ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔක්කොමත් හරි. අප්පච්චි නාමෙන් කියලා ඇහුන ගමන් කතාවේ සීරියස් ගතිය නැතිවෙලා හිනා යනවා😆
ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ ඒත් මේ දක්වා ගියපු කතාව බලලා එක දෙයක් කියන්න පුළුවන් බය නැතිව, ඉන්දියන් ටීවී සීරිස් එක්ක එක පෙළට තියන්න පුළුවන් ලෙවල් එකේ වැඩක්, ආඩම්බරයි ලංකාවේ මෙහෙම එකක් පෙන්වන එක ගැන
මැරුන අසනිට රඟපාන නිළියට මං හරිම ආදරෙයි. හරි කියුට් ඒ පොඩි එකී....
ඉර ගිනි මද්දහන කියල අළුතින් සති අන්තෙ යන ලස්සනම ගැමි කතාවෙත් අප්පච්චිගෙ නාමෙන් ඉන්නවා ලස්සන චරිතෙකට ❤❤
අප්පච්චි නාමෙන් කොටස් හයක්ම බැලුවා දැං නම් මඤ්ඤං වෙලා ඉම්නෙ😂😂😂😂
අම්මෝ
කව්ද අනෙ මෙ අප්පච්චි
තාරකගෙ සම්බන්දයක් තියනව මට හිතෙන්නෙ මේ සිද්දි වලට
EYAA THAMA CUMPUTER EKA HARAHA MEWA KARANNE😅
ඒක මටත් හිතුනා
ඩ්‍රයිවර්ත් සැකයි මට
සර් කාරයා තමයි 😊
පිටේ තුවාල වුනේ කොහොමද , උදේ ඇහරිනකොට
මේ එහෙට, මෙහෙට ,දාන ,දින අපිට මතක නෑ , අවුල් වගේ ,
ඔව් මටත්. මතක නැති නිසාම තේරෙන්නෙත් අඩුවෙන්
2024 සම්මාන දෙන්න ගියාම මාර ප්‍රශ්නයක් වෙයි හොද drama කීයක් තියනවද
ළිදෙන් නානවා දැක්කම නාන්න ආසයි කොච්චර සනීපද ඒ වතුර ඇගට...😢🇦🇪
අප්පච්චි නාමෙන් කිව්වම ,අපේ මහින්ද මාතියා මතක්වෙනවා...😮😂😂😂🙏
මොනා වුනත් සංගීත් පව් අඩනකොට මට දුක හිතුනා. 😢 ඒ ලමයා එරන්දිට ඇත්තටම ආදරෙයී... ඒත් හිතා ගන්න බෑ මොනාද වෙන්නේ කියලා...
කම්පියුටර් එක , පෝන් එක හරහා වෙන දෙයක් වගේ , ගේම් එකක් ද,
මේ කෙල්ලන්ව බය කරන්න පුන්චි මයික්‍රෆෝන් එකක් කාමරේ කොතන හරි අලවලා ඇති 😢😢😢
මටත් ඕකමයි හිතුනෙ. නැත්තම් අම්මටයි දුවටයි දෙන්නටම ඇහෙන්න බෑනෙ
ඒත් මේ දෙතැනක ඉන්න ලමයි දෙන්නව සම්බන්ද උනේ කොහොමද මෙහෙම දේකට කියල හිතන්න බෑ. අනික තාරකගෙ wifeට කෝල් ගන්නෙත් ඒ කඩහඩම නිසා අනිවාර්‍යෙන්ම මනුස්සයෙක් වෙන්න ඕනනෙ
@@ShinyPathiraja-nt9ho wifeta call කරන කෙනා තමයි කවුරු වුනත් මේ වරඩේ කරලා තියෙන්නේ
කතාවේ මේ දක්වා බලපුවම මේකෙ ඉතුරු ටික මට හිතෙන විදියට මේකයි, මේ හැක් වීමක් වෙලා තියෙනවා. ඒක ලැප් එකද ෆෝන් එකද කියන එක තමා අවුල . හැබැයි ගොඩක් වෙලාවට ෆෝන් එක වීමේ සම්බාවිතාව වැඩියි. ( මොකද ඔෆීස් ලැප් එකක් ගෙදර ගෙනාපු ගමන් ඕකෙ වැඩ කරන්නේ නෑ. අනික ලැප් එකේ බැටරි එක බැස්සොත් ඕන හැකර් කෙනෙක්ට ඉතින් සොරිම තමා , ෆෝන් එක එහෙම නෙමි.ඕක ඕනම වෙලාවක අතේ තියෙන එකක් , ඕක හැක් උනා කියන්නේ සොරිම තමා ) . මෙතන 2 වේ මයික් එකක් යූස් කරනවා . බ්ක් ග්‍රවුන්ඩ් ඇප් එකක් විදියට මේ ඇප් එක වැඩ කරන සීන් එකක් තියෙන්නේ. සරලවම කීවොත් මේ වැඩේ කරන කෙනාට එහෙන් කතා කරන දේ මෙහෙන් ඇහෙන්නත්, මෙහෙන් කතා කරන දේ එහෙට ඇහෙන්න්ත් පුලුවන් ඇප් එකක්, වගේම මේ වැඩෙ කරන කෙනා මේ ෆෝන් එකේ කැම් එකත් එයාට ඕන වෙලාවට ඔන් කරගන්න පුලුවන් විදියක් තියෙන්නෙ. අනිත් කාරනාව මේ වැඩේ කරන කෙනා විකෘති කාම ආශාවකින් පෙලෙන කෙනෙක් වගේ....
