RAINI 🎄 Sanda Horen (සඳ හොරෙන්) | Naththal Tharuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 147

  • @RainiCharuka
    @RainiCharuka 3 ปีที่แล้ว +84

    තරු පායලා අහසේ නත්තල් රෑ..
    හිරු පායලා මසිතේ නත්තල් රෑ..
    සඳ හොරෙන් දිලී සිසිලේ
    හිරු කෙමෙන් කිඳී සයුරේ
    නත්තල් දින හැන්දෑවේ
    සුවය දැනී
    සිත පහන් වෙලා සැමගේ
    හිරු කෙමෙන් කිඳී සයුරේ
    නත්තල් දින හැන්දෑවේ
    සුවය දැනී
    සිත පහන් වෙලා සැමගේ
    දුර ගම්මානේ නිල් වෙල් යායේ
    සිලිසිලි නාදේ
    සතුට කියන්නේ ඔබ ආවායැයි
    පණිවිඩ දෙන්නේ
    පැණි වවුලන්නේ පළඟැටියන්නේ
    ඇයිද හඬන්නේ
    දෙව් බිළිඳානන් මරි මව් තුරුලේ
    සුව බර නින්දේ
    සඳ හොරෙන් දිලී සිසිලේ...
    ලෝ මැවු දෙවිඳා බිළිඳු වෙසින් ආ
    මේ නත්තල් දා
    එතුමන් පුදලා එතුමන් යැදලා
    සංකා නිවිලා
    ලෝ පව් දුරලා අප ගලවන්නට
    ආ දෙව් කුමරා
    පසසමු එක්වී ගී පද ගයලා
    රබාන වයලා
    සඳ හොරෙන් දිලී සිසිලේ…
    සැන්ඳෑ වෙලා..
    In the evening light..
    සඳ පායලා..
    The moon is shining bright..
    තරු පීදිලා..
    What a lovely sight..
    නත්තල් වෙලා..
    Oh it's Christmas night.. 2X
    Original Artist - Chandralekha Perera
    Lyrics - Rookantha Goonatillake
    English Lyrics - Rookantha Goonatillake
    Melody & Music - Rookantha Goonatillake

  • @SANUKA
    @SANUKA 3 ปีที่แล้ว +55

    😍😍😍😍😍

  • @WindyGoonatillake
    @WindyGoonatillake 3 ปีที่แล้ว +57

    🥰🎄❄️💚❤️✨

  • @Dineshmusicalpage08
    @Dineshmusicalpage08 2 ปีที่แล้ว +5

    කතෝලික ආගමට කරන සේවයට ඔබට ගොඩක් ස්තුතියි......👏
    ජේසු පිහිටයි ඔයාලට......🙏
    Dinesh Musical Page 🎵 සුභාශිංසන.....🔥🌹👌

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 ปีที่แล้ว +6

    ආසම කෑල්ල ❤️
    සඳ හොරෙන් දිලී සිසිලේ
    හිරු කෙමෙන් කිඳී සයුරේ
    නත්තල් දින හැන්දෑවේ
    සුවය දැනී
    සිත පහන් වෙලා සැමගේ

  • @royfonseka5123
    @royfonseka5123 22 วันที่ผ่านมา +1

    Thank you ruka. Praise the Lord. We are from italy 🇮🇹

  • @priyanifernando8693
    @priyanifernando8693 3 ปีที่แล้ว +8

    අහගෙන ඉන්න ආසයි . රයිනි හරිම ලස්සනයි ගායනාව . ජේසු පිහිටයි ❤️❤️❤️🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @_chathu
    @_chathu 2 ปีที่แล้ว +2

    රයිනී අක්කී පාර පැහැදිලී අපි හරි පරිස්සමින් මේ ගමන යමු හැමදාමත් ඉන්නවා ඔබ සමග ආදරෙයි ගොඩක ♥️♥️😘

    • @RainiCharuka
      @RainiCharuka 2 ปีที่แล้ว +1

      Love you darling 🥺♥️😘

  • @ArjunaRookantha
    @ArjunaRookantha 3 ปีที่แล้ว +23

    Rookantha අයියා අති විශිෂ්ටයි! නියමයි Raini.👌❤️ මුලු ලෝකෙටම සුභ නත්තලක්.❤️🙏🌏 🇱🇰

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +6

    රූකාන්ත ගුණතිලක නලා ගහනවා දැක්කමයි.

