අපි දෙන්නගෙ තවත් ලස්සන දවසක් 360 wellness & Skin clinic ✨❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 148

  • @Naturerosaliya
    @Naturerosaliya 2 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම දෙයක් කියන්න හිතුණා .. මිනිස්සු හැමවෙලේම උත්සහා කරන්න ඕනී අනිත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් පෙනී හිදින්න ක්‍රියා කරන්න ...එහෙමත් නැත්තම් වචනකින් හරි තව කෙනෙක්ගේ හිතට සතුටක් සැනසීමක් ගේන්න පූලුවන් විදිහට කතාකරන්න ..! ♥️🫶 "මිනිස්සු" වශයෙන් පිලිගන්න පුලුවන් අන්න ඒ ගති පැවතුම් ඇති අයව විතරයි ..! ♥️🍃 පෙනුමෙන් මනුස්ස රෑපයක්ම තිබුණට හැමෝම මිනිස්සු වෙන්නේ නැහැ මං හිතන විදිහට ...! මේ ලෝකේ අවලස්සන අඩුපාඩු සහිත මිනිස්සු කියන්නේ ශරීර අවයවයන් පිහිටීම් අසාමාන්‍යා ලෙස විකලාංග විදිහට පිහිටන මිනිස්සුන්ට ..! 🥹 ඇත්තටම එහෙම කියන්නත් හොද නෑ .... මේ ලෝකේ එළිය බලන හැම මනුස්ස ආත්මයක්ම වෙනුවෙන් නිදුක් නිරෝගී විකලාංගයෙන් තොර නිරෝගී ශරීර පද්ධතීන් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..! ♥️🫶 ඇත්තටම "නාකිච්චී නාකියා" කියන වචනේ තේරැම දන්න නොදන්න හැමෝටම දැනගන්න කියන්නේ .. "නාකී" කියන්නේ නොහැකි කියන අර්ථයයි ..! 😂 අර්ථය නොදැන වචන ප්‍රකාශ කිරීම නූගත්මකක් ...!😂 මේ ලෝකේ හැමෝටම ආවේණික සුන්දරත්වයක් තියෙනවා ඒ සුන්දරත්වය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් ♥️🫶 "ලස්සනයි" කියන මෙන්න මේ වගේ අයට, අවලස්සනයි" කියන්නේ මෙන්න මේ වගේ අයට කියලා නිර්නායක නැහැ ඇත්තටම ...😂 ඒ නිසා එයා කැතයි මෙයා කැතයි එයා නාකී මෙයා නාකී කියන වෙලාවේ තමන් කොයිතරම් සුන්දර ආදරණීය ගති පැවතුම් ඇති පුද්ගලයෙක් ද කියන දේ ගැන හිතන්න , තමන් ගැන හිතන්න ...! තමන්ට ආදරේ කරන්න ♥️🫶 මොකද තමන්ගේ සුන්දරත්වයට හරි ලස්සනට දකින්න පුලුවන් ආදරණීය මිනිස්සු අනුන්ගේ රෑපයක අවලස්සන දකින්නේ නෑ කවදාවත්ම ..!🥹
    𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐬𝐡𝐚𝐫𝐢𝐧𝐠 ♥️🫶
    𝐆𝐨𝐝 𝐛𝐥𝐞𝐬𝐬 𝐮
    🎉

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา +2

      @@Naturerosaliya wow!!! කාලෙකින් දැක්ක සුපිරිම අදහසක්!!! Pin කරන්නේ අන්න ඒ නිසාමයි ❤️
      තවත් දෙයක් කියන්න ඕනේ, මගේ බිරිඳට "නාකි" කියන වචනේ පාවිච්චි කරන්නේ ඇය ගැන අල්පයක්වත් නොදන්නා අය සහ බොහෝ විට එවන් අය ඒ කතා කරන්නෙ තමුන්ගේ පරිසරය ඇතුළෙ තමුන් දකින දෙය! මගේ එකියගේ හැම "හැකියාවක්ම" දන්නේ මම නම්, මගේ පවුලේ අය නම්... මේ සුළුතරයක් දෙනා කරන්නේ ඒ ඒ අයගේ බංකොලොත්කම ගැනම විතරයි ❤️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      @@Naturerosaliya මම මේ comment එක facebook share කලාට කමක් නැද්ද මිස්

