ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් හොද තීරණයක්. ඔබ වැනි තරුණ් දේශපාලන නායකයින් මේ මොහොතේ රටට අවශයයි. තෙරුවණ් සරණ්‍යි.
මාලිමාවේ චන්ද කඩන්න ආවා කියලා බෙරිහන් දුන් අයට හොද ආදර්ශයක් දුන්නා ඔබ.ස්තුතියි .ජයවේවා පුතුනි.❤❤❤
විනාශ කල දේශප්‍රේමී ජාතිකවාදී කඳවුර රට තුල නැවත ගොඩනගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! දේශප්‍රේමී මිනිසුන්ගේ සහය ඔබට ලැබේවි. ❤
මා බලන් හිටිය දවස උදා වෙලා ඔබට ජය වේවා දෙව් පිහිටි ලැබේ වා
හරීම සතුටුයි. හැම දිස්ත්‍රික්කයකින්ම තරග කරන්න. මම අවුරුදු 53ක කෙනෙක්. 71 ඉපදිලා 89/ 90 කාලයට මුහුණ දුන් විජේවීර සහෝදරයා ට හදවතින්ම ආදරය කළ වාමාංශික අදහස් ඇති අවංකවම රටට ආදරය කරන අපි වගේ අයටම හැදුන පක්ෂය ක් විදිහටයි දෙවන පරපුර මම දකින්නේ. අපි ඔබ සමගයි. ඉදිරියටම යමු.
අප්පගෙන් පුතාට සංකල්පය වෙනස් කරන්න හදනමෙි මොහොතේ උඔල වගේ නුගත් අමන රැල එක එකාට කඩෙි යමින් පරන පුරැදු ක්‍රියාවෙම නිරත වෙනවා ඔිකට හේතුව උඹලගේ දැණුම බද්ධිය නොවෙි අව ජාතක කම.....
අනිවාර්යයෙන් අපි අතරමන් වෙලා ඉන්න මොහොතක ඔබගේ පැමිනීම කන්තාරයට දිය පොදක් වැටුන හා සමනයි. අපේ කතිරයෙ උරුමක්කාරයා ඔබයි පුතා .තෙරුවන් සරනයි
හොද දැක්මක් .ඔහොම යං.දිනක අවස්තාවක් එයි.❤❤❤❤❤
හරිම සතුටුයි මේ තාරැණ්‍ය පිබිදිම ගැන මෙතුමා උගත් බුද්ධිමත් තරැණ නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිත Good Luck ❤️🌼🙏
හොඳ විපක්ශයක් අවශ්‍යයි.එන්න පුතේ ඉදිරියට.
අනාගතයේ විපක්ෂයට දෙවනපරපුරෙන් ඉදිරියට අනිවාර්යෙක් ජය නියතයි...
ඇත්තටම රටට අපේ ඉතිහාසය,සංස්කෘතිය, සාරදර්ම වලට ආදරය කරන උගත් බුද්ධිමත් කෙනෙක්
එන්න ඔයාලා වාගේ අය තමයි දැන් අපේ රට බේරාගන්න ඕනි. ඔයාලා විපක්සයට එන්න බුදුසරංයි
ආඩම්බරයකි පුතා ඔයා ගොඩාක් හොඳයි onima වේලාවට අවංකව එළියට awa ගෞරව කරනවා හදවතින් .❤❤❤
ජය වේවා අනිවාර්යයෙන්ම අපි ඔබ සමගයි
ඔහොම යං පුතා ඉස්සරහට.හැම අතින් ම සුබපැතුම්!
පාර්ලිමේන්තුව හොඳ මිනිස්සුන්ගෙන් පුරවමු..සමහරුන්ට නොතේරුනාට දේශපාලන යථාර්ථය ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන් තේරුම් ගන්නවා ඇති...හැරවුමට සවියක්..
අනිවාර්යෙන් හොද විපක්ෂයක් තියෙන්න ඕනෙ ආණ්ඩුව වැරැද්දක් කලත් ජනතාව වෙනුවෙන් කතාකරන්න ඒ මොඩ මිනිස්සු දන්නෙ නැහැ පිස්සුවෙන් වගෙ වැඩකරනවා මිසක්
මෙතුමා ගේ වරදක් පේන්නෙ නෑ .පාර්ලිමේන්තු වේ සිටිය යුතු කෙනෙක්.
අපෝ මෙයල අරගලකටා අපිටනම් එපාආයෙත් ඒකාලෙ ඩෙර්වල් කරනවෆ්හ නැත්නම් මාලිමාවත් එක්ක ඉන්නවාද හිතන්න්ස්
අනිවාර්යෙන්ම උවිදු පුතාට ජයවේවා
අලුතින් සිතමු එකතු වෙමු ❤❤❤
ජයවේවා දෙවනි පරපුර ❤
සාධාරණ ඉල්ලීමක් සහ හොඳ උපක්‍රමයක්.සුභ ගමන්. ❤❤❤.
උවිදු පුතේ අපි ඔබ සමගයි
ජය නියතයි යම් දිනෙක
ඇත්තටම මේ රටට ශක්තිමත් දෙවෙනි පරපුරක් සැදිය යුතුයි මෙම ම ජර දේශපාලනයෙන් රට බේරගන්න.. මමත් ඔබට එකඟයි විජේවීර පුතා.. ඒත් මේ වෙලාවේ ශක්තිමත් ආණ්ඩුවකුත් අවශ්‍යයි ඔබගේ ප්‍රවිශ්ටය හොඳයි... හොඳ අරමුණක් හැමදාම තියාගන්න සුභ පැතුම්..
විපක්ක්ශයට මේ වගේ අලුත්ම අය ඇවිල්ලා හිටපු උන් ගෙදරම යැව්වානම් හොදයි..මාලිමාව ආණ්ඩුව කරවයි.
එකෙන් ම හොරු ටික එලවලාම දාලා ,විපක්ෂ ට මේ අය ව දාමු.මන් කියන්නේ හොරු න්ට ඡන්දය දෙන අය එක කලොත් හොඳ යි .හැබැයි අපි නම් මාලිමාව වෙන් වෙන් වෙන්නෙ නැ .අපේ ජනාධිපති අනුර සහොදරයා වගේම එයා ගේ කට්ටිය ට තමයි අපි ඡන්දය දෙන්නේ .
@@MalaniManthidavagaබුද්ධිමතුන්, උගතුන් ගෙන් නව පාර්ලිමේන්තුව පුරවමු යහපත් අනාගතයක් උදෙසා !
අනිවාර්යයෙන්ම 👍
අනිවාර්යයෙන්ම පුතේ අපි මුලු ජනවාතම එකතුවෙලා ඔයාලගෙන් විපක්ෂශයක් හදාගෙන යගපත් රටක් හදමු ජයෙන් ජයම වේවා!👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ විපක්ෂනායක තනතුරට එන්න. ඔබලාත් අවංක, දූෂිත නැති අය බව අපට පෙනෙනවා.
