බොලිවුඩ් නිළියක් වෙන චාන්ස් එක මට මිස් වුණා|Chandrani Gunawardane | Maharu TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2023
  • chandrani,chandrani gunawardana,chandrani ,චන්ද්‍රාණි ගුණවර්ධන,gunawardena,gunawardane,chandrani gunawardane,chandrani gunawardhane,chandrani gunawardena songs,chandrani gunawardena mp3 songs,thun thumba mal chandrani gunawardana,chandrani gunawardana original songs,chandrani gunawardena songs albums,download chandrani gunawardena songs,chandrani gunawardhana,gunawardana,chandrani gayu manaram gee,the best song collection of chandrani gunawardena,gunawardana-,loku nanda enawa

ความคิดเห็น • 236

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 11 หลายเดือนก่อน +12

    මගේ නැටුම් ටීච පන්නිපිටිය ධර්මපාලෙ . එයා හරීම ලස්සනයි .සිංදු කියනවාටත් වඩා ලස්සනයි නටනවා.. අපි ආසාවෙන් ඉන්නවා පහළ තියෙන ඒ පන්තියට දුවන්න..ඒ කාලෙ ඉතිරි කිරීමේ බැංකුවේ ඇඩ් එකකටත් ටීච හිටියා . ලොකු පෝස්ටර් ගහල..අපි කෑගහල කියනවා ඒ අපේ ටීච කියල . ගොඩක් ස්තූතියි ..එතුමිය දකින්නට ලැබීම හරිම සතුටක්..නිදුක් නීරෝගීව දීර්ඝායුෂ වේවා ගුරුමවුනි..!.

  • @philomenafernando3842
    @philomenafernando3842 11 หลายเดือนก่อน +50

    බොහොම කාලයකින් පසු ඇය පිලිබදව දැනගන්නට ලැබීම සතුටට කරුණක් . දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට.!!

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබේ ආශීර්වාදය අපේ ප්‍රවීණ ශිල්පිණියට සැබෑ ම ආශීර්වාදයක් වේවි. ඔබට ස්තුතියි ..!

    • @AF-ku4zw
      @AF-ku4zw 7 หลายเดือนก่อน

      My dancing teacher too. So loving & kind !! She is still Beautiful ❤ I was wondering how is she . Thank you for the programme . God bless you Teacher

  • @kapiladias9178
    @kapiladias9178 11 หลายเดือนก่อน +23

    මම කැමතිම ගායිකාවක්. මෙයා හරිම ලස්සනයි. බොහොම හොඳ ආධ්‍යාත්මික පින්වත් මනස්කාන්ත ආකර්ෂණීය කාන්තාවක්. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබේ ඇගැයීම හා සුබපැත්ම වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @anjalivijayange392
    @anjalivijayange392 11 หลายเดือนก่อน +17

    ඔව් අනේ..හරි ලස්සන රූපයක් තියෙන ගායන ශීල්පිණියක්.. ගීත ත් මිහිරියි ඇයගේ.. නීරෝගී සුව පිරි දීගායූ වේවා ඔබට 🙏💐💝

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      ඔබේ ආශීර්වාදය වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @rantharakamuthukumarana2930
    @rantharakamuthukumarana2930 11 หลายเดือนก่อน +66

    චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය මෙසේ දකින්නට ලැබීම සතුටක්. දීඝායු ලැබේවා! ❤️

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +6

      නැරැඹුවාටත්, ප්‍රවීණ ශිල්පිණියට ආශීර්වාද කළාටත් ඔබට ස්තුතියි ..!

    • @enlightenedShoebill
      @enlightenedShoebill 11 หลายเดือนก่อน +7

      ඔබ මේ සැබෑ සමාජ ආදර්ශවත් කලාකරුවන් ඔවුන් ජීවත්ව සිටියදීම රටට නැවත පෙන්වා සිහිපත් කර දීමට හදවතින්ම තුති.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +2

      @@enlightenedShoebill
      ඇගැයීම වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

    • @anurabandara7057
      @anurabandara7057 11 หลายเดือนก่อน +3

      Ajeewi sammana labanawata wada me deepu upaharaya ithamath aganeya.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      @@anurabandara7057
      ඔබේ ඇගැයීම දිරිගන්වනසුලුයි.ඔබට ස්තුතියි ...!

  • @senara7172
    @senara7172 11 หลายเดือนก่อน +26

    ඔබතුමිය අදටත් ලස්සනයි.. ගැයුමත් එදා වගේමයි.. නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනය අපේ ප්‍රවීණ ශිල්පිණියට ආශීර්වාදයක්. ඔබට ස්තුතියි ....!

