Music Channel Monetization | Can I Monetize Cover Songs - Explain Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +3

    වෙනදාවගේම අදත් ගොඩක් වටිනා තොරතුරු රැසක් අපවෙත රැගෙන ආවට ගොඩක් ස්තූතියි dear, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ගොඩක් ස්තූති වීඩියෝ එක බලන්න ආවට
      ජේසු පිහිටයි

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +2

    කොහොමද යාලු.ගොඩක් දවසකින් නේද.අදත් හොඳ දැනුවත් කිරීමක් සහිත වීඩියෝවක්.සුබ දවසක් යාලු.බුදුසරණයි ❤

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      හොදින් ඉන්නව ඉතින්. ඔයාට කොහොමද ? ඔව් ටික දවසක් බිසී වුනා. ස්තූති බලන්න ආවට

  • @aragalayalivemusic
    @aragalayalivemusic 4 หลายเดือนก่อน +2

    Brother live musical wala songs danna berida ...apima record කරලා .

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  4 หลายเดือนก่อน

      ඒවටත් reuse වගේම 2 copyright වදින්න පුලුවන්

  • @champikaaththaragama9076
    @champikaaththaragama9076 18 วันที่ผ่านมา +1

    Live band ekaka perform karana songs danna ba copyright claim wadinawa.ethakota kohomada e wage songs danne.copyright claims wadunama channel ekata haniyak wenawada

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  17 วันที่ผ่านมา

      Copyright claims Goodak වැදුනොත් මොනිටයිසේසන් ගන්න බෑ.

  • @jasminkim1436
    @jasminkim1436 11 หลายเดือนก่อน +6

    Cover song කරලා monitaization කලේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේද..ආසාවට කරන්න ආසාවක් තියෙනව.ප්‍රශ්නයක් වෙයි කියල බයයි..

    • @jasminkim1436
      @jasminkim1436 11 หลายเดือนก่อน +2

      Copyright claim එනවද monitization කලේ නැතත්?

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  11 หลายเดือนก่อน +2

      මොනිටයිසේසන් කලත් නැතත් කොපිරයිට් නම් එන්න පුලුවන්. මොනිටයිසේසන් කරන්න බලාපොරොත්තුවක් නැතිනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් කොපිරයිට් strikes ආවොත් චැනල් එක නැති වෙන්න පුලුවන්.

    • @jasminkim1436
      @jasminkim1436 11 หลายเดือนก่อน

      @@TH-camGuideSinhala හරී.thank you..😊

    • @Athimale_Janaka
      @Athimale_Janaka 21 วันที่ผ่านมา

      Enawa tika kalayak gihilla sinduwa kiyala tika kalekin mute karanna ehema puluwan mageth ehema karala hada gaththa​@@jasminkim1436

  • @ManukaMusicyt
    @ManukaMusicyt 8 หลายเดือนก่อน +2

    මට copyright තියෙන විඩියෝ 3,4 විතර තියෙනවා ඒ විඩියෝ 3,4 ම ලක්ශේ පැනලා views තියෙනවා ඒ copyright තියෙන සිංදු ටික කපන්න බෑනේ dispute විතරයි තියෙන්නෙ dispute කන්නේ කොහොමද 😔

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  8 หลายเดือนก่อน

      Dispute කරන්න නම් ඒ වීඩියෝ එකේ අනුන්ගෙ දේවල් නැති වෙන්න ඕන. එහෙම තියෙනවනම් dispute කරන්න බෑ

    • @Football-lovers261
      @Football-lovers261 2 หลายเดือนก่อน

      E bn ubt monatisation thiynawad

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    #Good_Morning 🙏🙏
    #Valuable Sharing🙏🙏