  • @SenuPerera-x2s
    @SenuPerera-x2s 3 ชั่วโมงที่ผ่านมา +12

    මේ වගෙ පිරිමි හැමෝට ම ලැබෙනවනම්🥺❤️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      හැමෝම එහෙමයි... වගකීම් වැඩි උනාම අතපසුවීම් වෙනවනෙ... සතුටින් ඉමු!! ❤

    • @RoshaniWasundara
      @RoshaniWasundara 41 นาทีที่ผ่านมา

      දෙමව්පියන් හොද ඇති, ඒකයි එයත් හොද

  • @brogaming-x2u
    @brogaming-x2u ชั่วโมงที่ผ่านมา +3

    මේ වගේ ආදරණීය සැමියෙක් හැමෝටම ලැබෙන්න ඕන....budusaranayi හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      @@brogaming-x2u ඔයාගේ හිතේ ඇති සෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා.... ❤️

  • @thilakabh4565
    @thilakabh4565 16 นาทีที่ผ่านมา

    හදවත ලස්සන අය කොහොමත් ලස්සනයි,
    ආදරෙයි ඔයාගේ ලස්සන පවුලටම.
    ජේසූ පිහිටයි

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔයාලගේ ජීවිතේ තව තවත් ලස්සන වේවා... ජේසු පිහිටයී .❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      ඔයාටත්.. පවුලේ සැමටත් එසේම වේවා ❤

  • @nilminiperera1120
    @nilminiperera1120 3 ชั่วโมงที่ผ่านมา +6

    Godak lassanai sathutin inna budusaranai ..🎉🎉🎉🎉🎉❤❤❤❤❤😍😍😍😍😍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

    • @RandellaFernando
      @RandellaFernando 3 ชั่วโมงที่ผ่านมา

      Budusaranai….. ❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 3 ชั่วโมงที่ผ่านมา +4

    Thank you for your information. God bless your family ❤

  • @ShaniJayama2015
    @ShaniJayama2015 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා කොහොමත් ලස්සනයි❤ඔයා ගවුම් වලට ගොඩක් ලස්සනයි.විශේෂ හැම අවස්ථාවකදීම ඔයා ගවුමකින් සැරසී ඉන්නකොට හරිම ආදරණීයයි❤හැමෝටම බුදු සරණයි❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාටත් පවුලේ හැමෝටමත් බුදුසරණයි... ❤

  • @dilrukshl
    @dilrukshl 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා කොහොමත් ලස්සනයි 😍😍😍❤️❤️❤️😍😍❤️❤️ අක්කා ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ❤

  • @WijeweeraWaim-gl1wt
    @WijeweeraWaim-gl1wt 6 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ගොඩක් සතුටුයි, අක්කා, අයියා යි දැක්කම, ඔය දෙන්නා සතුටින් ඉන්නවා දකින්න මම හරි, කැමති. කලා කරුවෙක් විදිහට සමාජයට,දෙන ආදර්ශය ගොඩක් වැදගත්. තමන්ගේ බිරිදට, ආදරෙන් සැලකීම,.... ලොකු පිනක් ඒක.

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา +2

      @@WijeweeraWaim-gl1wt ඔයාට ස්තුතියි ❤️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +2

      Bohoma sthuthie adarei ❤️

  • @SurprisedClownfish-dx4uq
    @SurprisedClownfish-dx4uq ชั่วโมงที่ผ่านมา +3

    You are very smart lady I love them❤❤❤❤❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      @@SurprisedClownfish-dx4uq Thank you for the kindness ❤️

  • @TharangakdmMalith
    @TharangakdmMalith 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔය දෙන්නා ශෝක් අනේ, ආදරෙයි ❤❤

  • @sachinijanadari1020
    @sachinijanadari1020 ชั่วโมงที่ผ่านมา +2

    Oyage hama wadakatayuththakma sarthaka wewa akki...samahara minissunge hithe thiyena jara gathi nathi karanna ba..budusaranai adarei oyala hamotama❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අපිත් ❤ බුදුසරණයි...

