Daruwanta Akuru Kiyawana Harima Vidiha- දරුවන්ට අකුරු කියවන නිවැරදිම ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @chanakashiwantha47
    @chanakashiwantha47 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි. බොහෝම පින්. ගොඩක් විඩියෝ බැලුවා හරි ගියේ මේක විතරයී.

  • @ChenuKenu
    @ChenuKenu ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි..කිසිම වීඩියෝ එකක මේ විදිහට පැහැදිලිව දාලා නෑ..ගොඩක් පිං..මේ විදිහටම මම පුතාගේ අකුරු කියවන චාරිත්‍රය කරනවා..බොහොමත්ම ස්තූතියි මේ තරම් පැහැදිලිව මේ කාර්‍යය කියලා දුන්නට..❤

  • @ප්රදීපාටීචර්
    @ප්රදීපාටීචර් 3 ปีที่แล้ว +6

    අකුරු කියවන චාරිත්‍ර ගැන තියෙන වීඩියෝ ගොඩක් මම බැලුවා .ඒත් හැමදේම හරියට විස්තර ව කියන්නේ මේ වීඩියෝ එකේ විතරයි .ගොඩක් පින් .මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .විශේෂයෙන් දිව්‍ය අක්ෂර ගැන පැහැදිලි කිරීමක් කරන්නේ මේ වීඩියෝ එකෙන් තමයි .

  • @sunethchathuranga9110
    @sunethchathuranga9110 3 ปีที่แล้ว +1

    Meka thamai dekka hondama vedeo eka...sthuthi

  • @CookingWithThusha
    @CookingWithThusha 3 ปีที่แล้ว +1

    Thank you so much for the information

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว +1

    ethama watina videowak obathumata jayen jaya

    • @-chillvideos1
      @-chillvideos1  3 ปีที่แล้ว

      Bohoma Isthuthi Oba Thumiyata 👏👌☸

  • @MSALVINPODDA
    @MSALVINPODDA 3 ปีที่แล้ว +2

    Supiri video ekk

  • @nirmalagonsalkorala6204
    @nirmalagonsalkorala6204 2 ปีที่แล้ว +1

    Harima pahadiliy

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    මම ත් ආවා හොදේ . සම්පූර්ණයෙන් බලනවා .. ගොඩක් වටිනවා ... පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයාට . පුළුවන් වෙලාවක මගේ වීඩියෝ බලන්න .😊😊❤

  • @Annfernando702
    @Annfernando702 3 ปีที่แล้ว +1

    වටිනා විඩියො එකක් .🙏🙏❤️❤️

  • @onadilk783
    @onadilk783 3 ปีที่แล้ว +1

    Godak hoda video ekak

  • @nwm6905
    @nwm6905 3 ปีที่แล้ว +1

    Lassana video ekk

  • @rathuboththamaredbutton3873
    @rathuboththamaredbutton3873 3 ปีที่แล้ว +2

    In the right track...keep going..lassanI wede..good luck

  • @apelakbima4755
    @apelakbima4755 3 ปีที่แล้ว +1

    Thank friend 🌻🤗🌺😍👍👍😍🌹🤗🌻❤❤❤

  • @tutugallange2296
    @tutugallange2296 3 ปีที่แล้ว +1

    Thanks

  • @harithaerandika5691
    @harithaerandika5691 3 ปีที่แล้ว +1

    niyamai

  • @bongochama755
    @bongochama755 3 ปีที่แล้ว +1

    ඒක නම් ගොඩක් වැදගත්

  • @sihansinethsarani4150
    @sihansinethsarani4150 3 ปีที่แล้ว +1

    🍎👈 අරන් ආවා යාලූ

  • @ayubotoo-3737
    @ayubotoo-3737 3 ปีที่แล้ว +1

    2k congratulations

  • @niwanthisasinika2074
    @niwanthisasinika2074 ปีที่แล้ว +2

    ගණ දොවියන්ටයි සරස්වති දොවියන්ටයි තියපු පොල් ගෙඩි වලට මොකද කරන්න ඕනි

    • @-chillvideos1
      @-chillvideos1  ปีที่แล้ว

      දෙවාලෙට ගිහින් ඒ පොල් ගෙඩි දෙක දරැවට සෙතක් වෙන්න කියලා ගහන්න 🙏

  • @NiranjalaGamage-jn1ft
    @NiranjalaGamage-jn1ft 7 หลายเดือนก่อน +1

    සුවද දුම් කියන්නේ මොනාද, හදුන් කුරු ද,

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +1

    ඔන්න යාලූ අපිත් ආවා...
    අපේ පැත්තෙත් ඇවිත් 3 min වත් බලලා 🔔 කරල සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ....
    ජය වේවා යාලූ...😍❤️

