Combined Maths 2021 A/L Paper Discussion | වර්ගජ සමීකරණ | Quadratic Equation | Past Paper Discussion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @Noname-l3q6t
    @Noname-l3q6t ปีที่แล้ว +5

    සර් සර්ගේ විවරන නම් පට්ට ❤ අනේ සර් පුලුවන් නම් 22 වර්ගජ සමීකරන ගාන සාකච්ඡා කරපු එක දාන්නකෝ සර් exam එකට කලින් බලන් යන්න..ලොකු උදව්වක් සර් හෙට දවස ඇතුලත දාලා දෙන්න පුලුවන්නම් 🙏😢

    • @CombinedMathsJanindu
      @CombinedMathsJanindu  ปีที่แล้ว

      2022 Paper එක සම්පූර්ණයෙන්ම විවරණය කරලා මගේ site එකේ තියෙනවා

  • @Shehara19
    @Shehara19 5 หลายเดือนก่อน +1

    Thank you sir..❤️🙏✨

  • @PraveenTharanga-su3mp
    @PraveenTharanga-su3mp 8 หลายเดือนก่อน +1

    Tank you sir ❤🎉

  • @lakshitha-0913
    @lakshitha-0913 ปีที่แล้ว +2

    ඔතන තාත්වික ප්‍රභින්න මූල ඇති බව පෙන්නන තැන 4 ක් එලියට අරන් වරහන් ඇතුලෙ ලියන (k-1)2-(k-3)2 මේක වර්ග දෙකක අන්තරයක් විදියට නොගෙන සුලු කරොත් උත්තරේ ගන්න බැරි ඇයි සර්

    • @CombinedMathsJanindu
      @CombinedMathsJanindu  ปีที่แล้ว +1

      මේක මට ලියලා whatsapp කරන්නකො

    • @lakshitha-0913
      @lakshitha-0913 ปีที่แล้ว +1

      ​@@CombinedMathsJanindu අ සර් ඒක මම වැරදියට ලියන් තියෙන්නෙ පස්සෙ දැක්කෙ ඒක (k+1) එන්න ඕනෙ තැනට මම (k-1) ලියන් තියෙන්නෙ සර් ❤❤❤❤❤

  • @IshaniUdawelawaththe-vf9hj
    @IshaniUdawelawaththe-vf9hj ปีที่แล้ว +1

    Sir mek week 3kt kalin damma vid 1k unt 22 exam ekt kalin record karpu ekk ned

    • @CombinedMathsJanindu
      @CombinedMathsJanindu  ปีที่แล้ว

      Ow oww me okkoma mm class eke karapuwa

    • @IshaniUdawelawaththe-vf9hj
      @IshaniUdawelawaththe-vf9hj ปีที่แล้ว +1

      Sir mekedi kiynw ne 22 exam ekath aniwaren wargamula walin enw kiyl e wagem awa❤

    • @CombinedMathsJanindu
      @CombinedMathsJanindu  ปีที่แล้ว

      @@IshaniUdawelawaththe-vf9hj ewa ithn ehema tamai.23tath e wagema tamai

    • @CombinedMathsJanindu
      @CombinedMathsJanindu  4 หลายเดือนก่อน

      @nikii1868 ඒකත් මම මගේ 22 විවරණයේදි කිව්වා.2016 වගේ ගාණක් බලාගෙන යන්න කියලා