@@janeeshsumeda7228 එතකොට asani ට එකම ද උනේ? එයා office එකට සම්බන්ධ උනේ නෑ නේ ද
එතකොට එයාලගෙ පිටේ ගහපු පාරවල් පුච්චපු සලකුනු කොහොමද තියෙන්නෙ..🤔🤔
ඕක අහන්න තමයි මාත් ආවෙ, සමහරවිට මෝහනය කරනවා වෙන්න බැරි ද, @@imashasewwandi
අනේ ඇත්තමයි තාම තේරුම් ගන්න බෑ..නිකන් පිස්සු වගේ බලලා ඉවරඋනාම
එපි 6 ක් බලලත් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මම 😮
මමත්. මන් හිතුවෙ මට විතරයි තේරෙන්නැත්තෙ කියලා
@@RasikaRasnayakaමම හිතුවෙ එහෙමයි 😂
එරන්දතී ළඟ තිබිල තියෙන්නෙ බොස්ගෙ ලැප් එක 😮😮එහෙනම් කැම් එකෙන් කෙල්ලගෙ නිරුවත බලන්න තවත් ලේසි වෙන්න ඇති
එක් අපරාධකරුවෙක් සම්බන්ධ සිද්ධි දෙකක්
මට නම් දුකයි ඇත්තටම එහා ඵැත්තෙ ගෙදර කොල්ල ගැන
අප්පච්චී නාමෙන්😂😂😂, සම්මානයක් දෙන්න ඕන ,
😂😂
R.A.T = Remote Access Trojan Meka malware ekak. Software ekakin awasara nathuwa computers walata log wenna puluwan. Kawru hari e software eka download Karala athi eyalage laptops walata . Me hacker laptop eke full control eka eyage athata gannawa. Hacker thamai me girls lata katha karanne. I think the hacker is Tharaka 🤔
ohh interesting
Ethakota pite heereem parawal
@@shyamaleesheddengunawardan9465 ඒවා එයාලම හූරගන්නව ඇත්තෙ
තාරක වෙන්න ඇති නේද එතකොට එයාලමද පීට සූරගන්නෙ
එහෙම නම් එයාලගෙ පිටේ පාරවල් තියෙන්නෙ කොහොමද ..
Episode 6ක් බැලුව.මෙලවක් තේරුම් ගන්න බෑ
මෙ ඉස්සෙල්ලා යන අසෙනි ගැන කතාව හරිම ලස්සනයි, විදේශීය ඒවයේ අළුත් ට්‍රෙන්ඩ් එකක් වෙච්ච මේ ක්‍රමය සිංහල ඩ්‍රාමා එකක ෆස්ට් ටයිම් දකින්නේ, කීප් ඉට් අප් රැට් ටීම්
ශ්‍රී නම්බර් වලට මේ කතාව තේරෙන්නෑ. ටිකක් විතර ඉස්කෝලෙ ගිහින් තියෙන අයට විතරයි තේරෙන්නෙ. මෙච්චර කට්ටිය හැමදාම මේ කතාවෙ නමේ තේරුම ඉඳලා පහදලා දීලත් තාම මොකුත් තේරෙන්නෑ කිය කිය මේකෙ වැළලෙන්නෙ එක්කො අවදානෙ ගන්න නැත්තං වැස්සකටවත් ඉස්කෝලෙ ගියෙ නැති ඕලෙවල් වත් පාස් නැති මැටි මොල්ලු
මේ drama එක බලලා ඊයෙ රෑ මම හීනෙන් බය උනා.😂🥶😱
පවුලේ කතාවක්.වගේ ම මේ සිදුව්ම් අපේ ජිවිතේ සිද්ධ වුන සහ සිදුවෙමින් පවතින සිදුවිම්.තිරපිටපත් රචනය කාලොච්තයි.අධ්‍යක්ෂ සම්පත් කුරතුංග මහත්මයා ගැන කියන්න වචන නැහැ.මොකද එතුමා ගොඩක් හැකියාවන් වලින් පරිපූර්ණ කෙනෙක්.ඉතින් A R T කණ්ඩායමට ජයෙන් ජය❤❤💐💐
තාරකයා තමයි ගේමක් දෙන්නේ
මොලේට සමනල් ගැටේ වැටෙනව. ඒත් බලනවා😂😂😂😂😂
නාද්දි හොල්මනක් ඇවිත් පිටට ගහයි කියල බයේ හිටියෙ මං විතරද?
