Derana 31st Night | Rajini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Derana 31st Night | Rajini Teledrama
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rajini

ความคิดเห็น • 254

  • @dilekasandipani5901
    @dilekasandipani5901 ปีที่แล้ว +42

    කොච්චර බැලුවත් එපා වෙන්නැතී ම darama එක 🥺🥺🥺
    චබි අයියා, අබී 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සොදුරු,රොස්🥺🥺❤️❤️❤️❤️❤️❤️
    කටු චුටි😁😁 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 2 ปีที่แล้ว +98

    රාජිනි.....😘
    දිනෙල්ක අයියා, හර්ශි අක්කා, දිනූශ අයියා, සමාදි අක්කා, වගීශා අක්කා..... අනේ ඔයාලාගේ dance එක නං හරිම ලස්සනයි....💯👌
    ඇත්තටම එදා 31 රෑ ආසාවෙන් බැලුවේ රාජිනි ඔයාලා 5 දෙනා නිසාමයි....😘
    ❤❤❤❤❤

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka 2 ปีที่แล้ว +162

    වගීශා ගෙ Indian look එකක් තියෙන්නෙ .මාරම ලස්සනයි 🥰❤️

  • @samanmanjula6261
    @samanmanjula6261 2 ปีที่แล้ว +115

    ඇත්තටම 31st එකේ තිබ්බ ලස්සන ම ඩාන්ස් එක තමයි මේක ......ගොඩාaaaaaaaaක් ලස්සනයි .ආදරෙයි හැමදාමත් රාජිනි සෙට් එකට .💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘💝💝💝💝💝💝

    • @dusheechamodi5180
      @dusheechamodi5180 2 ปีที่แล้ว +8

      ඔව් අනේ ඒක නං ඇත්ත...💯💯

    • @samanmanjula6261
      @samanmanjula6261 2 ปีที่แล้ว +6

      @@dusheechamodi5180 👌

  • @loralora4540
    @loralora4540 2 ปีที่แล้ว +146

    හරිම ලස්සනයි මෙන්න නැටුම් රාජනී මම හැමදාම බලනවා

  • @dusheechamodi5180
    @dusheechamodi5180 2 ปีที่แล้ว +44

    අනේ මන් නං මේ video එක දාන කන් බලාගෙන හිටියේ...😍
    ඇත්තටම මාරම ලස්සනයි අනේ රාජිනි කට්ටියගේ dance එක...💯👌

  • @k.G.perera.5171
    @k.G.perera.5171 2 ปีที่แล้ว +18

    අපේ රටේ උන් දැන් නටනව කියන්නෙ හෙළුවෙන් දඟලන එකට.මෙන්න මේව තමයි සුපිරි නැටුම්.dancing part tikath niyamai.බලල ඉගෙන ගනිල්ලා

  • @harshanimadushani7603
    @harshanimadushani7603 2 ปีที่แล้ว +45

    මිහිරිත් හිටපු එකේ ඇපල් අයියා ත් හිටියනම් හරි😄😄

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 ปีที่แล้ว +17

    Wageeshaaaa my favorite actor.🥰🥰🥰🥰 Dancing best nangiyo 💖💖💖💖

  • @doll4078
    @doll4078 2 ปีที่แล้ว +106

    ඇත්තටම මේක තමයි ලස්සනම.. Dancing group එකක් එක්ක නැටුවා නම් තව ලස්සන වෙයි.. 💕

    • @dusheechamodi5180
      @dusheechamodi5180 2 ปีที่แล้ว +6

      ඔව් අනේ මේක තමයි මටත් ලස්සනම performance එක...😘😘

  • @dilmimadhudilmimadhu3749
    @dilmimadhudilmimadhu3749 ปีที่แล้ว +12

    අභී රේන් තමයි මන් ආසම දෙන්නා 🙈😍

  • @thiliniprasangika
    @thiliniprasangika 2 ปีที่แล้ว +20

    Wageeshage dance eka perfect

  • @w.m.p.wedaraalage4516
    @w.m.p.wedaraalage4516 2 ปีที่แล้ว +20

    ආදර පටුන දෙකක් දැන් ලියවෙනවා. හරිම ලස්සනයි . ආදරෙයි

  • @tharushiwanniarachchi7551
    @tharushiwanniarachchi7551 2 ปีที่แล้ว +32

    Wageeshage dance aka marama lassanai .

  • @thiu6704
    @thiu6704 2 ปีที่แล้ว +38

    31 රෑ හොදම ඇක්ට් එක සුපිරි 👌 ❤️

  • @k.G.perera.5171
    @k.G.perera.5171 2 ปีที่แล้ว +17

    හර්ෂි dance කරනව සුපිරි.ලස්සනයි.

