Bullet journal එකක් හදන විදිය /මුදල් ඉතිරි කරන විදිය/How to make a bullet journal/How to save money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • #journal #lifestylevlog #lifestylevlog #dayinlifevlog #lifestyle #dayinmylife #sinhala #motivation #dayinlife #cooking #vlog #moneysavingtips
    මේ Bullet journal එක හදලා තියෙන්නෙ මගේ life style එකට සාපේක්ෂව.
    දිනපතා වතුර බොන්න, බෙහෙත් ගන්න, vitamins බොන්න, deep clean කරන්න කියලා හැමදාම time වෙන් කරන්න නැහැ.
    Ex- මම ඉන්න anex එකට මිදුලක් නැති නිසා clean ලරන්න දෙයක් නැහැ. මම ඉන්න තැනම classes කරන නිසා දිනපතා ලමයි එන නිසා හැමදාම නිදා ගන්න කලින් මුළු anex එකම deep clean කරනවා.
    Daily routine එකට tables හැදුවට ඒකෙ note කර කරන එක හැමදාම මගෙ අතින් වෙන්නෙ නැති දෙයක්. ඒ නිසා ඔයාට පුලුවන් ඔයාට ගැලපෙන විදියට මේක වෙනස් කර ගන්න.
    මගේ vision board එක හදන වීඩියෝව 👇
    • How to make a vision b...
    Madhuri Senarathne
    TH-cam youtube.com/@madhurisenarathn...
    Facebook profile.php?...
    RICH Science Madhuri Senarathne (A/L Biology/ Chemistry)
    TH-cam youtube.com/@richsciencemadhu...
    Facebook profile.php?...
    RICH Science Madhuri Senarathne (O/L Science)
    TH-cam youtube.com/@richscienceolmad...
    Facebook profile.php?...
    Whatsapp (076-4327362)

ความคิดเห็น • 43

  • @user-wl4cn9im4q
    @user-wl4cn9im4q 6 หลายเดือนก่อน +1

    Teacher ge videos mara motivational teacher ❤❤❤❤ stress eka release wenawa balanakota ❤❤❤
    Thawa oni vlogs ❤❤❤

  • @nimashasathsarani1809
    @nimashasathsarani1809 6 หลายเดือนก่อน +1

    Lassna wedak..♥️♥️♥️

  • @diloshachamini2477
    @diloshachamini2477 6 หลายเดือนก่อน

    Keep it up dear

  • @piumimadumali4426
    @piumimadumali4426 6 หลายเดือนก่อน

    Niyamai maduri

  • @eranthi3500
    @eranthi3500 6 หลายเดือนก่อน

    ❤🔥

  • @harshaninayana8637
    @harshaninayana8637 6 หลายเดือนก่อน

    Super 💞

  • @nilanthipushpalatha4844
    @nilanthipushpalatha4844 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 6 หลายเดือนก่อน

    👍

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 6 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @AVImid2311
    @AVImid2311 6 หลายเดือนก่อน

    ❤❤

  • @nilminibandara9075
    @nilminibandara9075 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොද චැනල් එකක්.ආදර්ශමත්❤❤❤❤

  • @RupikaSanduni
    @RupikaSanduni 5 หลายเดือนก่อน +1

    බොහොම හොඳ වීඩියෝ එකක් .ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !ඔබට නිරතුරුවම ජයම වේවා !ඔබට නිරතුරුවම බුදුසරණ වේවා !💐💐💐💐

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  5 หลายเดือนก่อน

      බුදු සරණයි ඔබටත්. සියලු සිතුම් පැතුම් ඉටු වේවා.

  • @shainiransaraYT
    @shainiransaraYT 6 หลายเดือนก่อน +1

    mama ada thama mulinm teacherge channel eka dakke, aththtam mama godak motivate una, teacher nam mara talented creative positive women kenek. teacherge hamdema success wenn hawathinam wish kranwa. thank you so much & keep it up...❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      Thank you so much putha ❣️

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      th-cam.com/video/9GhwMDCJT4w/w-d-xo.htmlsi=HShVuxWi5nSdPaqt
      (ඉගෙන ගන්න ගමන්/රැකියා කරන ගමන් තවත් ආදායම් මාර්ගයක් හොයන අයට මම uni ඉන්න කාලෙ කරපු small business වල ideas share කරන්න පටන් ගත්තා. බලන්න, ඔයාලගෙ අදහස් share කරන්න, comment කරගෙන යන්න. Like කරන්න. Subscribe කරන්න😊)

  • @pabasara2634
    @pabasara2634 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kingslyrajapaksha8550
    @kingslyrajapaksha8550 6 หลายเดือนก่อน +1

    අද තමයි ඔබතුමියගේ චැනල් එක දැක්කෙ.ගොඩක් හොදයි ඇත්තටම.දිගටම කරගන යන්ඩ සුබ පතනවා .බුදුසරණයි

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      Thank you so much for your feedback. Keep watching 😊

  • @asankasamarapala479
    @asankasamarapala479 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏 නංගි...
    ඔයාගෙ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථකව වේවා !!!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට ❣️❣️

  • @WhnWijesinghe
    @WhnWijesinghe 2 หลายเดือนก่อน

    Hama dawasakma sa.tutudawasak wewa miss godak daksha bio ugannannada chemistry uganwannada kiyala hita ganna ba dekatama ekawagema daksai ewage hakiyawak pihitanne kalaturakin

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  2 หลายเดือนก่อน

      අද දවසෙ ලැබුණ හොදම comment එක. ❤❤❤❤❤❤

  • @user-tp2iz8gu9n
    @user-tp2iz8gu9n 6 หลายเดือนก่อน

    Miss .. oya campus yaddi karapu small business monawada kiyala video ekak karanna puluwanda

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน +2

      Ow mama idiriyata videos upload karanawa 😍 keep watching

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 หลายเดือนก่อน

      th-cam.com/video/9GhwMDCJT4w/w-d-xo.htmlsi=HShVuxWi5nSdPaqt
      (ඉගෙන ගන්න ගමන්/රැකියා කරන ගමන් තවත් ආදායම් මාර්ගයක් හොයන අයට මම uni ඉන්න කාලෙ කරපු small business වල ideas share කරන්න පටන් ගත්තා. බලන්න, ඔයාලගෙ අදහස් share කරන්න, comment කරගෙන යන්න. Like කරන්න. Subscribe කරන්න😊)

  • @ApeMSKitchen
    @ApeMSKitchen หลายเดือนก่อน

    ❤❤❤

  • @kingslyrajapaksha8550
    @kingslyrajapaksha8550 6 หลายเดือนก่อน

    අද තමයි ඔබතුමියගේ චැනල් එක දැක්කෙ.ගොඩක් හොදයි ඇත්තටම.දිගටම කරගන යන්ඩ සුබ පතනවා .බුදුසරණයි