ඉදිරියේදී පැමී‌‌ණෙන සුනාමිය ගැන සහ ප්‍රබල අනාවැකි රැසක් සමග රටේ අනාගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The future of the country with the impending tsunami and many predictions
    The future of the country with the impending tsunami and many predictions
    This is a paid promoted video
    • Sri Lanka Milk Toffee ...
    Hello Hashan Vlogs to everyone.
    Hello Hashan Vlogs to all.
    If you haven't subscribed to Hashan VIogs, subscribe now. 🔔 Press the bell icon.
    If you haven't subscribed to Hashan VIogs, subscribe now. 🔔 Press the bell icon.
    Thanks to everyone who subscribed to Hashan VIogs!
    Thanks to everyone who subscribed to Hashan VIogs!
    The data and information presented by the channel belongs to the original author and this information is presented only through research and understanding. This channel does not intend to insult anyone or any belief through this information.
    The data and information presented by the channel are the property of the original author and this information is provided for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief through this information.
    #2024 #Gunananda_Hamudurao_Balapitiya #sinhala
    Thank you to all who supported us!
    Thanks to everyone who supported us! ✔Like👍 ✔comment🖋 ✔share ✔Subscribe🔔

ความคิดเห็น • 187

  • @DasunNadushan
    @DasunNadushan หลายเดือนก่อน +3

    මල්ලි හාමුදුරුවෝ හම්බවෙන්න ඉක්මනට වීඩියෝ එකක් ගන්න

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට බොහෝම පින් .ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා🙏 🙏🙏

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +2

    දියසෙන් කුමාරයා එනවද නැද්ද කියලා නම මොකක්ද කියලා හෙම ඉක්මට Videos ටිකක් දාන්නකෝ❤❤❤❤plese?

  • @darashanafernando3354
    @darashanafernando3354 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට. 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි! සොබාදහමේචමත්කාරයරිටිගලජයසේනයන්වහන්සවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතීනිර්මාන්ස-කෙනෙක්වීමට කාලයපැමිණඇත

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 2 หลายเดือนก่อน +7

    මේ යකා අවුරුදු දෙකක් තිස්සේ සුනාමියක් ගැන කියනවා

  • @nimaljayasinghe2732
    @nimaljayasinghe2732 2 หลายเดือนก่อน +9

    sorry, very unclear programm, sound not clear

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවෝ මේ කියපු බූකම්පන තත්වය සුලු මුහුද ගොඩ ගැලීම මේ ඔක්කොම ප්‍රවුර්තිවලට පෙන්නුවා ඇත්ත සත්‍යයී❤❤❤❤❤😅😮

  • @mawbimalanka931
    @mawbimalanka931 2 หลายเดือนก่อน +3

    රටට ජාතිය ට යහපතක්ම වේවා!🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට!🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน +3

    භූ කම්පනය සිද්ධ වෙලා හාමුදුරුවනේ 🙏

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    අයියේ දියසෙන් කුමාරයා ගැන වීඩියෝවක් ඉක්මන්ට දාන්නකෝ🙂

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 2 หลายเดือนก่อน +4

    ඇත්තටම භූමිකම්පාවක් වෙලානෙ

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 2 หลายเดือนก่อน +4

    හැම දෙයක්ම දුප්පතුන් ටද දේව මන්ඩලයට පව්කාරයින් පෙනේවා.අහිංසක ජනතාවට කිසිම කරදරයක් නොවේවා

  • @resident2573
    @resident2573 2 หลายเดือนก่อน +1

    Great sayings and genuine requests. All religious leaders in all religions must ask these practices what the Hamuduruwo mentioned at the last part of the Programme. These kind of guidance were missing in last 24 years. That's why Sri Lanka has faced this difficult situation, I feel. Now, Time to get corrected ourselves. 💐🙏.

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ පැවසු මහන උන දියසෙන් දැන් සිවුර හැර දියසෙන් ලෙස කවදාද එලියට එන දිනය...🙏

  • @animalia2106
    @animalia2106 2 หลายเดือนก่อน +2

    ඔබේ උදව් අවශ්‍යයි

  • @chamindapathirana3691
    @chamindapathirana3691 2 หลายเดือนก่อน +6

    සමාවෙන්න අපේ හාමුදුරුවනේ ඔයිට වඩා හොදයි නේද මාර්ග පලයක් වත් ලබාගෙන අපිටත් දේශනා කළා නම්

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 2 หลายเดือนก่อน +4

    අනේ මන්ද ..සමාවන්න හමුදුරැවනේ ... ඔබ වහන්සේ දැන් කොයි කාලෙක ඉදන්ද මේ දියසෙන් ගෙන එන්නේ..