  • @sithuacademy9509
    @sithuacademy9509 2 ปีที่แล้ว +28

    වගීශා අක්කි excellent

  • @B.Dev..
    @B.Dev.. 2 ปีที่แล้ว +25

    වගී🥰❤️

  • @sachinisachi5106
    @sachinisachi5106 2 ปีที่แล้ว +45

    ඇත්තටම ලස්සනයි ඇදුම් උනත් හැමෝගෙම වගේ පිලිවෙලයි

    • @sadawirawarna2092
      @sadawirawarna2092 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩

  • @akilanidula4198
    @akilanidula4198 2 ปีที่แล้ว +42

    මාරම මාර ලස්සනයි 🥰😍😇✌️......කියන්න වචන නැහැ 🥰😍
    අභී ❤️ රේන්
    සොඳුරු ❤️ රෝස්
    වාව් මාරම ලස්සන කපල්ස් දෙකක්...

  • @life90945
    @life90945 2 ปีที่แล้ว +2

    Mihiri lassanata dance karanawa. Abhita wada Mihirige dance eka lassanai.

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 2 ปีที่แล้ว +13

    Wagisha 😘❤️❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +23

    රාජිනී ටීම් එකේ නර්තනය නම් හරිම ලස්සනයි 💖💖💖💖

  • @niroshapriyadharshani7446
    @niroshapriyadharshani7446 2 ปีที่แล้ว +9

    අනේ වගීශා දුව හරිම ලස්සනට නටනවා.🌷❤🌷❤❤❤❤

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 2 ปีที่แล้ว +35

    වගීශට ඇපල් අයියව හරි දෙන්න තිබ්බෙ හැබැයි 🤔

  • @chethanalahiruni1027
    @chethanalahiruni1027 2 ปีที่แล้ว +16

    Nimnade ❤️❤️❤️ හරිම ලස්සනයි රාජිනි🥰🥰🥰 රෙන් අභි සොදුරු රොස් මිහිරි💐💐❤️❤️

  • @nirashabsew828
    @nirashabsew828 2 ปีที่แล้ว +21

    Wgeesha super 😍😍♥️

  • @nethmikasonali3257
    @nethmikasonali3257 2 ปีที่แล้ว +25

    වගිෂා ❤✨️

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +25

    ලස්සනයි 🌹🌹🌹🌹කපල් දෙක 🌹🌹🌹රාජිනී ආදරේ 🌹🌹🌹ඇපල් අයියවත් ගන්න තිබුනේ 🌹🌹👌

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +11

    Haluwen natapu ganu tikata wada nam me natuma wadagath lassanaiii

  • @chanirathnayake8736
    @chanirathnayake8736 2 ปีที่แล้ว +11

    Wagisha පට්ටම ලස්සනයි

  • @tyisen
    @tyisen 2 ปีที่แล้ว +18

    වගීශා ❤

  • @kkr523
    @kkr523 2 ปีที่แล้ว +10

    Lassanai.napuru mihiri namkiyatath hodata dance puluwanneee

  • @themiyashevon8428
    @themiyashevon8428 2 ปีที่แล้ว +22

    Harshi akki, wageesha akki, samadhi akki, Dinusha aiya, dinelka aiya you guys did the best performance...... This is the most attractive dance on 31 derana ❤️🥺 team rajini love you 🥰

  • @hasaranethmini2826
    @hasaranethmini2826 2 ปีที่แล้ว +19

    අනේ ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ලස්සනයි...🥺❤️

  • @k.n.tpimaya5361
    @k.n.tpimaya5361 2 ปีที่แล้ว +12

    Proud about Wageesha akki

  • @irushikashehani8144
    @irushikashehani8144 2 ปีที่แล้ว +11

    Menna natum patta lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤
    Wageesha harima welawa balala dance ekata enter weno

  • @nelushiiresha5750
    @nelushiiresha5750 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි රාජිනී

  • @prasanthakumara3780
    @prasanthakumara3780 2 ปีที่แล้ว +7

    Harshi and wageesha thama hondatama kare 😍sinduwath lassanai 😘😘

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 2 ปีที่แล้ว +10

    Beautiful dance ❤️ Fv teledrama song 💗

  • @charithdh4838
    @charithdh4838 2 ปีที่แล้ว +1

    Harima lassanai..man kamathima Drama ekak meka my family eketh.
    Thanks oyala serama godak godak godak hodata act karanawa..