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +2

    ගායනය හරිම ප්‍රියයි

  • @jerrycreations5854
    @jerrycreations5854 3 ปีที่แล้ว +6

    Beautiful beautiful
    Thanks
    God bless you

  • @dulekalamali7683
    @dulekalamali7683 3 ปีที่แล้ว +14

    අනේ මම ආසම එකක් මේක. රෑ මැදියම් යාමේ , ජේසු ජේසු ඔබ ඉන්නවා ඒකත් ලස්සනයි😘😘😘සේරම හරිම ලස්සනයි ඔයාලා කියද්දි

  • @vijitharoshan7571
    @vijitharoshan7571 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි… රෑකාන්ත කියන්නේ වැඩ්ඩෙක්

  • @SachiniPerers
    @SachiniPerers 18 วันที่ผ่านมา

    wow.very .beautiful ..✝❤️🌲🌲🌲🌲✨️✨️✨️🥀🥀🥀🥀🥀🙌🙌🙌

  • @ruwaniMariam
    @ruwaniMariam ปีที่แล้ว +1

    Wow verry beautiful 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤ 2:53

  • @Jay_rush
    @Jay_rush 3 ปีที่แล้ว +7

    Hush, my sweet. These tornados are for you.🌪✨💕

  • @deepafdo9919
    @deepafdo9919 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි💖💖🌹🌹

  • @ishararajakaruna4665
    @ishararajakaruna4665 3 ปีที่แล้ว +12

    Wow nice ❤️✨
    I'm buddhist but i love christmas 🎅❤
    Love this song
    Raini 🌎❤️💯✨️

  • @vermashanelperera1922
    @vermashanelperera1922 2 ปีที่แล้ว

    Ane lassanai Rokantha aiye ane. Lassana. Ane godakk pin. Apita lassana sindu ahanna avasthava labadunnata

  • @chamikalakmali2975
    @chamikalakmali2975 2 ปีที่แล้ว

    Lassanai akkiyo ආදරෙයි ❤️❤️❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +5

    Thank you Raini Prinses!! Beautiful Christmas Song. 👏👏❤❤🌻🌻🔔🔔🌲🎉🥂

  • @ayshikaperera2276
    @ayshikaperera2276 3 ปีที่แล้ว +8

    Raini looks million dollars. Soo beautiful. Everything is perfect. The voice, look, performance, lyrics and the music absolutely amazing. I believe this is the best from the collection. 💕💕💕

  • @Roshanara70
    @Roshanara70 3 ปีที่แล้ว +8

    You sound fabulous. You also wear that shade of beige very well!

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 3 ปีที่แล้ว +1

    රූකාන්ත ,
    ලස්සන වැඩසටහන
    එතෙක් මෙතෙක් දුටු!

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 3 ปีที่แล้ว +2

    Really phenomenal Raini

  • @rajanthony3136
    @rajanthony3136 3 ปีที่แล้ว +3

    Brilliant performance, excellently arranged, keep it up.

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว

    මගේ වස්තුවේ ❤

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...හැමෝටම ජේසු පිහිටයි !! සුබ නත්තල් !!...

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 3 ปีที่แล้ว +2

    What a lovely musical family Goonatillakes.

  • @JinkingJin
    @JinkingJin 3 ปีที่แล้ว +2

    Woww ❤️😍 windy akkigeth ekk ikmnata danna ❤️

  • @salgadocreation5028
    @salgadocreation5028 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ ඔයා ❤❤❤❤

  • @danushaperera8694
    @danushaperera8694 3 ปีที่แล้ว +6

    Wooow last part🔥⚡harima lassanai akki..love it😍😍

  • @smantya1717
    @smantya1717 2 ปีที่แล้ว

    ජයවෙවා

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial 3 ปีที่แล้ว +2

    🌟 නත්තල් තරුව 🌟

  • @globetrottingferdis
    @globetrottingferdis 2 ปีที่แล้ว +1

    Raini's voice is a beautiful mix of Rooka and Chandraleka. It gives such a unique vibe ❤️

  • @UnityInDiversity123
    @UnityInDiversity123 3 ปีที่แล้ว +4

    Beautiful singing

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +8

    Got goosebumps from 3:40 😍❤️✨🔥

  • @malinagangani9902
    @malinagangani9902 2 ปีที่แล้ว

    නත්තලට තව කල් තිබුනත් මේ ගී මතකයේ තියෙන තාක් හිත නිතරම සතුටින් පිරෙනවා...හැමටම සුභ නත්තක් උදා වේවා මේ වසරේ ත්...💖💖🙏🙏