සුබ පැතුම් !!! අවස්ථාව ට අනුව ඉදිරිපත් විමම විශිෂ්ඨ තිරණයක්.👍
ජයවේවා 🇱🇰🇱🇰
හොදයි මෙහෙම ඉදිරියට එන්න ඕන.අපි හැමෝම මෙයාට උදව් කල යුතුයි
ඔබේ පැමිණීම අපි බලාපොරොත්තුවෙන් හිටිය
දෙවන පරපුර ජයවේවා,
ඔබවැණි තරුණ දරුවෝ තමයි මේ අප රට භර ගත යුත්තේ ඔබලාට ජය වේවා හරිම සතුටුයි තුණුරුවන් සරණයි 🙏 ,❤️
ඔවි හොද විපක්ෂ යක් තීඛීය යුතුය
මෙතුමා කියන දේ හරියට අහන්නේ නැතුව ගොඩක් අය ඔහේ බනිනවා. අනිවාර්යයෙන්ම අපිට දූෂිතයන්ගෙන් තොර වූ ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. අපි එකතුවෙලා එය ගොඩනඟමු.
Hariyata hari❤
ඔබට ජය ගත හැකි ඔබ ගැමි මටිටමින් දිස්ත්‍රික්කමටිටමී වැඩ ආරම්භ කරන්න ගාල්ලූ..ඔබට සමීබන්ද විය හැකි මාර්ගයක් දනවන්න
ජය
හොඳයි හොඳයි සන්තෝසයි... එත් පුතා.. තාත්තා වෙන්න බෑ ..
සතුටුයි සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් හොඳයි තරුණ නායකයො ඉදිරිපත් විම ඔබෙ උත්සාහයට සුබ පතනවා ❤❤❤
රටට අවශ්‍ය ඔබ වැනි තරුණ නායකයන් සවභාව ධර්මයේ ශක්තිමත් නිර්මාණයක් ජය වේවා
ජයවේවා
Jaya wewaa
අපි එකතු වෙමු ජයෙන් ජයම වේවා !!!!👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවෙිවා පුතා 🙏❤👍
මාලිමාවෙ ඔබලා ඔය වගේ කුහක වෙන්න ඵපා ඡන්දය නොදුන් අප සැම දෙනාම මෙතුමා සමග සිටගනිමු
ඔබගේ ආගමනය රටටත් ආන්ඩුවටත් යහපතක් වෙයි කියල හිතනවා......
තෙරුවන් සරණයි 🙏💐🙏
පුතා ඔයාගෙ උත්සාහයට අපේ සහාය.අපි ඔයාගේ තාත්තාගේ පක්ෂයට තදින්ම කටයුතු කල කොටසක්.තවමත් ඒක එහෙම්මමයි.ඒත් ඔය පරණ එදිරිවාදිකම් ,අඩුලුහුඩු අමතක කරල වත්මන් ජනපති සමග එකට හිටගන්න ඇති බාධාව මොකක්ද.අපි ඔයාගේ තාත්තාට වඩාත් කැමැති කොටසක් පුතා.ඔයාට මෙතන ලොකු වගකීමක් තියෙනවා.අයිතියකුත් තියෙනවා ඒක අමතක නොකරන්න.එතකොට ඉදිරියට ලොකු ශක්තියක් වේවි පුතා.
උවිදු බැසිල්ට සහයෝගය දෙන්න නේද අරමුන පවතින ආන්ඩුවට සහයෝගය දී රෝහන සහෝදරයාගේ නාමයට උපහාරයක් වෙන්න හැටදහසකගේ ජීවිත පුජාකල ඔබපියතුමාගේ ආදර්ශය ගෙන ගොඩනැගැනු රජයට සහයෝගයදෙන්න
ඔයා රටට ඔච්චර ආදරෙයි නම් අනුර සහෝදරයා ට සහයෝගය දෙන්න. ජනතාවනී මෙයාට අහුවෙන්න එපා.
Let him go on his way.
@@samanthirupesinghe5507ඉඩදෙයි බමිබුව. දායි උදැල්ල
@@samanthirupesinghe5507පවිල් පාලන එපාමයි
NPP එක කුමක්ද කියල ජනතාව අනාගතයේ තේරුම් ගනු ඇත
@@kumudufernando6581 මෙයාඅනුරට සහය දුන්නොත් අහුවෙන්න නැතිනහි අහුවෙන්න එපා.
මෙවන් උගත් බුද්දිමත් නායකයන් පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕනකුහක පෙජ්ජෝ බය වෙලා 😂😂😂
ඇත්තෙන්ම හොදයි 76වසරක් තිස්සේ තට්ටු මාරුවට හොකාපු දූෂිතයින්ට විරුද්ධව ශක්තිමත් පක්ෂයක් සහ විපක්ෂයක් වාසනාවන්ත අනාගතයක් ජයවේවා.
රෝහණ විජේවීර යන් පක්ෂය ජනතාව පාව දුන්නෙ නැති විශිෂ්ට නායකයෙක්.අපි හැමදාම ඔහුට ආදරෙයි.අපි බලාපොරොත්තු වෙන්නෙ උවිදු පුතා පියාගේ අඩි පාරේ යමින් නියම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙන යාවි කියල.අපි ඔබට ආදරෙයි.
ඉතාම හොදයි , මාලිමා කයියනායකලාගේ ගොන් වැඩවලට විරුද්ධ වෙන්න ඔබ වගේ විජේවීර කෙනෙක් පාර්ලිමේන්තුවට ඕනෙමයි❤වාම කදවුරට ජය වේවා ❤🔥
උගත්කම ගැන සතුටුයි..
