ශක්තිමක් Pen එකයි USB DVD Drive එකයි Verbatim: Digital Media Storage Solutions in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 705

  • @dumithrukshan1098
    @dumithrukshan1098 2 ปีที่แล้ว +30

    32 GB pen එකක් 😌❤️ Traveling කරනවා ගොඩක් වෙලාවට photos share කරගන්නවා අතරමගදිම. Pen ගොඩක් ගෙන්නුවා, ගොඩක් ම සෙට් උනේ නෑ.. මේක බැලුවම අනිවා දන්නවා High recommended කියලා😌 Chanux bro ❤️ අදත් සුපිරියක් 😌❤️

  • @senuthhansana8500
    @senuthhansana8500 2 ปีที่แล้ว +1

    64GB pen ekak😍 kisi bayak nathuwa most important data thiyaganna meka maara watinawa mekata hani wenna puluwan hama paththenma arakshitha nisa godak watinawa. Good luck chanux ayye🥰🥰

  • @chamithmadhushan3902
    @chamithmadhushan3902 2 ปีที่แล้ว +1

    64 Gb. Document ආරක්ශා කාරීව තියාගන්න. Video එක බලපු ගමන් මන් මේ brand eken wireless keyboard combo pack eka ganna ආසාව ඇති උනා. එක පට්ට. Tnx chanux aiya. ජයවේවා...😊🙏

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +62

    අඩේ සුපිරි භාණ්ඩයක් තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් තමයි Chanux bro ♥️😘 ආදරෙයි හොදේ ♥️😘

  • @Sampathvideo
    @Sampathvideo 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්
    සුපිරී
    64 GB පෙන් එකක් වගේ තමා හොද...
    SSD එක ගොඩක් වටිනව..
    පොටෝ , වීඩියෝ , සින්දු , ෆිල්ම් ,ෆයිල් වගේ වටින දේවල් අත්‍යාවශ්‍ය දේවල අපිට ගබඩා කරල තියා ගන්න පුළුවන..
    Thankyou 🙂👍

  • @kasuntharuka4507
    @kasuntharuka4507 2 ปีที่แล้ว +1

    64 gb pen drive එකක් තිබුනොත් ගොඩක් වටිනවා. වැදගත් document එහෙම දාගන්න තියෙනවා ලැබුනොත් ගොඩක් වටිනවා .එත් දන්නෙ නෑ ඉතින් ලැබෙන එකක් නැතිවෙයිද දන්නේ නෑ මට නොලැබුණත් .මම වගේ අවශ්‍ය වෙන තව කෙනෙක්ට හරි ලැබෙනවනේ. එකට ස්තුතියි chanux bro😊

  • @sanuga_N
    @sanuga_N 2 ปีที่แล้ว +2

    Chanux aiya video ekak දානවා kiyanne ithin aniwa balannama ona ekak තමයි ❤️😉🌍

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +7

    64 GB Pendrive එක නම් මාරම වටිනවා මොකද Computer එකේ තියෙන Important Videios, Photos & Files වගේ දේවල් වල backup එකක් අරන් තියාගන්න වගේම එහා මෙහා පහසුවෙන් අරගෙන යන්න කියාපුම භාණ්ඩයක්... අද විඩියෝ එක නම් සුපිරියි Chanux Bro ❤️😌👍

    • @yomalanuruddha3632
      @yomalanuruddha3632 2 ปีที่แล้ว +1

      32 Good 👍 Office eke file save karanna watinawa

  • @ravinduharshana2
    @ravinduharshana2 2 ปีที่แล้ว +2

    64 GB Pendrive එක නම් මාරම වටිනවා.. Files ආරක්ෂාකාරීව තියාගන්න සුපිරි...school වැඩ වලට තමයි ගොඩක් ම ඕන වෙන්නෙ...Chanux අයියේ ඔයා දාන videos නම් සුපිරි

  • @kanishkamadhuranga4343
    @kanishkamadhuranga4343 2 ปีที่แล้ว +16

    64 GB එකක් තමයි HDD Driver එක Chash විමක් උනොත් අවශ්‍ය Date,Backup එකක් ගන්න අරගන්න හොඳයි Device එකක් Pen Drive එක ❤

  • @udayaprasanna6494
    @udayaprasanna6494 2 ปีที่แล้ว

    මගේ අසනීප ළමයගෙ photos videos පොඩි කාලේ සිට ඒවා දාලා තියාගන්න සුපිරි..... සදාකාලික මතකයට.. සදාකාලික 64 පෙන් එකක්... ජයවේවා chaux bro....

