Waharaka Himi- ලැබෙන සිතුවිලි සියල්ල විපාකයක් වශයෙන් ලැබේද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අපට ලැබෙන සිතුවිලි සියල්ල විපාකයක් වශයෙන් ලැබේද ගැබුරු විග්‍රහයක

ความคิดเห็น • 13

  • @HasunTheekshana-nh9te
    @HasunTheekshana-nh9te 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @merlinrandeni5575
    @merlinrandeni5575 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @ceylonmusic8866
    @ceylonmusic8866 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @palibuddhistchantings9274
    @palibuddhistchantings9274 4 ปีที่แล้ว +8

    වහරක මහ තෙරුන් පිදිය හැකි ගාථාවක් සියළුදෙනා ගේ යහපත පිණිස,
    වීතතණ්හෝ අනාදානෝ
    නිරුත්තිපද කෝවිදෝ
    අක්ඛරාණං සන්නිපාතං
    ජඤ්ඤා පුබ්බපරානි ච
    ස චේ අන්තිමසාරීරෝ
    මහාපඤ්ඤෝ මහාපුරිසෝති වුච්චති.
    යමෙක් තණ්හාව මුලුමනින් ම දුරු කර ඇත්තේ ද, උපාදාන දුරු කර ඇත්තේ ද, අත්ථ,ධම්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥාන පද (නිරුක්තිපද) පිළිබද විනිවිද යන (කෝවිදෝ) ඥාන වලින් යුතු වේ ද, දහම් වචන පද වල අකුරු යෙදෙන/යෙදිය යුතු ප්‍රකාරයන් මැනවින් දන්නා (අක්ඛරානං සන්නිපාතං) වචන එසේ යෙදෙන/යෙදිය යුතු ප්‍රකාරයන් අනුව ඒවායේ මුල (මැද) අග අකුරු තිබිය යුතු ආකාර මැනවින් දන්නා (හෝ සමුදය නිරෝධය දන්නා), අන්තිම මස්-ලේ සහිත ශරීරය දරන (අන්තිම දේහදාරී) ඒ උත්තමයා මහා ප්‍රාඥ්ඥායෙකි, මහා පුරුෂයෙකි!

  • @shobharatnayake8030
    @shobharatnayake8030 4 ปีที่แล้ว +2

    Saadhu Saadhu Saadhu!!!

  • @thilakarathnemenikpura3034
    @thilakarathnemenikpura3034 2 ปีที่แล้ว

    Gaburu abhidharmaya methram saralawa pahadilikaradeemata memaugaye pahalawee piriniwanata wadi apage uttamayanwahanseta namaskhar weeaa.Saadu..saadu..saadu.

  • @වීරාරම්භණ
    @වීරාරම්භණ 6 ปีที่แล้ว +4

    මෙම දේශනාව තවත් ගැබුරින් හේතු ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත අන්‍යමන්‍ය ලෙසින් 16 ආකාරයක් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කර ඇති දේශනාවක් තියෙනවානම් මට එවන්න. ගොඩාක් පින් සිදුවෙයි. තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @dpskx
      @dpskx 6 ปีที่แล้ว +4

      අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදය විශේෂයෙන් විග්‍රහ කර ඇති දේශනා මෙතනින් ලබාගතහැකියි:
      www.waharaka.com/tag/6786/%E0%B6%85%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%B8%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%20%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF

    • @dpskx
      @dpskx 6 ปีที่แล้ว +4

      අභිධර්මය ගැඹුරින් විග්‍රහ කෙරෙන තවත් දේශනා විශාල සංඛ්‍යාවක් මෙතැන තිබෙනවා:
      www.waharaka.com/tag/342/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA

    • @dharmasiri5726
      @dharmasiri5726 5 ปีที่แล้ว +2

      නිවනම වෙත්වා 🙏🙏🙏

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 ปีที่แล้ว +4

    🙏🙏🙏