  • @musicajecy969
    @musicajecy969 10 หลายเดือนก่อน +2

    අය්යේ.. මම මේරියන්ස් බෑන්ඩ් එකේ 2006 දී මා විසින් වීඩියෝ කරපු ෂෝ එකක්.. සින්දු සින්දු 8ක්‌ විතර uplord කරලා තියනවා.. සින්දු මේරියන්ස් ලාගේ.. වීඩියෝ ව මාගේ එතකොට ඒවාට views ඇවිල්ල තියනවා... ඊට අමතරව තව විවිධ මර්තුකා ඔස්සේ වීඩියෝ කරලත් තියෙනවා.. සේරම වීඩියෝ 60ක්‌ වාගේ තියනවා.. මේරියන්ස් ලාගේ වීඩියෝ වලට views වැඩි.. කවදා හරි monatize කරන්න පුළුවන් වුනොත් මම මොකද කරන්නේ.. Copyriht නෑ පෙන්න... live show වල මේරියන්ස් ලාට යම් අදායම් දෙන්නේ වුනත් මම කැමතියි... ඒක ගැටළුවක් නෑ.. Monatiz ඉල්ලුම් කරද්දී... මාගේ ඉල්ලීම එයාල ඉවත් කරයිද? වීඩියෝ එක කරේ අපි....

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  10 หลายเดือนก่อน +1

      2006 දී කරපු එකක් නම් අවුලක් වෙන්නෙ නැති වෙයි. වීඩියො එක වෙන කොහේවත් දාල නැතිනම් ඔයාට මොනිටයිස් කරන්න පුලුවන්

    • @musicajecy969
      @musicajecy969 10 หลายเดือนก่อน

      2006 දී වීඩියොව පටිගත කරා.. TH-cam uplord කරේ දැන් වසර 2ට වාගේ උඩදී...2021 වාගේ..

  • @prarthananbc
    @prarthananbc 9 หลายเดือนก่อน +2

    Social blade app eken denata earn karana music channel godak thiyenawNi..

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  9 หลายเดือนก่อน

      Social blade එකේ පෙන්නනෙ විව්ස් ප්‍රමාණය වගේ දන්ත අනුව ආදායම කීයක් වෙයිද කියන එක එහෙම නැතිව Social blade දන්නෙ නෑ ඒ චැනල් එක මොනිටයිසේසන් වෙලාද නැද්ද කියල.

  • @Umeshtips365
    @Umeshtips365 3 หลายเดือนก่อน +2

    aiye man music channel ekak kare eke copyright claem thiyanawa strike ekakuth awa e nisa man hithuwa magema kiyala video hadala danna channel eke nama wenas karala mage kalin video ain kara dan man nama wenas karala wena catagari ekak karala watch time sampurna koroth kirima waraddak nathuwa monetize karanna puluwan neda aiye

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  3 หลายเดือนก่อน

      ඔව් එහෙම කරල ගන්න පුලුවන්

  • @roshansartcafe2508
    @roshansartcafe2508 8 หลายเดือนก่อน +2

    මම සිංදු වල මෙලඞි එක ගිටාර් එකෙන් ගහල විඩියෝ එක දාල channel එකක් කරනවා. ඒ වගේ චැනලුත් monetization කරන්න බැරිද

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  8 หลายเดือนก่อน +1

      ඒවට චාන්ස් ගන්න පුලුවන් කොපිරයිට් නැතිනම්.

    • @roshansartcafe2508
      @roshansartcafe2508 8 หลายเดือนก่อน +1

      @@TH-camGuideSinhala මගේ දැනට සින්දු මෙලඩි 3 කට copyright claim නම් වැදිලා තියනවා. ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  8 หลายเดือนก่อน +1

      @@roshansartcafe2508 ඔව් කොපිරයිට් වැඩි වුනොත් නම් ප්‍රශ්නයක් වෙනව.

  • @Gfvj-u5n
    @Gfvj-u5n ปีที่แล้ว +1

    Monetization ගන්න බැරි copyright වැදුනොත් විතරක් නෙවෙයිද, තව ක්‍රම තියෙනවද කියන්නකො එහෙම තියේ නම් ඒ මොනවද

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      නෑ කොහොමටත් ගන්න බෑ. ඔයා සම්පූර්ණ වීඩියෝ එක බැලුව නම් යුටියුබ් එකෙන් කියල තියෙන දේ මම පෙන්නුව.