Ay mn thani ahen baluwe thani ahen
අප්පච්චි නමෙන් භය හිතෙනව බලද්දී
මේ මැරුන අසනිගෙ අම්මට රඟපාන්නෙ වියලි ටෙලිනාට්ටියේ කිරි නෝනිට රඟපාපු ගෑනු ළමයගෙ අම්මා කියල කවුද දන්නෙ 🎉🎉❤
ඒ මෙය නෙමේ නේද,? ඒකේ හිටියේ මාදවී නේද?
@@NirupaMudannayake silidu ranwalage amma vasanthi ranwala
සංසාරණී බැලුවද එකේ හිටියේ මන්ත්‍රී වරිය තමයි ඒ කතාවේ ශේන් ගේ අම්මට හිටියේ මේ අසනිගේ අම්මට රගපාන්නේ
ඔව් නේ
Ow me wasanthi ranwala
Mata hithenwa me kathawe කලු කුමරය wena kawruth nemei"saranga kiyala " 😂😂
අර ගෙට එහාපැත්තේ කොල්ලා ඇක්ටිංනම් දැනෙන්න කරනවා අඩනඑකට දුකහිතුනා😭😭
තාරකයා තමයි කුපාඩියා
අප්පච්චි නාමෙන් බලුවා අදත් 🤗🤗🤗
මැනියො ඉක්මනට ගිහින් අක්මාව check කර ගන්න. ඇස් කහ වෙලා. ඒක හොද ලක්ශනයක් නෙමෙයි. Liver problem එකක් තියෙන්න පුලුවන්. මුලින්ම අදුනගත්තොත් හොදයි.
දින දාන එක කන්ෆියුස් කරගන්න එපා. 2016 දාන්නෙ හැම වෙලේම මැරුණ අසනි ගැන.2024 දාන්නෙ හැමවෙලේම එරන්දතී ගැන. අසනි මැරෙන්න කලින් සහ එරන්දතී අසනීප වෙන්න කලින් කියල ලියන එක දාන්නෙ එයාලට එහෙම වෙන්න සිද්ධ උන ආසන්න සිද්ධීන් අපිට තේරුම් කරවන්න 🎉
හපොයි මන්දා තේරෙන්නෑ මට
අම්මෝ මම නම් හෙට උදේ තමයි බලන්නේ 😳😳😳😳
සාරංග එක්ක රගපාන අලුත් නිලිය කවුද ? ඇක්ටින් සුපිරි , 👍👍
@@kumudumaleeperera1057 එයා අළුත් නෑ. ගොඩක් ටෙලිනාට්ටිවල ඉන්න පොඩි කෙල්ලෙක් ❤️❤️
එයා අලුත්ම කෙනෙක් නෙවෙයි.මීට කලින් දිව්‍යාදරී,සංසාරිනී කතා දෙකේම රගපෑවා.නම නවිදි රැපියෙල්.එයාගෙ තාත්තා,මල්ලී දෙන්නත් නලුවෝ.මට එයාලගෙ නම් දෙක මතක නැහැ
Aluth Koheda Eya patta niliya Hama magulatama Yanne NahaDaksha niliya
Mechchara ugat kellek වෙලත් කසාද badina එකට බොහොම bolada widiyata හැසිරෙන්නේ ai erandi.
විස්තරේට අකුරු පැහැදිලි මදි , ලොකුවට දාන්න , බුද්දි කීර්තිසේනගේ චිත්‍රපට යක් වගේ ,, 1,2,3,4,5, පිලිවෙලට නෑ , අපි කතාව හදාගන්න ඕන 😂 👍👍
ඔව් 😂 ගාණක් හදනවා වගේ 😂😅
Mn nm hithanne oka karanne ara office eke inna napurichi 😂😅
මනමාලයා ගැලපෙන්නේ නෑ 😂😂😂.ලයින් දාන කොල්ලත් පොඩි වැඩි ,
අප්පච්චි නාමෙන් අහන්නේ....කව්ද මේ """කලු රාළහාමි ""කියන්නෙ කියාපල්ලකෝ...
kalu kumaraya
කලු කුමාර දිශ්ටිය
මහාසෝනා.
😂
ඒ මනමාලයා නම් සල්ලාල පාටයි. හොඳ බෙබ්බෙක් වගේ
කමෙන්ට් කියෙව්වාම කුතුහලය නැති උනා , දැන් තියෙන්නේ හිතෙන දෙ හරි ද බලන්න 😂
403 kiyanne error code eka. Tharaka sir kiyanne ICT gena hodata danna kenek. Ara Sangeeth wenna oni Tharaka ge wifeta eye call kale. Idiriyata balamu mokada wenne kiyala. Man dakapu wenasma widihe drama ekak. Interesting
මේ කතාව වචන තනිකරම 😂😂😂 හිතෙන්නකො අප්පච්චි නාමෙන් කියන්නෙ මෛන්ද මාත්තය , කලු රාළහාමි තමයි දැන් ඉන්න අප්පච්චි 😂😂😂 මිස්ටර් සුමනසේකර කියන්නෙ අර කපුටෙක් මයිනෙක් ගැනත් 😂😂😂 බය හිතෙන කතාවක් වුණත් ආතල් 😂😂😂
Lassanai.. dan tawa sathyk inna epai.. kattiyma hodta raga panawa!.. Crime wge kathawak unot hodai
Drama එක කොහොමද?? ❤️😌
ඔක්කොම උනේ කතා පොත් කියවල මනෝවිකාර උන නිසා නම් අර සද්ද බද්ද ඇහෙන්නේ කොහොමද 🤔ලැප් එකේ හරි ෆෝන් එකෙන් හරිවත්ද
මේ කතාව අවුරුදු ගානක් වෙච්ච මරණයක කතාවක්. දැක්කා කතාව ඇඩ් එකක් කියද්දී සැඟවිච්ච මරණයක කතාවක් කියලා තිබ්බා
කහින සද්දෙ මටත් ඇහුනා
මට හිතෙන්නේ camera එකක් වගේ දෙයක් හයි කරනවා කියල... තාක්ෂණය හා සම්බන්ධ මොකක් හරි තියෙන්න ඕන
ow ehema thamai
එතකොට පිටේ තුවාල??
