ඉන්විසිබල් සිපර් එක මහමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Hello, මාගේ මැහුම් නාලිකාවට ඔබව සාදරයෙන් පිළි ගන්නවා!
    මෙම විඩියෝවෙන් ඉන්විසිබල් සිපර්එකක් නිවැරදිව මසා ගන්නා ආකාරය ඉගෙන ගනිමු.
    සිපර් එකේ උඩ කොටස ඇඳුමේ උඩ කොටසට ගානට මසා ගන්නා ආකාරයත් මූට්ටුවක් ඇති විට සිපර් එක අල්ලන විදියත් ඔබට ඉගෙනගන්න පුළුවන්.
    මෙම විඩියෝව Full HD තාක්ෂණයෙන් නිමවා ඇත
    English video is at:
    • Invisible zipper attac...
    -----------------------------------------------------------------------------------------------
    Music credits: www.bensound.com
    -----------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 20

  • @SarojaPerera
    @SarojaPerera หลายเดือนก่อน +1

    පැහැදිලි කලා හොදට 🎉🎉🎉🎉

  • @wasanthihewavitharana2999
    @wasanthihewavitharana2999 5 หลายเดือนก่อน

    ඔක්කොම වීඩියෝ වලින් හොඳම එක ඔයාගෙ පුතේ .කතාවත් අහගෙන ඉන්න ආසයි

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි .ගොඩාක් ස්තුතියි.vedio කීපයක් බැලුවා .හොඳම vedio එක ඔබගේ .

  • @nilanthirideegammana7781
    @nilanthirideegammana7781 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලි Thank you

  • @akshialagiyawanna5014
    @akshialagiyawanna5014 ปีที่แล้ว

    හරිම පැහැදිලිව තේරුම් ගන්න හැකි ශක්තිමත් පෙන්වා දීමක් බොහෝමත්ම වටිනවා ස්තූතියි . තෙරුවන්ගේ ම සරණයි සුබ පතනවා

  • @nirmalajayakody4287
    @nirmalajayakody4287 2 ปีที่แล้ว +2

    හොඳට පැහැදිලි කලා.ස්තූතියි

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියා දුන්නා ඔබතුමියට ස්තුතියි ස්තුතියි දිර්ඝායු වේවා

  • @handmademagic
    @handmademagic ปีที่แล้ว

    Lassanata terena widhiyata hodata pahadili kala..thank you 😊

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว

    පැහැදිලි කළාට බොහොම ස්තූතියි

  • @ireshamadumali3092
    @ireshamadumali3092 3 ปีที่แล้ว +3

    Me method eka godak hodaii...thank you

  • @ruwanchandralatha3037
    @ruwanchandralatha3037 2 ปีที่แล้ว +1

    Thanks

  • @ishankamadushani5964
    @ishankamadushani5964 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @dinushashyamani7038
    @dinushashyamani7038 2 ปีที่แล้ว +1

    Thank you so much 💕💕💕

  • @mohamedkaflan5699
    @mohamedkaflan5699 2 ปีที่แล้ว

    Very nice 👌 explanation

  • @kumudinijayasundara7848
    @kumudinijayasundara7848 11 หลายเดือนก่อน

    ඔබ තුමිය පාවිච්චි කල මැෂින් එක මොකක්ද? ඒවාට zipper foot තියෙනවද?

  • @sarojadilrukshi9636
    @sarojadilrukshi9636 3 ปีที่แล้ว

    Miss agal wlin minum kiuwnm gdk phdili thwth mta nm cm wlin phdili na attma kiynwnm

  • @det_44bs96
    @det_44bs96 3 ปีที่แล้ว

    Awesome

  • @Vivi_wick
    @Vivi_wick 3 ปีที่แล้ว

    Congrats

  • @det_44bs96
    @det_44bs96 3 ปีที่แล้ว

    Wow 1 k

  • @lalithakumari304
    @lalithakumari304 3 ปีที่แล้ว

    Thanks