ඔබ තුමා ට ඡන්දය ලැබෙන්න ඕන ජය වේවා
පාර්ලිමේන්තුවට පිරිසිදු මිනිස්සු එකතු වෙන්න ඔන.ආණ්ඩුව වගේම විපක්ෂයට නව බල කදවුරක් අවශ්‍යයි.උවිදු වීජේවිර වෙනම දේශපාලන මතයක් දරන කෙනෙක්.මාලිමාව වෙනම මතවාදයක් තියන පිරිසක්.ප්‍රතිපත්ති වෙනස් උන පමණින් ඔහුට චෝදනා කරන එක ද ඔබලාගේ දේශපාලනය???දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් මාලිමාව විතරක් නෙවෙයි නව පක්ෂ එන්න ඔන ඉදිරියට.සජිත්,රනිල්,නාමල් ලා ද විපක්ෂයට ඔන?නැත්නම් මේ වගේ උගත්,බුද්දිමත් කණ්ඩායමයක් නෙවෙයි ද විපක්ෂයට ඔන
මල්ලී තාත්තගෙත් මහින්ද ගෙත් මගෙත් ගමේ උතුම් මිනිසෙක් උබේ තාත්තා ඒ නිසා ඔබ ඉදිරියට එන්න තාත්ත මරන මොහොතෙත් ඔයාල ගැන අහල තියනව ඒ ආදරය රැක ගෙන අති ගරැ ජනාධිපති අනුර ජනාධිපතිවරයාට ආදරය කරන්න පියාට මෙන් මොකද එයාගේ ඇග ඇතුලේ ඉන්නේ තම පියා ආදරනීය රෝහණ විජේවීර ❤❤
ඔක්කොම එන්නෙ, මොන බයිලා හරි ගහලා රට හදන්න,යන්නෙ තිබුන ටිකත් විනාශ කරලා.😅
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට මේ රට ඉදිරියට ම ගෙනියන්න ශක්තිය ලැබේවා
ජය දෙවන පරපුර ❤️
😂
@@sumedhaperera636 😭😭😭 thawa awuruddakin ohoma danna wey da danna
මේ මොහොතේ මේ බිමට අවශ්‍ය තරුන නායකයෙක් ජය වේවා👍👍👍❤️❤️වේවා🇱🇰🇱🇰🇱🇰දෙවනපරපුරට
ආආඅ මෙ හොරුන්ගේ පැට්තේ අයට සපොටෙකට එයලකරපුවා ඇඩ්දැයි
රටට ආදරේ නම්,ඔබටත් පුළුවන් දැන් රජයට සහාය වෙන්න.එසේ නොමැතිව ඔවුන්ගේ ගමන කඩාකප්පල් කිරීම අරමුණ වෙනවා නම්,ඔබ මේ කරන්නට යන්නේ අපගේ රට අගාධයට ඇද දමන්නට සූදානම් වීම,නමුත් දැන් මිනිස්සු බුද්ධිමත් ඔවුන් තේරුම් අරන් ඉවරයි අපගේ දුක හඳුනන නායකත්වය ඇත්තේ කොතැනද කියා.
ඔබ විජේවීර නෙමෙයි පුතා වෙන්න ඇති.
😂😂😂😂😂එහෙම හිතෙන්නේ.?????
Supiri ape balaporothuwa sapalawewa jayawewa jayawewa jayawewa 🎉🎉🎉
තාත්තගේ නමත් විනාශ කරන්න එපා. තමන් ස්වාධීනව එන්න දේශපාලනයට එනවා නම්.මේකට කියන්නේ කුහකකම කොහොමහරි එකතු වෙලා රට හදනවා නෙවෙයි. තමන්ගේ ගොඩ තර කර කරගන්න නටන්න එපා.නාමල්ගේ දෙක අපිට නම් පේන්නේ
මූ මහ අමු කුහකයෙක්.. මැරිච්ච තාත්තටත් අපහාස කරන. නාමල් මූට වඩා නම් හොදයි .
තාත්තා ගේ දර්ශනය ම පුතා ගෙන නොයනු ඇත .Chandrika පියාගේ දර්ශනය ඉදිරියට ගෙන ගියේ නැතඑම දර්ශනය හරිනි ඉදිරියට ගෙන යනු ඇතඅනුර අනුගාමිකයන් කතරක අතරමන් වනු ඇත
වෛරයට ධර්මයෙන් වන්දි ගෙවන්න වෙයි සත්තයි
තාත්තලාගේ මුවාවෙන් දේශපාලනයට එන්න එප .
විජේවීර සහෝදරය කිව්ව පුතාව තාත්තගෙ අඩි පාරෙ යවන්න කියල. විජේවීරගෙ අරමුණ කියන්න දෙයැක් නෑ නෙ ඉතින් ඒ වගේ අරමුණකට එන එක හොදයි මෙහෙම කෙනෙක්.
@@Ceylon_musichv එහෙම ඇවිල්ලා තමා පවිල් පාලනේ ඇති උනේ ඇයි එහෙම නියමයක් තියනවද තාත්තාගෙන් පුතාට යන්න ඇයි මෙි රටෙි අපේ දුප්පත් දරුවන්ට දේශපාලකයින් වෙලා මෙි රටට සේවයක් කරන්න බැරිද අනිවාර්යයෙන් දේශපාලනේ ඉන්න ඔින දේශපාලකයින්ගේ දරුවන් පමනද
Wrong comment. Just don't comment by looking at his face. Sri Lankans are modayo.
ඕන කෙනෙක්ට මේ දේශපාලන ප්‍රවහයට ඇතුල් වෙන්න පුළුවන්අනික පෙජ්ජෝ උන්ගේ කුහකකම පෙන්න එපාවිජේවීරගේ පවුලේ උදවියට විජේවීරගේ කර මතින් දේශපාලනයට එන්න ඕනකම තිබ්බා නම් ඔවුන් පක්ෂය සෝමේ ට දෙන්නේ නැහැඔයාලා ඇත්ත jvp කාරයෝ නම් මෙහෙම කතා කරන්නේ නැහැඅර 69 ලක්ෂයේ ඉඳන් එහෙට මෙහෙට පනින ගෙම්ම්බෝ 😂
We all with you ❤let’s go together
මේ අත හිමි බලලා කවුද. තේරුම් ගනින් පුතා. කොස් ඇට බාද්දි අත පිච්චෙන බව . අපි ගරු කලේ ඔයාගෙ තාත්තටයි. තාත්තව දැක ගත්තේ අනුර කුමාරගෙනුයි
මෙහෙම උනහම මාලිමාවෙ චන්ද කැඩෙනව....
@@c.sanjeewanot.me0007 ඔව් . මෙයාව කවුරු හරි මෙහෙයවනවා
අනේ ලොල්ලෝ
බලමු බලමු....පලමුව මාලිමාව ගැන තමයි අපි වැඩියෙන් හිතන්නෙ මේ දවස්වල...පස්සෙ සලකලා බලන්නම් ඉදිරියෙදි
රාජපක්ෂ ලට හෝ රනිල්ලට කඩේනම් යන්න එපා .තනිවම ගමනක් ගියොත් පුතේ අනාගතයක් ඇත . සුභ පැතුම් අපේ .
තාත්තාවෙනයි පුතාවෙනයි ඒක තේරුම් ගනින් පුතා
Sajith is a clean.person
වෙනවෙනස්කම නිසානෙ දෙන්නහ නටාමැරැනෙ පුතා වෙනයි. දැන් නැගිටල රටය වැඩක් කරන්.
නමුත් නුබ තාත්තට වඩා හාක්පසින්ම වෙනස්. අපිනුබට මිවිමරැවා කියන්නැ. ඒතාත්තගෙ පුතාෙ එයාටවඩා සුචරිතවත් ගමනක් යතැහැකියි.
එහෙනම් ඇයි,සජිත්ට තාත්ත ගැන කියන්නෙ,මේ npp ල තමන්ට වාසි විදියටමයි කතාකරන්නෙ
බොහොම හොදයි සතුටුයි තාරුණ අය තමයි අවශ්‍යයි 🙏🙏
ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි . මාලිමාවට ඔහුගෙන් අබියෝගයක් වෙන්න බෑ. මාලිමාව නිවැරැදි මතයක ඉන්න නිසා. සැමට දේශපාලනය කිරීමේ අයිතිය තිබිය යුතුයි .
