Rookantha 🎄 Kandu Mudune (කඳු මුදුණේ) | Naththal Tharuwa
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
- Artiste - Rookantha Goonatillake
Album - Naththal Tharuwa (නත්තල් තරුව)
Music & Melody - Rookantha Goonatillake
Lyrics - Sunil Sirisena
English Lyrics - Rookantha Goonatillake
Music Direction - Rookantha Goonatillake
Instrumentalists
Sugath Hettiarachchi - All Keys
Shamila Siriwardana - Drums
Nalina Kasmira - Electric Bass
Prashan Fernando - Double Bass & Electric Bass
Raash Perera - Acoustic Guitar, Rhythm Guitar
Buddhika Perera - Lead Guitar, Acoustic Guitar, Mandolin, Banjo
Kamal Perera - Lead Guitar
Nuwan Liyanage - Percussion, Sri Lankan Drums
Shashi Chathuranga - Sri Lankan Drums
Rusiru Rathnayaka - Sri Lankan Drums
Jayantha Dissanayake - Soprano, Alto & Tenor Saxophone
Janith Gamlath - Alto Saxophone @ A Team Horns
Prashan Bastiansz - Trumpet @ A Team Horns
Nuwan Gunawardhana - Trombone @ A Team Horns
Susil Amarasinghe - Violin
Rukshan Gunawardhane - Violin
Darshana Amarasinghe - Violin
Ravindra Weerawardana - Violin
Dilpahan Mallika Arachchi - Violin
Rochana Ramanayake - Cello
Indika Rajintha - Harmonica, Accordion & Flute
Mahesh Pathmakumara - Sitar
Recording Engineers
Manjula Bandara @ Sense Music Studio
Rukshan Ranathunga @ Infinity Studio
Devin de Alwis @ Heart&R Studio
Mixing & Mastering Engineer - Vinod Melpitiya @ Wayo Mix House
Choir - Umara & The පිranhas
Dinuki Thrikawala
Natash Perera
Adithya Weliwatta
Thushan Benjamin
Nipuni Herath
Senadi Raddalgoda
BinalieI Liyanage
Dhanuki Yasurika
Aushadie Wickramasinghe
Malindu Fernando
Jayami Alwis
Sadeepa Diddeniya
Waruni Gunathilake
Pasindu Gunathilake
Amelia Wijesooriya
Hashen Silva
Migantha Wijedasa
Subhath Peiris
Krishadhi Ranathunga
Harith Wijeratne
Sayumi Sasanga
Sachin Kolombathantri
Natashi Fernando
Choir Vocal Arrangements - Rookantha Goonatillake
Choir Training & Choreography - Umara Sinhawansa @ Umara Music Studio
UMS Staff:
Anupama Perera
M. Pavithra
Chathurika Karunathilake
W.A.D Padmini
Akash Amarasinghe
Hair & Makeup Sponsor - Aweera Hair & Beauty by Asanka Weerasekara
Makeup - Priyantha Dissanayaka
Aweera Staff - Dinushi Shanika, Induwara Dhanushka, Chamila Ruwan Kumara
Rookantha's Costume :
Jacket - NB Luxury Designerwear by Namal Balachandra (Special Thanks - Dineth Rathnaweera @ NB)
Rookantha's Eyewear Sponsor - Wickramarachchi Opticians
Sanuka's Costume - NB Luxury Designerwear by Namal Balachandra (Special Thanks - Dineth Rathnaweera @ NB)
Raini's Costume - TODOS by Thushani Rodrigo
Windy's Costume - TODOS by Thushani Rodrigo