අප්පච්චි නාමෙන් මේ දේවාල ගෑණි නම් හොඳට ගරනවා😢😢
මට නමි තේරෙන්නෑ මෙි කතාව මෙලෝ දෙයක්...
මටත්
කම්පිය්‍යුටර් ජිල්මාට් එකක් තමයි මෙතන තියෙන්නෙ… හැකර් කෙනෙක් වෙන්න පුළුවන්…. කොහොමහරි තාක්ෂනෙත් එක්ක වෙන වැඩක්.
Ai e kella pite පාරවල් danagena edalat අම්මාට hanguwe.nanakota
සාරංගගෙ වයිෆ්ට මේ පොඩි කෙල්ල ගැළපෙන්නෑ. නශෝමිට රඟපාන නිළිය තාම ඒලෙවල් වත් ලියල නැති ඉස්කෝලෙ යන කෙල්ලෙක් නේද.... සාරංගට 42ක්ද කොහෙද 😢
නෑ නෑ එයාට 20 යී😅
Attatama wayasa gap ekaka tibunata penumen loku nogalapeemak penne na..anika kohomat meke kalin eposide ekaka ayala kohomat age gap ekak atuwa marry karapu bawa tyna dialogues tibuna
එරන්දිගෙ මනමාළයගෙ කටහඬ ..😅
Kalukumara dosha වලට ඔහොම වෙනවා ද?
එහෙම දේවල් මේලොකේ නෑනේ ඒව බොරු කතා. මෙතන අනිවාර්යයෙන්ම මිනිස්සු කට්ටියක් එකතු වෙලා කරන ජරා වැඩක් තියෙන්නේ
Ehema monahari amanussa balawegayak wage thama penne.Kalu kumara dosha thiyanawa .man awurudu gaanak oya wage baya wuna raata raata.
@@raviravindra889 දැන් හොඳයි ද ඔයා ට?
❤❤❤❤ ලස්සනයි
❤
සෝක් ලිදක් අනේ අසේනි නෑවේ
ඒ දොස්තර මැරෙන්න ආසන්න කෙනෙක් වගේ කතා කරන්නෙත් වෙව්ලමින් 😂
මම නම් කියන්නෙ ඔය මෑනියොන්ගෙ සම්බන්දයක් තියෙනවා.
ඔලුවට සමනල් ගැටේ වැටෙනවා🫠
Kalu kumaraya sarangada kiyalath,hitenava
Hitha gnn be issata mona weid kiyl.blnn asai 💜️
Supiriyk tmai...
මන් හිතන්නේ සංගීත් තමා මේකේ තරහට කවුරුහරි දම්මලා කරන්නේ
පිට තුවාල කරන්නෙ කවුද
Harima lassany kathava
සාරංග නොහිටියනම් බලන්න තිබ්බ සුපිරියක්
❤😂😂❤❤😢😢😢😢❤❤❤❤
💜
Lassanai ❤❤❤
❤❤❤
මීයා තාරක ද 😮😮
නිකිණි කුසුම් කතාවෙ ලකී කොල්ලා නෙ අල්ලපු ගෙදර ඉන්නේ... ඒ කොල්ලද දන්නේ නැ අප්පච්චි නාමෙන් එන කළු මල්ලි...මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ 🤣🤣🤣🤣
me aha gadara kolla ge wdak da
sangeeth kiyna kolla ai kiyanne nette adarei kiyla a kellata aran yanakalda balan inne etkota sangeth paligattada
🤔🤔🤔🤔🤔🤔
mona reddakda me kathawa balannada ad balananda magula
Pudum kathwk ne ykoo meka. Eththa siddiykd me
aluthin ragapana podi kolla hodata ragapanawa dorata gahapu eka athtama gehuwad koheda mona unat katawa hitagann amarui sangeethda nettam sarangada me wede karanne
අනේ දන්න කෙනෙක් කියනවද...මට මේ නාට්‍යයේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ අප්පා...😢😢😢
@@chandani87gunathilak78 කම්පියුටර් එකේ කැමරාව හරහා කෙල්ලන්ගෙ නිරුවත වීඩියෝ කරගෙන බ්ලැක්මේල් කරන සීන් එකක් වගේ
Hari appa mokada mehema karanne ?