  • @eHistory1
    @eHistory1 ปีที่แล้ว +1

    💖💞💝💐👍👏

  • @koralatv
    @koralatv ปีที่แล้ว +1

    👍👍👍🔥🔥🔥💗💗💗

  • @DMvibesz
    @DMvibesz 9 หลายเดือนก่อน +3

    Copyright thibunoth monetization rejected wenawada

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  9 หลายเดือนก่อน +1

      ගොඩක් තිබුණොත් එහෙම වෙනව

  • @Lifewithrhythm295
    @Lifewithrhythm295 ปีที่แล้ว +4

    මල්ලී.. මම ගිටාර් කී බෝර්ඩ් ප්ලේ කරන කෙනෙක්.. අපි ලයිව් ප්ලේ කරල සින්දු දැම්මට ප්‍රශ්නයක් නැද්ද.. ඒවගේම අපිම ප්ලේ කරල without voice විදියට lyrics පේන විදියට දැම්මොත් ඒකත් ප්‍රශ්නයක් වෙයිද.. (සල්ලි හොයන්න හිතාගෙන කරන වැඩක් නෙමේ. අශාවට සහ විනෝදෙට කරන්නෙ)
    ඉන්දික සුරන්ග
    මෙල්බර්න්
    ❤❤❤❤ බොහොම ස්තුතියි

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว +1

      ඔව් ලයිව් play කරන ඒව නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සමහර music වල code වලට උනත් copyright වදින්න පුලුවන් ඒත දෙක තුනක් claim ප්‍රශ්නයක් නෑ. වැඩිය ආවොත් delete කරන්න. ඔව් voice නැතිව දැන්මත් ප්‍රශ්නයක් නෑ. ලයිව් ප්ලේ කරන නිසා lyrics නැති උනාට අවුලක් නෑ

    • @Lifewithrhythm295
      @Lifewithrhythm295 11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nskgaming1224
    @nskgaming1224 9 หลายเดือนก่อน +1

    Cover song live vedioe walata monetize gnna puluwan da

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  9 หลายเดือนก่อน +1

      Cover songs වලට විතරක් ගන්න ගියාම ප්‍රශ්න වැඩී. කොපිරයිට් නැති ඒව හොයල තමයි කරන්න ඕන Original music එකත් නැතිව තමන්ම මියුසික් ප්ලේ කරල. Live performace, live show නම් organize කරන අයට වීඩියෝ කරල දාල මොනිටයිසෙසන් ගන්න පුලුවන් අවසර තියෙන සිංදු වලට

  • @dsmusicofficial2004
    @dsmusicofficial2004 6 หลายเดือนก่อน +1

    Brother මගේ චැනල් එකේ තියෙන vedios වලට monitize කරන්න පුලුවන්න්ද plz help ❤❤❤

  • @captainlanka3774
    @captainlanka3774 7 หลายเดือนก่อน +1

    අයියෙ මන් ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දු කියල ඒව යූටියුබ් අප්ලෝඩ් කරන්න හිතාන ඉන්නෙ...මොනටයිස් කරද්දි ප්‍රශ්නයක් වෙයිද අයියෙ🥲

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  7 หลายเดือนก่อน +2

      වීඩියෝ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සමහර මියුසික් එකටත් කොපිරයිට් නම් වදින්න පුලුවන් වෙන අයට අයිති කෝඩ් නිසා. ඔයා නෝමල් ගහල කියනවනම් එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. තව සමහර සිංදු අයිති අයත් කේස් දානව ඒයලගෙ සිංදු කියන එකට. ඒව හොයල බලල කරොත් මොනිටයිසේසන් අවුලක් වෙන්නෙ නැති වෙයි

    • @captainlanka3774
      @captainlanka3774 7 หลายเดือนก่อน

      @@TH-camGuideSinhala thank you aiye❤️

  • @ravishwa
    @ravishwa ปีที่แล้ว +1

    Ayye mn aluthin dapu video walata views enne nane impression ekath aduwela mokada ayye ee poddak blnnko

