🔴මීළඟ වැඩබලන පොලිස්පති කවුද? ⁣බොදුබලේ හිමිට අගරදගුරු නිවසින් සැර උත්තරයක්. සිරිල් ගාමිනී පියතුමන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මීළඟ වැඩබලන පොලිස්පති කවුද? ⁣බොදුබලේ හිමිට අගරදගුරු නිවසින් සැර උත්තරයක්. සිරිල් ගාමිනී පියතුමන්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #FBLIVE

ความคิดเห็น • 313

  • @g2hr235
    @g2hr235 หลายเดือนก่อน +81

    සල්ලි වලට,වාහන වලට voice cut දෙන සෙට් එකක් දම්මලා මේ තීන්දුවටත් කාදිනල් තුමාට මඩ ගැහුවෙ නැත්නම් මේක ලංකාව නෙවෙයි..

    • @Okkthi
      @Okkthi หลายเดือนก่อน +6

      මුලින්ම
      ගලබොඩයා ඉටපස්සේ කොලු සාදු

    • @nadiya4792
      @nadiya4792 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්........... ඔය ලිහලා දැම්මෙම දේශපාලුවෝ එක්ක එකතුවෙලා රටගිනි තියන්න..

    • @sriyanmoraes435
      @sriyanmoraes435 หลายเดือนก่อน +2

      Truth will prevail very soon.. Great decision from courts..

    • @sarojadewaraja2575
      @sarojadewaraja2575 หลายเดือนก่อน +1

      mada gahala neme mada walin neuewtha un wahanse niyama konda tiyena agamika nayakaya...un wahase wage may rate suwaminwahaselt me tramata kondak kelin tiyan ktha karanm may rtata melesa nowe.

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +96

    යුක්තිය වෙනුවෙන් කතා කරන කාදිනල් තුමා ඇතුළු ඔබතුමන්ලාට ස්තුතියි.❤❤

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 หลายเดือนก่อน +87

    ගරු කාදිනල්තුමට ජේසු පිහිටයි .❤

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg หลายเดือนก่อน

      😹😹😹🐅🐅🐆🐃🦊,, හෙ ඉදලා ඔය ලොන්ත පෝල් දූපතේ පොලිස් පති,,,දබ නාකියා නන්ඩිකඩාල්,,,😂😂😂,,මම ජනාධිපති තූමාට කිවූවා ඒ ලොන්ත නාකියා, ඩොලර් බිල්ලාව පොලිස් පති කරන්න කියලා 😹😹😹🐅🐆🐆🐃🦊🐶🐕👹🦬,,,
      🇵🇱🌍,, I'm Poland

  • @user-qq3jk6cg9j
    @user-qq3jk6cg9j หลายเดือนก่อน +131

    මම බෞද්ධ මනුස්සයෙක් හැබැයි මම ඥාණසාරයාට වඩා මේ ෆාදර් කියන එක පිළිගන්නවා ❤

    • @kanthigallague
      @kanthigallague หลายเดือนก่อน +1

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 หลายเดือนก่อน +1

      ඔබ සමග මමද එකග වෙමි ❤

    • @user-qm5bo6pg6l
      @user-qm5bo6pg6l หลายเดือนก่อน

      MAMATH BUDDHAGAMAI, NANA SARATA WADA MEA PIYATHUMA KIYANA
      EKA ATHTHA .

    • @Tresure41
      @Tresure41 หลายเดือนก่อน +1

      Me too

    • @milindanimesh4140
      @milindanimesh4140 หลายเดือนก่อน +1

      Me too

  • @upalijayamanne-sw3ck
    @upalijayamanne-sw3ck หลายเดือนก่อน +38

    අතිඋතුම් කාදිනල් හිමිපාණනි ඔබවහන්සේට අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.

