How to link whatsapp account l දුර ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • දුර ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට ගන්න පුලුවන් ලේසිම විදිහ පිටරටක ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට ලින්ක් කරගන්න පුලුවන්
    Facebook page :- shorturl.at/qFOPX
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 126

  • @madhucreation96
    @madhucreation96 2 หลายเดือนก่อน +1

    අයියේ මේ ක්‍රමයට හදලා massage සහ incoming call විතරයි නේද පෙන්නන්නේ... ගන්න කෝල් පෙන්නන්නෙ නැහැනේ...

    • @ytsaluka
      @ytsaluka  2 หลายเดือนก่อน

      Penwanawa. Samaharawita delete karanna athi

  • @SamudiGayanavi
    @SamudiGayanavi 7 หลายเดือนก่อน +2

    Plz rly...😊 අපි ගන්න අක. එකේ නම්බර් එක චේන්ජ් කරොත් අපෙන් අක.එක අයින් වෙනවද.එතකොට තව එයා වෙන පෝන් එකක් අලුතින් අරන් ආපහු වට්සැප් හදද්දි අපි ගත්ත අක.එකේම නම්බර් එකට අපෙන් අක එක අයින් වෙනවද.ආපහු අපිත් මුල ඉදන් ආපහු අක එක දාගන්න ඕනද අපේ ඩිවයිස් එකට

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน +1

      ප්‍රශ්නේ පැහැදිලි මදිනේ 🤔

    • @SamudiGayanavi
      @SamudiGayanavi 7 หลายเดือนก่อน +1

      @@ytsaluka man laga oyage whtsap eka thiyei.oya oyge whtsap number eka change karanava.ethkota mgen oyge whtsap account eka logout wenavada.
      Thva oya aluth phone ekakata maru wenva.ethkota aluthin apahu e phone eke whtsap hadanavane oya parana number ekatama.ehema hadaddi magen oyage whtsap logout wenvda.math apahu oyge whtsap gnna onada mage ekata

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน

      @@SamudiGayanavi ow aniwa

  • @asankasamindra1484
    @asankasamindra1484 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද විඩියෝ එකක් මට දැනගන්න පුලුවන්ද අපි ලික් කරලා තියෙන එක අයින් කරන්නෙ කොහොමද කියලා ලොකු උදව්වක්

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน +1

      settings>privancry>link karala thiyana device eke click karala remove karanna

  • @SenuraDiwyanga
    @SenuraDiwyanga 4 หลายเดือนก่อน +1

    වට්සප් එකෙ ස්විත් වෙලා එකම වට්සප් එකෙ එකවුන්ට් දෙකක් තියෙනවද.ස්විච් වෙන අනිත් අන්කය මොකක්ද බලන්න බැද

    • @ytsaluka
      @ytsaluka  4 หลายเดือนก่อน

      Pehedili Madi

  • @zaara7560
    @zaara7560 3 หลายเดือนก่อน +1

    Dura inna kenage yaluwage phone ekata whatsapp video call ekak eran screen share karoth kamak nedda aiye.massengerma wenna onida.ane reply karannako ❤

    • @ytsaluka
      @ytsaluka  3 หลายเดือนก่อน

      awlak ne ehemath karanna puluwan. eth oya whatsapp aran qr eka ganne kohomada

    • @zaara7560
      @zaara7560 3 หลายเดือนก่อน

      @@ytsaluka hari aiya man gaththa

    • @zaara7560
      @zaara7560 3 หลายเดือนก่อน

      @@ytsaluka man gaththe mage whatsapp eken eyt call eyge yaluwata.eken screen share krl aluth whatsapp eke qr eka aran eyt dunna scan krnna

  • @ThanuliNikethana-lm8kl
    @ThanuliNikethana-lm8kl 3 หลายเดือนก่อน +1

    එයගෙ 4n එක නෙතුව QR coard එක විතරක් අපි ලග තියනවනම් එ whatsapp account අපිට දා ගන්න barida

    • @ytsaluka
      @ytsaluka  3 หลายเดือนก่อน

      QR CODE එක තප්පර 10න් ආයේ වෙනස් වෙනවා. කරනවනම් තප්පර 10න් කරන්න ඕන

    • @ThanuliNikethana-lm8kl
      @ThanuliNikethana-lm8kl 3 หลายเดือนก่อน

      Okkkk

  • @pasinduchanuka6773
    @pasinduchanuka6773 5 วันที่ผ่านมา

    එයාගේ එකවුන්ට් එක අපි ලග තිද්දි එයාට මැසේජ් කරන්න කෝල් කරන්න ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ

    • @ytsaluka
      @ytsaluka  22 ชั่วโมงที่ผ่านมา

      ne kisi awlak ne

  • @PrabashKumara-t8j
    @PrabashKumara-t8j ปีที่แล้ว +11

    දුර ඉන්න කෙනා අපි එක්ක තරහා වෙලානම්.. එයා අපිව බ්ලොක් කරලා නම්..එයාගෙන් මොකුත් විස්තරයක් ගන්න බැරිනම්.. වෙන නම්බර් එකකින් ගත්තාම,ඒ වෙන නම්බර් ඔක්කොම බ්ලොක් කරනව නම්..අපිට අපේ ෆෝන් එකෙන් එයාගේ ෆෝන් එකට එයා දන්නේ නැතුව ලොග් වෙලා බ්ලොක් එක අරින විදිහෙ ක්‍රමයක් කියන්න... ප්ලීස්

  • @lasithakumara6939
    @lasithakumara6939 7 หลายเดือนก่อน +1

    විඩියෝ කෝල් එකක් අරන් විඩියෝ එකෙන් පෙන්වන ගමන් මේක කරන්න බැරිද

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน

      එහෙමත්‍‍,පුලුවන්

  • @Pahannethsara-bp8on
    @Pahannethsara-bp8on 2 หลายเดือนก่อน

    අපේ 4න් එකෙන් whatsapp web එකේ QR එක තියාගෙන අනිත් කෙනාගේ 4න් එකෙන් නේද ස්කෑන් කරන්න ඕනේ

    • @ytsaluka
      @ytsaluka  2 หลายเดือนก่อน

      eka whatsapp web. me eka nemey

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 3 หลายเดือนก่อน

    මම එයා එක්ක චැට් කරනනා. එත අතින් අල්ලන්නැතිව, වෙන කෙනෙක්ගෙ සහයක් නැතුවි බැරිද. එයාගෙ විස්තර ගන්න

    • @ytsaluka
      @ytsaluka  3 หลายเดือนก่อน

      Pehedili madi

  • @srilankabuspisso6190
    @srilankabuspisso6190 14 วันที่ผ่านมา

    එ සුද්දා දැන් අපි එයාගෙ වට්සැප් එක ගත්ත කියන්න කො අපෙ පොන් එකට අර ලින්ක් ඩිවයිස් එකෙ පෙන්නනව නෙ තව පොන් එක කින් ලොග් වෙලා කියල එක පෙන්නෙ නැති වෙන්න හදන්න පුළුවන් ද පිලිස් ඉක්මනින් රිප්ලයි එකක් ඔනි

    • @ytsaluka
      @ytsaluka  13 วันที่ผ่านมา

      මචං ලින්ක් ඩිවයිස් පෙන්වනවා බං. එහෙමනම් මේන් එකවුන්ට් ඔයාගේ එකට අරන් එයාගේ phone එක ලින්ක් කරලා තියන්න.ශේප් එකේ කරලා තියපන් මචං 😉😉

    • @srilankabuspisso6190
      @srilankabuspisso6190 13 วันที่ผ่านมา

      @@ytsaluka එත කොට රියල් account එක වගෙම තියෙනවද බන්

    • @Hot_Ice_8802
      @Hot_Ice_8802 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @lasithachamara6465
    @lasithachamara6465 ปีที่แล้ว +2

    Wena 4n wath e 4n eka wath nathuwa whatsapp ganna widihak nadda

  • @PethumTharaka-c6o
    @PethumTharaka-c6o 12 วันที่ผ่านมา

    Masenjar ekemma call ara ganna onada watsepp ekata call ekak aran scan karanna bari da

    • @ytsaluka
      @ytsaluka  12 วันที่ผ่านมา

      Puluwan

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 ปีที่แล้ว +3

    ඔයා වැඩේ මාරු කරගෙන නේද කලේ. ඔයාගෙ වට්ස් ඇප් එකනේ එයාගෙ ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ. එයාගෙ එකෙන්නේ ඔයාගෙ QR කෝඩ් එක ලින්කඩ් කලේ...😮😮😮

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Aye balanna

  • @jayasundarayoutubechannel3709
    @jayasundarayoutubechannel3709 11 หลายเดือนก่อน +1