  • @shiromiemilda44
    @shiromiemilda44 11 หลายเดือนก่อน +30

    ස්තුති යි ! මහරු ටීවී!!
    රූමත් ම ...සිංහල ගායිකාව ඇය යි..
    ඇයව දැකීම ලොකු සතුටක්.

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 11 หลายเดือนก่อน +2

      නැවතත් ඔබතුමියගේ කටහඩ අහන්න ලැබීමත් ඉතා සතුටුයි තෙරුවන් සරණයි

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබට ද MAHARU TV ස්තුතිය....!

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      @@geethadamayanthi7128 ඔබට ස්තුතියි ...!

  • @shanthiira1068
    @shanthiira1068 10 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේට ස්තුති වේවා චන්දානි ගුනවර්දන මහත්මියව දැක ගන්න ලැබිම සතුටුයි
    ඔබට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් දිව්‍යමය සුවය සමාදානය ප්‍රීතිය සතුට සමග ජීවිතයේ ඉදිරියට යන්න ආශිර්වාදය ලැබෙවා
    🔥🔥❤️❤️❤️❤️

  • @anushalalanthi9764
    @anushalalanthi9764 11 หลายเดือนก่อน +7

    අපේ පාසලේ නැටුම් ගුරුවරිය..කළුබෝවිල බුද්ධගෝෂ මහා විද්‍යාලයේ...දකින්න ලැබිමත් සතුටුයි...තෙරැවන් සරණයි

  • @chamilaperera3667
    @chamilaperera3667 11 หลายเดือนก่อน +7

    හැඩකාරයි මං පොඩි කාලේ...ඒ වාගේ දෝණි මාගේ...අද වගේම මතකේ රැඳුනු ලස්සන හඬක් වගේම රුවක් හිමි ගායිකාවක් ...ඇගේ ගීතවලට තාමත් ආසයි..නිදුක් නීරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා !❤❤❤

  • @rahalbulathsinhala1576
    @rahalbulathsinhala1576 11 หลายเดือนก่อน +8

    චන්ද්‍රානි ටීච දැක්කෙ අවුරුදු 53කට පස්සෙ. අනේ හරිම කාරුනික ආදරනිය ගුරුතුමියක්. නිදුක් නිරෝගී සුව. තෙරුවන් සරනයි.

  • @menwjayasekera
    @menwjayasekera 11 หลายเดือนก่อน +7

    අපේ හදබැඳි ගායිකාවක් තමයි මෙතුමිය. මෙවැනි පැරණි ගායිකාවන් යලි යලිත් සමාජයට පෙන්වීම ඉතා වටිනා කාර්යයක්. ඒ කාලෙත් මෙතුමියගෙ වයස ඒ තරම් පෙනුනෙ නැහැ එතුමියට දීර්ඝායුශ පතමි.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +8

    වාසනාවන් වාසනාවන් දැකීමත් සතුටුයි දීර්ඝායුසම ඔබතුමියට ❤
    නිදුක්ම නිරෝගී බවම ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤❤

  • @Dilru6666
    @Dilru6666 11 หลายเดือนก่อน +6

    පුංචි කාලේ රූපවාහිනියෙන් ඇයගේ ගීත බලලා තියෙනවා ... තුං තුඹ මල් ගීතය හොඳට මතකයි ... ඉස්සර හරිම ලස්සනයි දැනුත් එහෙමයි .. දැකීමත් සතුටක් .. ඔබතුමියට නිදුක් නිරෝගීභාවය දීර්ඝායු ලැබේවා ... තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanchandana7549
    @samanchandana7549 11 หลายเดือนก่อน +19

    ආදර්ශ මත් සුන්දර දක්ෂ ගායිකාවක්, අතීතය සුන්දරත්වය විදකහපාන ඔබතුමියට දීර්ගායුශ පතමි❤❤❤❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබට ස්තුතියි ....!

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 11 หลายเดือนก่อน +15

    අතිශය සුන්දර ගීත සමුදායක් දායාද කල ඔබතුමිය දැකීමත් සතුටක්.නිදුක් නිරෝගී බව ලැබේවා❤🙏

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      නැරැඹුවාට හා එතුමියට සුබපැතුවාට ඔබට ස්තුතියි .....!

  • @army-ue9lo
    @army-ue9lo 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි තාම දකින් න ආසාවෙන් හිටියේ ❤❤❤

  • @percygunawardana1314
    @percygunawardana1314 11 หลายเดือนก่อน +16

    1984-1987 බොරල්ල සුසමයවර්දන විද්‍යාලයේ අපේ නැටුම් ගුරුතුමිය ,නිරොගි දිවියකට සුභ පැතුම් ❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +2

      සුබපැත්ම වෙනුවෙන් ඔබට ස්තුතියි ...!

