රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How to repair a TV Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ඉතා පැහැදිලි ව කියා දෙනව. ගොඩක් පිං මැතිතුමනි . ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @nalinpremachandra1863
    @nalinpremachandra1863 3 ปีที่แล้ว +2

    ඔබතුමා ඉතා පැහැදිලිව උගන්වනවා හැම විඩීයෝ එක්කම අපි බලල ඉගෙන ගන්නව තවත් මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් .ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා

  • @premachandraukppathirana6864
    @premachandraukppathirana6864 2 ปีที่แล้ว +1

    ඔබතුමා මෙය පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි ආකාරයට පැහැදිලි කිරීම් කටයුතු සිදු කරන නිසා, ඉතා වටිනවා. තව තවත් මෙවැනි යහපත් දේ ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය,ධෛර්යය,"නීරෝගී භාවය" ලැබේවා.

  • @dilanrandika6203
    @dilanrandika6203 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර්.♥️

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 ปีที่แล้ว +1

    Thanks sir. Watinawa.. pin oba thumanta.leson digatama danna. Piliwelin igen ganna puluwan .jayawewa! Theruwansaranai!!!

  • @dimuthueranga6845
    @dimuthueranga6845 3 ปีที่แล้ว

    godak hodata kiyala denawa.mewani de thawa thawath karanna hakiyawa oba thumata labewa

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමාට.

  • @gayankumara1056
    @gayankumara1056 2 ปีที่แล้ว +1

    Hodai niyama vidihata kiyala denawa

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +1

    හොඳයි sir tanks you 👍👍👍

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 ปีที่แล้ว +1

    Very well explained. Thank you

  • @dineshchathuranga181
    @dineshchathuranga181 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා ඉහළයි

  • @ktm3883
    @ktm3883 ปีที่แล้ว +1

    good explenation 💯

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +1

    Good explain 👍 thank you sir 👍!!!!

  • @maxxsaraaa3322
    @maxxsaraaa3322 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර්ර්ර්ර් 🙏

  • @madukawishwa
    @madukawishwa ปีที่แล้ว +1

    Good job sir

  • @ajithama4553
    @ajithama4553 3 ปีที่แล้ว +1

    Mama nodanna godaak de igena gathta

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 3 ปีที่แล้ว +1

    Great job sir thanks

  • @lalindaniro8414
    @lalindaniro8414 3 ปีที่แล้ว +1

    දිගටම කරන්න සර් plz

  • @kanishkanish
    @kanishkanish 3 ปีที่แล้ว +1

    Godak pahadili

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    Ser lg crt tv ekakata power dunnahama displey eka on vela TiC gala saddayak avilla off venava mokadda hethuva kiya denna plees ser

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Bord eke thawa dosa aehi..chek karanna.vertical ic eka balanna

  • @kanishkanish
    @kanishkanish 3 ปีที่แล้ว +1

    Thank you

  • @malanamarathunga8116
    @malanamarathunga8116 3 ปีที่แล้ว +1

    Excellent sir

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +1

    need little more explane about crt tube when tv on .
    * is there have high voltage around the whole surface of crt tube?
    *when tv on if we get touch crt tv tube black surface , will it be hazardious?
    *where is the earth wire connect to crt tube?
    etc........
    in next video hope about awareness(what we can touch and not touch when power on) of those hazards. that will very helpful to beginers and it will be help to avoid some accidents..
    ####time of the video no issue.
    thank you sir.
    🙏🙏🙏🙏

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว +1

      This is the first part of the Video series.hope to do more videos under this topic.stay tuned ✌️

  • @kanishkanish
    @kanishkanish 3 ปีที่แล้ว +1

    TV eke wiwida than wala load wela thiena current eka discharge karana hati wenama video ekak denawada
    ....,

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Idiri vidios walin igenaganimu.

  • @nirusl443
    @nirusl443 3 ปีที่แล้ว +1

    thank you sir.....

  • @sujeewakumara6180
    @sujeewakumara6180 3 ปีที่แล้ว +1

    Oba tumata budu saranai

  • @rohanwijethunga6720
    @rohanwijethunga6720 2 ปีที่แล้ว +1

    Sir padam tika howdata therenawa budu saranie

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +1

    ඔබතුමාට ගෞරවණීය. 👍🙏

  • @TIKIRIBANDAKADEGEDARA
    @TIKIRIBANDAKADEGEDARA 9 หลายเดือนก่อน

    Good vdio

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว +1

    🙏බලන හැමෝම ලයික් කරමු යාලුවනේ

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +1

    අයියේ sony triniton crt tv එකේ standby mode එකේ ඉදලා on කරාම... තත්පර ගානකින් ආයෙමත් stand-by mode එකට වැටෙනවා...
    සිස්ටම් ic ඉඳන් එන on සිග්නල් එක (4.8v dc එක 9v) regulator ic එකට, එන එක නවතිනවා....
    මෙහෙම වෙන්න හේතු මොනවද...

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      සොකක් හරි පරිපතයක දෝෂයක් තිබුණොත් ආරක්ෂක පරිපතයෙන් ඕෂ් කරනවා .බොහෝ විට වර්ටිකල් අයි සී ගියාම එහෙමයි.

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 3 ปีที่แล้ว +2

    සර් පුලුවන්නමි මෙ ටිවී හදන එකත් එක්කම ඉලෙක්ට්‍රොනික් කැලි වල කියාවලිය සමිබන්දව විස්තරයක් කරන්නකෝ උදා දාරිත්ත්‍රක,ට්‍රාන්ස්සිස්සටර්,ඩයොඩි.වල ක්‍රියාකාරිත්වය.

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว +1

      ඉතා හොඳ ප්‍රශ්නයක් ඔබේ අවශ්‍යතාව හඳුනනවා..ඒවා ගැන පැහැදිලි ක්‍රමවේද ඔස්සේ ඉදිරියේදි කියලා දෙන්නම්..

  • @anuragamage8013
    @anuragamage8013 3 ปีที่แล้ว +1

    Data drop vana nesa hareyata balanna be.. Patta awl puluvannam cd akak karanna. Loku dayak sir.

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Honda business adahasak.denata pothakuth liyaagena yanawa.thanks ur idea

  • @kavindajayanath6276
    @kavindajayanath6276 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashanhashan1377
    @hashanhashan1377 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @99Chatuwa
    @99Chatuwa 3 ปีที่แล้ว +1

    👍👍💖

  • @mohamedshafran7078
    @mohamedshafran7078 8 หลายเดือนก่อน

  • @dineshdhammika3573
    @dineshdhammika3573 3 ปีที่แล้ว +1

    Tiraya uda yata (kanapita) Maru wana aey sir....

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Vertical coil eke wire maru kara savi karanna

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    Ser lg crt tv ekaka pinthura akuru boda vela penne mokadda lede kiya denna

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍 👍👍👍👍👍👍👍👍

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 3 ปีที่แล้ว +1

    Digtama video danna sir tv gana mula idan danna

  • @chamindarajapaksha7124
    @chamindarajapaksha7124 ปีที่แล้ว

    සර් Tv එක Off කරල තියෙද්දි TV බොඩ් එකේ හා ටියුබ් එකට සම්බන්ද වන ප්ලයි වයරයේ High Voltage සම්පුර්නයෙන් ඉවත්කර ගන්නෙ කොහොමද?

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      වීඩියෝවල කියා තිබෙකවා බලන්න

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Sathiyata eka video ekak hari danna sir

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว +1

    🤗👍

  • @namalbandara9261
    @namalbandara9261 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