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    32 Gb.
    Mn AL karana student kenek. Mage practical videos godak thiyewa aiye ewa download karala balanna vidiyak nehe mokada mage phone eke storage madi.
    ඉතින් මට pen එක ලැබුනොත් adapter එකක් හොයාගෙන මගෙ videos ටික pen එකට දාගෙන වැඩ ටික කරගන්න පුලුවන්.
    Video එකත් නියමයි අයියේ ✊👌

  • @gaskolanwal
    @gaskolanwal 2 ปีที่แล้ว

    64GB Pendrive එකට ආසයි. මාරම වටිනවා.. important data (වටින documents files, photos, video) ආරක්ෂාකාරීව තියාගන්න ගොඩක් වැදගත්.. විඩියෝ එක සුපිරියි Chanux Bro ❤

  • @dhammikeR
    @dhammikeR 2 ปีที่แล้ว

    හැමදාමත් ඔබගේ මනා පැහැදිලි කිරීම අදත් සහ දැනට ලබා ඇති දියුණුව ඉතාමත් අගෙයි....
    මගෙන් උණුසුම් සුභ පැතුම්...
    👍💪✌️
    64 GB - Designing Store කීරිම සඳහා සහ Share කීරිම සඳහා.
    ස්තුතියි...!👍✌️

  • @Miyurudevendra
    @Miyurudevendra 2 ปีที่แล้ว

    මන් කැමති 32GB Pen එක තමා.. මම තාම A/l වලට Engineering Technology කරන කෙනෙක් ඊට අමතරව Fiverr Dropshipping වගේ දේවල් කරනවා.. මම Pen Drive එක භාවිතාකරන්නේ මගේ A/l වල ගොඩක් pdf තියෙනවා Store කරගන්න ඒවගේම මම කරන Graphic Design Files වගේ save කරගන්න. ඊට අමතරව මමත් youtube Contain හදනවා ඒ Videos එහෙම Save කරගන්න තියෙනවා.. මම 32 GB pen drive එක select කරේ ඒකෙ තියෙන Durable ගතියට. අදත් වීඩියෝ එක මරු 👌. ඉස්සරහට මගේ Chanal එකෙනුත් Tech Revives and Blogs බලාපොරොත්තු වෙන්න... ❤️❤

  • @inokadilrukshi1520
    @inokadilrukshi1520 2 ปีที่แล้ว

    Computer එකේ ගොඩක් data තියෙනවා. ඒක ආරක්ෂාකාරීව තියාගන්න මරු භාණ්ඩෙ. Thavath mevage videos genna Chanux bro ❤🤗🤗

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว

    මං නම් කැමතිම 64GB ToughMax pen එකට. දැනටමත් normal pen එකක් තියෙන කෙනෙක්ට pc එකෙන් download කරපු film එකක් series එකක් tv එකට plug කරන් බලන්න ඒ normal pen එක පාවිච්චි කරලා ගොඩක් important documents, photos වගේ දේවල් Verbatim Toughmax pen එකට දාගන්නත් පුලුවන්. මොකද ඒ pen එක ගොඩක් secure. අද තමයි දන්නෙ මේ වගේ high durable FlashDrives ලංකාවෙත් තියෙනවා කියලා. Thank You So much Chanux ayye. මේ වගේ අලුත් gadgets review කරනවට. ❤️💫💐

  • @VKSMusicBox
    @VKSMusicBox 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් Chanux Bro 👍👌

  • @Navisath
    @Navisath 2 ปีที่แล้ว +7

    64GB one . HDD එකේ important ඩේටා වල බැකප් එකක් තියාගන්න පුලුවන් හදිසි වෙලාවක HDD එකට harm උනොත් data ටික ආරක්ශා කරගන්න.