මට හිතෙන්නේ මේ ගෑනූ ලමයි දෙන්නටම කරදර කරේ driver කියල...
නෑ නේද? පොර අතන කතා කරන්නෙ ඇත්තටම වගේනෙ
ඒ මනුයා එහෙම කරන කෙනෙක් නෙමෙයි ජගත් ඒවගේ ච්රිත රගපන් නෑ
@@PushpaDamayanthi-tm2grමං හිතන්නේ තාරකගේ සම්බන්ධයක් තියෙනවා මේකට
jagath mamane ashani ge
@@Pawan-c9c3thoda muna pennagena inna aya wiswasa karanna bane,kathawe ehema deyak kiyanawa wage
ලස්සනයි ❤❤❤❤❤
ඔක්කොමත් හරි. අප්පච්චි නාමෙන් කියලා ඇහුන ගමන් කතාවේ සීරියස් ගතිය නැතිවෙලා හිනා යනවා😆
ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ ඒත් මේ දක්වා ගියපු කතාව බලලා එක දෙයක් කියන්න පුළුවන් බය නැතිව, ඉන්දියන් ටීවී සීරිස් එක්ක එක පෙළට තියන්න පුළුවන් ලෙවල් එකේ වැඩක්, ආඩම්බරයි ලංකාවේ මෙහෙම එකක් පෙන්වන එක ගැන
මැරුන අසනිට රඟපාන නිළියට මං හරිම ආදරෙයි. හරි කියුට් ඒ පොඩි එකී....
ඉර ගිනි මද්දහන කියල අළුතින් සති අන්තෙ යන ලස්සනම ගැමි කතාවෙත් අප්පච්චිගෙ නාමෙන් ඉන්නවා ලස්සන චරිතෙකට ❤❤
අප්පච්චි නාමෙන් කොටස් හයක්ම බැලුවා දැං නම් මඤ්ඤං වෙලා ඉම්නෙ😂😂😂😂
අම්මෝ
කව්ද අනෙ මෙ අප්පච්චි
තාරකගෙ සම්බන්දයක් තියනව මට හිතෙන්නෙ මේ සිද්දි වලට
EYAA THAMA CUMPUTER EKA HARAHA MEWA KARANNE😅
ඒක මටත් හිතුනා
ඩ්‍රයිවර්ත් සැකයි මට
සර් කාරයා තමයි 😊
පිටේ තුවාල වුනේ කොහොමද , උදේ ඇහරිනකොට
මේ එහෙට, මෙහෙට ,දාන ,දින අපිට මතක නෑ , අවුල් වගේ ,
ඔව් මටත්. මතක නැති නිසාම තේරෙන්නෙත් අඩුවෙන්
2024 සම්මාන දෙන්න ගියාම මාර ප්‍රශ්නයක් වෙයි හොද drama කීයක් තියනවද
ළිදෙන් නානවා දැක්කම නාන්න ආසයි කොච්චර සනීපද ඒ වතුර ඇගට...😢🇦🇪
අප්පච්චි නාමෙන් කිව්වම ,අපේ මහින්ද මාතියා මතක්වෙනවා...😮😂😂😂🙏
මොනා වුනත් සංගීත් පව් අඩනකොට මට දුක හිතුනා. 😢 ඒ ලමයා එරන්දිට ඇත්තටම ආදරෙයී... ඒත් හිතා ගන්න බෑ මොනාද වෙන්නේ කියලා...
කම්පියුටර් එක , පෝන් එක හරහා වෙන දෙයක් වගේ , ගේම් එකක් ද,
මේ කෙල්ලන්ව බය කරන්න පුන්චි මයික්‍රෆෝන් එකක් කාමරේ කොතන හරි අලවලා ඇති 😢😢😢
මටත් ඕකමයි හිතුනෙ. නැත්තම් අම්මටයි දුවටයි දෙන්නටම ඇහෙන්න බෑනෙ
ඒත් මේ දෙතැනක ඉන්න ලමයි දෙන්නව සම්බන්ද උනේ කොහොමද මෙහෙම දේකට කියල හිතන්න බෑ. අනික තාරකගෙ wifeට කෝල් ගන්නෙත් ඒ කඩහඩම නිසා අනිවාර්‍යෙන්ම මනුස්සයෙක් වෙන්න ඕනනෙ
@@ShinyPathiraja-nt9ho wifeta call කරන කෙනා තමයි කවුරු වුනත් මේ වරඩේ කරලා තියෙන්නේ
කතාවේ මේ දක්වා බලපුවම මේකෙ ඉතුරු ටික මට හිතෙන විදියට මේකයි, මේ හැක් වීමක් වෙලා තියෙනවා. ඒක ලැප් එකද ෆෝන් එකද කියන එක තමා අවුල . හැබැයි ගොඩක් වෙලාවට ෆෝන් එක වීමේ සම්බාවිතාව වැඩියි. ( මොකද ඔෆීස් ලැප් එකක් ගෙදර ගෙනාපු ගමන් ඕකෙ වැඩ කරන්නේ නෑ. අනික ලැප් එකේ බැටරි එක බැස්සොත් ඕන හැකර් කෙනෙක්ට ඉතින් සොරිම තමා , ෆෝන් එක එහෙම නෙමි.ඕක ඕනම වෙලාවක අතේ තියෙන එකක් , ඕක හැක් උනා කියන්නේ සොරිම තමා ) . මෙතන 2 වේ මයික් එකක් යූස් කරනවා . බ්ක් ග්‍රවුන්ඩ් ඇප් එකක් විදියට මේ ඇප් එක වැඩ කරන සීන් එකක් තියෙන්නේ. සරලවම කීවොත් මේ වැඩේ කරන කෙනාට එහෙන් කතා කරන දේ මෙහෙන් ඇහෙන්නත්, මෙහෙන් කතා කරන දේ එහෙට ඇහෙන්න්ත් පුලුවන් ඇප් එකක්, වගේම මේ වැඩෙ කරන කෙනා මේ ෆෝන් එකේ කැම් එකත් එයාට ඕන වෙලාවට ඔන් කරගන්න පුලුවන් විදියක් තියෙන්නෙ. අනිත් කාරනාව මේ වැඩේ කරන කෙනා විකෘති කාම ආශාවකින් පෙලෙන කෙනෙක් වගේ....