  • @harindraindrajith7058
    @harindraindrajith7058 หลายเดือนก่อน +33

    එක එක්කෙනාට ඕන පොලිස්පති කෙනෙක් නෙමෙයි ඕන රටේ සියලු පුරවැසියන්ට එක හා සමාන නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් ස්වාධීන පොලිස්පති කෙනෙක්

    • @mohomednawufer8509
      @mohomednawufer8509 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .👍👍

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 หลายเดือนก่อน

      ප්ලෙන්ටියට පුක දෙන උන්ව අයින් කරන්න ඔනේ

  • @surangisurangi6001
    @surangisurangi6001 หลายเดือนก่อน +46

    පියතුමේණි අපි මගබලාගෙන හිටියා ඒ ජාතිවාදය කියපු දේට පිළිතුරු ඔබවහන්සේලාගෙන් එනකම්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +43

    ජයවේවා ❤❤ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤ මාතෘභූමියට නිදහස ❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +21

    අපි බුද්ධාගමේ වුනාට අපේ ස්වාමීන් වහන්සේලා ට වඩා කාදිනල්තුමා,එදා පාස්කු ප්‍රහාරය වෙලාවේදි හැසිරීම අගය කරනවා. ඥාණසාර කියන්නෙ මිනිසුන්ව කුපිත කරන වචන හා හැසිරීම් රටාවක් ඇති පුද්ගලයෙක්.

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg หลายเดือนก่อน +74

    නානසාර හනුමලාට ජාතිවාදය අවුලවන්න බෑ ආගම නැති කරන්න හදන උන්

  • @thegamerslife5951
    @thegamerslife5951 หลายเดือนก่อน +25

    Father බවුද්ද අපි ඔබ සමගයි....❤❤❤

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 หลายเดือนก่อน +139

    ගලබොඩයා අමු තක්කඩි වසලයෙක්.ඕකා මේ රටට සාපයක්

    • @salindaweerakoon8170
      @salindaweerakoon8170 หลายเดือนก่อน +6

      GalaBodaya wasalayek රටට sapayak elawanna

    • @sunilaperera6491
      @sunilaperera6491 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත කතාව. මහා vinasha කාරි හාමුදුරුවෝ නමක් රටට පිළිලයක්. සිවුර අඳින්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි

    • @lalanthaetheldred8163
      @lalanthaetheldred8163 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම,😂

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r หลายเดือนก่อน

      Aniwarrayen ....

  • @pradeeparuna3711
    @pradeeparuna3711 หลายเดือนก่อน +71

    නන සාර ඇතුලෙම හිටියනම් හොදා කියන සෙට් එක දෙමු ලයික් ටිකක් 👍

    • @forexbinary8885
      @forexbinary8885 หลายเดือนก่อน

      hire nmame oka natiwelama ynamawam hodai siuratath agawrawa karana ballek ok

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m หลายเดือนก่อน +4

    🙏 බෙහෙවින්ම ස්තුතියි පියතුමනි,
    උමතු ජාතිවාදයේ මහ-මොලකරු නානසාර ගලබොඩ හනුමාට, හැරෙන තැපෑලෙන් පිලිතුරු ලබාදී,
    ඇප ලබා සමාජයට පැමිනි වහාම සුන්නත්දූලි කල, මුසාවාදා වේරමණී සිල්-පදය ගැන පුරවැසියන් දැනුවත් කලාට. 👍

  • @aneeseetes6956
    @aneeseetes6956 หลายเดือนก่อน +19

    ගරු කාඩිනල් හිමිපානන් ඇතුලුරදගුරු මඩුල්ලටම් ජේසු පිහිටයි ❤❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur หลายเดือนก่อน +20

    ඔබතුමා රට ගැන දරන මතය අපි ඒකමතිකව පිළිගන්නවා

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 หลายเดือนก่อน +6

    මම සිංහල බෞද්ධයෙක් වුණත් අපි උතුම් චීවරය දාගෙන නානසාර වගේ පහත් මිනිස්සු කරන දේවල් වලින් බුද්ධාගම හෑල්ලු වෙනව ඇරෙන්න විදර්ශනයට වෙන කිසිම යහපතක් නෑ කවදාවත් අන් ආගමක් පහත් කරන්නවත් ජාතිවාදය අවුස්සන්න වත් අපේ ආගමේ කියලා නෑ පියතුමා කියන කතාවට මම එකඟයි අපි මොන ආගම ඇදහුවත් ඇත්ත ඇති සැටියෙන් සැටියෙන් දකින්න පුරුදු වෙන්

