Special select වුනොත් ඒක කරලා කෙලින්ම Phd එකට යන්න පුළුවන්.

    • @HarshanaPramodya-ok3ki
      @HarshanaPramodya-ok3ki หลายเดือนก่อน

      ​@@VectroZaGPA Eka keeyak wageda thiyena oni akke

  • @ChamodiChamathsara-or7lk
    @ChamodiChamathsara-or7lk หลายเดือนก่อน +1

    Hoda bordin ekak thiyenawanam kiyannako nawala

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@ChamodiChamathsara-or7lk මං දන්න තැනක්නම් නෑ 😐