  • @w.k.samanthikaudayangani
    @w.k.samanthikaudayangani 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤❤අභී ✨💕රේන්

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +9

    Ammoo ape rasanga 😍

  • @fernando_nethmi
    @fernando_nethmi 2 ปีที่แล้ว +63

    Rajini ❤️❤️❤️

  • @imalkasandamali5974
    @imalkasandamali5974 2 ปีที่แล้ว +5

    ඇත්තටම Dance එක ගොඩාක් ලස්සනයි....😘😘😘
    ඔයාලා 5 දෙනා හින්දමයි 31 රෑ programme එක බැලුවේ...
    😍😍😍
    එදා ඔයාලා 5 දෙනාම ගොඩාක් ලස්සනයි...ඒ වගේම ඔයාලගෙ ඇදුම් උනත් මාරම ලස්සනයි...
    😘💖😘

    • @dusheechamodi5180
      @dusheechamodi5180 2 ปีที่แล้ว +2

      ඔව් අනේ ඒක නං ඇත්ත.... මාත් එදා 31st බැලුවේ මේ 5 දෙනා නිසා...😘😘
      ඒ වගේම තමයි රාජින් vs සංගීතේ game එකත් ශෝක් අනේ.... රාජිනි කට්ටියම දින්නත් එක්කනේ...😘😘

    • @imalkasandamali5974
      @imalkasandamali5974 2 ปีที่แล้ว +1

      @@dusheechamodi5180
      ඔව් අනේ game එකත් දින්නනේ...😍💖😍

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha 2 ปีที่แล้ว +17

    සුපිරිම නර්තනය 💖💖💖 රාජිණී

  • @sadunilakshika4189
    @sadunilakshika4189 2 ปีที่แล้ว +7

    Harima lassani dance eka. Rajini set eka👍💖

  • @osheniwohikala2967
    @osheniwohikala2967 ปีที่แล้ว +2

    ගොඩාක් පාරවල් Balana video eka super 🔥🔥🔥🔥❤️❤️

  • @kasun3474
    @kasun3474 2 ปีที่แล้ว +5

    Wagisha dance karanawa patta lassanai😘😍🥰❤️

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 ปีที่แล้ว +10

    Wageeshata Sachin set karanam harineee 🥰🥰🥰

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi8475 2 ปีที่แล้ว +8

    රාජිනි 😍♥️

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +5

    ලස්සණයි ගොඩාක් බුදුසරණයි රාජිනි සියලුම දේනාට අභි රේන් දේන්නාටම බුදු සරණයි

  • @shanishani8718
    @shanishani8718 2 ปีที่แล้ว +2

    me dance eka tma supirima

  • @Nethmiaishani8968
    @Nethmiaishani8968 2 ปีที่แล้ว +12

    Wageesha akka lssnt dance krnw ❤

  • @chitraairangani783
    @chitraairangani783 2 ปีที่แล้ว +14

    Ane meka Marama lassani🥰🥰🥰.MN asama kathawa thama rajini e kathawa shok..... Lassana kathwak. ♥️♥️♥️.. adarei hemadamath.....😘♥️♥️🥰😍😍

  • @kensinsam263
    @kensinsam263 ปีที่แล้ว +2

    Very touching and all of you are talented . Apple should also have been there for Mihiri .
    Good luck .

  • @thawalamagamagepriyadarsha5510
    @thawalamagamagepriyadarsha5510 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් ආදරෙයි හැමෝටම

  • @dhimasha7347
    @dhimasha7347 2 ปีที่แล้ว +5

    Rajini team💝🌟🌟🌟👍😍

  • @heshanioshadhi9721
    @heshanioshadhi9721 2 ปีที่แล้ว +4

    Rajini nisamai 31 රෑ baluwe💖

  • @aasim123aasim
    @aasim123aasim 2 ปีที่แล้ว +4

    Harima lassanai. Piliwelai

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว +6

    Wagisa ge dance 💃 super 👌

  • @chanikadineshi9002
    @chanikadineshi9002 2 ปีที่แล้ว +17

    Mekaa thamay lassanama.....

  • @minukarunanayaka2866
    @minukarunanayaka2866 2 ปีที่แล้ว +31

    Wagee akka lassnt dance kra1🥰

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว +6

    5 denama harima lassani 🥰❤️✨👌👍😎

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +2

    Harima ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ssanjana8083
    @ssanjana8083 2 ปีที่แล้ว +5

    Wow so beautiful dance ♥️♥️♥️😍😍😍

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +2

    Mn wageesha wage kettui. Mn hamadama mage aga gana worry wenawa. Eth me dance eka diha balan iddi mata danune methanin lassana ma aga thiyenne wageeshata kiyala. Samadhige aganm dan godak kathai hadayak na.