@@janeeshsumeda7228 එතකොට asani ට එකම ද උනේ? එයා office එකට සම්බන්ධ උනේ නෑ නේ ද
එතකොට එයාලගෙ පිටේ ගහපු පාරවල් පුච්චපු සලකුනු කොහොමද තියෙන්නෙ..🤔🤔
ඕක අහන්න තමයි මාත් ආවෙ, සමහරවිට මෝහනය කරනවා වෙන්න බැරි ද, @@imashasewwandi
අනේ ඇත්තමයි තාම තේරුම් ගන්න බෑ..නිකන් පිස්සු වගේ බලලා ඉවරඋනාම
එපි 6 ක් බලලත් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මම 😮
මමත්. මන් හිතුවෙ මට විතරයි තේරෙන්නැත්තෙ කියලා
@@RasikaRasnayakaමම හිතුවෙ එහෙමයි 😂
එරන්දතී ළඟ තිබිල තියෙන්නෙ බොස්ගෙ ලැප් එක 😮😮
එහෙනම් කැම් එකෙන් කෙල්ලගෙ නිරුවත බලන්න තවත් ලේසි වෙන්න ඇති
එක් අපරාධකරුවෙක් සම්බන්ධ සිද්ධි දෙකක්
මට නම් දුකයි ඇත්තටම එහා ඵැත්තෙ ගෙදර කොල්ල ගැන
අප්පච්චී නාමෙන්😂😂😂, සම්මානයක් දෙන්න ඕන ,
😂😂
😂😂
R.A.T = Remote Access Trojan
Meka malware ekak. Software ekakin awasara nathuwa computers walata log wenna puluwan. Kawru hari e software eka download Karala athi eyalage laptops walata . Me hacker laptop eke full control eka eyage athata gannawa. Hacker thamai me girls lata katha karanne. I think the hacker is Tharaka 🤔
ohh interesting
Ethakota pite heereem parawal
@@shyamaleesheddengunawardan9465 ඒවා එයාලම හූරගන්නව ඇත්තෙ
තාරක වෙන්න ඇති නේද එතකොට එයාලමද පීට සූරගන්නෙ
එහෙම නම් එයාලගෙ පිටේ පාරවල් තියෙන්නෙ කොහොමද ..
Episode 6ක් බැලුව.මෙලවක් තේරුම් ගන්න බෑ
මෙ ඉස්සෙල්ලා යන අසෙනි ගැන කතාව හරිම ලස්සනයි, විදේශීය ඒවයේ අළුත් ට්‍රෙන්ඩ් එකක් වෙච්ච මේ ක්‍රමය සිංහල ඩ්‍රාමා එකක ෆස්ට් ටයිම් දකින්නේ, කීප් ඉට් අප් රැට් ටීම්
ශ්‍රී නම්බර් වලට මේ කතාව තේරෙන්නෑ. ටිකක් විතර ඉස්කෝලෙ ගිහින් තියෙන අයට විතරයි තේරෙන්නෙ. මෙච්චර කට්ටිය හැමදාම මේ කතාවෙ නමේ තේරුම ඉඳලා පහදලා දීලත් තාම මොකුත් තේරෙන්නෑ කිය කිය මේකෙ වැළලෙන්නෙ එක්කො අවදානෙ ගන්න නැත්තං වැස්සකටවත් ඉස්කෝලෙ ගියෙ නැති ඕලෙවල් වත් පාස් නැති මැටි මොල්ලු
මේ drama එක බලලා ඊයෙ රෑ මම හීනෙන් බය උනා.😂🥶😱
පවුලේ කතාවක්.වගේ ම මේ සිදුව්ම් අපේ ජිවිතේ සිද්ධ වුන සහ සිදුවෙමින් පවතින සිදුවිම්.තිරපිටපත් රචනය කාලොච්තයි.අධ්‍යක්ෂ සම්පත් කුරතුංග මහත්මයා ගැන කියන්න වචන නැහැ.මොකද එතුමා ගොඩක් හැකියාවන් වලින් පරිපූර්ණ කෙනෙක්.ඉතින් A R T කණ්ඩායමට ජයෙන් ජය❤❤💐💐
තාරකයා තමයි ගේමක් දෙන්නේ
මොලේට සමනල් ගැටේ වැටෙනව. ඒත් බලනවා😂😂😂😂😂
නාද්දි හොල්මනක් ඇවිත් පිටට ගහයි කියල බයේ හිටියෙ මං විතරද?