Sound Equipment (For Video) - Legato Soundscape by Amila Gayan De Silva
Live Sound Engineer (For Video) - Chamith Maduranga @ Legato Soundscape
Legato Staff - Pradeep, Manohara, Chaminda
Electric Grand Piano Sponsored by - Yamaha Music Centre
Thisara Imbulana Films
Director
Thisara Imbulana
Director of Photography
Samantha Samaranayaka
Editor
Chandana Prasanna
Assistant Director
Thisara Mangala Bandara
Costume Designer for Extras
Sudheera Chandrasena
Makeup for Orchestra & Extras
R.A. Mohan Ramanayaka
Avishka Chathuranga
Art Director
Chinthaka Wijerathna
Art Assistants
Saman Sri Narayana
Sameera Prasad
Danuka Nadeeshan
Sudarshan Bandaranayaka
Production Manager
Manula Ramanayaka
Production Assistants
Ranjith Priyantha
Upul Kumarasiri
Chanaka Jayawardena
Dance Choreography
Gayan Srimal
Dancers
Eshani Dilhara
Chathura Sandaruwan
Ayesh
Christina
Minul
Hansadi
Menuli
Extras
Dewduni Perera
Shehan Jayasekara
Prasad Maduranga
Tharinda Jayasinghe
Vibhavi Vimansa Rajapaksha
Chalani
Dasun Vimukthi
Niroshan Malinda Bandara
Rumesh Chamara
Sakvithi Gunarathna
Danusha Pathirana
Rajitha Gunarathna
Dilanka Rajapaksha
Neelaka Bandara
Maheeka
Nethula
Chathuranga
Logo Designer
N.B. Jayawickrama
Logo Animation
Rivinu Amanda
Special Thanks
Sanuka Wickramasinghe
Umara Sinhawansa
Ravi Athukorala
Merril Perera
Rajeewa Fernando
Shan Hettiarachchi
Aadhil Fuzlulhaq
Chamathkara J. Jayasooriya
Pastor Dimuth Fernando
Lyrics :
කඳුමුදුනේ සුදුපාටින්
හිම පියවිලි එලන්නේ
ඒ අතරින් පාළු රැයේ
රන් තරුවක් දිලෙන්නේ
හා හා.. හා හා..
රජදරුවෝ රන් තරුවෙන්
මඟ සළකුණු සොයන්නේ
බෙත්ලෙහෙමේ ගවමඩුවේ
දෙව්බිළිඳුන් උපන්නේ
හා හා...
ගව පැටවුන් හඬ නොදී
කන් ඔසවාගෙන හිඳී
දෙව් බිළිඳුන් සුව රැඳී රැඳී
මරි මව් තුරුළේ හිඳී
බොල්පින්නෙන් නව ලොවකට
සුබ ආසිරි සලන්නේ
හඬගාමින් දිය දහරා
කඳු පහළට බසින්නේ
හා හා.. හා හා...
ලා අරුණළු කිරණ වැදී
රන් දේදුනු මැවෙන්නේ
දෙව්බිළිඳුන් ඉපැදීලා
මුළු ලොවටම කියන්නේ
හා හා..
ගව පැටවුන් හඬ නොදී
කන් ඔසවාගෙන හිඳී
දෙව් බිළිඳුන් සුව රැඳී රැඳී
මරි මව් තුරුළේ හිඳී
2x
This is Christmas time
Hear the bells and chimes
The star above is shining
Have A Merry Christmas Time
3x
#NaththalTharuwa #Rookantha #KanduMudune #නත්තල්තරුව #රූකාන්ත #කඳු මුදුණේ #christmas #raini #windy #sanuka
කඳුමුදුනේ සුදුපාටින්
හිම පියවිලි එලන්නේ
ඒ අතරින් පාළු රැයේ
රන් තරුවක් දිලෙන්නේ
හා හා.. හා හා..
රජදරුවෝ රන් තරුවෙන්
මඟ සළකුණු සොයන්නේ
බෙත්ලෙහෙමේ ගවමඩුවේ
දෙව්බිළිඳුන් උපන්නේ
හා හා...
ගව පැටවුන් හඬ නොදී
කන් ඔසවාගෙන හිඳී
දෙව් බිළිඳුන් සුව රැඳී රැඳී
මරි මව් තුරුළේ හිඳී
බොල්පින්නෙන් නව ලොවකට
සුබ ආසිරි සලන්නේ
හඬගාමින් දිය දහරා
කඳු පහළට බසින්නේ
හා හා.. හා හා...
ලා අරුණළු කිරණ වැදී
රන් දේදුනු මැවෙන්නේ
දෙව්බිළිඳුන් ඉපැදීලා
මුළු ලොවටම කියන්නේ
හා හා..