  • @DanithaTapsara
    @DanithaTapsara หลายเดือนก่อน +16

    මම බෞද්ධයෙක් නමුත් මට ඔබ වහන්සේලා ගැන හරීම සතුටුයි

  • @Wanninayaka-rl5wo
    @Wanninayaka-rl5wo หลายเดือนก่อน +21

    කාඩිනල් තුමනි මෙ ගලබඩයට බුද්දාගම පිලිබද ටියුසන් ලබාදෙන්න

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z หลายเดือนก่อน +66

    නානසාර කියන්නෙම පිස්සෙක් රට අවුලන

    • @asankapriyalal2349
      @asankapriyalal2349 หลายเดือนก่อน

      ඒ තොංගලේ කපපු එකාලට...
      අපේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන උන් වහන්සෙ අපිට වීරයෙක්...

    • @user-gi7rn9mo4z
      @user-gi7rn9mo4z หลายเดือนก่อน

      @@asankapriyalal2349 ඉදලා හිටලවත් බත් ටිකක් කාපන්

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน +3

      ​@@asankapriyalal2349අපිත් sinhala බෞද්ධ apinam danna විදියට oka me rata කන්න apu wasalayek අපිත් කාලයක් okage කතාවල ahuuna oka ආපහු බන්ධනාගාරයට දක්කන්න ඔන kalakanniya

    • @user-qs5lv4lo8w
      @user-qs5lv4lo8w หลายเดือนก่อน

      Oe

    • @user-hp6ik5hz1c
      @user-hp6ik5hz1c หลายเดือนก่อน +2

      අමු ගවයෙක්

  • @user-so1gf6er2e
    @user-so1gf6er2e หลายเดือนก่อน +42

    නාන සාර මැතිවරනයට පෙර කියපු පලමු මුසාවාදය🐶🐶🐶🐶🐶🐶🐶🐶

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 หลายเดือนก่อน +27

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @eknaovine5084
    @eknaovine5084 หลายเดือนก่อน +29

    පෝලිස්පති රට බලාපෝරෝත්තු වන්නේ හෝර මිනිමරන කුඩු කාරයින්ට කඩේ යන තමන්ගේ බලයට පේරේතයේක් නේවේ...දැන්වත් සුදුස්සාට සුදුසු තැන දේන්න..

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b หลายเดือนก่อน +10

    නානසාර හිමි නැවත වතාවක් ජාතිවාදය,ආගමිවාදය වපුරා මෙි රටෙි ජාතීන් අතර නොසන්සුන් තාවයක් ඇති කිරීමට උත්සාහ කරනු පෙනේ.බලධාරීන් වහාම කිුයාත්මක වී මොහු නැවත සිරගත කළ යුතුය.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 หลายเดือนก่อน +21

    චන්දෙ ඉවරවෙනකල් ගලබොඩ ආයි කොහේහරි යවන්න බැරිවෙයිද දන්නෙ නෑ.🤔

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur หลายเดือนก่อน

      යයි යයි ආය නොඑන්නට

    • @maxwellfelix6349
      @maxwellfelix6349 หลายเดือนก่อน

      අපාය තමයි හොඳම තැන ඉතින් ...
      .

    • @sarojadewaraja2575
      @sarojadewaraja2575 หลายเดือนก่อน

      soba dahama ohu gana bala gani...api kalabala novi imu....