  • @dinumadushika1489
    @dinumadushika1489 38 นาทีที่ผ่านมา

    My Favorite Singer♥️♥️

  • @ruchinigamage2739
    @ruchinigamage2739 ชั่วโมงที่ผ่านมา +2

    Akki oya hadana face cream eka ganne kohomada?mm inne negombo

  • @ShashikalaMannage
    @ShashikalaMannage 2 ชั่วโมงที่ผ่านมา +4

    Randela adaren Lankaragaththu dinesh❤respect husband❤❤❤

  • @lasanthaarangala
    @lasanthaarangala 2 ชั่วโมงที่ผ่านมา +3

    akke oya adan enna sudu gauma gatte kohenda

  • @AnomaLiyanage-e5l
    @AnomaLiyanage-e5l ชั่วโมงที่ผ่านมา +1

    Ane akki oya godak lassanaii...oyala dennata budusaranai ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි... ❤

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 6 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සනයි අක්කියො තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️❤️

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ඔයාටත්! ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +1

      Bohoma sthuthie ❤️

  • @sherinefernando2041
    @sherinefernando2041 ชั่วโมงที่ผ่านมา +2

    I really like this family 👪 stay blessed with God.. May god 🙏 bless you n love ❤️ 😊

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      Thank you so much for your kind words ❤️🙏

  • @SameeraRathnayaka-x1d
    @SameeraRathnayaka-x1d ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි හැමදාම ...වීඩියෝ බලන්නෙ හරී ආසාවෙන් ...❤❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤ ස්තූතියි

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤ ස්තූතියි

  • @jjjjjjjjpppppp
    @jjjjjjjjpppppp 3 ชั่วโมงที่ผ่านมา +4

    සතුටින් ඉන්න ❤

  • @riznasajahan7302
    @riznasajahan7302 ชั่วโมงที่ผ่านมา +1

    Nice ly tolk be happy ❤

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 43 นาทีที่ผ่านมา

    Akki tikk mahath wenna oya ethakota muna pirila mahath wela lassana wei oya thawath.....❤❤denuth lassani..mn kiuwe kettu gatiya wedi weddi mune pirichcha penuma nathi wenawane....❤❤❤adrei akkiyoo...oyai aiyai dennma lassani....hemadama sathutin inna ❤❤😊

  • @DineshaAmarathunga
    @DineshaAmarathunga 2 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි❤

  • @NipuniDilsha
    @NipuniDilsha ชั่วโมงที่ผ่านมา

    Nabin cream eka gala injec karama ridenne neda?denenna neda?akki

  • @nihalkotuge7722
    @nihalkotuge7722 2 ชั่วโมงที่ผ่านมา +1

    Both God bless thanks

  • @NawodNawoddilanka
    @NawodNawoddilanka 6 ชั่วโมงที่ผ่านมา +4

    Lassanai godak akki oya..❤❤❤

    • @RandellaFernando
      @RandellaFernando 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา

      Bohoma sthuthi ❤️

    • @NawodNawoddilanka
      @NawodNawoddilanka 5 ชั่วโมงที่ผ่านมา

      Hemadama lassanata inna oni akki oya godak lassanai akki..💖💖🩷🩷😊😊

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 6 ชั่วโมงที่ผ่านมา +4

    adareyi akkiyo,oya harima lassanai ❤❤❤❤❤

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา

      Bohoma sthuthie ❤️

  • @priyanidhammika7862
    @priyanidhammika7862 2 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai..hadawathinma nihathamani gathiguna ethi kenek🎉🎉🎉oyatai oyage family ekata ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @vajisiriwardana6896
    @vajisiriwardana6896 5 ชั่วโมงที่ผ่านมา +7

    ඔයා ලස්සනයි එච්චර ලොකුම එකක් නැහැ.ඔයාගේ උඩ ලිප් එක විතරක් හැදුවනම් මට හිතෙන්න හොඳටම ඇති.මං මේ ආදරේට කියන්නේ.මම ආසයි ලස්සනට ඉන්නවට සිස්ටර්

    • @RandellaFernando
      @RandellaFernando 5 ชั่วโมงที่ผ่านมา +1

      මොන දේ කලත් හැම දෙයක්ම ඉවරවෙනවනෙ…. හිතේ සැනසීමෙන් ඉන්න තිබුනොත් ඇති! ස්තූතියි ඔයාට ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +1

      Thanks for your opinion 🖤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 4 ชั่วโมงที่ผ่านมา +3

    Good luck darling.

    • @RandellaFernando
      @RandellaFernando 4 ชั่วโมงที่ผ่านมา

      Good luck to you too!! ❤

  • @AkramJayasinghe
    @AkramJayasinghe 28 นาทีที่ผ่านมา

    ❤oyala 2t adari godak hoda 2k oyala

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 54 นาทีที่ผ่านมา

    Akki me white frock eka oya kohenda gatte,

  • @chamininilanthi4259
    @chamininilanthi4259 2 ชั่วโมงที่ผ่านมา +1

    Anee godaaaak adarei akki & aiya aththatama adarei oyalata.oyala dennage adare dakala godak sathutin.mokada adarema Karana dennek.oyalage videos walin godak adahas math mage life ekata join Kara gannawa.tawa tawath hama dama adaren sathutin Inna akki aiya oyala dennama

  • @DilhaniSadamali-l2w
    @DilhaniSadamali-l2w 6 ชั่วโมงที่ผ่านมา +3

    Akki lassanai hamadama wage asama oyata ❤

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา

      @@DilhaniSadamali-l2w Thank you ඔයාට!! ❤️🫶🏼

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา

      Bohoma sthuthie ❤️

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 6 ชั่วโมงที่ผ่านมา +4

    Ammooo video ekak enakan balan hitiye..ape akki manika nam thawath lassana wela❤❤❤

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา +1

      @@achinimaduwanthi5902 ආදරෙයි!! සතුටින්ම ඉන්න ලැබේවා!!! ❤️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +1

      sthuthie godak ❤️

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 47 นาทีที่ผ่านมา

    Hitha lassaninm hemadama Hina wela innawanm hemadama lassani❤❤❤oya lassani akkiyoo❤❤❤

  • @MohomadOnal
    @MohomadOnal 6 ชั่วโมงที่ผ่านมา +3

    Dinesh oya pasta lassanai.oyata api godak adarai ❤❤❤❤.

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +1

      Bohoma sthuthie ❤️

    • @MohomadOnal
      @MohomadOnal 4 ชั่วโมงที่ผ่านมา

      @dineshtharangavlogs
      Malli, Oyage number eka denna puluwanda oya saha oyage wife ekka katha karanna mata hari asai....pl...home number eka hari..

  • @thrushanmm
    @thrushanmm 3 ชั่วโมงที่ผ่านมา +2

    akke oya athhttma lssnai anee wendata wda godk lssnt penwa akkiwa hithath e wgema lssna athii sthutim inn akki aiya❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාටත්... ඔයා ආදරේ කරන හැමෝටමත් සතුටම ලැබේවා ❤

  • @YohanSepali
    @YohanSepali 4 ชั่วโมงที่ผ่านมา +4

    අක්කි ඔයා සුරංගනාවියක් ❤❤❤❤

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni 3 ชั่วโมงที่ผ่านมา +3

    How much

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      All the contact details are given on the description ❤
      Kindly call them for more details

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      360 wellness & Skin Clinic
      Call For More Information 0117550099

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ชั่วโมงที่ผ่านมา +4

    Lassanai akki .kauruth kiynna ewa ganan gnna epa .api kawada Hari marene minissu inne tika Kala lassanta kemathi dewal krala sathutin innai one nahttn me labunu jiwithen wadak nana ane e nisa owa ganan gnna epa akki apita API lassanai nam Katath apiwa kohma panunath API ewa hithanna one naa😅❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ඔයාට! ❤

  • @NawodNawoddilanka
    @NawodNawoddilanka 6 ชั่วโมงที่ผ่านมา +2

    Hemadama sathutin inna akki..

