Thank full to you for this wonderful experience detailed explanation for people and this is best documentary I have ever watched . Many blessings to you and your team sharing your vedios with us.
Dineshetta very very informative video.Thank you so much dear DAP 💚. I want more videos about Srilankan art and culture . Love and respect from Kerala 🌴🇮🇳🥾🏍️🧢💚🌿☘️🍀👍 white shirt super. You are so handsome dear 🥰
අනුරාධපුරේ ගිහින් ඇවිල්ලා මේ වීඩියෝ එක බලන මං 🥹🥹 2025 අලුත්ම විදිහට පටන් ගත්ත එකටනම් ගොඩක් ආඩම්බරයි ❤️❤️ ඉතින් මේ අවුරුද්දේ වෙනස්ම ලස්සන රූපරචනා ගොඩක් කරන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤❤❤
ඉතා වටිනා රූප රචනාවක් ❤
ඒක හරි ලස්සන රූපරචනාවක්..මහන්සියට ස්තූතියි 🥰..අගය කරන්නම වටින ශ්රී ලාංකිකයෙක් DAP🎉🎉🎉🎉 මෙවැනි නිර්මාණ සඳහා විදේශිකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නට ලැබේවා!!!
බෙර වාදන ශිල්පියෙකුට බෙරයක් කියලා කියන්නේ ආගමක් වගේ. ඒ තරම් ගෞරවයක් භක්තියක් ඒ වෙනුවෙන් තියෙනවා. පැරණි නර්තන ගුරුන්නාන්සේලා කවි වලින් මේ අය වර්ණනා කර තිබෙනවා. අද රූප රචනාව නූතන පරපුරට කියාපු පාඩමක්. බෙරේ කතාවත් එක්තරා කලාවක්. 🙏❤
බොහොම ප්රයෝජනවත් රූප රචනාවක් මේක .මම මීට පෙර බෙර නිර්මාණය පිලිබද නොදත් කරුණු ඔබේ මෙම රූප රචනාවෙන් දැනගත්තා.සුභ පැතුම් Dinesh A Pathum.👍
දරුවන් ට ගොඩක් වටිනවා මෙ රුප රචනාව අයියෙ. ඔයා හැමදාම හදවතින්ම කරන මෙ දෙවල් හරි ලස්සනට පේනවා. ඔයාට ගොඩක් ස්තුතියි. අපෙ රටෙ වගෙම විදේශ රටවල අයගෙද නෙත ගැටි අවධානය යොමුකර න්න ඔයා හැමදාම වෙන මහන්සිය අපමණ යි දීනෙෂ් අයියෙ.ඔයාගෙ උත්සාහ ය සාර්ථක වෙවා. බුදු සරණයි දීනෙෂ් අයියෙ ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
කලා කෙත අස්වැද්දු සොයුරණට උතුම් දළදා සමිඳු සරණයි. 👏
Heart touching Video ❤ Amazing 🇱🇰
හරිම ලස්සන නිහතමානී වචන වචන ටිකක්,ලස්සන හදවත් තියෙන team members ලා ටිකක් එක්ක අදත් වෙනදා වගේම ගත යුතු දෑ බොහොමයක් තිබුන රූප රචනාවක්.
ස්තූතී හදවතේ සංචාරකයා.
DAP
🍃❤️🍂
දළදා තේවාව ඇහෙද්දි දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ....❤️❤️😍
හදවතේ සංචාරයකයාගේ අලුත් වැඩක්❤වටිනා රූප රචනාවක් .
O/L , A/L dancing & music කරන අයට හරිම වටින රූප රචනාවක්…..
මාවත් ඒ උඩරට නැටුම් ඉගෙන ගත්ත අතීතෙට ගියා…..
හරිම වටින රූපරචනාවක් අයියෙ ♥️🔥
අත්දැකීම් බහුල ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ සම්බන්ධ වී මෙවැනි සාර්ථක නිර්මාණයක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් අප අතිශයින්ම සතුටු වෙමු.