  • @Ballageburuwa
    @Ballageburuwa 2 หลายเดือนก่อน +3

    රටට ජනතවට හොදක් වෙනවානම් බොහොම හොදයි❤

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්ව විදිහට ලංකාවේ මැද ප්‍රදේශයට හරියටම බූකම්පන තත් වයක් සහා ඊට කලින් දවස්2විතර මුහුද ආසන්නයෙන් කිලෝමීටර බාගයක් පමන වාහනයන්න බැරිතත් වයට මුහුද ගොඩ ගැලුවා ඒ2කම ඇත්ත සත්‍යයි❤❤❤❤

  • @samanjayawardana2290
    @samanjayawardana2290 2 หลายเดือนก่อน +4

    සවුන්ඩ් එක නම් අන්තිමයි ,කිසි දෙයක් තේරෙන්නේ නැහැ, අපරාදේ වටිනා සාකච්චාවක්,

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.

  • @kidstube9156
    @kidstube9156 2 หลายเดือนก่อน +4

    අන්න අනුරාධපුර අවට අද භූකම්පා කිහිපයක් උනා.. නිව්ස් වලට කිව්වෙ දැන්..හරියටම කිව්ව දවසෙම

  • @jeewanthishiroshini8309
    @jeewanthishiroshini8309 2 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ගොඩකාලෙකින් අවසරයි අපේ හාමුදුරුවනේ

    • @user-ig3hs4dz5s
      @user-ig3hs4dz5s 2 หลายเดือนก่อน

      කවුද මේ හාමුදුරුවෝ මතක නැහැනෙ

  • @lakshanweerasekara5341
    @lakshanweerasekara5341 2 หลายเดือนก่อน +2

    Sound එක අවුල් 🙄 mic එක full upset ..... program එක නම් නියමයි❤️

  • @madushakularathna9078
    @madushakularathna9078 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @roshanindika9406
    @roshanindika9406 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි දිර්ඝායුෂ අත්වෙිවා ඔබ වහන්සේට

  • @jayansamarasekara4836
    @jayansamarasekara4836 2 หลายเดือนก่อน +3

    දින මුහූද පත්ල ගවෙශනය කරන නැවෙන් තමා භූ කම්පණ ඇති කරන්නෙ..සියල්ලම කරනිනෙ ඉලුමිනාටින් විසින්

  • @kmichaminda
    @kmichaminda 2 หลายเดือนก่อน +3

    අපැහැදිලියි.. හොද sound එකක් නද්ද?

  • @k.a.d.nimalranjan879
    @k.a.d.nimalranjan879 6 วันที่ผ่านมา +2

    Diyasen 2024 01-27 dina sivuru erala kuvenige me bavaye kanthava ekka vivaha vela 2024 janapathi venava kiyala (පැවිදි වූ දියසෙන් කුමාරයා දියසෙන් කුමරැ රට භාර ගනීද රටම කලඹන අනාවැකි පෙළක්) kiyana video eken hamuduruvo kiuva. Den nama yojana dila ivarai. Apitanam penna ehema kenek nehe. පැවිදි වූ දියසෙන් කුමාරයා janapathi venne venath vidihakatada......???

  • @gihansanka4930
    @gihansanka4930 หลายเดือนก่อน +2

    සුනාමිය ආවද ඉතින් 😊

  • @sipbandara8032
    @sipbandara8032 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඔබවහන්සේගේ වීඩියෝවක් එනකම් බලන් හිටියේ....
    මේ වීඩියෝ එකේ කිසිවක් පැහැදිලිව ඇහෙන්නේ නෑ...දෝංකාර දෙනවා...හැකිනම් මෙය නැවත සකස් කර පළ කරන්න.