  • @sssddd4854
    @sssddd4854 11 หลายเดือนก่อน +18

    මෙතුමිය ඉස්සර හරීම ලස්සනයි. ඔබතුමියට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා. ආදරෙයි හැමදාමත්.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      අපේ ප්‍රවීණ ශිල්පිණිය වෙනුවෙන් දක්වන සැලකිල්ල පිළිබඳව ඔබට ස්තුතියි ...!

    • @sssddd4854
      @sssddd4854 11 หลายเดือนก่อน +1

      @@maharutv7344 බොහෝම ඉස්තූතියි 🙏🏻🌹

  • @thusharicaldera
    @thusharicaldera 11 หลายเดือนก่อน +3

    නොසිතුවම කෙනෙක් පැමිනිලා තියෙන්නේ.හරිම සතුටුයි අපි කුඩාකාලයේ සිටම ආසාවෙන් රසවිදපු අපූරු සොඳුරු ගීත .මානසික සුවය කායික සුවය නොවඩුව ඇයට ලැබේවා.ප්‍රධාන ස්තූතිය මහරු ටී.වී වෙත

  • @haresheranga
    @haresheranga 11 หลายเดือนก่อน +16

    පුංචි කාලෙ රූපවාහිනියෙ ඇගේ ගීත රස වින්දා මතකයි. තවමත් ඇය ගායනය අතින් හරිම ශක්තිමත්. සතුට පිරුණ ජීවිතයක් පතනවා ඇයට. බොහෝම ස්තුතියි ඇය එක්ක මේ කතාබහ කලාට.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      සියලු පැතුම් වෙනුවෙන් ඔබට ස්තුතියි .....!

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +5

    එදා වගේමයි අදත් .හරිම ලස්සනයි කටහඬ . දීර්ඝායුශ වේවා ,නිරෝගීව සතුටින් වෙසේවා .

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 หลายเดือนก่อน +15

    මෙතුමිය දැකිම හරිම සතුටුයි
    දිර්ග ආයු ලෙබෙවා නිරොගිවෙවා වෙවා !!

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      ඔබේ ආශීර්වාදය වෙනුවෙන් ස්තුතියි ....!

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 11 หลายเดือนก่อน +13

    ලස්සන වැඩක් .දීර්ඝායුෂ ලැබේවා චන්ද්‍රනි මෑනියෙනි .

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      සුබපැතුම හා නැරැඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 11 หลายเดือนก่อน +15

    ඔබට දිර්ඝායුෂ පතමි..
    😚
    දුකක් තියෙනව රටම ගීතයෙන් සෑනසූ ඔබ තනිවම ගෙවන ජීවිතය ගැනත්.
    ඒත් ඔබට එය දුකක් නොවීම ගැන අපට සතුටුයි.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      එතුමියගේ රැකවරණය වෙනුවෙන් වෙනම ම කෙනකු ඇය සමග ම ගත කරන බව ඔබට කියන්නට කැමැතියි.කෙසේ වෙතත් ඔබේ අවධානය ගැන ඔබට ස්තුතියි ....!

  • @sriyaniperera9706
    @sriyaniperera9706 11 หลายเดือนก่อน +4

    තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
    මෙතුමිය 70 දශකයේ අපේ අම්මත් එක්ක කිරිවත්තුඩුව මහා විද්‍යාලයේ වැඩ කළා. ඒ කාලෙ හරිම ලස්සණයි. මූණ කට, ඇඟපත වාත්තු කළා වගෙ. මටවැඩියෙන්ම මතක හිටියෙ ලස්සණ ඇස් දෙකයි, දේදුණු ඇහි බැමියි.