    මෝඩ හරකෙක් එකෙන් QR ගන්න පුළුවන් නම් කෙලින්ම කතාකරනවනෙ

    • @ytsaluka
      @ytsaluka  10 หลายเดือนก่อน

      Video එක ආයේ බලපන් සහෝ

  • @nikialwis8841
    @nikialwis8841 10 หลายเดือนก่อน +2

    වැඩේ හොදයි ඒත් ඔයා ඒක කරගන්න වටේ යවනවා වැඩී ඕකට ෆෝන් 3ක් ඕනවෙන්නෑනේ

    • @ytsaluka
      @ytsaluka  9 หลายเดือนก่อน

      තප්පර 5න් qr code expire වෙන්නේ නැත්තනම් අව්ලක් නෑ

  • @wimaljbandara3239
    @wimaljbandara3239 5 หลายเดือนก่อน

    මගේ මිත්‍රයෙක් ගේ වට්සැප් තියෙන ෆෝන් එකක් තිබිලා ඒක අවුල් උනා .
    ඊට පස්සේ කෙනකුට කියලා ෆෝන් එකක් කූරියර් එකෙන් ගෙන්න ගත්තා
    දැන් ඒ කූරියර් කල කෙනාගේ ඇර අනිත් අයගේ එකවුන්ට් පෙන්නන්නෙත් නෑ ඇඩ් කර ගන්න අපහසුවක් තියෙනවා
    එහෙම වෙන්නේ ඇයි

    • @ytsaluka
      @ytsaluka  5 หลายเดือนก่อน

      Contact save location දිලා තියෙන්නේ google එකවුන්ට් එකට නෙමෙයිද?

    • @wimaljbandara3239
      @wimaljbandara3239 5 หลายเดือนก่อน

      @@ytsaluka නිවැරැදිව කියන්න බෑ.ඔහු(ඇය) හිතන්නේ ෆෝන් එක එවීමට පෙර එහි වට්සැප් එකවුන්ට් එකක් සදා එය ලින්ක් කරගෙන ආපහු සිම් එක අයින් කරගෙන එව්වාය කියලා
      කොටින්ම ෆෝන් එක තමන්ට ලින්ක් කරගෙනය කියා .එහෙම වෙන්න පුලුවන් ද

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 หลายเดือนก่อน

    මම යවන මැසේජ් එයා බැලුවත් ටික් දෙක නිල් පාට වෙන් නෑනේ ඒක හදා ගන්න පුලුවන්ද එයා රට ඉන්නේ අනේ please උදව් කරන්න

    • @ytsaluka
      @ytsaluka  4 หลายเดือนก่อน

      එයා read report off කරලා

    • @ytsaluka
      @ytsaluka  4 หลายเดือนก่อน

      මේක බලන්න Whatsapp Best tips 2024 l වට්ස්ඇප් එකේ 2024 හොදම ටිප්ස් ටික
      th-cam.com/video/HOrzZIhAWjE/w-d-xo.html

  • @neranjanranasinghe7695
    @neranjanranasinghe7695 2 หลายเดือนก่อน

    Mata barida iphone tiyana whatsapp eka samsung phone ekaka dual massager haraha ganna

    • @ytsaluka
      @ytsaluka  2 หลายเดือนก่อน

      Puluwan

  • @PrasannaWijewardhana
    @PrasannaWijewardhana 5 หลายเดือนก่อน +1

    Uba gon buruwekne ban... Laga Nathi kenekge 4n link karana widiya... Ube gura kaufa

    • @ytsaluka
      @ytsaluka  5 หลายเดือนก่อน

      Aye video eka balanna Amathaka karanna epa

    • @damithchandana2359
      @damithchandana2359 5 วันที่ผ่านมา +1

      මූට පිස්සු බන්🤣​@@ytsaluka

  • @ShehaniChaturika
    @ShehaniChaturika 4 หลายเดือนก่อน

    Aiye oyge no ek gnna pluwnda ...mta dana gnna deyak thiynwa

    • @ytsaluka
      @ytsaluka  4 หลายเดือนก่อน

      Fb page ekata msg ekak danna. Description එකේ ලින්ක් එක තියනවා

  • @udenigunasekara6964
    @udenigunasekara6964 หลายเดือนก่อน

    Ape wtsp eka used karanna barida ethakota

    • @ytsaluka
      @ytsaluka  หลายเดือนก่อน

      Be. Ehemanam WhatsApp business daganna

  • @d.s.lahirumadushanka4307
    @d.s.lahirumadushanka4307 2 หลายเดือนก่อน

    Api link kara kiyala pone eka aithi kenata dana ganna puluwanda

    • @ytsaluka
      @ytsaluka  2 หลายเดือนก่อน

      Ow puluwan. Link device wala penwanawa

  • @rmgroshan8882
    @rmgroshan8882 8 หลายเดือนก่อน +1

    Anith un karala denna unta pissuyA😅😅

  • @chinthakajanith6922
    @chinthakajanith6922 ปีที่แล้ว

    Ape thiyana watsap ekata barida aluthin ekak hadannathuwa chrome ekata ghin eke ena Q.R Eka Sach karata hariyanne nathida..