ගව පැටවුන් හඬ නොදී
කන් ඔසවාගෙන හිඳී
දෙව් බිළිඳුන් සුව රැඳී රැඳී
මරි මව් තුරුළේ හිඳී
2x
This is Christmas time
Hear the bells and chimes
The star above is shining
Have A Merry Christmas Time
3x
Original Artiste - Rookantha Goonatillake
Music & Melody - Rookantha Goonatillake
Lyrics - Sunil Sirisena
රූකාන්ත.. අයියේ.. රයිනිටයි.. වින්ඩිටයි... ලේඛාටයි. අමතර ඉන්න අනිත් ලේඩිල.. දෙන්න කවුද?.....
වචන නම් හරිම ලස්සනයි ගායනයත් ලස්සනයි ... ❤❤❤ 100 පාරක් විතර ඇහුවා 😍🎅
@@sheengamagee1323 ශ්‍රියාලේඛා - චන්ද්‍රලේඛාගේ නංගි, මරිටා - මගේ අක්කා
තෑන්ක්'ස්👍👍👍👍
❤️
දෙවිදුන් දුන් පිදුම තිලිණය..රූකාන්ත❤ ඔබ ආශ්චර්යකි..ඔබ වැනි මිනිසෙකු ම්නිසෙකු මේ ලක්දෙරණ මත තවත් නැත.
ලොවෙත් නැත.
ලොවි ගහෙත් නැත..Bless You all..in the name of YASHUWA (Jesus)
කොච්චර ඇහැව්වාත් එපා වෙන්නැ❤❤🌲🌲සුභ නත්තලක් වේවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට 🙏🙏
අනිවාර්යයෙන් 🙏
Obage පවුලේ සැමටම saha obata Jesu pihitai .
𝑀𝑒𝓇𝓇𝓎 𝒞𝒽𝓇𝒾𝓈𝓉𝓂𝒶𝓈! ☺️❤️🎉✨
Merry Christmas to you and Sanuka.💗💗💗
දෙවියෝ දුන්න ලස්සන කටහඩ ජේසු වෙනුවෙන්ම ලස්සන ගිතිකා රූකාන්තගේ අති මිහිරි කටහඩින්ම ඇහෙනකොට පුදුම හිතෙනවා. ජයවේවා. නිරෝගී වේවා.
Merry.christmas🎉🎉🎉🎉🎉
තත්ත්වයට ,නම්බුවට,ප්‍රසිද්ධියට ආගම පාවා නුදුන් සුපිරි ගායක පවුලට දෙව්මව් පිහිටත් ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා.❤
අනිවාර්යයෙන්ම. ප්‍රසිද්ධිය වෙනුවෙන් දෙවියන්වහන්සේට සාක්ෂි දැරීම අත්නොහළ, කතෝලික අනන්‍යතාවය එලෙසම රකින අති දක්ෂ ගායකයෙක්...❤❤❤
මුලු කතෝලික ආගමටම කරපු මහත් සේවාවටම ඔබතුමන්ටත් පවුලේ සියලු දෙනාටත් නිරෝගී සැප සමිිපත වැඩි වැඩියෙන් ලැබෙිිවා. ජේසු පිහිටයි!
Being a Buddhist, I too admire his thoughtfulness of composing all the awesome lot of Christmas songs.. Merry Christmas in advance to the blessed musical family. May God Almighty's endless blessings shower upon this musical family always with happiness n success.
Yes
Ru kantha.... Proud of you..
Rookantha is one of the finest musicians in the country ❤
කියන්න වචන නැ මාරම ආඩම්බරයි king of music srilanka ❤️
Ape game naththal enewa kiyaddith eketeme ahenne methumage hade😊
හරිම ලස්සනයි රූකා මාමගෙ කටහඩ නම්.......කියන්න වචන නෑ.👌👌👌
Super good Luke
It is sheer delight listening to your Christmas melodies with pleasing music and lovely voices, I am really enjoying listening to these melodies with out even understanding the language. Xmas greetings from India, God bless you all.
Ma ha sinasenna jesu jesu bilidu upan naththale❤❤❤❤❤❤
God bless you❤🎉❤🎉❤🎉
එදා වාගේ ම අදත් මම ඔබේ සිංදුවලට ආශයි. ජෙසු පිහිටයි ඔබේ පවුලටම.