  • @m.w.k.bandara2455
    @m.w.k.bandara2455 หลายเดือนก่อน +18

    කාදිනල් හිමිපාණන්ට මාගේ ගෞරවනීය ප්‍රනාමය.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 หลายเดือนก่อน +15

    පාස්කු ප්‍රහාරයට යුක්තිය වෙනුවෙන් ඔබලාගේ මෙහෙයට මාගේ ප්‍රණාමය ඒ වගේම 88,89 උනු වද කාගාර පිළිබඳවත්, සමුහ ම්ලේච්ඡ ඝාතන පිලිබඳවත් යුක්තිය අවශමයි

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 หลายเดือนก่อน +13

    රට වෙනුවෙන් හරි කෙලින් කථාකරන අතිගෞරවනීය කාදිනල් හිමිපානන් ප්‍රමුඛ ඔබවහන්සේලාට බෞද්ධ ජනතාවගේ උත්තමාචාරය

  • @chamarathushara6712
    @chamarathushara6712 หลายเดือนก่อน +18

    රාජපශලාව වගේම ගලගොඩ අත්තේත් අවලංගුයි දැන්.දැන් ජාතිබේද ආගම් බේද කරන්න බෑ පියතුමනි.

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b หลายเดือนก่อน +11

    ගලබඩ යනු රජපෂ ඇතුලු නඩයේ අසුචි වලදන චිවර දරියේක්

  • @gkcskumara8564
    @gkcskumara8564 หลายเดือนก่อน +11

    ජයවේවා

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb หลายเดือนก่อน +4

    ආගම්බෙදයෙන්තොරව ගරුකලයුතුකෙනකි කාදිනල්තුමා

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y หลายเดือนก่อน +9

    අපේ උතුම් මෘතු භුමියට ආගම් බේද නැත. අපි ලාංකික සහෝදරයෝ. ආගම් බේද ඇති වෙනවාට සතුටු එවුන් ඉන්නවාද දන්නෙ නැහැ. එහෙම එවුන් සිටිිනමි වුන් තමයි මේ රටේ සමගිය විනාශ කරන අන්තවාදී. අනිවාර්යයෙන් වුන් නිිතිය හමුවට ගෙන දඩුවම් දිය යුතුයි. අපි එක මවකගේ දරු කැළ. කවුරු හරි මේ රට දියුණු කරන්න පුලුවන් නම් එදාට එයාට සමස්ථ ජනතාවම ගෞරව කරවිි එහෙම කෙනෙක්ට පාලන බලය ලැබේවා යන්න මගේ පැතුමයි.

    • @farzanm9669
      @farzanm9669 หลายเดือนก่อน +1

      One SriLanka!🎉

  • @somarathnakaru1407
    @somarathnakaru1407 หลายเดือนก่อน +11

    ගලබොඩ වසලයා රටිනුත් පන්නා දැමිය යුතුයි

    • @forexbinary8885
      @forexbinary8885 หลายเดือนก่อน

      papuwa new kemiyawa da danna ona
      mun rate muslim anthaade kotola mun katar gin muslim aya ekka innawa me minissu kotona ballek

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 หลายเดือนก่อน +4

    අවුරැදු 76ආපසු හැරි බලන විට හෑම ආන්ඩුව ක්ම බලයට පත්උනේ ජාතිවාදය නැත්නමි ආගමි වාදයඇවිස්සීමෙන් බව හොදට පැහැදිළි කරැනකි දැන් පරන කුනු අවුස්සා බලයට පත්වීම මොඩලයෙකි මෙීකාලය තුල සියලු දෙනාම ඉවසීමෙන් හා කල්පනා වෙන් වැඩ කිරීම ඉතා වැදගත්ය බල ලෝභීනට බලය ලබා ගැනීමට ඔීනෑම පාහර වැඩක් කරන්නට උන් පසු බට නොවනු ඇත
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur หลายเดือนก่อน +12

    නානසාර සිවුර දාගැනීමෙන් පමණක් භික්ෂුවක් නොවේ. එනිසා අපි ඔහුට ඇහුම් කන් නොදෙමු.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 หลายเดือนก่อน

      Ow anthawadi kelalayanakm unt pupadepalla

  • @shamajayawardena7965
    @shamajayawardena7965 หลายเดือนก่อน +5

    Thank you father. For being just. God bless you

  • @sampathfdo6882
    @sampathfdo6882 หลายเดือนก่อน +2

    යුක්තිය වෙනුවෙන් කතා කරන ඔබතුමන්ලාට ස්තුතියි❤❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +7

    ජයවේවා .