    • @-chillvideos1
      @-chillvideos1  3 ปีที่แล้ว

      aluth video ekk danna sahooo ,,, aniwa enawa oyawa balanna ❤

  • @geethikasamanmalee8890
    @geethikasamanmalee8890 ปีที่แล้ว

    පහන් දෙකයි ගන්න කියලාතියෙන්නේ එතකොට බුදුන්ට ආසනයක් තනා එතනට පහනක් පත්තුකරාට කමක් නැද්ද ..

    • @geethikasamanmalee8890
      @geethikasamanmalee8890 ปีที่แล้ว

      එතකොට පහන් තුනක් වෙනවා එ්කට කමක් නැද්ද

  • @AkilaSithum-i8m
    @AkilaSithum-i8m 4 หลายเดือนก่อน +1

    Kesel kola deka ta beli kola bulath kola 9 ya 9 yada thiyanne nethrham 9 dekata bedalada

  • @jayanthikumari3982
    @jayanthikumari3982 ปีที่แล้ว +1

    Ane plz mata kiyanna pirimi lamaita janawari akuru kiyawanna hoda nadda

    • @-chillvideos1
      @-chillvideos1  ปีที่แล้ว

      නැතක සභ දායකනම් එහි වරදක් නැ 🙏

    • @jayanthikumari3982
      @jayanthikumari3982 ปีที่แล้ว

      මට eya වැටහුණේ නැහැ

  • @sachinimalindi2337
    @sachinimalindi2337 2 ปีที่แล้ว +1

    Me Pol gedi 2ka daruwage oluwa wata yawa daruwata sethak wewa kiya ge issaraha Pol gediya bidinna kiyala samahara aya kiyanawa.. ehema karata kamak nadda

  • @piumidayawansha9315
    @piumidayawansha9315 2 ปีที่แล้ว +1

    mata meke pahan deka aba thel panda ganne.anika deviyanta pahan kiyak thiyanna oneda

    • @-chillvideos1
      @-chillvideos1  ปีที่แล้ว

      ehema ona nehe , pan dekk thiyanna saraswathi deviyantai pulyara deviyantaii buduntat ekk tiyaganna ☸️

  • @kanishkanadeera5338
    @kanishkanadeera5338 3 ปีที่แล้ว +1

    හැම දරුවෙකුටම මේ ද්‍රව්‍ය අවශ්‍යද..නැත්තම් වෙලාව බලන තැනින් අවශ්‍ය ද්‍රව්‍ය කියනවද..අනේ කියන්නකෝ..නොදන්නා නිසයි අහන්නෙ

    • @-chillvideos1
      @-chillvideos1  2 ปีที่แล้ว

      හැම දරුවටම මේ දේවල් අවශ්‍ය ☸️🙏

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy ปีที่แล้ว

    Kawili pol walata mokada karanne itapsse

  • @techjettv2780
    @techjettv2780 ปีที่แล้ว

    යන්න කියන්න හොද නෑලු

  • @amilaindika9853
    @amilaindika9853 2 ปีที่แล้ว +1

    Pol gedi deken mun ata dama kiribath hadala daruwata denna kiyala thibuna.eya waradida

  • @hreditz9
    @hreditz9 3 ปีที่แล้ว +1

    අපේ පැත්තෙත් ඇවිත් යන්න

  • @isharalakshan6342
    @isharalakshan6342 3 ปีที่แล้ว +1

    පොල් ගෙඩ් දෙකට මොකද කරන්නේ

    • @-chillvideos1
      @-chillvideos1  3 ปีที่แล้ว

      eka dewalayakata hari pansalakata harii puja karanna ,,,, ☸🕉

    • @isharalakshan6342
      @isharalakshan6342 3 ปีที่แล้ว

      @@-chillvideos1 බොහොම ස්තුතියි

  • @ujithpriyankara1703
    @ujithpriyankara1703 3 ปีที่แล้ว

    Akuru pehadili na

  • @prasannaaiya5852
    @prasannaaiya5852 3 ปีที่แล้ว

    Godak hodi dewiyan ediriye thiyapu pol walata mokada karanne