  • @user-ku3tw8fh9u
    @user-ku3tw8fh9u 11 หลายเดือนก่อน +10

    ❤චන්ද්‍රාණී ,පන්නිපිටියේ ධර්මපාල විදුහලේ මගේ පාසැලේ ගුරුවරියක්.නමුත් ඇය මට හමුවන්නේ වෙනත් විදිහකට.සමහරවිට මේ අතීතය ඈට අමතක වෙන්න ඇති.මේ ටික මම මතක් කරදීම ඇයට කරන උපහාරයක් ලෙස මම සලකමි..මා විසින් නිර්මාණය කරන්න අඩිතාලම දැමූ සමාන්තර රේඛා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න නැසීගිය වික්ටර් දලුගම මහතා මා සමඟ ගිවිසුමකට අත්සන් තැබුවා .ඒ අනුව චන්ද්‍රානිගේ පළමු චිත්‍රපට ගීතය මර්වින් බෙන්ස් මහතා පටිගත ක් කලා . නමුත් මේ ගීතය කිසිම දිනක ඇය ගායනා කලේ නැහැ අපි අතර තිබුන ගිවිසුම අනුව .මම පසු ගිය කාලේ මේ ගීතය you tube එකට මුදා හැරියා මගේ පදමාලාව ක් නිසා ..
    නුඹ නාඩන් කුන්ඩුමනී//
    ඒ කාලේ අපි දෙන්නා ..
    යහළු මිතුරු වී උන්නා...
    නුඹ නාඩන් දවසක් එයි...
    අපිට ආයෙ සිනාසෙන්න...
    නුඹ නාඩන් කුන්ඩුමනී //....
    තල්වැට ළඟ මුවාවෙලා...
    නුඹ මට පෑ කෝල කොමළ ටිකිරි සිනාවෙන්....
    මගේ හිතේ දැල්වූ පහන්...
    තාම තියේ බැබළි බැබළි...
    නුඹ නාඩන් කුන්ඩුමනී ....
    Open talk with reshan ..වැඩි විස්තර දැන ගන්න කැමතිනම් බලන්න ..ස්තුතියි ..
    අහඹුවෙන් මේ වැඩසටහන දකිද්දී එය අගයමින් දායක වීමට ලැබීම සතුටුකි...මම ...
    හේමා කටුකුරුන්ද .....
    ප්‍රංශයේ සිට ..........

  • @susantharanasinghe559
    @susantharanasinghe559 9 หลายเดือนก่อน +2

    ඔබ තුමිය දැක්කම සතුටුයි
    අන්තිමට මම දැක්කෙ කොලබ ඉස්පිරිතාලෙ ඔබගෙ කවුරු හරි බයිපාස් එකක් කරලා බලන්න ඇවිත් හිටියා.
    ඔබ තුමීට තෙරුවන් සරනයි .
    චිරාත් කාලයක් වැජබෙන්න ලැබේවා

  • @chandifernando7904
    @chandifernando7904 11 หลายเดือนก่อน +7

    අපේ පාසලේ ඉගැන්නුවා මගේ නැටුම් මිස් ❤️

  • @sprodrigo146
    @sprodrigo146 11 หลายเดือนก่อน +12

    හරිම මිහිරියි ඒ ගීත.❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට.....!

  • @Darshanauswatta
    @Darshanauswatta 6 หลายเดือนก่อน +1

    ඇයව දැකිමත් ගොඩක් සතුටක් ..දිර්ග ආයු ලැබේවා සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 11 หลายเดือนก่อน +11

    දකින්න ලැබිම හරිම සතුටුය් තෙරැවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      නරඹා අදහස් දැක්වූ ඔබට ස්තුතියි ....!

  • @chandraediri6913
    @chandraediri6913 11 หลายเดือนก่อน +2

    හරිම සුන්දර දක්ෂ ගායිකාවකි .apa කුඩා අවදියේ රූපවාහිනී maadyen ayage ගීත රස වින්දා ..thun තුබ mal ගීය මතකයි ....💗💗...එතුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝායුස ලැබීම ටද හේතු වාසනා වේවා 🌺🌺💗💗💗

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน +6

    අපි පොඩි කාලේ නිතරම ගුවන් විදුලියේ ඇහුන ලස්සන ගීත ඔබ තුමියට දීර්ගායු පතනවා

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ප්‍රතිචාරය වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 11 หลายเดือนก่อน +9

    අපි පොඩි කාලේ ඉදන් ජාතික රූපවාහිනියේ එතුමියගේ ගීත ඇහුවා. මම ඒ කාලේ ඉදන් ප්‍රිය කරන ගායන ශිල්පීනියක්. හරිම ලස්සනයි. එතුමියට සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබට ස්තුතියි .....!

  • @shanthagamlath4757
    @shanthagamlath4757 11 หลายเดือนก่อน +6

    මෙතුමිය ඉතා ම රූමත් දක්ශ නිලියක්....

  • @jayasingheww7764
    @jayasingheww7764 11 หลายเดือนก่อน +4

    එයා මාරම ලස්සනයි.