Ay mn thani ahen baluwe thani ahen
අප්පච්චි නමෙන් භය හිතෙනව බලද්දී
මේ මැරුන අසනිගෙ අම්මට රඟපාන්නෙ වියලි ටෙලිනාට්ටියේ කිරි නෝනිට රඟපාපු ගෑනු ළමයගෙ අම්මා කියල කවුද දන්නෙ 🎉🎉❤
ඒ මෙය නෙමේ නේද,? ඒකේ හිටියේ මාදවී නේද?
@@NirupaMudannayake silidu ranwalage amma vasanthi ranwala
සංසාරණී බැලුවද එකේ හිටියේ මන්ත්‍රී වරිය තමයි ඒ කතාවේ ශේන් ගේ අම්මට හිටියේ මේ අසනිගේ අම්මට රගපාන්නේ
ඔව් නේ
Ow me wasanthi ranwala
Mata hithenwa me kathawe කලු කුමරය wena kawruth nemei
"saranga kiyala " 😂😂
අර ගෙට එහාපැත්තේ කොල්ලා ඇක්ටිංනම් දැනෙන්න කරනවා අඩනඑකට දුකහිතුනා😭😭
තාරකයා තමයි කුපාඩියා
අප්පච්චි නාමෙන් බලුවා අදත් 🤗🤗🤗
මැනියො ඉක්මනට ගිහින් අක්මාව check කර ගන්න. ඇස් කහ වෙලා. ඒක හොද ලක්ශනයක් නෙමෙයි. Liver problem එකක් තියෙන්න පුලුවන්. මුලින්ම අදුනගත්තොත් හොදයි.
දින දාන එක කන්ෆියුස් කරගන්න එපා.
2016 දාන්නෙ හැම වෙලේම මැරුණ අසනි ගැන.
2024 දාන්නෙ හැමවෙලේම එරන්දතී ගැන.
අසනි මැරෙන්න කලින් සහ එරන්දතී අසනීප වෙන්න කලින් කියල ලියන එක දාන්නෙ එයාලට එහෙම වෙන්න සිද්ධ උන ආසන්න සිද්ධීන් අපිට තේරුම් කරවන්න 🎉
හපොයි මන්දා තේරෙන්නෑ මට
අම්මෝ මම නම් හෙට උදේ තමයි බලන්නේ 😳😳😳😳
සාරංග එක්ක රගපාන අලුත් නිලිය කවුද ? ඇක්ටින් සුපිරි , 👍👍
@@kumudumaleeperera1057 එයා අළුත් නෑ. ගොඩක් ටෙලිනාට්ටිවල ඉන්න පොඩි කෙල්ලෙක් ❤️❤️
එයා අලුත්ම කෙනෙක් නෙවෙයි.මීට කලින් දිව්‍යාදරී,සංසාරිනී කතා දෙකේම රගපෑවා.නම නවිදි රැපියෙල්.එයාගෙ තාත්තා,මල්ලී දෙන්නත් නලුවෝ.මට එයාලගෙ නම් දෙක මතක නැහැ
Aluth Koheda
Eya patta niliya
Hama magulatama Yanne Naha
Daksha niliya
Mechchara ugat kellek වෙලත් කසාද badina එකට බොහොම bolada widiyata හැසිරෙන්නේ ai erandi.
විස්තරේට අකුරු පැහැදිලි මදි , ලොකුවට දාන්න , බුද්දි කීර්තිසේනගේ චිත්‍රපට යක් වගේ ,, 1,2,3,4,5, පිලිවෙලට නෑ , අපි කතාව හදාගන්න ඕන 😂 👍👍
ඔව් 😂 ගාණක් හදනවා වගේ 😂😅
Mn nm hithanne oka karanne ara office eke inna napurichi 😂😅
මනමාලයා ගැලපෙන්නේ නෑ 😂😂😂.ලයින් දාන කොල්ලත් පොඩි වැඩි ,
අප්පච්චි නාමෙන් අහන්නේ....කව්ද මේ """කලු රාළහාමි ""කියන්නෙ කියාපල්ලකෝ...
kalu kumaraya
කලු කුමාර දිශ්ටිය
මහාසෝනා.
