Vijithaya Adaraye Karaoke (Without Voice) විජිතය ආදරයේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +2

    විජිතය ආදරයේ
    ඔබමය ළදුනි මගේ
    මේ මුළු ජීවිතේ
    ඔබ තව දන්නෙ නෑ
    මා හැර ගිය දවසේ
    සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා
    ජීවිතයේ තනිවී
    සඳු ගිලිලා ආ
    තරු නිවිලා
    මගෙ ලෝකේ
    මා කඳුළේ ගැලිලා
    ඔබ සතුටේ ඒ
    ඇතැයි සිතා
    කඳුළු තුලින්
    හිනැහෙමි තාමත් මා
    විජිතය ආදරයේ
    ඔබමය ළදුනි මගේ
    මේ මුළු ජීවිතේ
    ඔබ තව දන්නෙ නෑ
    දළු දාලා ආ
    මල් පිපිලා
    ඔබ ලෝකේ
    හිනැහේවා සැමදා
    හදට ඔබේ ඒ
    දුක ආ දා
    මම එතැනයි
    පමා නොවෙමි කිසිදා
    විජිතය ආදරයේ
    ඔබමය ළදුනි මගේ
    මේ මුළු ජීවිතේ
    ඔබ තව දන්නේ නෑ
    මා හැර ගිය දවසේ
    සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා
    ජීවිතයේ තනිවී

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว +1

    Niyemeta karala tiyenawa harima lassanai thawa prince karoke tikak damu sahodaraya jaya wewa

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 ปีที่แล้ว +1

    නියමයි...සත්කුළු පව්ව වගේ.මිල්ටන් චන්ද්‍රලේකා සිංදුවෙි කැරොකෙ දෙන්න

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 ปีที่แล้ว +1

    Supiriii supiriii ❤❤❤

  • @samindajayasingha1070
    @samindajayasingha1070 ปีที่แล้ว +1

    මලක් තනිව පිපිලා .ප්‍රින්ස් ගෙ.plz .karoke

  • @roshanchaminda107
    @roshanchaminda107 9 หลายเดือนก่อน

    ❤ niyamai supiri

  • @julithwithanage
    @julithwithanage 8 หลายเดือนก่อน

    Wijithaya aadaraye obamaya landuni mage
    Me mulu jeewithe oba thawa danne na
    Ma hera giya dawase sihinen ma dutuwa
    Oba nethi ma jeewithaye thaniwi
    Sandu gilila aa tharu niwila
    Mage loke ma kandule gelila
    Oba sathute ee athei sitha
    Kandulu thulin hinehi thamath ma
    Dalula laaa mal pipilaa
    Oba loke hinehewa semada
    Hadata obe.. duka aadaa
    Mama ethanai pama nowemu kisida

  • @kanishkapilapitiya2146
    @kanishkapilapitiya2146 ปีที่แล้ว

    පටිට bro...

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ආදරණීය ගායකයෙක්ගෙ ආදරණීය කැරොකෙ එකක්.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshannimantha3478
    @lakshannimantha3478 ปีที่แล้ว

    සුපිරි

  • @KalumUdayanga83
    @KalumUdayanga83 8 หลายเดือนก่อน +1

    කවි කියන්න වරම් දෙන්න...... ගීතය නැද්ද....

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 3 หลายเดือนก่อน

    ❤❤❤❤