දෙවියන් වහන්සේ පවා පුදුම කරවන පුදුම දක්ශ නිර්මාණ මේවා.ඔබටත් පව්ලේ සියලු දෙනාටත් ජේසු පිහිටයි
DEAR GOD ,GIVE
THEM TO MORE AND MORE POWER AND ABILITIES TO SING TO THE
GOD . I; B FERNANDO WADDUWA
මම දැක්ක ලස්සනම නත්තල් වැඩ සටහන.හරිම සුන්දරයි.ෙය්සුස් වහන්ෙස්ට මහිමය ෙවිවා.God Bless all
❤❤❤❤❤❤❤❤❤❤🎉
❤feels like heaven 🎉most blessed artist in sri Lanka… catholic hymns never spread
without your voice…❤❤❤
මේ නත්තලටත් christmas song programme එකක් කරන්නකො.❤️😍මන් ආසම ගීතිකාව රෑ තරු බබලනවා ගීතය.ඒත් මේකෙ ඒ ගීතය ගායනා කරේ නෑනේ.🥺
Upload karanalan balan hitiye.....
දෙවියන් වහන්සේට පුදකරන මේ ආදරේ වෙනුවෙනම බිහිවුන කටහඩේ හිමිකරැ...
රෑකාන්තයානන්.....
ඔබට ස්තුති
ලස්සනයි ජෙසු පිහිටයි
කවුද ආසම ගායකයා සංගීතඥයා කියලා ඇහුවෙත් කට පුරා හදවතින්ම දෙන උත්තරේ තමයි රූකාන්ත ගුණතිලක . රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ඒ ගීත ගැන විචාරය කරන්න මම සුදුසුකම්වලින් නං ගොඩක් අඩුයි . ඒ උනාට මගේ ලොකු අධ්‍යයනයක් රූකාන්ත මහත්මයගේ ගීත ගැන තියෙනවා . අහම්බෙන් සංගීතයක් ඇහෙද්දි " ආ මේක රූකාන්ත මහත්මයා කරපු සින්දුවක් සංගීතයක් වෙන්න ඇති " කියන මට්ටමේ අනන්‍යතාවක් රූකාන්ත මහත්මයාගෙ සංගීත භාවිතයෙ තියෙනවා . ඒක කිසිසේත්ම ඒකාකාරී බවක් නෙමෙයි . ඒක වෙනම රස වර්ගයක් . Church organ, funky සද්ද , guitars , strings පාවිච්චි වෙන විදිය හරිම අනන්‍යය්. හැබැයි රූකාන්ත මහත්මයාගේ masterpiece එකක් වන " ආදර මගෙ ජේසුනි " ගීතය මේ ගීත ගොනුවේ ඇතුළත් නොවීම ගැන මට පොඩි කනගාටුවක් තියෙනවා .
අපේ පරම්පරාවේ නොවුනත් ,රූකාන්ත මහත්මයගේ ගීත අපේ playlist වල නිතර ඇහෙනවා . instrument එකක් අතට ගත්තත් නිතරම රූකාන්ත මහත්මයගේ ගීත play වෙනවා .
ඉතින් ඔබතුමාගේ සංගීත මෙහෙවරට දණ නමා ආචාර කොට ස්තූති කරන අතර ඉදිරියටත් පුළුවන් කාලයක් නව නිර්මාණ නිර්මාණ කරන ලෙස ඉල්ලා සිටිනවා . රූකාන්තගේ සංගීතය අකාලිකයි . ඒ කාලයේ ඒවා අදටත් ගැලපෙනවා . අද කාලේ ඒවා වඩා හොඳින් අදට ගැලපෙනව. ඒ වගේම හෙට සංගීතයටත් එසේම වේවි ! දිගු කල් වැජඹේවා ❤🙏
#රූකා....(Legend)😎😎😎😎😎😎❤❤❤❤❤❤💆💆💆💆💆🎊️
❤❤amen hallelluja
Master Ruukaaa
God bless you and your lovings!!