මෙවන් සාර්ථක නිර්මාණ නැවත නැවතත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප හදවතින්ම සුභ පතන්නෙමු....🙏🙏🙏
මේ වගේ ඒවා බලන්න හරිම ආසයි 🙏🥺
අපේ රටේ සංස්කෘතිය, සම්ප්රදාය, බුද්ධ ශාසනය, කලාව මේ ඔක්කොම එකතු වුණාම දිව්යලෝකෙ සුව. ✨
නව වසරෙ ඔබත් ලස්සනයි .රෑප රචනාවත් ලස්සනයි..ස්තුතියි! බොහොමත්ම පිං ❤
ගොඩාක් වටිනවා රූපරචනාව අයියේ. ස්තූති ❤❤❤❤
කවදාවත්ම නොදැක තිබුන දෙයක්..❤❤❤❤.මුල ඉදලා අගට යනකම් බොහොම පැහැදිලිව දැන ගත්තා.❤❤❤❤❤
ආවඩා ආයුබොභෝ වේවා...අයියා....🙏 හදවතේ සංචාරකයා ගොඩක් පින්...❤️
අපූරු රූප රචනාව .... 🤍
වටිනාම රෑපරචනාවක් බෙර දැකල තිබුනට එවා හදන විදිය දකින්නෑනි අද ඔයාලට පින්සිද්ද වෙන්න එකත් දැක්කා ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි
වටිනාකම කියලා නිම කරන්න බැරි රෑප රචනාවක් අයියා......නර්තන ශිල්පීන් ගැන ගොඩක් අය කතා කලාට බෙරේ ගැන කතා කරනවා හරිම අඩුයි....මේ දේවල් ඉගෙන ගන්න දරැවෙක්ට මේ රෑප රචනාව පුදුම තරම් ප්රයෝජනවත් වෙයි 🙏🙏
Mara Lassnai ayye video ekh ❤️❤️❤️
ඉතා ලස්සන වටිනා රූප රචනාවක් ❤️🍃👍
Thank full to you for this wonderful experience detailed explanation for people and this is best documentary I have ever watched .
Many blessings to you and your team sharing your vedios with us.
ජය වේවා❤
අය්යා හරිම ලස්සනයි අද❤❤❤
නියමයි ලස්සන වැඩක් ජය වේවා අයියා ❤❤❤
Bohoma pin aiya mama oyage chanel ekath ekka inne oya patan gaththa kale idalamai... theruwan saranai jayawewa
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම්...
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්...
අනන්ත වූ බර හිසෙන් දරාගෙන
වෙස් තට්ටුව පැලඳුව සිරසේ..
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස්
රනේ රුවට නළලත දිලිසේ..
අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ..
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ....
Oyage kepavimata apen ❤❤❤❤❤❤❤❤
සුපිරියක් අයියේ.. අලුත් වෙනසක් 💪😊❤️
Wow marama lassanay 💐👌
හරිම ලස්සන , වටින video එකක්. දිනේශ් ඇතුඵ සොහොයුරැ කණ්ඩායමට ගොඩක් ස්තූතියි🙏
තෙරැවන් සරනයි
🌻🌻🌻🌻
බලන්න ඕනම එකක් ...☺️
යන්න අමාරු තැන්වල අපිව එක්කන් යනවට බෝම පිං 🙏 වගේම ගැටබෙරය පාසලට හිත අරන් ගියා 🌿💚🌿
සුපිරි ❤
දැකල තිබුනේ ම නෑ. ස්තුති❤
හරිම වටින video එකක්.🙏🥰
ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කරන කියන සියලු දේ සර්වප්රකාරයෙන් ඉෂ්ට සිද්ධධ වේවා
Video akak danakan bala hitiye❤❤❤
DAP ayye
අඩේ ඒක වටිනවා අයියා ❤️🩹
වටිනා රූප රචනාවක් 👌👌👌👍👍👍💐💐
good story
thank you
Sthuthiy lassanai widiyo eka niyamay jayawewa oyalata jayawewa
Watinawa godak me video eka aiya. Me awurudda jayama wenna pathanawa aiya athulu kandayamata.oyata sammane labei kiyala hithuwe.pathanawa aye aiyatama labenna kiyala. Amma ganath poddak kiyanna eyata dan kohomada.hamadama sathutin inna.😊😊😊😊
වටිනා කියන vlog එකක්... ජයවේවා....🌻💚
දෙයියනේ.... වටිනාකම වැඩියි මෙි රූප රචනාව නමි 🙏💚
අපේ ගම ❤ ආදරෙන් පිලිගන්නවා ,,❤️🙏🙏
වැඩසටහන හොඳටම හොඳයි,අංගම්පොර කලාව ගැනත් එකක් කරන්න පුලුවන් නම් !
