මහා මෝර ජාතකය | රන්වන් මොණරා දැක බිය වූ වැද්දා ඇසූ බණ | Maha Mora Jathakaya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ අනන්තයි 👏👏👏👏👏 සදහ්ම් 🙏🌹🙏🙏 ගුණ අනන්තයි 🙏🌹🙏🌹 සංග 👏👏👏👏 ගුණ අනන්තයි 🙏🌹🙏🌹 ත්‍රිවිධ රත්නයේම ගුණ අනන්තයි අප්‍ර මනායී 🙏🌹🙏🌹🌹 සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹🙏🌹 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👏👏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👌🌹

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!,😊

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว

    තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා.🙏.පින්වත් කල්‍යාණ මිත්‍ර කෝරලයාගම සරනතිස්ස නායක මාහිමිපාණන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා.🙏.ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා.🙏.අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.🙏.රෝගාතුරව සිටින ආදනීය මෑණියන්ට දීර්ගායු සම්පත්තියම ලැබේවා.🙏.සාදු සාදු සාදු නමෝබුද්ධාය .🙏🙏🙏

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සන දේශනාවක් 🙏🙏🙏🌸🌸🌸 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏🌸🌸🌸 ඔබවහන්සේට මේ සියලුම පිං ඉතාමත් ඉක්මන් භවයකදී සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය් සත්‍යය නිවන් ධර්ම අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌸🌸🌸 නමෝ බුද්ධාය !!! 🙏🙏🙏🌸🌸🌸

  • @ruwanchamara7603
    @ruwanchamara7603 หลายเดือนก่อน

    තිලොගුරැ සමිමා සමිබුදුරජානන් වහාන්සෙට මාගේ නමස් කාරයම වෙිවා ....
    ස්වාමින් වහාන්ස මන් ආසම ඹබ වහාන්සෙගේ බන දෙසනා අහන්නමයි .ඹබ වාහාන්සෙට මාගේ නමස් කාරයම වෙිවා..සාදු සාදු සාදු..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    මන් ආසම කතාවක් මොර ජාතකය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    අති උතුම් කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ සුවෙන් සැපෙන් වැඩ සිට ලෝක සත්වයාට පිහිටවෙමින් ඔබ වහන්සේට කුසල් රැස්කර ගනිමින් ශ්‍රාවක අපිටත් කුසල් රැස් කර ගන්න මාවත සලසා දෙමින් නිවන් මග විවර කර දෙන එකත් ඔබ වහන්සේටම ඒ කුසලයත් මං අනුමෝදන් කරමි අනුමෝදන් වේවා උතුම් පාරමිතාවක් වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏💄💄

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @TomRooster-t6z
    @TomRooster-t6z ปีที่แล้ว

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    හරිම ලස්සන මොණරා නෙලුම් මලක් වගේ ලස්සනයි උදෙතැයන් චක්කුම එක රජා හරිස්ස වන්නෝ පටවිප්පාභාසෝ තයජ්ජාගුත්තා විහාරේමු රත්තින් විහරෙමු දිවසන් යේ බ්‍රහ්මනා වෙදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේජා මං පාලයාන්තු නමත්ථු බුද්ධානං නමත් ථූ බෝධියා නමෝ විමුකතා නං නමෝ විමුක්තියා මෘත මංගල ලක්ෂණයක් විදියට හොද නමක් ගේන්න පුළුවන් තියෙනවා නම් හොදයි නමුත් නමේ නෙවෙයි වටිනාකම තියෙන්නේ සීත කය වචනය සංවර කරගෙන ජිවත් වෙනවා නම් අපේ සමිදුනි

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว

    Obawahanseta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට..නිදුක් නිරෝගි දීර්ඝායු වේවා..🙏🙏🙏

  • @sandunsampath6509
    @sandunsampath6509 ปีที่แล้ว +1

    Appamano buddho
    Appamano dhammo
    Appamano sangho

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo ปีที่แล้ว

    O bawahanseeta pin siduweewa

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว

    🌷🌷🌷🌹❤️

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo ปีที่แล้ว

    O bawahanseeta pin siduwe 11:42 11:42 ewa
    🎉❤🎉 11:39

  • @secondheart8710
    @secondheart8710 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    කරවල වගේ ඒවාට බර වැඩි වෙන්න වතුර ගහනවලු එතකොට බර වැඩිවෙනවලු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    උපෙතයන් චක්ඛුමා ඒක රාජා හරිස්ස වන්නෝ පථාවිප්පභාසෝ තං තං නම්ස්සමි හරිස්ස වන්නො පටවිප්පභාසෝ වැද්දා මොනරට බය වුණා නමුත් බෝසත් මොණරා රාගයෙන් මත් වුණා නමුත් මේ මොණරා සහ ඉර සහ තරගයක් තිබුනා නමුත් ඉරු දෙවියන් පරදවා බෝසත් මොනරා ජයක්ග්‍රහණය කලා මිනිසුන් බෞද්ධ වුනත් ඒ අයම තමයි මිත්‍යා මත ගොඩ නගන්නේත් නිර්මල ධර්මය නිසා යන්තම් අපි ජිවත් වෙනවා ඒවා දේශනා කරන්න ඕන තරම් සත්පුරුෂයන් වහන්සේලා වැඩ ඉන්නව ඒ නිසා සිල්වත් ව වැඩ සිටින උතුම් ආර්ය සංඝ රත්නය ඕන තරම් වැඩ ඉන්නව ඒ නිසයි මෙහෙමවත් මේ රට හොද සිල්වත්තු ඉන්නම ඕන ඒ ඉන්නව ආර්යන් වහන්සේලත් වැඩ ඉන්නව ඒ නිසා මේ මට්ටමෙන් හ‍රි රට තියෙන්නේ පන්සිල් පහ හොදින් ආරක්ෂා කරනවා නම් සියලුම දෙනා කොච්චර ශ්‍රී ලංකා මුතු ඇටය නැවත නැගිට්ටන්න පුළුවන් වෙයි ලොකුම රට නෙවෙයි හොදම රට බවට පත්වෙන්න පුළුවන් වේවි අති උතුම් සම්මා සම්බුදු සරණයී උතුමාණෙනි ඔබ වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️

  • @KolithaVijee
    @KolithaVijee 10 หลายเดือนก่อน

    🪷💮🏵️🌺🌼🌻🙏🌹🌷🪷🏵️🙏💐🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ඉරත් එක්ක දුවල මේ බෝසත් දිනුවා ඒ වෙලාවේ බරනැස් රජ්ජුරුවෝ අහනවා මිට වඩා වැඩි වේගවත් දෙයක් තියෙනවද ඔවු මහරජ මොකද්ද ඇහුවම මරණය කිවුවා විතරයි කලන්න දමලා වැටුන

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว

    🙏🙏🙏

  • @NandaMalani-q8c
    @NandaMalani-q8c ปีที่แล้ว

    🙏🙏🙏