මටත් එන්න හිතෙනව සමහර අවස්තාවලදි මටත් අපේ අය ගැන.කලකිරැන අවස්තාවලදි..කාසමග රටට සහයක් දෙන්නද කියලා මට ලොකුහාමුදුරැ කියලා තියෙන්නෙ.වයස.හැටදි තමයි දර්ම දරව යන්න ඔනි කල හැට පිරැනතෙරැන්වෙනව
ජයවේවා උවිඳු ට පාර්ලිමේන්තුවට එන්න
👍❤🙏ඇත්ත පුතේ හොද රජයක් සාර්ථක වෙන්න..හොද මිනිසුන්ගෙන් පිරි..විපක්ෂ කුත් ඕනා කාලයක්.හරිම ඉවසිලිමත් ගුණගරුක යුක්තිගරුක .බුද්ධිමත් දක්ශ පුතෙක්.ඔහු..❤ඔහු පාර්ලිමේන්තුව ට එන්න උත්සහාකරන ප්‍රථම අවස්ථාව .ඔහුටත් පාර්ලිමේන්තු වරම් දෙමු..ජය වේවා🙏👍👍👍
පල වේසි යන්න රට කාපං
Ona tham .peratugami pakshaya
එකඟයි
රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ හොඳ මනුස්සයෙක්.. හැබැයි ඔයට ඡන්දෙ දෙන්න බැ me වෙලාවේ
මාලිමාවට චන්දේ දෙන්න....හැබැයි ගොන් සජිත් ට වාඩා විපක්ෂය ට නම් හොදයි මූ....
ඔයත්මලිමාවට එන්න
අපිදෙනව උවිදුට
පුතා නාගානන්ද මහතාව එකතු කර ගන්න.එතුමා පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.
තාත්තා ටනම් අපි ආදරෙයි .
දෙවන පරපුර විනාශ කිරිමෙ ව්‍යාපාරයක් නොවන්න
පිඩිත පන්තියේ ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ජයවේවා
❤❤ hoda wipakshayak ona. Idiriyedi balamu. Ada anura jamapathithumata
අලුත් පක්ෂකට දේශපාලනය කරන්න බැයි ද?අනිවාර්යයෙන් ආණ්ඩුවේ හොද දෙවල් වලට දෙවන පරපුර අනිවාර්යයෙන් උදව් කරනවා.
මචං ,ඔබ මාලිමාවට හොද විපක්ෂයක් වෙන්ඩ උත්සහ කරනවා කියන එකම මේ ඓතිහාසික ජනතා ජයග්‍රහණයට පිටුපානවා කියන එක නෙවේද?
කුහකකම සහ ඊර්ෂ්‍යාව.
Dena normal pawlak aran balanna. Thatha wageda inna puththu. Nodakin ththawa wikunan jeewath wenna hadana un ratak kohe hadanada..ananyathawayak ko.
NPP යට කඩේ යන පොර වල් ඉන්දියාව ට බැනීමට නියමිතය ලගදිම.
ඇයි දැන් මාලිමාවට ඕන one man show එක්කද 😂
@methikaalahakoonnanayakkar3306 rata awankawa hadanawa nm hora kem commis nathnm vipakshaysk genne ewa kada kappal kaanna neda
මෙපාර චන්දය දුන්නේ npp ට ඉදිරියට ඔබතුමාගේ පක්ෂයට❤❤❤❤
අපේ සහය අනිවාර්යයෙන් තාරුණ්‍ය නායකයන්ට 😍
ඔයාගේ පණිවිඩය කවුරුත් බලන් නෑ සහෝදරයා
එක්කෙනාද ඒ ඇති පුතා 😂😂😂😂
👍👍
ආ එන්න එන්න..නාමල් ගේ මල්ලි වෙන්න...දෙකයි පනහට වැටෙන්න නොවෙයි..සත පනහට වැටෙන පරපුරේ නායකත්වය ගංඩ...
ආසයි නේ😂
උගත් මනුෂ්‍ය යෙක් කතා කරන කොට මාලිමාවේ උන් මඩ ගහනවා රාජපක්ෂ වරුන්ට පාවලා දෙනවා සමාජයේ කට කතා පතුරවලා උන් නටනවා ඉතිං ගොඩාක් ඉන්නේ නූගත් අය මාලිමාව වටා ..😂😂😂
@@chamid6040හරියට හරි,npp අනෙක් අයට කතාකරන්න දෙන්නෙ නැහැ,එයාල හිතන්නෙ එයාල විතරක් ඉන්න ඕන කියල
Nugathkamai dakka ape pahugeya teke@@chamid6040
දැන් තියෙන පක්ෂ හොද නෑ කියන්නෙ,,, ස,ජ,බ, ටත් එක්ක.. ලංකාවේ මිනිස්සුන්ට පරිකල්පනය ශක්තියක් නෑ. ඕනම රැල්ලකට අහුවෙනව...තාත්තගෙ නම නැතිම කරල දාපන් පුතේ
තාත්තාගෙන් පුතාට යන සංකල්පය බුද්ධිමත් ජනතාව ඉන් බැහැරව ඉන්නේ... තාත්තාගේ දර්ශනය එකක් පුතා වෙන ආත්මයක්... නිකං පඩ ශෝබන දාන්න එපා... ඔය කරුම තොප්පිය අහකට දාපන්... කොහේදෝ තූත්තුකුඩියක ඉඳන් ඇවිත් ROCKET SCIENCE වැඩ කිඩ දාලා අපිව ගොනාට අන්දන්න අමාරු... BRO 😅
ඉන්න හොරුන්ට වැඩිය අලුත් විපක්ෂයක් විදිහට යනවනම් හොදයි
ජනතාව ewala තියෙන්නේ හොඳ පරපුර❤❤❤❤❤❤NPP AKD ❤❤❤❤❤❤
අප ඔබ සමගයි තෙරැවන් සරනයි
ආණ්ඩුවට පහර ගැහීම සඳහා තවත් පිල්ලියක්...
අවුරුදු ගානක් JVP කියලා කරෙත් ඒක තමයි….
NPP සහ JVP මත ගැටුම ඇනිවාර්යය
කොහෙන්ද දැන් ගැහුවෙ කියහංකො.. උවිඳු ජනාධිපතිවරනයෙන් ඉවත් වුණෙත් ජවිපෙ දිනන්න ඕනෙ නිසා.. පැලවත්ත කාර්‍යාලයටත් ගියා චන්දෙට කලින්..