  • @isurufernando9674
    @isurufernando9674 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි, වටිනා දැනුවත් කිරීමක්.👍🇱🇰

  • @saralam.a4695
    @saralam.a4695 2 หลายเดือนก่อน +7

    කතාකරනකොට දෝංකාරය එනව පැහැදිලි මදි.🙏🙏🙏

  • @smartsrilankan9767
    @smartsrilankan9767 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්ස, සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය සහ ලංකාව අතර සම්බන්ධතාවය ගැන තොරතුරු ඉදිරිපත් කරන්න 🙏🙏🙏

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara85 2 หลายเดือนก่อน +4

    හොද mic එකක් ගන්න

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    ප්‍රවුර්තිවලට පෙන්නුවා මුහුද සුලු සුනාමිත්ත්වයක් ආවා මුහුද ගොඩ ගැලුවා වාහනවලට යන්න අපහසුතත්වයටම කිලොමීටර් බාගයක් විතර

  • @sameenkanchana9206
    @sameenkanchana9206 2 หลายเดือนก่อน +2

    භූමිකම්පාවක් උනානේ.... 😮 ඒකට හේතුව මොකද්ද අපේ හාමුදුරුවනේ...

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 2 หลายเดือนก่อน +1

    Me video eka nawatha sakas karala danna. Pehedili nehe. Meta kalin video eke kiwwa may,June, July masawala loku aragalayak enawa kiyala. eka wenawada?

  • @rashangiranasinghe1759
    @rashangiranasinghe1759 2 หลายเดือนก่อน +1

    අනේ අපේ හාමුදුරැවනේ මගේ රටට යහපතක්ම වෙිවා

  • @moveemahee5318
    @moveemahee5318 2 หลายเดือนก่อน +1

    Sound එක හදා ගන්න..please

  • @wimalanathravi1637
    @wimalanathravi1637 2 หลายเดือนก่อน +1

    ❤❤❤ Ammo athi yanthan ❤❤❤

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    ප්‍රවුර්තිවලට පෙන්නුවානේ බූකම්පනතත්වයක් හරියටම ආවා ලංකාවෙ මැද ප්‍රදේශයකට ඇත්ත❤❤👍🥲

  • @renukabotheju2313
    @renukabotheju2313 2 หลายเดือนก่อน +2

    කාලෙකට පසු දැන් එන දියසෙන් කවුද අපේ හාමුදුරුවනේ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน

    අපි ඔබ තුමාගෙ මාධ්‍ය කථාවක් බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 หลายเดือนก่อน +2

    Pinwath suwamen wahanseta deergayuwewa.

  • @roseglory7485
    @roseglory7485 2 หลายเดือนก่อน +1

    Dan Nam Hondatama Vishwasai....🙏🙏🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน

    අපේ මව්බිමට උතුම් තෙරුවන් සරණයි 🙏❤

  • @Vip19774
    @Vip19774 2 หลายเดือนก่อน +4

    මේ නාලිකාවෙ වීඩියෝවක් දාන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ, මම මීට පෙර දාපු හැම වීඩියෝවක්ම බැලුව, කිව්ව එකක්වත් හරිගියේ නැහැ, දියසෙන් කෙනෙක් ගැන කිව්ව, කලින් කිවිව 2024 එන බව, තාම ආවෙ නැහැ, මේ වගේ දේවල් වලින් වෙන්නෙ බුදුදහම ගැන තියෙන ශ්‍රද්ධාව නැතිවෙන එක, භික්ෂුවන් ගැන විශ්වාසය නැතුව යන එක,කලින් වීඩියෝවල තිබුන දේවල් ධර්මයේ තියෙන දේට වඩා හාත්පසින්ම වෙනස්, නැවත බුදුවරයෙකු පහලවන කාලය වගේ දේවල් අප බුදුදහමේ අසා තියෙන වාට වඩා හාත්පසින්ම වෙනස්,

    • @user-eb3ni4xb6i
      @user-eb3ni4xb6i 2 หลายเดือนก่อน +1

      භූමිකම්පාවනම් උනා. බලමු සුනාමියත් ඉතින්

  • @chamarinalikakariyawasam5490
    @chamarinalikakariyawasam5490 2 หลายเดือนก่อน +1

    මේ පාර වීඩියෝ එකනම් පැහැදිලි

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 หลายเดือนก่อน

    Theruwan Saranai! Please continue this series

  • @k.a.d.nimalranjan879
    @k.a.d.nimalranjan879 6 วันที่ผ่านมา

    Api mona diyasentada chande denna oone.........?????

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 หลายเดือนก่อน +1

    Boohoo pin oby wahansete

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 หลายเดือนก่อน +6

    දෝංකාරය නිසා පැහැදිලිව ඇහෙන්නෙ නෑ

  • @user-io1xy5nc5g
    @user-io1xy5nc5g 2 หลายเดือนก่อน +2

    Obawahansata estutewawa danuwathe karata

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 หลายเดือนก่อน +2

    Adane dawasa?