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Hariyanawa. Eth ORIGINAL ACCount EKA THIYANA DEVICE EKATH ONLINE THIYENNA ONA.

    • @sasidilhani9458
      @sasidilhani9458 9 หลายเดือนก่อน

      P

  • @ක්ලික්
    @ක්ලික් 5 หลายเดือนก่อน +1

    Ptt❤

    • @ytsaluka
      @ytsaluka  5 หลายเดือนก่อน

      👌

  • @sanjanasapsarani3384
    @sanjanasapsarani3384 หลายเดือนก่อน

    Screenshot ekkin barid

    • @ytsaluka
      @ytsaluka  หลายเดือนก่อน

      බැහැ

  • @ruwandisudarshika9213
    @ruwandisudarshika9213 10 หลายเดือนก่อน

    Whatsapp code eka thiyenwa nam eken balanna berida..?

    • @ytsaluka
      @ytsaluka  10 หลายเดือนก่อน

      Activation code ekada?

  • @nadiramalith
    @nadiramalith ปีที่แล้ว

    Aiye oka karala ivara unama ape iskrin aka anith pon akata penavada

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Call eka cut karala screen cast off karanna. 👌

  • @mlproduction4773
    @mlproduction4773 2 หลายเดือนก่อน

    අයියෙ මං ඔය විදියට කරා හරි ගියේ නෑ

    • @ytsaluka
      @ytsaluka  2 หลายเดือนก่อน

      Mokakda error eka

  • @user-cz5hk1hc3q
    @user-cz5hk1hc3q ปีที่แล้ว

    Cl ekak gsnna kaga kenek neththan wena widiyata nedda hadaganns

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Eya laga nethnam. Video eke thiyana vidiha thamay lesy. Lap ekakwath nedda

  • @KaumadiHasarangi
    @KaumadiHasarangi 24 วันที่ผ่านมา

    Meke call log penne nedda

    • @ytsaluka
      @ytsaluka  23 วันที่ผ่านมา

      Chat history only

  • @MalkiTharaka-ix7fb
    @MalkiTharaka-ix7fb หลายเดือนก่อน

    Ethakot eyage eken watsp eka ain wenawd

    • @ytsaluka
      @ytsaluka  หลายเดือนก่อน

      Ne

  • @user-mrchakiyt-
    @user-mrchakiyt- 3 หลายเดือนก่อน +1

    තේරෙන්නෑ සහෝ🥺

    • @ytsaluka
      @ytsaluka  3 หลายเดือนก่อน

      කොතනද

  • @AselaRathnayaka-qz4up
    @AselaRathnayaka-qz4up 4 หลายเดือนก่อน

    Watsapp sceren shre krla puluwand

    • @ytsaluka
      @ytsaluka  4 หลายเดือนก่อน

      Puluwan

  • @DushanDarshana-xu6bq
    @DushanDarshana-xu6bq ปีที่แล้ว

    samahar welawat api msg balanne nethuwa sin wenna puluwanda ehema wenawanam hack ekakda

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Hack nemey. Privacy gihin link device check karanna aniwa link karala athi

    • @DushanDarshana-xu6bq
      @DushanDarshana-xu6bq ปีที่แล้ว

      @@ytsaluka beluwa ehemath ne welawakata datath nikanma off wenawa huawei y 5 lite ekak

  • @JanuliOkithma-oc2de
    @JanuliOkithma-oc2de 6 หลายเดือนก่อน

    Aiya saudi inna kanak kohomda kara ganna

    • @ytsaluka
      @ytsaluka  6 หลายเดือนก่อน

      Video eke vidihata thamay saho karanna wenne

  • @AmithDuminda-v4d
    @AmithDuminda-v4d 10 หลายเดือนก่อน

    Rata inna kenekge Eka bala ganna widiyak nadda

    • @ytsaluka
      @ytsaluka  10 หลายเดือนก่อน

      Screen share thamay

  • @NaarasinghaJayarathna
    @NaarasinghaJayarathna 7 หลายเดือนก่อน

    රට ඉන්න කෙනෙකුගෙ එකක් ගන්න විිදිය කියන්න

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน

      Video eke widihata eyatath scan karanna kiyanna wenawa

  • @NimalipriyadarshaniNimalip-l9i
    @NimalipriyadarshaniNimalip-l9i ปีที่แล้ว +1