අනුර තමා බං කුමර් ගුණරත්නම් ජවිපෙට ගෙනත් අතෑරපු පිල්ලිය... 🥴
පුතා ඔයාගේ තාත්තාත් මේ ආකාරයටමයි ආරමිභය ගත්තේ. ඒදත් මිනිසුන් මෙහෙමයි කිව්වේ.. සැලේන්නේ නැතු ඔඛේ ගමන යන්න. ඔබට ජය...
මෙයාට අහුවෙන්න එපා.අනුර සහෝදරයා රටේ නායකයා වුනේ කැපකිරීම් පරාජය වීම් සහ අතනොහැරීම යන ගුණාංග එක්ක.හරි නම් මෙයා මාලිමාවෙ ඉන්න ඕන.කාගෙන් හරි ලොකු මුදලක් අරන් වගේ...
Suba අනාගතයක් ජය වේවා
මාලිමාවෙ චන්ද කඩන්නනම් එන්නෙ ඒවා සුම්මා මල්ලි 😂😂
ජෙප්පෝ දැම්මම බය වෙලා
Puthanoo japn clz karanawa oyath yanna 😂
@@suneethaliyanage4567 නෑ...බය වෙන්නෙ මක්කටෙයි...?
@@OshadhaSubashitha ඊ.....🤮🤮🤮
අනිවාර්යයෙන්
මෙය අනතවෙල ඉන්නවා,Raajapakshalage පිල්ලි😂😂😂😂
හොද තිරනයක් 👍👍👍
මේ වෙලා විපක්ෂයට පවා පැමිණිය යුත්තේ මෙවන් වූ පුද්ගලයන්.හොර මංකොල්ලකාරයන් නැතුව පිරිසිදු විපක්ෂයක් ඇති කිරීමට මෙවන් වූ පුද්ගලයන් තව තවත් බිහිවේවා
ඉතාමත් හොද තීරණයක්. ඔබ වැනි තරුණ් දේශපාලන නායකයින් මේ මොහොතේ රටට අවශයයි. තෙරුවණ් සරණ්‍යි.
මාලිමාවේ චන්ද කඩන්න ආවා කියලා බෙරිහන් දුන් අයට හොද ආදර්ශයක් දුන්නා ඔබ.ස්තුතියි .ජයවේවා පුතුනි.❤❤❤
විනාශ කල දේශප්‍රේමී ජාතිකවාදී කඳවුර රට තුල නැවත ගොඩනගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! දේශප්‍රේමී මිනිසුන්ගේ සහය ඔබට ලැබේවි. ❤
මා බලන් හිටිය දවස උදා වෙලා ඔබට ජය වේවා දෙව් පිහිටි ලැබේ වා
හරීම සතුටුයි. හැම දිස්ත්‍රික්කයකින්ම තරග කරන්න. මම අවුරුදු 53ක කෙනෙක්. 71 ඉපදිලා 89/ 90 කාලයට මුහුණ දුන් විජේවීර සහෝදරයා ට හදවතින්ම ආදරය කළ වාමාංශික අදහස් ඇති අවංකවම රටට ආදරය කරන අපි වගේ අයටම හැදුන පක්ෂය ක් විදිහටයි දෙවන පරපුර මම දකින්නේ. අපි ඔබ සමගයි. ඉදිරියටම යමු.
අප්පගෙන් පුතාට සංකල්පය වෙනස් කරන්න හදනමෙි මොහොතේ උඔල වගේ නුගත් අමන රැල එක එකාට කඩෙි යමින් පරන පුරැදු ක්‍රියාවෙම නිරත වෙනවා ඔිකට හේතුව උඹලගේ දැණුම බද්ධිය නොවෙි අව ජාතක කම.....
අනිවාර්යයෙන් අපි අතරමන් වෙලා ඉන්න මොහොතක ඔබගේ පැමිනීම කන්තාරයට දිය පොදක් වැටුන හා සමනයි. අපේ කතිරයෙ උරුමක්කාරයා ඔබයි පුතා .තෙරුවන් සරනයි
හොද දැක්මක් .ඔහොම යං.දිනක අවස්තාවක් එයි.❤❤❤❤❤
හරිම සතුටුයි මේ තාරැණ්‍ය පිබිදිම ගැන මෙතුමා උගත් බුද්ධිමත් තරැණ නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිත Good Luck ❤️🌼🙏
හොඳ විපක්ශයක් අවශ්‍යයි.එන්න පුතේ ඉදිරියට.
අනාගතයේ විපක්ෂයට දෙවනපරපුරෙන් ඉදිරියට අනිවාර්යෙක් ජය නියතයි...
ඇත්තටම රටට අපේ ඉතිහාසය,සංස්කෘතිය, සාරදර්ම වලට ආදරය කරන උගත් බුද්ධිමත් කෙනෙක්
එන්න ඔයාලා වාගේ අය තමයි දැන් අපේ රට බේරාගන්න ඕනි. ඔයාලා විපක්සයට එන්න බුදුසරංයි
ආඩම්බරයකි පුතා ඔයා ගොඩාක් හොඳයි onima වේලාවට අවංකව එළියට awa ගෞරව කරනවා හදවතින් .❤❤❤
ජය වේවා අනිවාර්යයෙන්ම අපි ඔබ සමගයි
ඔහොම යං පුතා ඉස්සරහට.හැම අතින් ම සුබපැතුම්!
පාර්ලිමේන්තුව හොඳ මිනිස්සුන්ගෙන් පුරවමු..සමහරුන්ට නොතේරුනාට දේශපාලන යථාර්ථය ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන් තේරුම් ගන්නවා ඇති...හැරවුමට සවියක්..
අනිවාර්යෙන් හොද විපක්ෂයක් තියෙන්න ඕනෙ ආණ්ඩුව වැරැද්දක් කලත් ජනතාව වෙනුවෙන් කතාකරන්න ඒ මොඩ මිනිස්සු දන්නෙ නැහැ පිස්සුවෙන් වගෙ වැඩකරනවා මිසක්
මෙතුමා ගේ වරදක් පේන්නෙ නෑ .පාර්ලිමේන්තු වේ සිටිය යුතු කෙනෙක්.
අපෝ මෙයල අරගලකටා අපිටනම් එපාආයෙත් ඒකාලෙ ඩෙර්වල් කරනවෆ්හ නැත්නම් මාලිමාවත් එක්ක ඉන්නවාද හිතන්න්ස්
අනිවාර්යෙන්ම උවිදු පුතාට ජයවේවා
අලුතින් සිතමු එකතු වෙමු ❤❤❤
ජයවේවා දෙවනි පරපුර ❤
සාධාරණ ඉල්ලීමක් සහ හොඳ උපක්‍රමයක්.සුභ ගමන්. ❤❤❤.
උවිදු පුතේ අපි ඔබ සමගයි
ජය නියතයි යම් දිනෙක
ඇත්තටම මේ රටට ශක්තිමත් දෙවෙනි පරපුරක් සැදිය යුතුයි මෙම ම ජර දේශපාලනයෙන් රට බේරගන්න.. මමත් ඔබට එකඟයි විජේවීර පුතා.. ඒත් මේ වෙලාවේ ශක්තිමත් ආණ්ඩුවකුත් අවශ්‍යයි ඔබගේ ප්‍රවිශ්ටය හොඳයි... හොඳ අරමුණක් හැමදාම තියාගන්න සුභ පැතුම්..