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +18

    අජිත් රෝහණ කියන්නේ හොඳ කෙනෙක් ❤

    • @asokaadikari1015
      @asokaadikari1015 หลายเดือนก่อน

      මතකනෙ එයාගෙ මාධ්‍ය ප්‍ර්‍රකාශන

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน

      මොකක්ද bn okunge tiyana hode

    • @user-mn1zm6pp7k
      @user-mn1zm6pp7k หลายเดือนก่อน

      එයත් ගිරවෙක් නේ.😮

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 หลายเดือนก่อน

      Gatak naha ban... Honda eka

  • @malshanifernando3625
    @malshanifernando3625 หลายเดือนก่อน +5

    God bless His eminence Malcom Cardinal Ranjith , And all Rev. Fathers for their tremendous work to bring justice to Easter Sunday victims.God bless you all.

  • @vishwaseya7214
    @vishwaseya7214 หลายเดือนก่อน +10

    අපි බෞද්ධ තමා ඒ උනාට... නාන සාර කියන්නෙ තිරිසන් සතෙක්

    • @nirmaldesilva7118
      @nirmaldesilva7118 หลายเดือนก่อน +1

      Siwura galawalaa gedara yawanna onay. Molay Honda naha. It's a shame for us Buddhists. Crazy man

    • @lasindudananjaya6097
      @lasindudananjaya6097 หลายเดือนก่อน

      සිරාවටම

  • @upekhanppd
    @upekhanppd หลายเดือนก่อน +3

    Explanation of Rev. Gemini Peris is crystal clear . What we cannot understand is how Rev.Ganasara compelled to say such an irresponsible saying soon after Himself was bailout from the Court. ?

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 หลายเดือนก่อน +7

    Great , father

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 หลายเดือนก่อน +3

    කාදිනල් තුමණි,
    උණ පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇද අරින්න බෑ.
    ඔබතුමා ඒ ප්‍රහාරය දවසේ ජනතාව. සන්සුන් කල දේ ඉතාමත් වටිනවා.
    රට විනාශ කරන්න කැස කවන අපායගාමී වසලයෝ අප අතර වෙස්වළාගෙන සිටිති.
    මොවුන් රට වලපල්ලට යන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති
    .

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +12

    ඔය මෝඩ සාර එළියට දැම්මේ npp❤ එකට mada gahanna ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ganna

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 หลายเดือนก่อน +1

    Oba වහන්සේට theruwan saranai ...

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අපි ආදරෙයි

  • @JanaPriya-ly4sf
    @JanaPriya-ly4sf หลายเดือนก่อน +31

    අජිත් රෝහන මහතා පත් කරමු

    • @munasinghefernando7864
      @munasinghefernando7864 หลายเดือนก่อน

      මගෙත් අදහස එයයි.

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 หลายเดือนก่อน

      උත් කඩෙ යන එකෙක්

    • @munasinghefernando7864
      @munasinghefernando7864 หลายเดือนก่อน

      @@mihindudananjaya2297 ඔබ හරි .වෙන්න පුළුවන් .නමුත් වැඩ බලන්න පත්වෙන පොලිස් පතිත් අනුමතකරන්නෙ රනිල් නෙව. අපි බලා හිඳිමු.