Budu saranai
හොදම නත්තල් ගිත වැඩසටහන
එදා සිට. අද. දක්වාම. ඉතාමත් ලස්සන. ගීත. ඉදිරිපත් කරන. රූකාන්තයන් ඇතුළු පවුලේ සැමට. මාගේ තුති මල් මිටක් .....
#අම්මෝ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 රූකා...😎😎😎😎😎😎😎😎😎😎 #legend..........❤❤❤❤❤❤❤❤❤❤❤
පුංචි කාලේ ඉඳලම අහන මෙි ලස්සන නත්තල් ගී එකතැව ජීවිතේ හ්‍රස්ම වගේම ළඟින් ඉන්නවා හැමදාමත් 🎅💖🎅💖🎅💖🎅💖 දීර්ඝායුෂ පතමි රෑකාන්ත මහතාණෙනි 🎅🎅🎅🤶🤶 ස්‍රබ නත්තලක් වෙිවා 🌲🎄🎅🤶🌲
වචන නැහැ කියන්න . රුකාන්ත ඇතුළු පවුලේ සැමට ප්‍රිතිමත් මිහිරි නත්තලක් වේවා
Lassane pawulak Dan sanukath ekethuwela thawath hadai. Jesu pihitai oyala hamotama
Subha jeewithayak wewa.....
Sriyalaka first time daekke
And.lassana.sinduwa❤❤❤
Excellennt production by rukantha and family the best
Man adaraya karana lankawe inna lassanama kala Paula.ummma
Rookantha mahathanani thanks lot ❤❤❤puduma lassanak thiyenne .Nattale mihiriyawa maara widihata danenne .❤❤
Upload කරනකන් බලාගෙන හිටියේ... ස්තුති මේ වගේ කාලෙක මේ වගේ සිත නිවන, ප්‍ර්‍රීතිය ගෙන දෙන, භකතිය වැඩි කරන ගීත පෙළක් නැවත නිර්මාණය කලාට. මම නැවත නැවත අහනවා. එච්වරටම ලස්සනයි. මම කැමතිම හඬවල් ටිකක් එකට ගීත ගයනවා.
"මහා රෑට නින්දෙදි" ගීතයත් ඉක්මනටම upload කරයි කියලා හිතනවා...Waiting for it🔥
ජේසු පිහිටයි...
මම කමතිම නත්තල් වඩසටහන,
ජෙසු පිහිටයි
කටහඩ ඇහුනත් නත්තල් මතක් වෙනව.නියමයි
Jasua pihitaeia..0basamatama...🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌲🌲🌲🌲🌲🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲
Harema lassanai bs j.p
Love you all God bless you all
අපි ඔබගේ නත්තල් ගීත වලට ගොඩක් ආසයි,😍❤️🌹 ඉස්සරහටත් අපි ඔබතුමාගේ නත්තල් නිර්මාණ බලාපොරොත්තු වෙනවා සර්🤗😊❤️❤️❤️
God Bless Your Family ❤️🙏
&
Stay Safe😊
සුහ තත්තලක් සියලුම දෙනාට
Ane theruwan saranai m'ama nitheyanja Italy verona sita Jesi pihitai
God bless you family love you all
2022නත්තල් අත් සුභම සුභ නත්තලක් වේවා ❄️⛄🎀🎄🎁🎁🎀🎀☃️☃️❄️🎅🎅❄️❄️❄️❄️
All ar perfect maching my God what a vices
හරිම ලස්සනයි මේ ගීතයත්...ගිය අවුරුද්දෙ නත්තලට මේ එක නත්තල් සිංඳුවක් දැක්කෙ නෑ පුදුමයි මට මගහැරුනු එක.
Wonderfully re crafted by Rookie ! From the "නත්තලට ගී" by Singlanka I noticed the talent of Rookie and followed his creations. Thank you Rookantha !