විපක්ක්ශයට මේ වගේ අලුත්ම අය ඇවිල්ලා හිටපු උන් ගෙදරම යැව්වානම් හොදයි..මාලිමාව ආණ්ඩුව කරවයි.
එකෙන් ම හොරු ටික එලවලාම දාලා ,විපක්ෂ ට මේ අය ව දාමු.මන් කියන්නේ හොරු න්ට ඡන්දය දෙන අය එක කලොත් හොඳ යි .හැබැයි අපි නම් මාලිමාව වෙන් වෙන් වෙන්නෙ නැ .අපේ ජනාධිපති අනුර සහොදරයා වගේම එයා ගේ කට්ටිය ට තමයි අපි ඡන්දය දෙන්නේ .
@@MalaniManthidavagaබුද්ධිමතුන්, උගතුන් ගෙන් නව පාර්ලිමේන්තුව පුරවමු යහපත් අනාගතයක් උදෙසා !
අනිවාර්යයෙන්ම 👍
අනිවාර්යයෙන්ම පුතේ අපි මුලු ජනවාතම එකතුවෙලා ඔයාලගෙන් විපක්ෂශයක් හදාගෙන යගපත් රටක් හදමු ජයෙන් ජයම වේවා!👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ විපක්ෂනායක තනතුරට එන්න. ඔබලාත් අවංක, දූෂිත නැති අය බව අපට පෙනෙනවා.
සුබ පැතුම් !!! අවස්ථාව ට අනුව ඉදිරිපත් විමම විශිෂ්ඨ තිරණයක්.👍
ජයවේවා 🇱🇰🇱🇰
හොදයි මෙහෙම ඉදිරියට එන්න ඕන.අපි හැමෝම මෙයාට උදව් කල යුතුයි
ඔබේ පැමිණීම අපි බලාපොරොත්තුවෙන් හිටිය
දෙවන පරපුර ජයවේවා,
ඔබවැණි තරුණ දරුවෝ තමයි මේ අප රට භර ගත යුත්තේ ඔබලාට ජය වේවා හරිම සතුටුයි තුණුරුවන් සරණයි 🙏 ,❤️
ඔවි හොද විපක්ෂ යක් තීඛීය යුතුය
මෙතුමා කියන දේ හරියට අහන්නේ නැතුව ගොඩක් අය ඔහේ බනිනවා. අනිවාර්යයෙන්ම අපිට දූෂිතයන්ගෙන් තොර වූ ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. අපි එකතුවෙලා එය ගොඩනඟමු.
Hariyata hari❤
ඔබට ජය ගත හැකි ඔබ ගැමි මටිටමින් දිස්ත්‍රික්කමටිටමී වැඩ ආරම්භ කරන්න ගාල්ලූ..ඔබට සමීබන්ද විය හැකි මාර්ගයක් දනවන්න
ජය
හොඳයි හොඳයි සන්තෝසයි... එත් පුතා.. තාත්තා වෙන්න බෑ ..
සතුටුයි සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් හොඳයි තරුණ නායකයො ඉදිරිපත් විම ඔබෙ උත්සාහයට සුබ පතනවා ❤❤❤
රටට අවශ්‍ය ඔබ වැනි තරුණ නායකයන් සවභාව ධර්මයේ ශක්තිමත් නිර්මාණයක් ජය වේවා
ජයවේවා
Jaya wewaa
අපි එකතු වෙමු ජයෙන් ජයම වේවා !!!!👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවෙිවා පුතා 🙏❤👍
මාලිමාවෙ ඔබලා ඔය වගේ කුහක වෙන්න ඵපා ඡන්දය නොදුන් අප සැම දෙනාම මෙතුමා සමග සිටගනිමු
ඔබගේ ආගමනය රටටත් ආන්ඩුවටත් යහපතක් වෙයි කියල හිතනවා......
තෙරුවන් සරණයි 🙏💐🙏
පුතා ඔයාගෙ උත්සාහයට අපේ සහාය.අපි ඔයාගේ තාත්තාගේ පක්ෂයට තදින්ම කටයුතු කල කොටසක්.තවමත් ඒක එහෙම්මමයි.ඒත් ඔය පරණ එදිරිවාදිකම් ,අඩුලුහුඩු අමතක කරල වත්මන් ජනපති සමග එකට හිටගන්න ඇති බාධාව මොකක්ද.අපි ඔයාගේ තාත්තාට වඩාත් කැමැති කොටසක් පුතා.ඔයාට මෙතන ලොකු වගකීමක් තියෙනවා.අයිතියකුත් තියෙනවා ඒක අමතක නොකරන්න.එතකොට ඉදිරියට ලොකු ශක්තියක් වේවි පුතා.
උවිදු බැසිල්ට සහයෝගය දෙන්න නේද අරමුන පවතින ආන්ඩුවට සහයෝගය දී රෝහන සහෝදරයාගේ නාමයට උපහාරයක් වෙන්න හැටදහසකගේ ජීවිත පුජාකල ඔබපියතුමාගේ ආදර්ශය ගෙන ගොඩනැගැනු රජයට සහයෝගයදෙන්න
ඔයා රටට ඔච්චර ආදරෙයි නම් අනුර සහෝදරයා ට සහයෝගය දෙන්න. ජනතාවනී මෙයාට අහුවෙන්න එපා.
Let him go on his way.
@@samanthirupesinghe5507ඉඩදෙයි බමිබුව. දායි උදැල්ල
@@samanthirupesinghe5507පවිල් පාලන එපාමයි
NPP එක කුමක්ද කියල ජනතාව අනාගතයේ තේරුම් ගනු ඇත
@@kumudufernando6581
මෙයාඅනුරට සහය දුන්නොත්
අහුවෙන්න
නැතිනහි අහුවෙන්න එපා.
මෙවන් උගත් බුද්දිමත් නායකයන් පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන
කුහක පෙජ්ජෝ බය වෙලා 😂😂😂
ඇත්තෙන්ම හොදයි 76වසරක් තිස්සේ තට්ටු මාරුවට හොකාපු දූෂිතයින්ට විරුද්ධව ශක්තිමත් පක්ෂයක් සහ විපක්ෂයක් වාසනාවන්ත අනාගතයක් ජයවේවා.
රෝහණ විජේවීර යන් පක්ෂය ජනතාව පාව දුන්නෙ නැති විශිෂ්ට නායකයෙක්.අපි හැමදාම ඔහුට ආදරෙයි.අපි බලාපොරොත්තු වෙන්නෙ උවිදු පුතා පියාගේ අඩි පාරේ යමින් නියම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙන යාවි කියල.අපි ඔබට ආදරෙයි.