    • @upulidrozario8999
      @upulidrozario8999 หลายเดือนก่อน +1

      Only option

    • @anandakarunathilaka-my7oy
      @anandakarunathilaka-my7oy หลายเดือนก่อน +1

      hariyata.harie.malliey.N.P.P.dienwamu🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthapeiris6480
    @susanthapeiris6480 หลายเดือนก่อน +5

    නානසාර තවත් සහරන් කෙනෙක් විතරයි

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +7

    ගලබොඩ හැමදාමත් කරේ රට හා ජාතිවාදය අවුලපු එක..රාජපක්ශ යුණ්ඩාවේ තවත් හොරෙක් සිවුරු දාන් හිටියට..මේ සෙල්ලම නවත්තන්න ඕනී සඟ පරම්පරාවටත් නිගාවක් මේ ගලබොඩ🙄🙄දේශබන්දුගේ 2nd version🙄🙄

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +8

    ඥානසාර කියන ගනගෙඩියාහිතාගෙන ඉන්නවනං රනිල් රාජපක්ෂලාට කඩේ යන්න රෙදින තුව ඔය සිවුර ඇඳගෙන ඌ කඩේට ගියාට අපි නම් කඩේ යන්නේ නැහැ නැහැ නැහැ. රනිල් රාජපක්ෂලාට රනිල් රාජපක්ෂල පණපිටින් උච්චඑහෙම එවුන්ට කඩේ යන ඤාණසාර කියන ගණගෙඩියට දීපු දඬුවමනම් මදි කියලා තමයි අපි කියන්නේ. මූ හිතන් ඇති ආයෙත් 2019 වගේ රටේ ජනතාව රවට්ටන්න මේ ගණ ගෙඩියට පුළුවන් කියලා ඒවා ඉතින් දවල් හීන තමයි මමබුද්ධාගමේ උනාටඥානසාර වැනි ඝන ගෙඩියන්ට වඩා අපිට අත උතුම් කාදිනල්පියතුමාව විශ්වාසයි

    • @mohomednawufer8509
      @mohomednawufer8509 หลายเดือนก่อน

      ස්තූතියි ඔබේ කොමන්ට් එකට..👍👍

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน

    ❤ May God Bless. All religious leaders join hands together to prevent violence and racism in Sri Lanka. Congratulations God Bless,

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 หลายเดือนก่อน +1

    ඒ ෆාදර් ට අපගේ ගෞරවනීය ස්තුතිය ❤❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 หลายเดือนก่อน +5

    නානසාර බෞද්ධ භික්ෂුවක් නොවෙයි හැසිරීම අනුවනම්

  • @samanjayaratne9332
    @samanjayaratne9332 หลายเดือนก่อน +1

    Gandassarawa sasanayen iwath karanna maha nayaka himi warune!!!!!❤❤❤❤

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q หลายเดือนก่อน +1

    GODS BLESSINGS TO YOU ALL 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @nilanthifernando6791
    @nilanthifernando6791 หลายเดือนก่อน

    අපි බුදු දහමට ගොඩක් අදරෙයි ඒක නැති කරන්න එපා හමුදුරුවනේ

  • @LalSirikumara-ou8pd
    @LalSirikumara-ou8pd หลายเดือนก่อน +2

    ජාතිවාදී ,ආගම් භේද කරන අයට ස්වභාව ධර්මය නිවැරදි පිළිතුර ලබා දේවි ....ඉස්ලාම් ,කතෝලික ,hindu ,bawddha,ඔබ අපි,පුරවැසියන් විදියට සමගියෙන් ජීවත් වෙමු .....

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th หลายเดือนก่อน +5

    නානසාරට දෙන්නද ? දන්නැහැ එලියට ගත්තෙ

    • @sunilaperera6491
      @sunilaperera6491 หลายเดือนก่อน +2

      අපෝ. හිතන්න වත් එපා. ආයෙමත් නාටකයක් නටන්න වගේ හදන්නේ. අහුවෙන්න එපා අපේ katholika ජනතාව. රාජපක්ෂ රෙජීමය ට කඩේ යන බව හැමෝම දන්නවා. මේ වගේ අයට රැවටෙන්න එපා. කරපු මෝඩ වැඩ ආයෙමත් කරන්න එපා.