  • @신수란기
    @신수란기 3 ปีที่แล้ว +1

    Very nice 💐🙏🎄

  • @dimalgamage4159
    @dimalgamage4159 ปีที่แล้ว

    @RAINI AKKA your voice is amazing love this..😌❣️❣️

  • @SubhathSanjula
    @SubhathSanjula 3 ปีที่แล้ว +2

    😍♥️🎄

  • @TheSineth
    @TheSineth 3 ปีที่แล้ว +4

    Favourite ever !
    Love u R ❤

  • @anjy.jay05
    @anjy.jay05 3 ปีที่แล้ว +2

    Addicted 🌺💝

  • @paulfernando8815
    @paulfernando8815 3 ปีที่แล้ว +4

    What a voice? Unique and pristine...

  • @rishshan1990
    @rishshan1990 3 ปีที่แล้ว

    nangii boo💖💖

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว

    Catholic agamata sangeethayen karana sewaya🙏🙏🙏✝️✝️

  • @uncomaaRoxx
    @uncomaaRoxx 3 ปีที่แล้ว +8

    Nice voice and Great seassonal music.. Love it...😍😍😍

  • @nafry9992
    @nafry9992 3 ปีที่แล้ว +1

    ඒ වොය්ස් එක
    💗💗💗💗💗💗R
    💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithsamarasinha2853
    @lalithsamarasinha2853 2 ปีที่แล้ว

    Love your voice and the performance keep up the good work

  • @rukshala917
    @rukshala917 3 ปีที่แล้ว +3

    හැරීම ලස්සනයි .raine sin karanawa supiriyatama .

  • @m.r.msteve3520
    @m.r.msteve3520 3 ปีที่แล้ว +2

    Jesus blesss😘😘😘😘😘😘😘

  • @piratheepanjeevaratnam3904
    @piratheepanjeevaratnam3904 3 ปีที่แล้ว

    Wow👏🏻👏🏻👏🏻👏🏻👏🏻🌹

  • @avishkavishmal1637
    @avishkavishmal1637 2 ปีที่แล้ว +1

    Wow woww 😍R♥️

  • @mihingamage4810
    @mihingamage4810 3 ปีที่แล้ว +3

    Superb singing Raini… 💐💐God bless you!

  • @anomamedeniya3296
    @anomamedeniya3296 2 ปีที่แล้ว

    මුලුවැඩ සටහනම ඉතා සුන්දරයි සාර්ථකයි

  • @gihanchameera6881
    @gihanchameera6881 2 ปีที่แล้ว

    👍🙏🙏❤️❤️So nice 🌹

  • @sheronlevin3524
    @sheronlevin3524 3 ปีที่แล้ว +3

    අන්තිම කෑල්ල නම් සුපිරියටම කියනවා 🤩🤩🤩

  • @sandalinethma8008
    @sandalinethma8008 3 ปีที่แล้ว +3

    Wowwwwww😍😍😍superb...that voice 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 3 ปีที่แล้ว +4

    Bful performance Raini. Love it.

  • @wimalaranathunga8766
    @wimalaranathunga8766 2 ปีที่แล้ว

    Adarei lassanai jesu pjhitai

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 2 ปีที่แล้ว

    Beautiful Raini my queen❤️❤️
    Merry x'mas lovely family❤
    God bless

  • @shaznags8880
    @shaznags8880 3 ปีที่แล้ว +2

    My favourite ❤❤❤

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 3 ปีที่แล้ว +4

    Oh. I was waiting for her song. Perfect 😍😍😍.

  • @lochanaboy8262
    @lochanaboy8262 3 ปีที่แล้ว +2

    nice and very beautifull song , I like it

  • @amandarasandika8529
    @amandarasandika8529 3 ปีที่แล้ว +6

    Woww much awaited performance of the whole concert ♥️♥️♥️ Mesmerizing 😘😘😘😘😘 Love this beautiful song 💐💐💐