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา

      Bohoma sthuthie ❤️

    • @RandellaFernando
      @RandellaFernando 4 ชั่วโมงที่ผ่านมา

      ඔයත්!!! ❤

    • @NawodNawoddilanka
      @NawodNawoddilanka 2 ชั่วโมงที่ผ่านมา

      @@RandellaFernando christmas ekatath akki vlog ekak karanna mn hari asawen oyalage hema vlog ekakma balanawa and dinesh tharanga is my favourite siger kenek mata.🩷🩷💖💖😊😊😊

  • @viharaparamee8769
    @viharaparamee8769 48 นาทีที่ผ่านมา

    Man balan hitiye aiyagei akkigei muna diha.. Kauda wedipurama bayawela inne kyla... Akkii ❤

  • @SenuPerera-x2s
    @SenuPerera-x2s 3 ชั่วโมงที่ผ่านมา +1

    Akka pimple treatment krnwd eke🥰

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      ඔව්... Call කරන්න
      360 wellness & Skin Clinic
      Call For More Information 0117550099

  • @fashiongirl0404
    @fashiongirl0404 46 นาทีที่ผ่านมา

    ඒක බලද්දි නිකං මගෙ නළල මොකක්ද මොකක්ද වෙනෝ වගේනෙ 🥴

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 2 ชั่วโมงที่ผ่านมา +4

    අක්කා..ලිප් ෆිල එකක්.කරන්නකො..තව ලස්ස්නය් එතකොට❤️

  • @MayumiSolangarachchi
    @MayumiSolangarachchi 5 ชั่วโมงที่ผ่านมา +2

    Darling oya godak lassanai ..apperance eka witharak nemea women kenek widihata

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +1

      Thank you for your kind words ❤️

    • @RandellaFernando
      @RandellaFernando 4 ชั่วโมงที่ผ่านมา +1

      I appreciate your kindness ❤

  • @DulanjaliChathurika-z3e
    @DulanjaliChathurika-z3e 23 นาทีที่ผ่านมา

    Lip filler karoth lassanai oyata.lips full unoth hugak lassanawei❤

  • @sandunirathnayaka8794
    @sandunirathnayaka8794 ชั่วโมงที่ผ่านมา +1

    Dinesh aiyage kata hada bawanawak... man marama asai.... feith nangitath asai...❤❤❤ plz riply ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา +1

      @@sandunirathnayaka8794 ස්තූතියි comment කරනවාට!! සියළුම බලාපොරොත්තු ඉටු වේවා වේවා.... 🙏

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 4 ชั่วโมงที่ผ่านมา +2

    Adareyi sudu akkeyo hamotama❤❤❤bsdp

  • @Janakisiromala-e9p
    @Janakisiromala-e9p 3 ชั่วโมงที่ผ่านมา +1

    How mach miss

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      360 wellness & Skin Clinic
      Call For More Information 0117550099

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa1628 3 ชั่วโมงที่ผ่านมา +1

    Lips හදා ගන්න පුළුවන්

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake ชั่วโมงที่ผ่านมา +1

    ♥️🥰

  • @honestreview8524
    @honestreview8524 2 ชั่วโมงที่ผ่านมา +1

    Botox karama kochchara kalayak thiynwada akka.price khmda

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      360 wellness & Skin Clinic
      Call For More Information 0117550099

  • @ShalikaS41-121
    @ShalikaS41-121 ชั่วโมงที่ผ่านมา +1

    Wayasa adala ne awanka adareta

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา +1

      සතුටින් ඉන්න ලැබේවා... ❤

    • @ShalikaS41-121
      @ShalikaS41-121 ชั่วโมงที่ผ่านมา +1

      @dineshtharangavlogs ❤️❤️❤️

    • @ShalikaS41-121
      @ShalikaS41-121 ชั่วโมงที่ผ่านมา +1

      @dineshtharangavlogs obath akkith athulu pawle siyalu denatama sathutin piri diviyak pathami.

