Asian Championship record holder Damayanthi Darsha Advice to Nadeesha Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2023
  • "Sports Hub" - the newest Sports Center in Sri Lanka to experience and explore beyond the boundaries of the sporting world.
  • กีฬา

ความคิดเห็น • 18

  • @waves545
    @waves545 11 หลายเดือนก่อน +8

    දැක්කත් සතුටුයි. අපේ රටට කීර්තියක් ගෙනාව ගෞරවණීය ශ්‍රී ලාංකික දුවක් ❤

    • @SudarshanaAlwis
      @SudarshanaAlwis 10 หลายเดือนก่อน

      හරිම සතුටුදායක අවස්ථාවක් ....ඔයාට suba පැතුම්

  • @mervillesansoni3213
    @mervillesansoni3213 10 หลายเดือนก่อน +1

    Darsham
    You are a great lady and a great asset to sri lanka
    I would like to see you running for Australia some day
    I wish you and your family a bright future
    God bless you

  • @nalin8182
    @nalin8182 11 หลายเดือนก่อน +3

    Well said. Excellent analysis by Darsha. I hope officials of the ministry of sports listen to this interview. And take nessaory action to look after the athletes. And take good care of them. Also, find new talents and train them properly.
    Wish you all the best to you and to your family.
    To the interviewer. Mr Manjula.
    Please make sure you send a copy of this interview to the president through his secretary
    Thanks for this valuable interview.

  • @terrenceperera5970
    @terrenceperera5970 11 หลายเดือนก่อน +3

    දර්ශාව දැකීමත් සතුටක්. මේ කථාබහ අපිව සොදුරැ අතීතයකට ගෙන ගියා. ඔබලා දෙපොලටම ස්තුතියි.

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 11 หลายเดือนก่อน +3

    dakkkama godak sathurtu hithuna......godak garu karan...adaraneeya wirawariyak.......jayawewa....darshaaaaa.......mahathmiya.....

  • @vimukthikumara1419
    @vimukthikumara1419 8 หลายเดือนก่อน +1

    දර්ශා 🇱🇰❤️💪💪💐💐💐🙏🇱🇰🇱🇰

  • @nishanthifernando6748
    @nishanthifernando6748 11 หลายเดือนก่อน +3

    Well done 👍

  • @nirmalchathuranga3308
    @nirmalchathuranga3308 11 หลายเดือนก่อน +4

    මම Athletics බලන කාලෙ වෙද්දි දර්ශා ක්‍රීඩාවෙන් සමු අරන්. ඒත් මට මතකයි අපේ ගෙවල්වල මම පොඩි කාලෙ අම්මා තාත්තා එහෙම කතා වෙනවා දර්ශා රන් පදක්කමක් දිනලාලු නේද... එහෙම කියලා. පස්සෙ කාලෙ youtube එකේ videos දැක්කා. ඉතින් දැක්කම හරිම සතුටුයි.

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 3 หลายเดือนก่อน

    සුපිරි අක්කා ජයවේවා

  • @lunuvilaarachchi5409
    @lunuvilaarachchi5409 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @neethawalimini520
    @neethawalimini520 8 หลายเดือนก่อน +1

    Harema sedewi dakimath sathutak I love ❤

  • @jagathupananda5039
    @jagathupananda5039 11 หลายเดือนก่อน +7

    බැරිවෙලාවත් මේ දිනන ක්‍රීඩිකාවන් ගැන සුසන්තිකා ගෙන් අදහස් විමසුවානම් හතර වටේටම බනියි මේවා මොන පදක්කම්ද මම ගත්ත ඒවනෙ පදක්කම් මේ ක්‍රීඩිකාවන් මොක්කුද මමනෙ හිටපු හොඳම එක්කෙනා මට මේවට හරියට ගෙව්වෙ නැහැ මට අරක දුන්නෙ නැහැ මට මේක දුන්නෙ නැහැ කියලා නොයෙක් අවලාද ඒ අතින් දර්ශා ශ්‍රියානි වගේ ක්‍රීඩිකාවන් කතාවක් කලත් ඒකේ ගතයුක්තක් තියෙනවා

  • @neethawalimini520
    @neethawalimini520 8 หลายเดือนก่อน +1

    Harema nihatha Mani ballana ayage awanka kama kisima erseyawak nathuwa awankawa katha karana lassana oba ape ratata sampathak obata budusaranai dewepehetai

  • @seylansilva3481
    @seylansilva3481 11 หลายเดือนก่อน +1

  • @savindyagunasekara9887
    @savindyagunasekara9887 11 หลายเดือนก่อน

    👍🙏🙏🙏🙏

  • @mmgunawardana8668
    @mmgunawardana8668 9 หลายเดือนก่อน

    Amparen Daeŕsha Ibvagamu Sriyani Etc. ARJUNA Sanath etc. Ape kalakanni Nayakayo Rata kaming Giya yewwa valapallamarama. MUM YANAKAL RATA GODA ONE Darsha Oben Veda nogàth Unta Nawa Apaye Doratu Vivara wewa. OBA APATA AMATHAKA NOVE SADA.

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 10 หลายเดือนก่อน

    What a sad story, if she left Sri Lanka what will happen to many more talented young athletes. This is all because of our dirty politics. What ever Damayanthi Darsha said was the dead truth.