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      Why not getting views on my channel explain Sinhala | what is impressions & click through rate?
      th-cam.com/video/04DxBVPJZyQ/w-d-xo.html

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      මේ වීඩියෝ එක ටිකක් බලන්න

  • @Sltechcraftofficial
    @Sltechcraftofficial 8 หลายเดือนก่อน +1

    Ai walin music hadala demmoth eth berida

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  8 หลายเดือนก่อน

      ඒවටත් ගන්න බැරි වෙයි

  • @Gfvj-u5n
    @Gfvj-u5n ปีที่แล้ว +1

    මට දැන ගන්න පුළුවන් ද ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරද්දී යූ ටියුබ් එකෙන්ම මියුසික් එකක් ඇඩ් කරන්න පුළුවන් නේ ඒ song එක ඇඩ් කරොත් monetization ගන්න පුළුවන් ද තමන්ගේ වීඩියෝ එකකට

    • @Gfvj-u5n
      @Gfvj-u5n ปีที่แล้ว +1

      නැත්නම් මෙ සිංදුව අයිති කෙනාටයි මෙයාටයි ආදායම බෙදිලා යනවද

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      සමහර සිංදු තියෙනව ආදායම බෙදෙන්නෙ නැති ඒව. සමහර ඒව බෙදෙනව. ඔව් මොනිටයිසේසන් ගන්න පුලුවන් ඒවට.

    • @Gfvj-u5n
      @Gfvj-u5n ปีที่แล้ว

      @@TH-camGuideSinhala හරි තැන්ක් යූ😌

  • @SK_BEATS_1K
    @SK_BEATS_1K หลายเดือนก่อน +2

    No copyright sinhala song ganna kramayak nadda 😪

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  หลายเดือนก่อน +1

      අනුන්ගෙ සිංදුවක් කියන්නෙ ඔනම් වෙලාවක කොපිරයිට් වදින්න පුලුවන්

    • @SK_BEATS_1K
      @SK_BEATS_1K หลายเดือนก่อน +2

      @@TH-camGuideSinhala etakota oya song hadana hama kenektama song walata copyright wadinawa atine 🤔💗

    • @SK_BEATS_1K
      @SK_BEATS_1K หลายเดือนก่อน +1

      @@TH-camGuideSinhala copyright wadila wadila prashnayak wennadda 😵😪💗

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  หลายเดือนก่อน +1

      @@SK_BEATS_1K ඔව් ඉතින් අනුන්ගෙ ඒව නම් කොපිරයිට් තමයි. අනුන්ට අයිති දෙයකින් දෙන කෙනෙක්ට මුදල් උපයන්න අයිතියක් නෑ

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  หลายเดือนก่อน +1

      @@SK_BEATS_1K යාළු අනුන්ගෙ දෙයක් අවසයක් නැතිව භාවිතා කරන්න එක නතර කරන්න. එක නිති විරෝදී.

  • @naturalms1752
    @naturalms1752 ปีที่แล้ว +1

    මගෙ ඇඩ්ස්සෙන් රිජෙක්ට් උනා දින 90 ක් ඉන්න කියල යූටියුබ් එකෙන් කියනව හැබැයි වෙන්ස් කම් කරන්න බැරිනම් විතරයි කියල තියනව . ඒ ගැන මට පැහැදිලි නෑ පොඩි පැහැදිලි කිරීක් කරන්නකො

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      Reject වෙන්න හේතුව මොකක්ද?? Screenshot එකක් whatsapp දාන්න පුලුවන්ද

  • @RaDanBa-zq5mk
    @RaDanBa-zq5mk 6 หลายเดือนก่อน +1

    😂 යකෝ මොනිටයිසේසන් නෙමේ බන්. මොනටයිසේෂන් Monetisation

  • @keerthichandrajith1020
    @keerthichandrajith1020 ปีที่แล้ว +1

    Aiye oya contact karagana puluwanda pls

  • @jorgereid8537
    @jorgereid8537 ปีที่แล้ว +1

    *Promo SM*