  • @ShalikaS41-121
    @ShalikaS41-121 ชั่วโมงที่ผ่านมา +1

    Hitha newathuna thena

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      බැදීම් සුන්දරයි..... ❤

  • @AhokaKumara-f5f
    @AhokaKumara-f5f 3 ชั่วโมงที่ผ่านมา +1

    Oyata tol nahane aekat hadaganna

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ชั่วโมงที่ผ่านมา

      Thank you for the opinion ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา

      @@AhokaKumara-f5f මෙතන වියදම් ටිකක් වැඩියි, ඔයාටත් පුළුවන් අවශ්‍ය ඕනම දෙයක් කරගන්න මෙතනට ඇවිත්!

  • @AhokaKumara-f5f
    @AhokaKumara-f5f 3 ชั่วโมงที่ผ่านมา +1

    Monawa karath oyata wayasa penawa putai ammai wage

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ชั่วโมงที่ผ่านมา +1

      ඔයා ඒක ගැටළුවක් කරගන්න එපා! මම මගෙ wifeගෙ වයස නොපෙනෙන්න එයා වෙනුවෙන් මේ දේවල්වලට වියදම් කරනවා නෙමෙයි! එයා මං වෙනුවෙන් කරපු දේවල් වලට එයාව හැමදාමත් මට රැජිණක් වගේ තියාගන්න ඕනෙ! අමිමයි පුතයි කියලා කියන්නෙත් මොන තරන වටිනා බැදීමකිද 😂❤

  • @JaltharaPodi
    @JaltharaPodi 6 ชั่วโมงที่ผ่านมา +1

    Me geni wayasata yna eka nwatha gna dagalana tharamk pau 😅

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา

      @@JaltharaPodi ඔයා ඇත්තටම අනිත් අයගෙ හිත් හොදින් කියවන කෙනෙක්!!! I do Respect 🫡 for that amazing quality… keep it up Jala!!!

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +4

      මගේ නෝනාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඕනම වෙලාවක මම සැදී පැහැදී ඉන්නවා... ඒක නිසා ඔබතුමා හෝ ඔබතුමිය මෙය කරදරයක් කර නොගන්න... ඔබලාගේ රූපය ගැන ඔබලා බලාගෙන මේ ලෝකයෙන් චුත වෙනකන් සතුටින් ජීවත් වෙන්න..( අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඒ වටිනා කාලයෙන් තමන්ගේ ජීවිතයට ඵලදායී වැඩක් කරගන්න) Your words say more about you . My wife is strong, brilliant, beautiful, and beyond your reach.
      Keep talking … we’ll keep thriving."cheers to your miserable life 👊🏻😂🖤

    • @ශශිනි
      @ශශිනි 5 ชั่วโมงที่ผ่านมา +1

      Wayst yna eka mwttn be.. Eth api apiw maintain krnn puluwm👍

    • @RandellaFernando
      @RandellaFernando 4 ชั่วโมงที่ผ่านมา

      @@ශශිනිඅන්න ඒකයි…. ඔයා හරි… මම ඒ ගැන ඇත්තටම හිතන්න ඕනෙ, මොකද මගේ අවුරුදු 9ක වැඩිමල්කමෙන් මේ සමහරක් එයාලගෙ සතුට නැති කරගන්නවා… ඒ තරම් කලබලයි එයාලගෙ ජීවිත… වෙන ප්‍රශ්න නෑනෙ එයාලට!! ඒ නිසා මම ඇත්තටම මහන්සි වෙනවා…එයාලගෙත් සතුට වෙනුවෙන්! ස්තූතියි ඔයාට ❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ชั่วโมงที่ผ่านมา +2