    Eyage phone eka na ne apa laga

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Ape laga thiyenna ona ne video eke thiyana widihata messenger call ekak aran wede karanna puluwan

  • @chandradeerananda9675
    @chandradeerananda9675 ปีที่แล้ว

    දුර ඉන්න කෙනා හොයාගෙන යන්න ඔිින..qr ලින්ක් කරන්න..

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Messenger call eka ganna

  • @PawanLasantha
    @PawanLasantha 11 หลายเดือนก่อน

    අයියේ එයගේ කිවුවර් එක ස්ක්රින් ශෝට් එක ගත්තෝත් බැරිද

    • @ytsaluka
      @ytsaluka  11 หลายเดือนก่อน

      තප්පර 10කින් ඒකේ වලංගු කාලය අහෝසි වෙනවා

  • @Loke.wate.2
    @Loke.wate.2 ปีที่แล้ว +1

    එයා ලග නැහැ නෙ

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Laga inna ona ne eya laga inna kenekta call ekak aran video eke widihata wede karanna

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q ปีที่แล้ว

    එයාගෙ පෝන් එක තියනවනමි කොහොමද ගන්නෙ මගේ එකට

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Channel eke thiyanawa ekama device ekata account 4k kiyala video ekak eka balanna

  • @DinushaSandeepa-zk8bl
    @DinushaSandeepa-zk8bl 10 หลายเดือนก่อน

    Dura ena akanika komata kne

    • @ytsaluka
      @ytsaluka  10 หลายเดือนก่อน

      🤔

  • @isharasadaruwan6753
    @isharasadaruwan6753 11 หลายเดือนก่อน +1

    Bordime inna kenek nam

    • @ytsaluka
      @ytsaluka  11 หลายเดือนก่อน

      Video eke thiyana vidihata karanna

  • @samitharoshan4890
    @samitharoshan4890 ปีที่แล้ว +1

    Amarui neda wede

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Laga yaluwek innawanma messenger call ekak aran wede karaganna puluwan amaru ne 👌👌👌

    • @upulkumarasirisena8536
      @upulkumarasirisena8536 11 หลายเดือนก่อน +1

      පිස්සුනෙ දුරින් ඉන්න කෙනාගෙ ෆෝන් එකෙන් කොහොමද qr ස්කෑන් කරන්නෙ

    • @ytsaluka
      @ytsaluka  11 หลายเดือนก่อน

      video eka mula idan hodata balanna
      @@upulkumarasirisena8536

    • @lassanacreations1008
      @lassanacreations1008 11 หลายเดือนก่อน

      Therenne neha dura inna Kewanee yaluwage qR eka scan karanne

    • @ytsaluka
      @ytsaluka  11 หลายเดือนก่อน

      video eka skip nokara balanna@@lassanacreations1008

  • @npherath3149
    @npherath3149 ปีที่แล้ว

    අයිපොන් එකකතියෙන එව අපිට බලගන්නවිදිය කියන්න

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Channel eke video ekak thibuna eka balanna

  • @nihalprasad6648
    @nihalprasad6648 ปีที่แล้ว +2

    😂😂😂

  • @amilaariyarathna270
    @amilaariyarathna270 ปีที่แล้ว

    අතරමැදියෙක් හොයාගන්න එකනෙ ලොකුම පස්නෙ

    • @ytsaluka
      @ytsaluka  ปีที่แล้ว

      Gedara wena kenek nedda?

  • @suwarnaharadahasmudiyansel6982
    @suwarnaharadahasmudiyansel6982 3 หลายเดือนก่อน +1

    Ubala okkotama pissu ban

    • @ytsaluka
      @ytsaluka  3 หลายเดือนก่อน

      😂😂

  • @sasinduhansana4657
    @sasinduhansana4657 4 หลายเดือนก่อน +1

    .

  • @shanthishanthi6096
    @shanthishanthi6096 7 หลายเดือนก่อน

    Ane meka boru karanne

    • @ytsaluka
      @ytsaluka  7 หลายเดือนก่อน

      Mokakda boruwa