  • @saddesilva5927
    @saddesilva5927 2 หลายเดือนก่อน

    Ape hamuduruwan wahanseta bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @amalyainn4316
    @amalyainn4316 2 หลายเดือนก่อน +4

    දෝංකාරය දෙන නිසා කියන කිසිම දෙයක් තේරුනේ නෑ. කිසිම වැඩක් නෑ වීඩියෝ එක.

  • @user-bl4uy8cc3y
    @user-bl4uy8cc3y 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @roymohan467
    @roymohan467 2 หลายเดือนก่อน +1

    Awankawama oba wahansey kiyapuwa hari geyada paukarayo 225 hodata ennawa okada aththa rata hadanneyne ne 225 maragannawa deyawannawey ?

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 6 วันที่ผ่านมา

    දැන් අද ජනාධිපතිවරණයටත් ඇවිත්. අපිට කියනවා කිව්වා. අපි තෝරා ගත යුතු දියසෙන් කවුද කියල දැන් අද හැමෝම නාම යෝජනා දුන්නා. මේකෙන් කවුදජනතාව ජනපති හැටියට තෝරා ගත යුතු පුද්ගලයා කවුද කියල මට කියන්න පුලුවන්ද?.

  • @Ballageburuwa
    @Ballageburuwa 2 หลายเดือนก่อน +3

    වීඩියොවක් එනකම්මයි බලන් හිටියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน

    සිව්පාසයට නයානොවන්නට සත්‍ය අවබෝදය කරගන්න 🙏 මහගෙදරට යාම ගැන කනගටුයි 🙏

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน +3

    කියනදේව පැහැදිලිව අැහෙන්නෙ නැහැනේ

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj 2 หลายเดือนก่อน +2

    Not clear 😢😢

  • @resident2573
    @resident2573 2 หลายเดือนก่อน

    People must avoid doing bad things in the society and own lives by knowing it's bad. Help each others for real reasons and keep our SriLankan's values in active. Then, No danger will come to us I think. When we loose our values, The nature can show, Where we are wrong with lessons. 🎉🤔

  • @janakaabhayarathna679
    @janakaabhayarathna679 2 หลายเดือนก่อน +1

    Ane redde anawaki
    Ganja gahalada koheda

  • @be_positive807
    @be_positive807 2 หลายเดือนก่อน +2

    Me parawath ewida 🙂

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 หลายเดือนก่อน +2

    සවුන්ඩ් එක හරි නෑ 😢😢😢 මොකද්ද සද්දයක් ඇහෙනවා මම සම්පූර්ණ වැඩ සටහන ඇහුවේ නෑ .

  • @user-dj2vk6hg8x
    @user-dj2vk6hg8x 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවෝනේ පාර්ලිමේන්තුවේ 225 එක්ක ගිලා බහින දිනයක් නැද්ද

  • @Naturalworld.1999
    @Naturalworld.1999 2 หลายเดือนก่อน +1

    අනෝජ් ද සිල්වා ❤

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน

    Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai
    SWAMEENWAHANSE 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilina7394
    @thilina7394 2 หลายเดือนก่อน +2

    Deyyne dwsath ekk kiwwe komd😮

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 หลายเดือนก่อน +1

    අයෙත් දියසෙන්ලා පෙන්වන්න හදනවා රට තවත් ආගාදයට දාන්න 😢

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 2 หลายเดือนก่อน +1

    කෝ අනේ සුනාමිය

  • @sameenkanchana9206
    @sameenkanchana9206 2 หลายเดือนก่อน +1

    මහනුවර දළදා මාලිමාව අවට තිබෙන බිංගෙයක ( ජලය ආශ්‍රය කරගෙන ) පැරණි වී ගබඩාවක් තියනවා... හීනටි හාල් කියලා කියන්නේ...

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 2 หลายเดือนก่อน +2

    Diyasen enawa enawa enawamaiii, a wenuwen oba pelagahenna....