      😊😊😊😊😊
      මෙච්චර කුහක මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ 🥺🥺🥺🥺😫😫😫😫😫😫
      ඔයාලට ඉරිසියාකම් කුහකකම් කරන්න කරන්න ඔයාලා තවත් හොඳට ලස්සනට ජීවිතේ සතුටින් ගත කරන්න 🙏🙏🙏🙏
      මං නම් ඔයාලගේ family එකට හරිම ආදරෙයි...
      පල ඇති රුකට කොහොමත් ගල් වදිනව.
      තමන් තමන්ගෙ ගැන හොයන්නේ නැතුව ඒ කාලයෙන් අනුන් ගැන හොයනවා කියන්නේ ජීවිතයේ ලොකු පසුබෑමකට ලක් වෙනවා කියන එක..😂😂😂😂💙💙💙💙💙🧚‍♂️🧚‍♂️🧚🧚🧚අනුන්ට බැන බැන අනුන්ගේ ඕපාදූප හොය හොයා ගත කරන කාලේ තමන් වෙනුවෙන් යොදා. ගත්තනම් කොච්චර හොඳයිද 🥰🥰😍😍😍😍😍
      තමන්ගේ පවුලේ දෙමව්පියන්ටවත් හස්බන්ටවත් පවුල කාටවත් නැති ප්‍රශ්න තමයි අහලපහල අයටට තියෙන්නේ. 😢😢😢😢😊😊😊😊😊

  • @JaltharaPodi
    @JaltharaPodi 6 ชั่วโมงที่ผ่านมา +2

    Karume thami dineshge 😂 me wage naki geniyekwa mry karagatha karumen berena be kisima kenakta mu ekane Wena kello pare yne 😂 mekita 65 vithara weno ekko muta inawak dila 😅

    • @RandellaFernando
      @RandellaFernando 6 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ඔයාගෙ මේ කරුණාවන්ත වචන වලට! මම රැන්ඩෙලා, දිනේෂ්ගෙ කරුමෙ ඔයා කියන විදියට! ඔබතුමා/ඔබතුමී දිනේෂ් ගැන හිතන එක මේ තරමින්, මට සතුටට කාරණාවක්! ඔයා කියන විදියට මට දැන් අවුරුදු 65ක් නම් මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ! ඒ කියන්නෙ එතනින් පස්සෙ ඔයා මේ දකින දිනේෂ්ගෙ කරුමෙ “ඉවරයි”
      අනේ එයා වෙනුවෙන් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා එයා කෙල්ලො පස්සෙ යන එකට… (ඔයා දන්න අය නම් ඒ ළමයිට කියන්න මට කතා කරන්න කියලා, මම අනිවාර්යෙන්ම ඒ ගෑණු ළමයින්ට සාධාරණයක් ඉටු කරන්නම්)
      මම එයාට අවුරුදු 14කට කලින් දුන්න ඉනාව ගැන මට අද මතකයි!!! ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ… බුදු සරණයි, ජේසු පිහිටයි ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา +2

      මගේ නෝනාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඕනම වෙලාවක මම සැදී පැහැදී ඉන්නවා... ඒක නිසා ඔබතුමා හෝ ඔබතුමිය මෙය කරදරයක් කර නොගන්න... ඔබලාගේ රූපය ගැන ඔබලා බලාගෙන මේ ලෝකයෙන් චුත වෙනකන් සතුටින් ජීවත් වෙන්න..( අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඒ වටිනා කාලයෙන් තමන්ගේ ජීවිතයට ඵලදායී වැඩක් කරගන්න) Your words say more about you . My wife is strong, brilliant, beautiful, and beyond your reach.
      Keep talking … we’ll keep thriving."cheers to your miserable life 👊🏻😂🖤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  5 ชั่วโมงที่ผ่านมา

      Thank you for being our lovely fan & for waiting for our content 😆👊🏻

    • @cdilhani9147
      @cdilhani9147 4 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ชั่วโมงที่ผ่านมา +2

      මේවගේ Akkita බයින අය මං හිතන්නේ මාර ලස්සන සුරංගනාවියා වෙන්න ඇති ☹️☹️☹️

  • @anuradhawanninayaka
    @anuradhawanninayaka 43 นาทีที่ผ่านมา

    සතුටින් ඉන්න❤

  • @hwnddayawansha
    @hwnddayawansha ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි අක්කියෝ.....