ඉතාම හොදයි , මාලිමා කයියනායකලාගේ ගොන් වැඩවලට විරුද්ධ වෙන්න ඔබ වගේ විජේවීර කෙනෙක් පාර්ලිමේන්තුවට ඕනෙමයි❤
වාම කදවුරට ජය වේවා ❤🔥
උගත්කම ගැන සතුටුයි..
ඔබ තුමා ට ඡන්දය ලැබෙන්න ඕන ජය වේවා
පාර්ලිමේන්තුවට පිරිසිදු මිනිස්සු එකතු වෙන්න ඔන.
ආණ්ඩුව වගේම විපක්ෂයට නව බල කදවුරක් අවශ්‍යයි.
උවිදු වීජේවිර වෙනම දේශපාලන මතයක් දරන කෙනෙක්.
මාලිමාව වෙනම මතවාදයක් තියන පිරිසක්.
ප්‍රතිපත්ති වෙනස් උන පමණින් ඔහුට චෝදනා කරන එක ද ඔබලාගේ දේශපාලනය???
දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් මාලිමාව විතරක් නෙවෙයි නව පක්ෂ එන්න ඔන ඉදිරියට.
සජිත්,රනිල්,නාමල් ලා ද විපක්ෂයට ඔන?
නැත්නම් මේ වගේ උගත්,බුද්දිමත් කණ්ඩායමයක් නෙවෙයි ද විපක්ෂයට ඔන
මල්ලී තාත්තගෙත් මහින්ද ගෙත් මගෙත් ගමේ උතුම් මිනිසෙක් උබේ තාත්තා ඒ නිසා ඔබ ඉදිරියට එන්න තාත්ත මරන මොහොතෙත් ඔයාල ගැන අහල තියනව ඒ ආදරය රැක ගෙන අති ගරැ ජනාධිපති අනුර ජනාධිපතිවරයාට ආදරය කරන්න පියාට මෙන් මොකද එයාගේ ඇග ඇතුලේ ඉන්නේ තම පියා ආදරනීය රෝහණ විජේවීර ❤❤
ඔක්කොම එන්නෙ, මොන බයිලා හරි ගහලා රට හදන්න,යන්නෙ තිබුන ටිකත් විනාශ කරලා.😅
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට මේ රට ඉදිරියට ම ගෙනියන්න ශක්තිය ලැබේවා
ජය දෙවන පරපුර ❤️
😂
@@sumedhaperera636 😭😭😭 thawa awuruddakin ohoma danna wey da danna
මේ මොහොතේ මේ බිමට අවශ්‍ය තරුන නායකයෙක් ජය වේවා👍👍👍❤️❤️වේවා🇱🇰🇱🇰🇱🇰දෙවනපරපුරට
ආආඅ මෙ හොරුන්ගේ පැට්තේ අයට සපොටෙකට එයලකරපුවා ඇඩ්දැයි
රටට ආදරේ නම්,ඔබටත් පුළුවන් දැන් රජයට සහාය වෙන්න.එසේ නොමැතිව ඔවුන්ගේ ගමන කඩාකප්පල් කිරීම අරමුණ වෙනවා නම්,ඔබ මේ කරන්නට යන්නේ අපගේ රට අගාධයට ඇද දමන්නට සූදානම් වීම,නමුත් දැන් මිනිස්සු බුද්ධිමත් ඔවුන් තේරුම් අරන් ඉවරයි අපගේ දුක හඳුනන නායකත්වය ඇත්තේ කොතැනද කියා.
ඔබ විජේවීර නෙමෙයි පුතා වෙන්න ඇති.
😂😂😂😂😂එහෙම හිතෙන්නේ.?????
Supiri ape balaporothuwa sapalawewa jayawewa jayawewa jayawewa 🎉🎉🎉
තාත්තගේ නමත් විනාශ කරන්න එපා. තමන් ස්වාධීනව එන්න දේශපාලනයට එනවා නම්.මේකට කියන්නේ කුහකකම කොහොමහරි එකතු වෙලා රට හදනවා නෙවෙයි. තමන්ගේ ගොඩ තර කර කරගන්න නටන්න එපා.නාමල්ගේ දෙක අපිට නම් පේන්නේ
මූ මහ අමු කුහකයෙක්.. මැරිච්ච තාත්තටත් අපහාස කරන. නාමල් මූට වඩා නම් හොදයි .
තාත්තා ගේ දර්ශනය ම පුතා ගෙන නොයනු ඇත .
Chandrika පියාගේ දර්ශනය ඉදිරියට ගෙන ගියේ නැත
එම දර්ශනය හරිනි ඉදිරියට ගෙන යනු ඇත
අනුර අනුගාමිකයන් කතරක අතරමන් වනු ඇත
වෛරයට ධර්මයෙන් වන්දි ගෙවන්න වෙයි සත්තයි
තාත්තලාගේ මුවාවෙන් දේශපාලනයට එන්න එප .
විජේවීර සහෝදරය කිව්ව පුතාව තාත්තගෙ අඩි පාරෙ යවන්න කියල. විජේවීරගෙ අරමුණ කියන්න දෙයැක් නෑ නෙ ඉතින් ඒ වගේ අරමුණකට එන එක හොදයි මෙහෙම කෙනෙක්.
@@Ceylon_musichv එහෙම ඇවිල්ලා තමා පවිල් පාලනේ ඇති උනේ ඇයි එහෙම නියමයක් තියනවද තාත්තාගෙන් පුතාට යන්න ඇයි මෙි රටෙි අපේ දුප්පත් දරුවන්ට දේශපාලකයින් වෙලා මෙි රටට සේවයක් කරන්න බැරිද අනිවාර්යයෙන් දේශපාලනේ ඉන්න ඔින දේශපාලකයින්ගේ දරුවන් පමනද
Wrong comment. Just don't comment by looking at his face. Sri Lankans are modayo.
ඕන කෙනෙක්ට මේ දේශපාලන ප්‍රවහයට ඇතුල් වෙන්න පුළුවන්
අනික පෙජ්ජෝ උන්ගේ කුහකකම පෙන්න එපා
විජේවීරගේ පවුලේ උදවියට විජේවීරගේ කර මතින් දේශපාලනයට එන්න ඕනකම තිබ්බා නම් ඔවුන් පක්ෂය සෝමේ ට දෙන්නේ නැහැ
ඔයාලා ඇත්ත jvp කාරයෝ නම් මෙහෙම කතා කරන්නේ නැහැ
අර 69 ලක්ෂයේ ඉඳන් එහෙට මෙහෙට පනින ගෙම්ම්බෝ 😂
We all with you ❤let’s go together
මේ අත හිමි බලලා කවුද. තේරුම් ගනින් පුතා. කොස් ඇට බාද්දි අත පිච්චෙන බව . අපි ගරු කලේ ඔයාගෙ තාත්තටයි. තාත්තව දැක ගත්තේ අනුර කුමාරගෙනුයි
මෙහෙම උනහම මාලිමාවෙ චන්ද කැඩෙනව....
@@c.sanjeewanot.me0007 ඔව් . මෙයාව කවුරු හරි මෙහෙයවනවා
අනේ ලොල්ලෝ
බලමු බලමු....පලමුව මාලිමාව ගැන තමයි අපි වැඩියෙන් හිතන්නෙ මේ දවස්වල...පස්සෙ සලකලා බලන්නම් ඉදිරියෙදි
රාජපක්ෂ ලට හෝ රනිල්ලට කඩේනම් යන්න එපා .තනිවම ගමනක් ගියොත් පුතේ අනාගතයක් ඇත . සුභ පැතුම් අපේ .
තාත්තාවෙනයි පුතාවෙනයි ඒක තේරුම් ගනින් පුතා
Sajith is a clean.person
වෙනවෙනස්කම නිසානෙ දෙන්නහ නටාමැරැනෙ
පුතා වෙනයි. දැන් නැගිටල රටය වැඩක් කරන්.
නමුත් නුබ තාත්තට වඩා හාක්පසින්ම
වෙනස්.
අපිනුබට මිවිමරැවා කියන්නැ.
ඒතාත්තගෙ පුතාෙ එයාටවඩා සුචරිතවත් ගමනක් යතැහැකියි.
එහෙනම් ඇයි,සජිත්ට තාත්ත
ගැන කියන්නෙ,
මේ npp ල තමන්ට වාසි විදියටමයි කතාකරන්නෙ
බොහොම හොදයි සතුටුයි තාරුණ අය තමයි අවශ්‍යයි 🙏🙏
ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි . මාලිමාවට ඔහුගෙන්
අබියෝගයක් වෙන්න බෑ. මාලිමාව නිවැරැදි මතයක ඉන්න නිසා. සැමට දේශපාලනය කිරීමේ අයිතිය තිබිය යුතුයි .
මටත් එන්න හිතෙනව සමහර අවස්තාවලදි මටත් අපේ අය ගැන.කලකිරැන අවස්තාවලදි..කාසමග රටට සහයක් දෙන්නද කියලා මට ලොකුහාමුදුරැ කියලා තියෙන්නෙ.වයස.හැටදි තමයි දර්ම දරව යන්න ඔනි කල හැට පිරැනතෙරැන්වෙනව
ජයවේවා උවිඳු ට පාර්ලිමේන්තුවට එන්න
👍❤🙏ඇත්ත පුතේ හොද රජයක් සාර්ථක වෙන්න..හොද මිනිසුන්ගෙන් පිරි..විපක්ෂ කුත් ඕනා කාලයක්.හරිම ඉවසිලිමත් ගුණගරුක යුක්තිගරුක .බුද්ධිමත් දක්ශ පුතෙක්.ඔහු..❤ඔහු පාර්ලිමේන්තුව ට එන්න උත්සහාකරන ප්‍රථම අවස්ථාව .ඔහුටත් පාර්ලිමේන්තු වරම් දෙමු..ජය වේවා🙏👍👍👍
පල වේසි යන්න රට කාපං
Ona tham .peratugami pakshaya
එකඟයි
රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ හොඳ මනුස්සයෙක්.. හැබැයි ඔයට ඡන්දෙ දෙන්න බැ me වෙලාවේ
මාලිමාවට චන්දේ දෙන්න....හැබැයි ගොන් සජිත් ට වාඩා විපක්ෂය ට නම් හොදයි මූ....
ඔයත්මලිමාවට එන්න
අපිදෙනව උවිදුට
පුතා නාගානන්ද මහතාව එකතු කර ගන්න.එතුමා පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.
තාත්තා ටනම් අපි ආදරෙයි .
දෙවන පරපුර විනාශ කිරිමෙ ව්‍යාපාරයක් නොවන්න
පිඩිත පන්තියේ ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ජයවේවා
❤❤ hoda wipakshayak ona. Idiriyedi balamu. Ada anura jamapathithumata
අලුත් පක්ෂකට දේශපාලනය කරන්න බැයි ද?
අනිවාර්යයෙන් ආණ්ඩුවේ හොද දෙවල් වලට දෙවන පරපුර අනිවාර්යයෙන් උදව් කරනවා.
මචං ,ඔබ මාලිමාවට හොද විපක්ෂයක් වෙන්ඩ උත්සහ කරනවා කියන එකම මේ ඓතිහාසික ජනතා ජයග්‍රහණයට පිටුපානවා කියන එක නෙවේද?
කුහකකම සහ ඊර්ෂ්‍යාව.
Dena normal pawlak aran balanna. Thatha wageda inna puththu. Nodakin ththawa wikunan jeewath wenna hadana un ratak kohe hadanada..ananyathawayak ko.
NPP යට කඩේ යන පොර වල් ඉන්දියාව ට බැනීමට නියමිතය ලගදිම.
ඇයි දැන් මාලිමාවට ඕන one man show එක්කද 😂
@methikaalahakoonnanayakkar3306 rata awankawa hadanawa nm hora kem commis nathnm vipakshaysk genne ewa kada kappal kaanna neda
මෙපාර චන්දය දුන්නේ npp ට ඉදිරියට ඔබතුමාගේ පක්ෂයට❤❤❤❤
අපේ සහය අනිවාර්යයෙන් තාරුණ්‍ය නායකයන්ට 😍
ඔයාගේ පණිවිඩය කවුරුත් බලන් නෑ සහෝදරයා
එක්කෙනාද ඒ ඇති පුතා 😂😂😂😂
👍👍
ආ එන්න එන්න..
නාමල් ගේ මල්ලි වෙන්න...
දෙකයි පනහට වැටෙන්න නොවෙයි..
සත පනහට වැටෙන පරපුරේ නායකත්වය ගංඩ...
ආසයි නේ😂
උගත් මනුෂ්‍ය යෙක් කතා කරන කොට මාලිමාවේ උන් මඩ ගහනවා රාජපක්ෂ වරුන්ට පාවලා දෙනවා සමාජයේ කට කතා පතුරවලා උන් නටනවා ඉතිං ගොඩාක් ඉන්නේ නූගත් අය මාලිමාව වටා ..😂😂😂
@@chamid6040හරියට හරි,npp අනෙක් අයට කතාකරන්න දෙන්නෙ නැහැ,
එයාල හිතන්නෙ එයාල විතරක් ඉන්න ඕන කියල
Nugathkamai dakka ape pahugeya teke@@chamid6040
දැන් තියෙන පක්ෂ හොද නෑ කියන්නෙ,,, ස,ජ,බ, ටත් එක්ක..
ලංකාවේ මිනිස්සුන්ට පරිකල්පනය ශක්තියක් නෑ.
ඕනම රැල්ලකට අහුවෙනව...
තාත්තගෙ නම නැතිම කරල දාපන් පුතේ