  • @arunabeligammana4765
    @arunabeligammana4765 2 ปีที่แล้ว +4

    I am a school student. I am learning graphic design , video editing and programming. I like 64GB pen drive. I use it for upload my photoshop works , my video clips and photos ... therefore i think it will be very useful for me...🙂

  • @chinthakafernando2965
    @chinthakafernando2965 2 ปีที่แล้ว

    64 GB pen එකක් තිබුනොත්නම් වටිනා කම කියල නිම කරන්න බෑ .වෙනද වගේම අද වීඩියෝ එකත් නියමයි.good luck😍😍

  • @slshreddergaming2327
    @slshreddergaming2327 2 ปีที่แล้ว

    64GB Pen Drive එකට තමයි ගොඩාක්ම ආස!!! ගොඩාක් වෙලවට මට නම් අවශ්‍ය PC Files Back up Karala Thiyaganna!!! ❤️❤️❤️Chanux අයියංඩී❤️❤️❤️ ඔයා දාන හැම විඩියෝ එකක්ම මාරම සුපිරිම සුපිරි!!! මං ගොඩාක් ආසවෙන් වීඩියෝ එකක්වත් Miss නොකර හැමදාම ආසවෙන් බලනවා!!! ඒ හැම වීඩියෝ එකක්ම සුපිරිම සුපිරී!!! ඇත්තටම ශ්‍රී ලංකාවේ අපිටත් මේවගේ මාරම දක්ෂ සුපිරිම සුපිරි Social Media Personality Ekak Thiyena Chanux Ayya අපේ රටේ අපි වෙනුවෙන් මේවගේ ගොඩාක් දේවල් කියලා දේන්න අපි වෙනුවෙන් ඉන්න එක ගැන මාරම ආඩම්බරයක් සතුටක් මට තියෙන්නේ!!! ❤️❤️❤️Chanux අයියේ❤️❤️❤️ මං ඔයාගේ ඉදිරි අනාගතයට මගේ මුළු අවංක හදවතින්ම ගොඩාක් සුභ පතනවා!!! ඔයා තමයි මං ආසම ශ්‍රී ලංකාවේ එකම "Legendary TH-camr" මං ඔයාට හැමදාමත් ගොඩාක් ආදරෙයි
    ❤️❤️❤️Chanux අයියංඩී❤️❤️❤️

  • @asankamadhushan1536
    @asankamadhushan1536 2 ปีที่แล้ว

    64GB Pendrive එක වටිනවා.. important data (වටින documents files, photos, video) ආරක්ෂාකාරීව තියාගන්න ගොඩක් වැදගත් ,Campus එකේ වැඩ වලදි ගොඩක් වෙලාවට pen එකක් නැති පාඩුව දැනිල තියෙනවා. විඩියෝ එක සුපිරියි Chanux Bro ❤& LOLC Technologies Good Luck!

  • @DJDUMINDUSKBOIS3348
    @DJDUMINDUSKBOIS3348 2 ปีที่แล้ว +5

    64GB තමා ආස 😌❤ music movie download කරලා දා ගන්න storage එක වැඩි හින්දා Phone එකට දාන්න බැහැ 64GB Pen එක තමා වැදගත්

  • @maleeshabro9301
    @maleeshabro9301 2 ปีที่แล้ว +20

    64GB එකට තමා ආස. Photographs, mp3, video files, and most important data ආරක්ෂාකාරීව තියාගන්න සුපිරිම භාණ්ඩයක් තමා මේ pendrive එකනම්. Chanux අයියේ ඔයා දාන videos නම් සුපිරිම තමයි 👍❤️. මේ වගේ තවත් සුපිරි වීඩියෝ අපි අතරට ගේන්න Goodluck Chanux Bro ආදරෙයි❤️.

