ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ටේබල් එකක් හදාගෙන ඕවා වැඩකරන හැටි පෙන්නහං. මිනිස්සුන්ට ඕකෙ අවබෝදයක් ගන්න පුලුවන් එතකොට. තව ටිකක් ඕවා ගැන හොද අවබෝධයක් ලබාගෙන වැඩේ කරන්න . මොකද අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම නැත්තන් කටඋත්තර නැති වෙනවා. ඉලෙක්ට්‍රොනික් කියන්නෙ සාගරයක් වගේ විශාල දෙයක්. අපිත් කෝස් කරල ඉගනගෙන කලත් දවසින් දවස අලුත් වෙන ඉලෙක්ට්‍රොනික් තාක්ශනයත් එක්ක යන්න හැමදේම අද්‍යනය කරන්න ඕන. තව කෙනෙක්ගෙ බිස්නස් එකක් කඩාගෙන තමන් නැගිටින්නත් හිත්න එපා. කොලබ යන මිලත් හොයල බලන්න.කඩේකින් කෑලි 10ක් 20ක් අරන් අඩුවට දුන්න වගේ නෙමේ ඒවගෙ රෙපෙයාර් එකක් ආවම ආයෙ මාරු කරන්න අමාරුයි. ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් උනත් ක්‍රමයට කරන් ගියාම කරන් යන්න පුලුවන් . පොඩ්ඩක් හිතල බලහං . අඩු ලාබ වැඩි බිස්නස් තමා. ඒත් රෙපෙයාර් එකක් ආවොත් ගත්ත ලාබෙට වඩා ගානක් යාවි ආයෙ හදල දෙන්න ගියාම.
Umba wage wedi gaanatatha vikunanna kiyanne.
@@ranasingheonlineshop1097 බ්‍රදර්, මම ශොප් එක හදන් යන ගමන් ඉන්නෙ, අනිත් එක මට පුලුවන් උපරිම සදාරනෙට තමයි මම මේක කරන්නේ, තව දෙයක් මම youtube එකට අලුත් උනාට මම online බිස්නස් එක පටන් අරන් ගොඩක් කල්, මමත් ඔයාගෙ වීඩියෝ බලනවා මට එන බිස්නස් මගෙ ළඟ නැති දේවල් මම කියලා තියනවා රනසිංහ අයිට කතා කරලා බලන්න කියලා, මට කතා කරපු අය දන්නවා ඇති. ඔයා නිතරම කියනවා නේද අඩුවට දෙනව කියලා කට්ටිය බනිනවා එත් ඔයාට ටාගට් එකක් තියනව කියලා, ඒ වගේම ටාගට් එකක් මටත් තියනව, අනිත් එක එකම ෆීල්ඩ් එකේ ඉන්න අපි අතරෙ හොද එකමුතු කමක් තියෙන්න ඕනේ, අපි එකතු වෙලා හොද ගමනක් යමු, කාටවත් ඉරිසියා කරලා වැඩක් නැ, මම කවදවත් තවත් කෙනෙකුගෙ බිස්නස් එකක් කඩන අරමුණකින් වැඩ කරලා නැ, කොහොම උනත් අදස් ටිකට ස්ත්තූතියි🙏 ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා, ආදරෙයි ❤
Ayyagen gathha amp eka 🧀 wage wada 🔥
උබෙත් ගාන වැඩි නෙ බන් 😂
@@yashithakalhara9768 මට දෙන්න පුලුවන් ගාන තමයි ඉතින්
මමත් මේ අයියගෙන් ස්පිකර් එකකුයි ඈම්ප් එකකුයි ගත්තා බඩු හොදයි ඒ වගෙම මිලත් අඩුයි බය නැතුව ගන්න 👌
@@ThusithaThusitha-h1w 🙏
උදව්වක් කරන්න පුලුවන්ද
@@dasunnayanajith2009 කියන්න
Brother subwoofer out ekak thiyena board thiyada? 2.1
bro oya amplifier board eka stereioda ? sub out nadda ? 2.1 board thiyanawada ? thawa dyak video eka karaddi oya board IN OUT gana pahadiliwa kiyanna. thank
Bluetooth kit eka ganna thiyenawada
Maka hodai math aragata superi
@@chamindawijethunga3449 thanks for you
NEON RGB light strip naddaq
@@Tharakapramod-rv2ex na brother
Bluetooth kit eke 5v12v dekama denna puluwanda
@@suranadarshana7815 puluwan
👍❤
oya amp eke Echo nedda Mic walata?
@@indikaentertaintment6120 na sir
ඔයා කරන වැඩෙ හොදයි ඒක තවත් හොද වෙනවා පුලුවන් නම් ඔය ඇම්ප් ලයිට් වගෙ දෙවල් වීඩියෝ එක අතර තුර වෙලාව දික් නොකර ඒවගෙ ක්‍රියාකාරිත්වය පෙන්නන්න එතකොට බලන අයට ඔයිට වඩා ලොකු අදහසක් ගන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් නම් හොදයි කියලා මට හිතෙනවා
@@krishananurada6276 issarahata karannam, thank you
Pxel led nadda
@@Suranjith-e2c දැනට නැ ලගදිම ගේන්නම්
Crossover අනිවාරෙන් ගේන්න
@@ThusithaThusitha-h1w eelaga eken
අහන් ඉන්න කම්මැලියි bro .උබට නිදිමතද?
Address eka danawada ඇවිත් ganna
Lenadora , dambulla
Buffel nedda
@@kumararathnayaka1934 තියනවා
මෙක sub විතරද
@@nuwanwihaga7479 bt thiyanawa
Bluetooth amp thiyenawada
@@sahanmadushanka9669 thiyanawa