කටු අනෝදා වගාවට නව ජීවයක් දුන් ASMP ව්‍යාපෘතිය - Soursop cultivation at A-Park Aluthwala
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2024
- කටු අනෝදා වගාවට නව ජීවයක් දුන් ASMP ව්‍යාපෘතිය - Soursop cultivation at A-Park Aluthwala
#aparkaoyt #asmp #agriculturemodernization
Executive Producer
Dr.Rohan Wijekoon
Project Director (ASMP)
Director
Eranda Bandara
Script & Presenting
Nishantha Kahavita
Production Team
Nadun Thameera
Malith Sanjaya
Pabod Pabasara
Pramod Srimal
Srinika Liyanage
Lasitha Danushka
Duminda Sandaruwan
Agency : Designer Liberation (Pvt) Ltd
Production House : GalleZone Solutions (Pvt) Ltd
දිනෙන් දින දියුණුවට පත්වෙිවා ❤️💪
ස්තූතියි
Proud ASMP and agriculture department..thank you all for your every support. 🙏
Ransaru agro lmtd superb..
one of companies building & done by asmp 💪
THANK YOU VERY MUCH!
Congratulations... keep going..
Me ape game ape anagathe.ape Ransaru agro limited company 1.very very proud
Thank you!
Sir අනෝදා ගෙඩි පැහෙන්න කලින්ම කළු පාට වෙලා නරක් වෙන්න හේතුව මොකක්ද??
A park තුලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදුකරන ව්‍යාපෘති මොනවාද
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
• උතුරැ පළාත - 0212216358
• මධ්‍යම පළාත - 0662059190
• නැගෙනහිර පළාත - 0652059190
• උතුරැමැද පළාත - 0252227885
• ඌව පළාත - 0552277830
• ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
ස්තූතියි.
A - Park මාධ්‍ය ඒකකය
Welimada wage predasayaka karanda puluwanda
Apawa sambanda wenna
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
vanila wagawa sambanda programe ekak karanawda.
වැනිලා භෝගය දැනට මෙම ව්‍යාපෘතියේ භාවිතා නොව වර්ගයකි
Thoragath pradesha thoragath govoyanta vitharai, waga kranna idam wathura thiyena viyadm kranna salli nathi thakshanaya nathi pirisa ona tharam innawa 😢😢😢
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි