ඔබ‌ෙ දෙතොල් පෙති ලිහී ගීතයට තබ්ලාව වාදනය කරමු. Lesson Video (14)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @amilakodithuwakku1717
    @amilakodithuwakku1717 3 ปีที่แล้ว

    දීර්ඝායු වේවා සර්.
    ⁣සර්ගෙන් තවත් ඉගෙන ගන්න පුළුවන් යහපත් පුණ්‍ය කර්මයක් සර්.සර්ටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 ปีที่แล้ว

    වටිනා පාඩම් මාලාවක් සර්... තෙරුවන් සරණයි..!!!

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තුතියි සර්

  • @punmilachathulakshi9809
    @punmilachathulakshi9809 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර් අපිත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා සර් ගෙන් 🙏🙏

  • @harinthaprabath1331
    @harinthaprabath1331 ปีที่แล้ว

    Good tone❤😊

  • @tharushadinith312
    @tharushadinith312 4 ปีที่แล้ว +4

    ඉල්ලීම සලකා බලා පාඩම කියලා දුන්නට බොහොම ස්තුති සර්

  • @petcafe9671
    @petcafe9671 4 ปีที่แล้ว

    ඔබතුමා පිරිපුන් කෙනෙකු බව දෙනෙ
    හෙකියව අත්නම් දුරකථන අන්කය ලබාදෙන්න

  • @nimanisandeepaniegamage8441
    @nimanisandeepaniegamage8441 4 ปีที่แล้ว +3

    Sir Ho palu wana petha song eke play krana Tabla padha tika play krana widiha ganath video ekak krannako. Thank you so much for these valuable lessons sir. 🙏

    • @janadholakslitdmusic
      @janadholakslitdmusic 4 ปีที่แล้ว

      Math e illeemata kemathiy godakma.. ❤️🙏❤️

  • @bonukaperusinghe4607
    @bonukaperusinghe4607 4 ปีที่แล้ว +5

    අහන්නම හිටපු ප්‍රශ්නය ක් ..අද සර් උත්තර දීල තියෙනවා ...ගොඩාක් ස්තුතියි සර් ..ඊළඟ පාඩම එනකං මග බලාගෙන ඉන්නෙ ..

  • @JeevaniMohotti-on7nz
    @JeevaniMohotti-on7nz 6 หลายเดือนก่อน

    Thank you very much

  • @sanskritbhasha9680
    @sanskritbhasha9680 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්....😍

  • @prabhaniwasanthika7498
    @prabhaniwasanthika7498 4 ปีที่แล้ว +2

    Sathiyen sathiya videos damanna ape sir

  • @gayanidilrukshi9032
    @gayanidilrukshi9032 3 ปีที่แล้ว

    lal sir thablawen pakwaj anga sahitha thal wadanaya karana widiyath kiya denna...

  • @sujathakumari9985
    @sujathakumari9985 9 หลายเดือนก่อน

    Jathika geeyata vayana akaraya penwanna

  • @thamashidilanga9841
    @thamashidilanga9841 4 ปีที่แล้ว +1

    Good and wery clear lesson i hope another lesson wery zone
    Thank you sir

  • @अविनात्विन्दुल-ग6र
    @अविनात्विन्दुल-ग6र 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්..! සර් අලුත් පාඩමක් දානකම් නොඉවසිල්ලෙන් හිටියෙ . බුදු සරණයි සර්💐💐💐

  • @shani1361
    @shani1361 4 ปีที่แล้ว +5

    Sthuthi sir...!! 🙏
    T.M Jayarathna mahaththayage Seetha Arane geethaye interludes wala yana tabla parts tika poddak kiyala denako... loku udawwak sir

  • @udananethsara475
    @udananethsara475 4 ปีที่แล้ว

    ස්තූතියි සර්..❤️🙏

  • @rohansk1
    @rohansk1 3 ปีที่แล้ว

    කරුනාකර අක්ෂර මාලාව අඇතුලත් කරන්න.

  • @JeevaniMohotti-on7nz
    @JeevaniMohotti-on7nz 6 หลายเดือนก่อน

    සර් දෛවයෝගයකින් පාඩම දාන්න pls

  • @upulkumara227
    @upulkumara227 2 ปีที่แล้ว

    කරැණාකරල ඔබතුමාගෙ දුරකතන අංකය දෙන්න පුලුවන් ද

  • @nadeerasampath1368
    @nadeerasampath1368 3 ปีที่แล้ว

    මගෙ නාමලි බැඳි ආදරෙ
    දීපචන්දි ද වාදනය වෙන්නෙ සර්.

  • @nalakasumedha128
    @nalakasumedha128 2 ปีที่แล้ว

    Sar hemin wadanaya karanna ko

  • @Sameepa_17
    @Sameepa_17 4 ปีที่แล้ว +1

    Sir hopalu wanapetha song eke tabla padha play Karana widiha dala video ekak karannakoo.

  • @susanthadesilva5862
    @susanthadesilva5862 4 ปีที่แล้ว +2

    Plase sir lern a tabla beat in Chandra mandale setapuna punchi saviye - sunil edirisinghe

  • @rangajeewandw8782
    @rangajeewandw8782 3 ปีที่แล้ว

    Sir mage namali play karala pennanna

  • @binupaekanayake2992
    @binupaekanayake2992 4 ปีที่แล้ว +1

    sir marambari laggiya gahana widiya pennana puluwanda