😂
ඒ මනමාලයා නම් සල්ලාල පාටයි. හොඳ බෙබ්බෙක් වගේ
කමෙන්ට් කියෙව්වාම කුතුහලය නැති උනා , දැන් තියෙන්නේ හිතෙන දෙ හරි ද බලන්න 😂
403 kiyanne error code eka. Tharaka sir kiyanne ICT gena hodata danna kenek. Ara Sangeeth wenna oni Tharaka ge wifeta eye call kale. Idiriyata balamu mokada wenne kiyala. Man dakapu wenasma widihe drama ekak. Interesting
මේ කතාව වචන තනිකරම 😂😂😂 හිතෙන්නකො
අප්පච්චි නාමෙන් කියන්නෙ මෛන්ද මාත්තය , කලු රාළහාමි තමයි දැන් ඉන්න අප්පච්චි 😂😂😂 මිස්ටර් සුමනසේකර කියන්නෙ අර කපුටෙක් මයිනෙක් ගැනත් 😂😂😂 බය හිතෙන කතාවක් වුණත් ආතල් 😂😂😂
Lassanai.. dan tawa sathyk inna epai.. kattiyma hodta raga panawa!.. Crime wge kathawak unot hodai
Drama එක කොහොමද?? ❤️😌
ඔක්කොම උනේ කතා පොත් කියවල මනෝවිකාර උන නිසා නම් අර සද්ද බද්ද ඇහෙන්නේ කොහොමද 🤔ලැප් එකේ හරි ෆෝන් එකෙන් හරිවත්ද
මේ කතාව අවුරුදු ගානක් වෙච්ච මරණයක කතාවක්. දැක්කා කතාව ඇඩ් එකක් කියද්දී සැඟවිච්ච මරණයක කතාවක් කියලා තිබ්බා
කහින සද්දෙ මටත් ඇහුනා
මට හිතෙන්නේ camera එකක් වගේ දෙයක් හයි කරනවා කියල... තාක්ෂණය හා සම්බන්ධ මොකක් හරි තියෙන්න ඕන
ow ehema thamai
එතකොට පිටේ තුවාල??
අප්පච්චි නාමෙන් මේ දේවාල ගෑණි නම් හොඳට ගරනවා😢😢
මට නමි තේරෙන්නෑ මෙි කතාව මෙලෝ දෙයක්...
මටත්
කම්පිය්‍යුටර් ජිල්මාට් එකක් තමයි මෙතන තියෙන්නෙ… හැකර් කෙනෙක් වෙන්න පුළුවන්…. කොහොමහරි තාක්ෂනෙත් එක්ක වෙන වැඩක්.
Ai e kella pite පාරවල් danagena edalat අම්මාට hanguwe.nanakota
සාරංගගෙ වයිෆ්ට මේ පොඩි කෙල්ල ගැළපෙන්නෑ. නශෝමිට රඟපාන නිළිය තාම ඒලෙවල් වත් ලියල නැති ඉස්කෝලෙ යන කෙල්ලෙක් නේද.... සාරංගට 42ක්ද කොහෙද 😢
නෑ නෑ එයාට 20 යී😅
Attatama wayasa gap ekaka tibunata penumen loku nogalapeemak penne na..anika kohomat meke kalin eposide ekaka ayala kohomat age gap ekak atuwa marry karapu bawa tyna dialogues tibuna
එරන්දිගෙ මනමාළයගෙ කටහඬ ..😅
Kalukumara dosha වලට ඔහොම වෙනවා ද?
එහෙම දේවල් මේලොකේ නෑනේ ඒව බොරු කතා. මෙතන අනිවාර්යයෙන්ම මිනිස්සු කට්ටියක් එකතු වෙලා කරන ජරා වැඩක් තියෙන්නේ
Ehema monahari amanussa balawegayak wage thama penne.Kalu kumara dosha thiyanawa .man awurudu gaanak oya wage baya wuna raata raata.
@@raviravindra889 දැන් හොඳයි ද ඔයා ට?
❤❤❤❤ ලස්සනයි
❤
සෝක් ලිදක් අනේ අසේනි නෑවේ
ඒ දොස්තර මැරෙන්න ආසන්න කෙනෙක් වගේ කතා කරන්නෙත් වෙව්ලමින් 😂
මම නම් කියන්නෙ ඔය මෑනියොන්ගෙ සම්බන්දයක් තියෙනවා.
ඔලුවට සමනල් ගැටේ වැටෙනවා🫠
Kalu kumaraya sarangada kiyalath,hitenava
Hitha gnn be issata mona weid kiyl.blnn asai 💜️
Supiriyk tmai...
මන් හිතන්නේ සංගීත් තමා මේකේ තරහට කවුරුහරි දම්මලා කරන්නේ
පිට තුවාල කරන්නෙ කවුද
Harima lassany kathava
සාරංග නොහිටියනම් බලන්න තිබ්බ සුපිරියක්
❤😂😂❤❤😢😢😢😢❤❤❤❤
💜
Lassanai ❤❤❤
❤❤❤
මීයා තාරක ද 😮😮
නිකිණි කුසුම් කතාවෙ ලකී කොල්ලා නෙ අල්ලපු ගෙදර ඉන්නේ... ඒ කොල්ලද දන්නේ නැ අප්පච්චි නාමෙන් එන කළු මල්ලි...
මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ 🤣🤣🤣🤣