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 11 หลายเดือนก่อน +3

    1987 අපි සරසවියේ හිටිය කාලේ දයාරත්නසේකර සර්ගෙ ජන ගි වැඩසටහනකට අැයත් ගි ගැයුවා.අපි අත්වැල් ගායනයෙන් සහය වුනා. එදාත් හරි ලස්සන යි අැය.අැයට දිර්ගායු පතනවා....

  • @sammurphy4122
    @sammurphy4122 10 หลายเดือนก่อน +2

    මේ සින්සු ආසාවෙන් අහලා තියනවා. ඒත් මේ ගායිකාව කවුද කියලා දැනගෙන හිටියෙ නෑ. දැනුවත් කලාට ස්තුතියි. ඇය තවමත් සීදේවි කරුනාවන්ත පෙනුම ලස්සනයි. නිදුක් නිරෝගි දිගායුස.!

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 11 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම සතුටුයි ඔබ තුමිය දැකීම අපි ඒ කාලෙ අහන ලස්සන ගීත තාම මතකයි ඔබ තුමියට දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි වැඩසටහන කල ඔබට ස්තුතියි

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      නරඹා අදහසක් දැක්වීම වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @nilminikren7843
    @nilminikren7843 11 หลายเดือนก่อน +3

    So nice to see her. Blessings of triple gem. Thanks for this interview

  • @gihanudayajith3744
    @gihanudayajith3744 11 หลายเดือนก่อน +5

    Nidhuk nirogi suwaya lebewa. Chandrani Ammata. theruwan saranai.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 11 หลายเดือนก่อน +2

    අනේ තාමත් හරිම ලස්සනට ගායනා කරනවා. මේ වගේ හොද ප්‍රවීණයින් සමග කතාබහ කරලා අපට මතක් කරලා දෙනවට ඔබට ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 11 หลายเดือนก่อน +4

    ඔබතුමියට දීර්ඝායුෂ පතමි

  • @sunilranaweera572
    @sunilranaweera572 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගායිකාවක් ..ජෝති එක්ක ගැයූ ගීයත් හරිම ලස්සනයි

  • @darshanaratnasena5122
    @darshanaratnasena5122 11 หลายเดือนก่อน +7

    ඔබ නිදුක් නීරෝගී වේවා ❤

  • @nevilhemasiri7920
    @nevilhemasiri7920 11 หลายเดือนก่อน +5

    එතුමියට දීර්ඝයු නිරෝගීමත් ජිවිතයක් වේවා, ගුණවර්ධන අයියා ගැන දැන ගන්න ආසයි මොකද ඔහු මගේ හොඳ යාලුවෙක් ඒත් දැන් අවුරුදු ගානකින් දැක්කේ නෑ

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 หลายเดือนก่อน +2

    දීර්ඝ කාලයකින් පස්සේ ලස්සන සිංදු

  • @gunarathfernando9915
    @gunarathfernando9915 11 หลายเดือนก่อน +5

    Very happy to see you Madam. Budusaranai.

  • @sitharahansani193
    @sitharahansani193 11 หลายเดือนก่อน +3

    මගෙ ආදරණීය නැටුම් ගුරුතුමිය 1990 වසරේ කළුබොවිල බුද්ධ ගොෂ විදුහලෙ.

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +5

    පෙරපිං වාසනාවන් නිදුක් වේවා ❤❤❤❤❤❤❤❤

  • @kamanibandara7630
    @kamanibandara7630 11 หลายเดือนก่อน +3

    අපේ ස්කොලෙ නැටුම් teacher. Teacher ලස්සන හින්දා ලමයි ගොඩක් dancing තොර ගත්තා. Panniptiya darmapala dancing Teacher. ආපු දවස්වල ලමයි සින්දු කියවනවා. පස්සේ visaka ගියා.

  • @indraranjani9603
    @indraranjani9603 11 หลายเดือนก่อน +6

    මට මතකයි අසූ ගනන්වල මෙතුමිය රූපවාහිනියෙ ගීත ගායනා කලා, නිරූපා රෝයි වගේම නූතන් වගෙත් මෙතුමිය ලස්සනයි, අනේ ඇයි දුව ලග හරි පුතා ලග හරි ඉන්නෙ නැත්තෙ කියල දුකක් දැනුනා, හුගක් අම්මලා ලේලිලා ලග ඉන්න අකමැති වුනත් දූවරු ලග ඉන්න කැමතිනෙ, එහෙම ඉන්නෙ නැති හේතුවත් දැනගන්න ලැබුනනම් තමයි හොද, චිත්ත රූප මැවෙන ගැමි ආරෙ ගීත තමයි ගොඩක්ම ලස්සන, අනේ වාසනාවන් තාමත් දක්ෂ ලෙස ලස්සනට මෙතුමිය ගායනා කරනවා ,තෙරුවන් සරණින් ජේසු පිහිටෙන් චන්ද්‍රාණි ගුනවර්ධන මැතිණියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @kumudinihettige2823
    @kumudinihettige2823 10 หลายเดือนก่อน +3

