ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමිය මේ රටට අවශ්‍යයම කාන්තාවක්. බුද්ධියෙන් වැඩ කරන්න මඩ ගැසීම නොතකමින්. එමෙන්ම මේ රටේ ලමා තරුණ ගැහැණු දරුවන්ට ආදර්ශයක් වෙන්න.
We are loving you ❤️
අපිත් කැමතියි සහයෝගය දෙන්න ඔබ තුමියට
ඇයි මේ තුන් දෙනෙක් ඉන්න පක්ෂෙකින් විතරක්ම ප්‍රශ්ණ අහන්නෙ.....? තාත්තා මැරුවෙ නැති වුනාට මරන්න ආවලුනේ නේද.....? දැන් එතකොට මරපු කෙනාද හොඳ මරන්න ආපු කෙනාද හොඳ...? මරන්න ඇවිල්ල මරපු නැති කෙනාද හොඳ..... වදින්නන් වෙඩි නොතියපු කෙනාද හොඳ.... නැත්තන් ඩෝග් කෙනෙක් වගේ මරපු කෙනාද හොඳ...?මාලිමාවට ජයවේවා...! මං මෙහෙම ලිව්වෙ රුපියල් 50 ගන්න. නැත්තන් ලියන්න හිටියෙ සජබෙ කියල....එකාතකට පව් මේ ජීවිත.... Easy cash වෙනුවෙන් පැය අටේ රස්සාවක් වෙනුවට අවුරුදු පහකින් පරම්පරා හතකට හම්බකරගන්න නොමිලේ වාහන, නොමිලේ ගෙවල්, නොමිලේ බලය ලැබෙන රස්සාව හරිගස්සගන්න වෙහෙසෙන වෙහෙසිල්ලක්..... වැඩේ කියන්නෙ මේ Easy Cash ටික හොයල දෙන්න වෙලා තියෙන්නෙ අපිට..... වැඩ කරලා උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන්.....
Umbala Rs 50 thamai wada karanne 😂. Hingana jeppa
රට වැස්සියක්. කට තිබවට කියෙව්වා අනුන්ට වැරදි කීවා මිසක රටට වැඩක් කරපු ගැනියක් නෙමේ.
Ane.ubala.boru.bebinna.dannema.nha.neda.issara.a.a.pakshawala.diKarapu.katha.tikake.balamuda
ඔබතුමිය මේ රටට අවශ්‍යයම කාන්තාවක්. බුද්ධියෙන් වැඩ කරන්න මඩ ගැසීම නොතකමින්. එමෙන්ම මේ රටේ ලමා තරුණ ගැහැණු දරුවන්ට ආදර්ශයක් වෙන්න.
We are loving you ❤️
අපිත් කැමතියි සහයෝගය දෙන්න ඔබ තුමියට
ඇයි මේ තුන් දෙනෙක් ඉන්න පක්ෂෙකින් විතරක්ම ප්‍රශ්ණ අහන්නෙ.....? තාත්තා මැරුවෙ නැති වුනාට මරන්න ආවලුනේ නේද.....? දැන් එතකොට මරපු කෙනාද හොඳ මරන්න ආපු කෙනාද හොඳ...? මරන්න ඇවිල්ල මරපු නැති කෙනාද හොඳ..... වදින්නන් වෙඩි නොතියපු කෙනාද හොඳ.... නැත්තන් ඩෝග් කෙනෙක් වගේ මරපු කෙනාද හොඳ...?මාලිමාවට ජයවේවා...! මං මෙහෙම ලිව්වෙ රුපියල් 50 ගන්න. නැත්තන් ලියන්න හිටියෙ සජබෙ කියල....
එකාතකට පව් මේ ජීවිත.... Easy cash වෙනුවෙන් පැය අටේ රස්සාවක් වෙනුවට අවුරුදු පහකින් පරම්පරා හතකට හම්බකරගන්න නොමිලේ වාහන, නොමිලේ ගෙවල්, නොමිලේ බලය ලැබෙන රස්සාව හරිගස්සගන්න වෙහෙසෙන වෙහෙසිල්ලක්..... වැඩේ කියන්නෙ මේ Easy Cash ටික හොයල දෙන්න වෙලා තියෙන්නෙ අපිට..... වැඩ කරලා උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන්.....