    • @lakmal9247
      @lakmal9247 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏Qqq

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 2 หลายเดือนก่อน

      Theruwansaranai
      """VIJAYABHI NANDANO RAJA BHAWISSANTHI NASANSHAYUK ""
      Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM!!!!!!
      Budha power
      Chakkrawaththi power
      Mara power
      ❤❤❤❤❤

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน

    METH MUL PIBIDEWA
    SITH THULA METH MUL PIBIDEEWA ❤❤❤

  • @user-qv1hy8rp3e
    @user-qv1hy8rp3e 2 หลายเดือนก่อน +1

    Budun lankawe ipadunna kiyana pawkarain sudda kiremak karanne aya weyuthumay pawkarayo natiwewa budu guna patirawa

  • @ShanthaBans
    @ShanthaBans 2 ชั่วโมงที่ผ่านมา

    Diyasen diya nanawada

  • @himaliopatha5785
    @himaliopatha5785 2 หลายเดือนก่อน +1

    TH-cam Future දියසෙන් කුමාරයා episode 62 බලන්න. දියසෙන් ඒමට පෙර මේ චීවරධාරියාත් මැරෙනවා. දෙයියන්ගෙන් අහලා දැන ගන්න.😃😃😃😃

  • @RohiniSiriwardene
    @RohiniSiriwardene 2 หลายเดือนก่อน

    Digatama video karanna

  • @NimsaraniKoshila-qq1sd
    @NimsaraniKoshila-qq1sd 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 หลายเดือนก่อน +2

    Kisima deyak pahadili naha.

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    (උබලා ප්‍රවුර්ති බලන්නෙ නැතුව හොයලා බලන්නෙ නැතුව) කාටවත් චෝදනා කරන්න එපා...?

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 หลายเดือนก่อน

    Ape Suwsminwahanseta TheruwansaranaiRatata.hodakalayak Udawewa

  • @ishiniumandi4138
    @ishiniumandi4138 2 หลายเดือนก่อน +3

    Diya sen enoda

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 หลายเดือนก่อน

    Not clear. Ape haamuduruwane kawadada oya naayakaya enne. Me rata maka bewunata passe da? Theruwan saranai

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 2 หลายเดือนก่อน

    මෙම හාමුදුරුවන් හමුවිය හැකිද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 หลายเดือนก่อน +1

    දියසෙන් එනවද හාමුදුරුවනේ ❤

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 2 หลายเดือนก่อน

      Enawa
      ANIWARYAYEN enawa
      Vijayabhi nandano raja bhawissathi nasanshayak Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM ❤❤❤❤❤❤

  • @kidstube9156
    @kidstube9156 2 หลายเดือนก่อน +2

    දියසෙන් කුමාරයා දෙවන විමලධර්මසූරිය රජුගේ ලේ උරුමයක් ඇති කෙනෙක්ද.... පුලුවන් නම් මේකට උත්තරයක් හාමුදුරුවන්ට කියලා අරන් දෙන්න හශාන්......

    • @kmichaminda
      @kmichaminda 2 หลายเดือนก่อน

      අර නුවර එකාද... නැ උෘ නෙවෙයි.දකුනේ යක්ෂ ගොුතිුකයෙක් ...

    • @kidstube9156
      @kidstube9156 2 หลายเดือนก่อน

      @@kmichaminda නුවර එකා..🤣
      මරු මිනිස්සු .. රටවල් හදන්න කලින් තමුන් හැදිලා ඉන්ම වෙයි වගේ... ශිශ්ට සම්පන්න මිනිස්සු නැති ලෝකයක් ශිශ්ට සම්පන්න නායකයෝ හොයනවා...

    • @natureman7076
      @natureman7076 2 หลายเดือนก่อน

      හාමුදුරුවෝ කිව්වා වගේ ගහගෙන යන්න ඕන පව්කාරයෝ එමටයි වගේ.... පොඩිකාලේ ඉදන් යහපත් මාර්ගයක හැදුනනම් ඔයිට වඩා වැදගත් විදියට කතාකරන්න ඉගෙන ගන්න තිබ්බා... මේකෙන් ඔබටත් ඔබ හැදූ දෙමාපියන් පවා අගෞරවයක් වෙනවා විතරයි ..​@@kmichaminda

  • @manjulabandaragoda149
    @manjulabandaragoda149 2 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @blackshieldx4670
    @blackshieldx4670 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @samanjayawardana2290
    @samanjayawardana2290 2 หลายเดือนก่อน

    හේෂාන් මෙච්චර කල් කොහෙද ගිහින් හිටියේ

  • @sharmilasoza5111
    @sharmilasoza5111 2 หลายเดือนก่อน

    • @somathilaka9726
      @somathilaka9726 2 หลายเดือนก่อน

      දියසෙන් කුමර සඡිත්ද. . ?

  • @roseglory7485
    @roseglory7485 2 หลายเดือนก่อน +1

    Sound upset

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 2 หลายเดือนก่อน +1

    Me 225. Makabevena dinayak kavadda thiyenne

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 2 หลายเดือนก่อน +4

    බොරු කියන්න. එපා😂