    අද දකින්න අහන්න නැති විශිෂ්ඨයන් පිළිබඳව වර්තමාන තොරතුරු කියන ඔබට ස්තුතිය

  • @shanthidhammika8978
    @shanthidhammika8978 11 หลายเดือนก่อน +2

    Deergayu wewa! Obathumiyath Indrani mahathmiya wani anith parani gaikawan menma nirahankara kalagunadanna sundara charithayak. Api asa kala obathumiyage geetha siyallatama. Sthuthi apawa sathutu kalata.❤

  • @shanthikumari1191
    @shanthikumari1191 11 หลายเดือนก่อน +3

    මගේ ගුරුතුමියට බුදු සරණයි!

  • @Utmostneck_123
    @Utmostneck_123 5 หลายเดือนก่อน +1

    දිර්ඝායුෂ වෙිවා ඔබ තුමියට 🙏💐

  • @indranidesilva1075
    @indranidesilva1075 11 หลายเดือนก่อน +3

    1995 දී අපි කළුබෝවිල බුද්ධඝෝෂ පාසැලේ ගුරුමණ්ඩලේ එකට වැඩ කළා. ඇය ඉතාම කරුණාවන්තයි. හරිම කැපවීමෙන් වැඩ කළා. දැක්කාම හරිම සතුටක් දැනුනා. වැඩ සටහන කරපු දුවට ගොඩාක් ස්තූතියි! දෙදෙනාටම තෙරුවන් සරණයි !

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 11 หลายเดือนก่อน

      ❤🙏❤

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 11 หลายเดือนก่อน

      ඒ පැසසුම අපේ මහරු කණ්ඩායම ටම හිමිවිය යුතුයි 🙏

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 24 วันที่ผ่านมา +1

    මෙතුමිය ටවර් හෝල් නාට්‍ය වලට සම්බන්ධ වන කාලයේ මමත් ගම්උදා භූමි වලට පසු බිම් වාදකයෙක් ලෙස එම නාට්‍ය වලට සම්බන්ධ වුණා.සමුද්‍ර දේවීගේ චරිතය මෙතුමිය ඉතා දක්ෂ අන්දමින් නිරූපණය කලා.

  • @NandaDharmalatha
    @NandaDharmalatha 11 หลายเดือนก่อน +5

    කිරිවත්තුඩුවේ විජයවර්ධන මහ විදුහලේ අපගේ නැටුම් ආචාර්ය තුමිය අපි ආදරය කල අපටත් ආදරය කල ඔබතුමිය අපට කවදාවත් අමතක නොවෙ. ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය පතමු.

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 11 หลายเดือนก่อน +11

    අනේ හරි ෂෝක්.කොච්චර කාලෙකින්ද .අනේ ඇත්තට මට මොනවා වෙලා තිබ්බද මන්ද😢 හාංකවිසියක් මතකම තිබ්බෙ නෑනෙ.ඔලුවට ටොක්කක් ඇන ගත්තා.😢
    මට දැන් හැත්තෑ එකයි තවම ගොඩක් සින්දු අහනවා.සින්දු ලෝලියෙක්.😂
    අතීත සිදුවීම් ගොඩක් මතක් උනා.
    මගේ අක්කගේ දුව එතකොට වයස අවුරුදු තුනේ තුනේ හතරේ වගේ ඔය ගීතය නිතරම කියනවා.
    එයට හරියට වචන උච්චාරණය කර ගන්ටත් බෑ.😊
    බණ්ඩි බලලු දෑත දමාලා කියලා කියන්නේ .😂
    මම දොර ළඟ බලා ඉන්නවා මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා කියලා කියනකොට අපි හරියට හිනා වෙනවා.😂
    හැත්තෑවෙ දශකෙය් මෙතුමියගේ සින්දු නිතරම රේඩියෝ එකේ යනවා.👍🏆️
    වයස වුණත් තවමත් ජවසම්පන්න බව පේනවා.කටහඬත් නිරවුල් ජවසම්පන්නයි.වචනත් අඛණ්ඩව ගලාගෙන එනවා.හරි සන්තොසින් ජීවිතය ගෙවන බවත් පේනවා👍
    වාසනාවන්🙏
    මේ වීඩියෝව මා වෙත ගෙන ආවට ස්තූතියි.හරිම සතුටුයි
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබේ දීර්ඝ අදහස් දැක්වීම සැබැවින් ම අප ද දිරිගන්වනසුලුයි.ඔබට ද දීර්ඝායු ..!