❤❤ සුභ නත්තලක් වේවා🙏
Harema lassanaei..jesu pehetaei oba paulatama..stuthi jesune oba wahansetath..🌷💖🙏🙏🙏
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
ඇත්තටම ඔබ සැමට ජේසු පිහිටයි.මම රංජිත්
If you only know how much I serched for this song.. I heard this as a kid at the කටුනායක house in scheam when I was a 8 year old kid back in 1985. Now am 46 ..how time flies but memories are still the same.. I lost my mother in 1984 december and to get away from the sorrow I went to a relations house on holiday the following year. This song was kind of soothing and took,away the sad and better memories. 😢 No body would imagine how much this song means to me.❤️
Excellent Beautiful expects more CHRISTMAS SONGS thank u
සංගීතයේ සුපිරිම වැඩකරු රූකා ..❤ ආදරෙයි
My fase book nith jayamah
FABULOUS Song FABULOUS Singing FABULOUS Musicians ❤❤❤❤
Love the ENERGY the JOY & Beautiful Smiles..... so FULL OF LIFE 🎉🎉🎉🎉🎉
Jesus Reigns ❤🙏😇
God Bless You All 😇😇😇
Man Asama Christmas song eka❤
🙏🙏🙏
අනේ හරිම ආසයි ලංකා වේ නියම බෝනියම් වාව් රුකාන්ත සර් චන් ද්‍රලේකා මැඩම් ජේසු පිහිටයි
Adareai heamotama
සුබ පැතුම් එක්කරනවා ඔයාලාට ජේසු පිහිටයි
මම මේ vedio එකේ ආසම seen කරන්නෙ වින්ඩි සනුකට රහසින් මොකද්ද කියන එක. ඒක කියන්නකො අපිටත් ඇහෙන්න. 💖
ඉතාම අනර්ගයි . ඔබ පවුල තුලින් දෙවියන්වහන්සේට කරන සේවය ගැන. ජේසු පිහිටයි
Adarei hamadmath oyalata jesu pihitai
Amazing and beautiful . God bless you . Wonderful beautiful family. Thank you very much.
හෑමදාමත් සිත් සනසන්න ශක්තිය තව තවතා ලැබේවා🙏❤️
lankawe anka eka.....kawruwarh oya langnwath na thawama....lankawatama ekai roookaa ayye..
කියල වැඩක් නෑ .you are the legend in mother sri lanka. God bless all of you.
ආදරෙයි රුකාන්ත ස්තුතියි , 💓💓💓👋
♥️♥️♥️♥️🙏🙏🙏
2024❤❤❤❤❤2025❤❤❤
❤❤❤❤❤❤❤🎉😊
💕💕💕💕💕💕💕❤️❤️❤️
May God bless you . we love this song
Maru spits schools kiyanna finna
Eda wagema adatath adare karana charitha dekak thamai ayye akke.god bless
Merry Christmas Rukantah and your entire family! You created a highly talented huge family and praise the LORD GOD IN HEAVEN for the blessings granted, AMAZING! I am so happy as I was watching all of you and your humble beginning and the suffering you went through and raised your family by THE LORD GOD, JESUS CHRIST AND HOLY MOTHER MARY! Your unfailing FAITH AND LOVE of the LORD GOD is amazing.
ගොඩක් ලස්සනයි 👍❤️❤️
Jesu pihitai.godaaak lassanai.niyamai
💖💖💖💖🌷🌷🌷
What a beautiful song .God's blessings are upon you❤❤
Wirth this tune construct song in French, Chinese, Japanese, Russian and you can be world famous,- at least the Christians in these countries will cherish the song. .
Wow! What a Amazing show. Rookantha you are a living Legend, Heartfelt congratulations to you and your Wife, and the whole family for the superb performance. Congratulations for the Awesome musical arrangements, and Brilliant performances. A total musical brilliance Thank you. All be Blessed.
🌟 නත්තල් තරුව 🌟
❤❤❤❤❤❤❤❤❤❤🙏
Praise the lord🙏
Very pleased to see All the Family! Singing Together, Beautiful performance thank you,and GOD BLESS YOU ALL.👏👏❤❤❤❤❤💐💐💐💐💐🔔🔔🔔🔔🔔
God bless you!!! 💖💖💐💐🌲🌲
Beautiful, Beautiful.
Wow wonderful feeling 👍👍
Merry Christmas ❤❤❤❤
God bless all!❤️❤️❤️😊😊😊
Best tune of the album. This is awesome . The beat reminds me මුතු මුතු පිනිකැට. ❤🙏