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 หลายเดือนก่อน +3

    හනුමන්තා ව නිදහස් කලේ ආයෙත් රට ගිනි තියන්න තමා.

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c หลายเดือนก่อน +1

    මේ කාලකන්නි නානසාරට විරුද්දව තව නඩුවක් දාන්න ඕනෙ රටේ සහජීවනයට විරුද්දව මත වපුරන නිසා.

  • @ChathurangaDeSilva-xl7su
    @ChathurangaDeSilva-xl7su หลายเดือนก่อน

    We are with you father

  • @roshanependigrast9135
    @roshanependigrast9135 หลายเดือนก่อน

    true talk Rev🎉

  • @ilangamgesaman6350
    @ilangamgesaman6350 หลายเดือนก่อน

    හරියට.හරි

  • @user-jg9us7fp6r
    @user-jg9us7fp6r หลายเดือนก่อน +2

    නිතිිය ස්වාධීනයි උත්තතිරිතරයි...

  • @pradeepkeerthisinghe7135
    @pradeepkeerthisinghe7135 หลายเดือนก่อน

    මම බුද්දාගම.,ආගම් භේදය ජාතිවාදය . ඉස්සරහට දාගෙන එන්න හදන සියලුම ආගම්ක වාදය ජාති වාදය උඩට ගන්න හදන කාලකන්නියො බන්ගවේවා

  • @isuruisuru6245
    @isuruisuru6245 หลายเดือนก่อน +2

    නානසාර එලියට ආපු එක නම් භයානකයි මොන බොරුවක් මවාපායිද දන් නෑ

  • @sanathperera9328
    @sanathperera9328 หลายเดือนก่อน +1

    බුද්ධාගමටත් ලැජ්ජා කරනවා කටහින්දයි මාලුවා නහින්නෙත්

  • @samanjayaratne9332
    @samanjayaratne9332 หลายเดือนก่อน +1

    Me chiwarashari thasthawadiya gandassara wahama ath adanguwata gena jiwithanthaya dakwa thabiya yuthuyijathiwadaya awisawimata🎉🎉🎉🎉❤❤❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 หลายเดือนก่อน

    Totally agreed

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa8946 หลายเดือนก่อน +1

    කතෝලික හිමිවරැන්ට සහ කතෝලික බැතිමත් අපේ සහෝදර සහෝදරියන්ට.....
    අමිිමලාට
    තාත්තලාට
    කියන්න තියෙන්නෙ මෙිි හිමිනම.....
    ගෝටා කල්ලි වාදියෙක්...
    ඒ නිසා , දැං ඔය නිදහස් වෙලා ආහම මොනව හරි කියල පටලැවිල්ලක් හදන්න ඔිිනනේ.....
    අන්න ඒ කොන්තුුාත්තුව තමයි ඔය කරන්න දතකන්නේ....
    ඔබලා මෙිිවා ගනන්ගත යුතුම නෑ..👍🙏

  • @channa7331
    @channa7331 หลายเดือนก่อน

    Oba Wahanseee Deviyanwahaseegeee
    NEETHIYA CRIYATHMAKA KARANNAA HIMIYANEEEE ****

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p 17 วันที่ผ่านมา

    👌👍

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 หลายเดือนก่อน +2

    නානසාරගේ ජාතිවාදය අවසන් කළයුතුයි

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 หลายเดือนก่อน +1

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +1

    රෝහිත ජොන්සන්
    මිරිස් කැඩිඩා ආදි අපේ එවුන්ට ජය වෙිවා 😊😂😮😅😊

  • @mayasenanayaka315
    @mayasenanayaka315 หลายเดือนก่อน

    ඔබගේ ඇමතීම වැරදියි,ගලයා චිවධාරියා,

  • @emmanuelfernando594
    @emmanuelfernando594 หลายเดือนก่อน

    💯

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน +1

    හෙට අනිද්දා ඤාණසාර ය අනිවාර්යයෙන්ම බෞද්ධ ක්‍රිස්තියානි
    ගැටුමක් ඇතිකරනවා.අහුවෙන්න එපා .

