AROUND SRI LANKA | DAY 07 | KATARAGAMATO TANGALLE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • The Ceylon Let’s travel around the Pearl of the Indian Ocean. දකුණු ආසියාවෙ පිහිටා තිබෙන නිවර්තන දූපත් රටක් වෙන මගේ මව්බිම නොහොත් ශ්රී ලංකාව වටේට රවුමක් යන එක සංචාරකයෙක් තමන්ගේ ජීවිතේ ලබන සුන්දර ම අත්දැකීමක්. ඉතින් ඔයාලත් travel bee එක්ක ලංකාව වටේ රවුමක් යන්නයි මේ සූදානම් වෙන්නෙ. අපේ සංචාරය දවසෙන් දවස එකිනෙක ට වෙනස් අපූරු අත්දැකීම් රැසක් එක්ක travel bee දින 9ක් පුරාවට ලංකාව වටා ගිය ගමනෙ සුන්දර මතක අපි ඔයාලත් එක්ක බෙදාගන්නෙ බොහොම උද්යෝගයෙන්. ඉති මෙවර ට්රැවල් බී මතක පොත පෙරළන්නේ ලංකාවෙ මුහුදුබඩ ප්රදේශ හරහා අප කළ සංචාරයේ මතක සටහන් රැඳිල ඉන්න Travel bee එක්ක. දින 9ක මතක අරගෙන අපි එනවා අමතක නොවෙන සොඳුරු අත්දැකීම් රැසක් ම අරගෙන

ความคิดเห็น • 5