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +7

    අම්මා ගායිකාව මල් දුන්නෙන් වඩින ඉලංදාරියා ❤❤❤❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට.....!

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 11 หลายเดือนก่อน +5

    Still beautiful n has excellent memory.. Aged gracefully.❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 11 หลายเดือนก่อน +4

    අපේ මතකයෙන් ඈත් වෙලා යන මේ වගේ අය සමාජයට මතක් කිරීම ඉතාම වටිනවා පින් සිද්ද වෙනවා දැන් ඉන්න අය මේ ගොල්ලො කවුද කියලවක් දන්නෙ නැ හැබැයි ඒ ගොල්ල ගේ සිංදු කියනවා ඔය කලා කරුවන්ගේ සංසදය මොනවද ඒවා තියනවා නේද කො එ වගෙන් මෙ කලාකරුවන් ගැන හොයන්නෙ වත් නැ නෙ ඒ වත් ඉතින් රුල්ලට තමා යන්නෙ මෙවැනි හොඳ වැඩ කරන මෙ නාලිකාවට ජය වේවා චන්ද්‍රානි මහත්මියට නිරෝගී සම්පත සහ දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ කාලයේ ආසම කලාකාරියක් 🙏🏻🙏🏻🙏🏻

    • @maharutv7344
      @maharutv7344  10 หลายเดือนก่อน

      ඔබේ අගැයීමට ස්තුතියි !

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 13 วันที่ผ่านมา

    එයා හරීම ලස්සනයි .සිංදු කියනවාටත් වඩා ලස්සනයි,බොහොම කාලයකින් පසු ඇය පිලිබදව දැනගන්නට ලැබීම සතුටට කරුණක් . දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට.!!

  • @shanisilva6389
    @shanisilva6389 10 หลายเดือนก่อน +2

    You are a still pretty darling, and your voice too ! God bless you more and more .

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +2

    Ane lassana issara lassana geeta gayana karapu metumiya ane me ayawa me widiyata agaya kireema nam harima watinwa තෙරුවන් සරණයි deergausa labewa

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj 11 หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි ...
    නිදුක් නීරෝගී සුවය ලැබේවා ..
    දීඝායු වේවා .... ❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට....!

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 11 หลายเดือนก่อน +2

    වේදිකාවෙ චාම් ලස්සනම ගායිකාව චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය. සංගීත සංදර්ශන රසවත් කරන්න මෙතුමිය හා ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මිය වගෙ අය මතකයි දීඝායු වේවා.. !!🙏🙏

  • @sanjunarendra-tn6so
    @sanjunarendra-tn6so 11 หลายเดือนก่อน +4

    මල් කෙල්ල ගීයේ කෑගහන කෙල්ලට මං පුංචි කාලෙ හරිම ආසයි. ඒක අහද්දි ඇස්වලට කඳුළු එනවා ඒ කාලෙත්. /අනේ ගන්නකෝ/ කියන කොටස හරිම අනුවේදනීයයි. ආයාචනාත්මකයි. ඔවුන්ගේ ජිවිතත් මල් වගේ. පිපි තිබුණ කාලයක් තිබුණා. අද ඒ දෙදෙනාගේ ම සැබෑ යථාර්ථයන් මලක ස්වභාවය වගේමයි.

  • @sarathgunasinghe6307
    @sarathgunasinghe6307 10 หลายเดือนก่อน +2

    THAMATH ATH DEKA LASSANAI..DEERGAAYU OBATHÙMEETA THERUWAN SARANAI ❤❤

  • @shiromajayakody1719
    @shiromajayakody1719 10 หลายเดือนก่อน +2

    චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය කාලෙකට පස්සෙ දැක්කා සතුටුයි එතුමියට දිගාසිරි පතනව ඒවගේම සතුටුයි තුශාරි ඔබව දැක ගැනීම ඔබටත් ජය පතනවා

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 11 หลายเดือนก่อน +2

    Ane harima lassanai budusaranai

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 11 หลายเดือนก่อน +3

    Lassanai asai dakinna ලැබීමත් ,budu saranai

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 9 หลายเดือนก่อน +2

    ❤❤❤ අගනා වැඩසටහනකි. ❤❤❤

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +4

    රාං කුරුල්ලා මල් කෙල්ල අසහාහ ගායිකාව වාසනාවන්❤❤❤❤❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 11 หลายเดือนก่อน +2

    harima kemathi kenek thama
    lassanama gaaikawak

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 11 หลายเดือนก่อน +3

    අපේ දැස් සවන් පිනවු ඔබ තුමියට දීර්ඝායු වේවා.!