  • @user-jh9zn5zk5e
    @user-jh9zn5zk5e หลายเดือนก่อน

    කාදිනල් පොලිස් පති කරමු

  • @sumeerasumeera4448
    @sumeerasumeera4448 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gkcskumara8564
    @gkcskumara8564 หลายเดือนก่อน +7

    සිද්දාලේප වෙදා ගෙදර

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p หลายเดือนก่อน

    ❤🙌

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 หลายเดือนก่อน

    මුසාවාදා වෙරමණී .............කඩනවාද?මෙත්සිතින් වැඩකරමු

  • @dayaakurugoda5298
    @dayaakurugoda5298 หลายเดือนก่อน +1

    Senior D I G Ajith Rohana will fit .

  • @chandanaananda2303
    @chandanaananda2303 หลายเดือนก่อน

    බුද්ධ වචනයට අනුව ඥාණය කියන්නේ කුමකටද? චක්ඛුං උදපාදී - ඥානං උදපාදී - පඤ්ඤා උදපාදී - විද්‍යා උදපාදී සහ ආලෝකෝ උදපාදී යන කරුණු වල නිවැරදි තේරුම් දන්නවාද?

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน +1

    ඔබ කතෝලියෙක් නම්,නීතිය යුක්තිය උදෙසා කතිරෙ ලබාදිය යුත්තේ මාලිමාවට බව සිහිපත් කරමු.(මාලිමාව ඉතාලිය ) කතානායක සහ රනිල් රාජපක්ෂලා දූශිතයින්,මිනිමරුවො සමග දැන් ඉන්නෙ හෙළුවෙන්.ආන්ඩුවෙ සඤ්ඤාවට වැඩකරන පොලිසියක් කුමටද?

  • @irfanmohideen9839
    @irfanmohideen9839 หลายเดือนก่อน

    We need a police who can serve all communities equally

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy หลายเดือนก่อน

    Nice tanekes ❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk หลายเดือนก่อน

    Even though majority of citizens are whole heatedly with Hon.Cardinal

  • @PradeepKVS-bj4kf
    @PradeepKVS-bj4kf หลายเดือนก่อน +1

    කවුද බං... මේ ප්‍රශ්න අහන මාද්‍යවෙදීන්...... දැනටමත් වැඩ තහනම් කරල තියෙන එකෙක් වැඩ බලන්න දානවද කියල අහන්නෙ

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน

      ponilata ekath karanna bari කමක් na eka nisa වෙන්න puluwan

  • @asankasandun1383
    @asankasandun1383 หลายเดือนก่อน

    ගල ගොඩ අත්තේට කන පුරෝලා එකක් දෙන්ඩ ඕනී..

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 หลายเดือนก่อน

    සහරාන් = ඥානසාර

  • @MiltonDahanayake
    @MiltonDahanayake หลายเดือนก่อน

    ඕක එළියට දැම්මෙ දේශපාලකයන්ගෙ උවමනාවට.

  • @janakiperera4892
    @janakiperera4892 หลายเดือนก่อน

    Father එ හාමුදුරුවන්ට ඕනෑ එක කරන්න තමා එකනෙ එහෙම කීවා අපිට එක තේරුම් ගන්න පුළුවන් හැමදාම කලෙත් එකමයි

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน

    ඉතින් රනිල්ට පුළුවන් එල්.පී. සාගල හෝ හිටපු පොලිස්කාරයෙක් වන රංගේ බණ්ඩාර වැඩ බලන පොලිස්පති ලෙස පත් කරන්න.

  • @kelumekanayake3221
    @kelumekanayake3221 หลายเดือนก่อน

    ජාතිවාදය අවුස්සනවාට වැඩිය දරුනුයි ආගම්වාදය අවුස්සන එක ගලයා මේ කාලකන්නි වැඩේ කරනවා