  • @thisariii
    @thisariii 2 ปีที่แล้ว +7

    රාජිනී ❤️❤️

  • @neleeperera16
    @neleeperera16 ปีที่แล้ว +2

    I like that song 😍😍

  • @chanikadineshi9002
    @chanikadineshi9002 2 ปีที่แล้ว +15

    Adare ❤Rajini ❤

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +2

    ඩිනෙල්ක අයියට තමා ආසම 😍

  • @maduwanthisinhage5696
    @maduwanthisinhage5696 2 ปีที่แล้ว +6

    Woooooooooooooooooooooooow eka nam patta❤️❤️❤️❤️❤️

  • @uththaraindeevari6705
    @uththaraindeevari6705 2 ปีที่แล้ว +7

    My favorite drama rajini❤️

  • @pahanmisasandula5559
    @pahanmisasandula5559 2 ปีที่แล้ว +5

    රාජිනි😘❤️

  • @cloud-lk8gw
    @cloud-lk8gw 2 ปีที่แล้ว +3

    Marama lassaniii rajini team super

  • @roshiperera8536
    @roshiperera8536 ปีที่แล้ว +1

    A beautiful joyous dance 🔥 Wagee.. Couldn’t take my eyes off you girl ❤️❤️

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +6

    ඒක මරු❤️

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +1

    Wow wow mewane natum. Superb rajini team

  • @annenirodhaperera6776
    @annenirodhaperera6776 2 ปีที่แล้ว +4

    💙💙💙💙 Rajini is Beautiful drama,,,

  • @aoaeshalink4854
    @aoaeshalink4854 2 ปีที่แล้ว +3

    Is is a beautiful
    ❤️❤️ Rajani💕💕

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +2

    ❤හරිම ලස්සනයි ඔයාලට ජීවිතේ දිනෙන් දිනම ජයම වේවා..!

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 2 ปีที่แล้ว +3

    Marama lassanay ...derana supiry...adum marama lassanay

  • @sachiniweerakkody
    @sachiniweerakkody ปีที่แล้ว +2

    rajini katawe adatath harshi hitiyanm lassanata tiyeii adareiiii harshii akke❤❤❤❤❤

  • @sunfac5158
    @sunfac5158 2 ปีที่แล้ว +12

    It is a beautiful dance. Harshi is more beautiful than the original song. The whole crew did well. 🤩🤩❤❤❤💌💌💌

  • @sachinipeshala1056
    @sachinipeshala1056 2 ปีที่แล้ว +7

    Lssnai 😍❤

  • @SoundClub4805
    @SoundClub4805 2 ปีที่แล้ว +2

    Rain abi😍❤

  • @janakimadhushani8387
    @janakimadhushani8387 2 ปีที่แล้ว +4

    හරිම ආදරනීයයි❤️❤️

  • @renukahansika6264
    @renukahansika6264 2 ปีที่แล้ว +1

    Abi tharam rosta natanna be hebei. Harima lassanai ❤️

  • @malkibhagya7636
    @malkibhagya7636 2 ปีที่แล้ว +2

    Abii lassanai 🎉🎉🎉

  • @koumarimadusani8378
    @koumarimadusani8378 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @adjidaa2940
    @adjidaa2940 2 ปีที่แล้ว +7

    Godak lassanai Budusaranai

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 2 ปีที่แล้ว +4

    සුපිරි ම සුපිරි 👍👍👍👍👍❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @indikaanura9293
    @indikaanura9293 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩාක් ලස්සනයි .👌❤️❤️❤️❤️❤️

  • @madushanimadu161
    @madushanimadu161 2 ปีที่แล้ว +5

    Sudunona lassanai

  • @prabodhanidharmasena5891
    @prabodhanidharmasena5891 2 ปีที่แล้ว +5

    සුපිරි😍

  • @saduntharanga9045
    @saduntharanga9045 2 ปีที่แล้ว +3

    අදරෙයි අදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @prasadiprabodini6105
    @prasadiprabodini6105 2 ปีที่แล้ว +5

    Harshi akki ❤️🖤 dinelka aiya

  • @ravindivimasha3519
    @ravindivimasha3519 2 ปีที่แล้ว +1

    ආසම සෙට් එක👍
    හොදම සෙට් එක👍

  • @dinushasadamali4324
    @dinushasadamali4324 2 ปีที่แล้ว +7

    Ren ❤️❤️abi❤️