Good luck dinesh aiya travel video wageema super video ekak tama
ඔයලා හැමොටම තෙරුවන් සරනයි 💐💐
අනේ දෙයියනේ මිනිස්සු 🥹❤️
What an amazing and informative video! Thank you for sharing and teaching us about something so special from our cultural traditions.❤❣️❤️
ජයවේවා මල්ලි ❤️
watinava❤
Amazing ❤🔥
Dineshetta very very informative video.Thank you so much dear DAP 💚. I want more videos about Srilankan art and culture . Love and respect from Kerala 🌴🇮🇳🥾🏍️🧢💚🌿☘️🍀👍 white shirt super. You are so handsome dear 🥰
❤ නියමයි මල්ලි 👍
Amazing video 🎉😊
නියමයි අයියේ
දන්නෙම නැතුව අපේ ගමටම අැවිල්ල ❤
patta
superb ❤❤❤🎉
Niyamai ❤
Supiri tamai
සොභාදහමේ රිද්මය 🍃 🎵 🙏🏻
❤❤🙌
😍😍😍
කවුරුවත් කතා නොකරන පැත්තක් 💚💚💚🙌
oyage vedio 1k balanagaman inna atharata me vedio eka awe.. thanhawata A ka Google TV 1ta share karala meka phone 1n balanna gaththa.. godak sthuthie api wenuwen karana kapakireemata. oyatath oyage crew ekatath.🙏🙏
Loku boss❤
Please turn on English captions. 🙏🏼 ❤
DAP Aiya 🤝
ටිකක් දිග විඩියෝ එකක් 😁 බලලම ඉතුරුවා හොද නරක කියන්නම්
D A P.❤
Ape sattu paw kiyalath 😢 hituna. Sawayainta bohoma anukampawa karunawa dakwapu ape Budu piyanam wahanse wenuwen perahareth bera wadanaya wenawa dakkama.
ඒ ගෙරිහමේ කතාව මාත් ටිකක් දන්නව 🎉
හැමෝටම සුබ නවවසරක් වේවා !
අනුරාධපුරය එනකොට කියන්න එපැයී..❤❤
❤DAP GL BS ❤
මුලින් බලලම ඉමු ❤
🙏🏻🙏🏻🙏🏻 1978 dambadeniya matiyagane kiwlgalla skolawala wada kala eth me wage padipela thiyana kanda mathaka na dambadenigala mathakai
❤❤❤😊
අපේ ගම . රුවන්ගිරිකන්ද එන්න
❤❤❤
💗🍃
🌿💚🌿
gewal laga thiyan inna api ( waduwaketu gala )
❤
🙏🙏🙏
Anuradhapure yanawa kiwaneda.eka hodai.karanna hithanainna hamadama sarthaka wei.
චැනල් එකට සපොටි එකක් යාලුවනේ❤😊
❤️🙏🙏🙏❤️
යක් බෙරේ ගැනත් දාන්නකෝ
👍👍👍💚🌳☘️🌿🍃🌴🙏
නැට්ටුවෝ ඉබේ නැටවෙන්නෙ බෙරේ වැයෙනකොට.
මට ගැටලුවක් brother කුරහන් gale ගාලා level karana eke තාක්ෂණ උපක්රම මගින් ai level නොකළේ , ඊට හේතුවක් thiyeda😊🤝 thanks
වැලි දාල කුරහන් ගලේ ගාන්නෙ බෙර කට සුමට වෙන්න.එතකොට විතරයි හම බැන්දම බෙරේ නියම විදියට අඬවන්න පුලුවන් වෙන්නෙ.හරිම ගානට සුමට කරන්න පුලුවන් කුරහන් ගලේ ගෑවම විතරයි.😊
@tharu_2714 pilithurata 😊🤝❤ thanks. Oky නමුත් level එකට කපලා වැලි කඩ dahiyen කපලා ගත්තොත් සුමට වෙන්නේ නැතිද ?🤔 එහෙම කළොත් bere adannetha නැතිද 🤔
සම්පූර්ණයෙන් ගොතන විදිය තිබ්බනම් තමයි වටින්නෙ
Tawa පරපුරටත් puhunukaranna