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว

    Jasu pihitai 🙏🙏🙏❤️❤️🌺🌺🌺

  • @kithminiamarasinghe4486
    @kithminiamarasinghe4486 3 ปีที่แล้ว +3

    Wow! ❤✨

  • @chathunliyanage7851
    @chathunliyanage7851 3 ปีที่แล้ว +4

    Raini's voice❤️😌🔥🔥

  • @phonephone235
    @phonephone235 2 ปีที่แล้ว

    Waaaa

  • @namalidias2375
    @namalidias2375 3 ปีที่แล้ว

    geetikawa lasanie thankue jeases amen

    • @amilazoysa4683
      @amilazoysa4683 2 ปีที่แล้ว

      පොඩි කාලේ ආසම නත්තල් ගීත එකතුවක්..නත්තල් දවසෙ රෑ පල්ලියට ගිහින් පූජාව ඉවර වෙල හැමෝම බදාගෙන සුභ පතලා ගෙදර ඇවිත් මේ ගීතීකා අහද්දි දැනෙන හැඟීම මාරයි..අද මම මගෙ චූටී දුවත් එක්ක මේ ගීතීකාව අහද්දි ඇස් වලට කදුලු ඉනුවා ඒ අතීතය මතක් වෙලා❤️ Thank you sir. Rookantha Gunathilaka for giving us many wonderful hymns. God bless you all💖

  • @tineshawijesuriya9612
    @tineshawijesuriya9612 3 ปีที่แล้ว +1

    Beautiful 😍❤❤❤

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +1

    Raini girl ♥️♥️♥️

  • @champjagoda712
    @champjagoda712 3 ปีที่แล้ว +1

    Hallelujah!!!!!!!!!

  • @Ivankasilva
    @Ivankasilva 3 ปีที่แล้ว +3

    Love this Akki... Bravo 😍😍

  • @thusharisandya3773
    @thusharisandya3773 3 ปีที่แล้ว

    Lassan paulak. Jesu pihitai

  • @thusharisandya3773
    @thusharisandya3773 3 ปีที่แล้ว

    Lassan paulak . Jesu pihitai🙏🙏🙏

  • @milasolomonjacob7442
    @milasolomonjacob7442 3 ปีที่แล้ว +1

    Excellent 😊

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว

    Akki bole ❤️

  • @keshanisilva4508
    @keshanisilva4508 3 ปีที่แล้ว +2

    ❤😍

  • @nisadaslk3600
    @nisadaslk3600 3 ปีที่แล้ว

    🤗👌hareema lassanayi ..God bless and protect you all 🌹❤️😇

  • @dewkumarage8363
    @dewkumarage8363 3 ปีที่แล้ว +1

    Beautiful ♥️

  • @Shaysstory2012
    @Shaysstory2012 3 ปีที่แล้ว

    wow.🎷🥁🎺🎤🎼🎧🎄❤️

  • @crickvithhariya4181
    @crickvithhariya4181 3 ปีที่แล้ว

    Lassanai akke oyage song❤️‍🔥❤️‍🔥

  • @indraniandersson2903
    @indraniandersson2903 3 ปีที่แล้ว

    Lassaaniii.

  • @SheharaSantiago
    @SheharaSantiago 3 ปีที่แล้ว +3

    😍😍😍🎄♥️

  • @leowilegoda7380
    @leowilegoda7380 3 ปีที่แล้ว +1

    Great....! May God bless you...!

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 3 ปีที่แล้ว

    Lassanai.merry Christmas

  • @thilinamadusanka171
    @thilinamadusanka171 3 ปีที่แล้ว +1

    👍👍❤️❤️🌹🌹🌹

  • @gtvlanka
    @gtvlanka 3 ปีที่แล้ว

    Wow ....🌎🎄👍

  • @mihirisrinika3691
    @mihirisrinika3691 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว

    Great song! Amazing voice! 👌👏💐❤️🇺🇸

  • @shantidon9372
    @shantidon9372 3 ปีที่แล้ว

    Lassnai godak jp❤️❤️❤️

  • @chathurikakkp4305
    @chathurikakkp4305 2 ปีที่แล้ว

    ❤️💐

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว

    Wow❤️

  • @loshiaparekka2012
    @loshiaparekka2012 3 ปีที่แล้ว

    One of my favorite singer ....rukantha gunathilake......"adara mage jesuni"

  • @sachinfernandopulle894
    @sachinfernandopulle894 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @hasani436
    @hasani436 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @ayathma
    @ayathma 3 ปีที่แล้ว +1

    ❄🌲❤✨

  • @danyawindy1515
    @danyawindy1515 3 ปีที่แล้ว +1

    ❤️