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි ...!

  • @rohinideepika6419
    @rohinideepika6419 11 หลายเดือนก่อน +2

    ඔබ තුම්යට නිරෝගී සම්පත් ලැබේවා

  • @samanthavidanage2193
    @samanthavidanage2193 11 หลายเดือนก่อน +3

    Dakinakota harima sathutui dakinakota thawama katahada adunaganna puluwan hodata theruwan saranai ardarei obathumiyata

  • @tharakaisuru6517
    @tharakaisuru6517 11 หลายเดือนก่อน +1

    Thank you very much,highly appriciate❤❤❤❤❤

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 11 หลายเดือนก่อน +7

    දැකීමත් ප්‍රියකි. නිදුක් නිරොගී සුව, දීර්ඝායු ලැබේවා.

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ප්‍රතිචාරය වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @shyamiwijesinghe1037
    @shyamiwijesinghe1037 11 หลายเดือนก่อน +2

    Ane.. .. godak aadare hithenawa. Theruwan saranai.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 11 หลายเดือนก่อน +3

    Oba thumiyata deergaausha bs..siyalu devi pihitaiii...dakinta labeemath sathutuiii..

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      මේ අදහස වෙනුවෙන් ඔබට ස්තුතියි ....!

  • @krishanthasampath7101
    @krishanthasampath7101 11 หลายเดือนก่อน +2

    mara pleasant look ekak tiyenne.

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 11 หลายเดือนก่อน +2

    Oba lhumiyata bohoma slhulhi api nodanna dawal lhawa kopamana alhida danwalh kirima lharwan saranai api katar rata sita 🤔👍❤

  • @thusharauduwake2219
    @thusharauduwake2219 11 หลายเดือนก่อน +3

    අනේ දැක්කම හරි සතුටුයි

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 11 หลายเดือนก่อน +6

    Great charactor..... Long live Madam.....

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      Thank you...!

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 11 หลายเดือนก่อน +2

    Harima priya janaka kenek adatath hoda gayana shilpiniyak dirgayu weva ❤🙏🏼

  • @kajiniamanda3631
    @kajiniamanda3631 11 หลายเดือนก่อน +4

    දීර්ඝායු වේවා ඔබතුමියට ❤️🙏

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      ඔබට ස්තුතියි .....!

  • @nishaniperera8747
    @nishaniperera8747 11 หลายเดือนก่อน +2

    Obathumiyata niduk nirogi suwa labewa,!

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 11 หลายเดือนก่อน +2

    Niduk nerogi bavama labewa. Theruvan saranai

  • @jeevanirasika7247
    @jeevanirasika7247 11 หลายเดือนก่อน +2

    Niduk nirogi suwa lebewa!
    Koi thram lassanada issara .adatah lassanai.

  • @gunathilaka483
    @gunathilaka483 11 หลายเดือนก่อน +1

    teruwan saranai !!! deergau wewa!!! matiniyani

  • @amalmahagedera1053
    @amalmahagedera1053 11 หลายเดือนก่อน +2

    api thawamath asai oba thumiyage gethawalata. Deergayu wewa!

  • @antoniyofernando
    @antoniyofernando 11 หลายเดือนก่อน +4

    This is a real salutation for a legend.. keep reminding and respectful for older ones..❤❤

    • @maharutv7344
      @maharutv7344  11 หลายเดือนก่อน

      The effort of Maharu TV creative team is to find such talented artists who have worked in the industry for some time and are now suppressed and bring their past and present information to you.
      Thank you for watching ...!

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබදෙපලට වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තවත්කෙනෙක්ට දැනගැනීම සදහා නම් බරෙත් දැම්ම නම් තමයි හොඳ කෑන්ස් ස්තූතියි

  • @drindranihassanally4817
    @drindranihassanally4817 5 หลายเดือนก่อน +1

    Very happy t see you she s our art teacher

  • @NandaDharmalatha
    @NandaDharmalatha 11 หลายเดือนก่อน +4

    කිරිවත්තුඩුවේ විජයවර්ධන මහ විද්‍යාලයේ මගේ නැටුම් ආචාර්ය තුමිය අපි ආදරය කල අපටත් ආදරය කල මාතාවනි . ඔබට අපගේ ගෞරවය පුද කරමු .සැමදා ඔබට නිදුක් නිරෝගී සුවය පතමු .