  • @vishalkavishkal5678
    @vishalkavishkal5678 2 ปีที่แล้ว +7

    64GB pen drive එක තමයි කැමතිම.. Campus එකේ වැඩ වලදි ගොඩක් වෙලාවට pen එකක් නැති පාඩුව දැනිල තියෙනවා..🙂

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 2 ปีที่แล้ว

    128GB pen එකක් තමයි මට මේ වෙලාවේ ගොඩක් useful වෙන්නේ මොකද මම A/L කරන ළමයෙක්. මට subject වල පාඩම් වල videos save කරලා තියා ගන්න phone storage එක මදි.ඒ නිසා ඒ pen drive එක මට ලොකු benefit එකක් වේවි.🙏

  • @chandaniamali3837
    @chandaniamali3837 2 ปีที่แล้ว +5

    අඩේ සුපිරි භාණ්ඩයක් නේ බං වීඩියෝ එක සුපිරි යක්ම තමා 👌👌👌👌👌👌👌👌

  • @KillerManEXE
    @KillerManEXE 2 ปีที่แล้ว

    64 GB Pendrive එක නම් මාරම වටිනවා මොකද Laptop එකේ තියෙන Videos, Photos, Files වගේ දේවල් වල backup එකක් අරන් තියාගන්න වගේම එහා මෙහා පහසුවෙන් අරගෙන යන්න කියාපුම භාණ්ඩයක්... අද විඩියෝ එක නම් සුපිරියි Chanux Bro🥺🥺🥳🥳

  • @visuddhiegangodawila9579
    @visuddhiegangodawila9579 2 ปีที่แล้ว +1

    64GB තමයි to store mp3,mp4,jpg, pdf, word and power point files. And your video is pefect I like so much

  • @djshan4875
    @djshan4875 2 ปีที่แล้ว

    32GB pen drive එකක් නම් වටිනවා. Mobile dj කෙනක් හැටියට මන් play කරන songs store කරන්න ගැලපෙනම දේ මෙක කියලා හිතන්න පුලුවන්. Thanks අලුත්ම technology update අපිට දෙනවාට🤗

  • @shirmilanishanthi2046
    @shirmilanishanthi2046 2 ปีที่แล้ว +2

    ඔන්න පලවෙනි like එක දැම්මේ මම

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 2 ปีที่แล้ว +1

    32GB එකක් තමා ගැලපෙන්නේ.Draughtsman කෙනෙක් විදිහට details drawing ගබඩා කරලා තියන්න මට හොදම Option එකක් මේ පෙන් එක..මං හිතන්නේ Construction Site වලට අරන් යන්න ගැලපෙනම විදිහට මේක හදලා තියනවා..❤️

  • @amilachanuka4084
    @amilachanuka4084 2 ปีที่แล้ว +2

    නියම විඩියෝ එක සුපිරිම ගැජට් ටික තමයි 😍😍😍😍😍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +1

    පට්ටම සුපිරි විඩියෝ එකක් 🙏❤️

  • @nilanthalokuge6547
    @nilanthalokuge6547 2 ปีที่แล้ว +1

    Super bro... good video 😎👍🏻
    මටනම් 32 GB හොඳයි☺️
    Learning documents store කරගෙන තියාගන්නයි experience එකක් ගන්නයි🤩

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි....,😎💪
    අහලවත් නැති දෙයක් ගැන අද දැනගත්තා අයියෙ....👀💪❤️( වීඩියෝ එකෙන් )

  • @damidu8008
    @damidu8008 2 ปีที่แล้ว +1

    මම තාමත් DVD Drive එකක් පාවිච්චි කරනවා........good video

  • @kasunmadusanka28
    @kasunmadusanka28 2 ปีที่แล้ว +3

    64 GB එක. I want a pen drive for store my photography works, photos, videos , and I use it for my educational works. I think that this is a high quality pen drive. කොහොම උනත් වටින video එකක් chanux bro 🧡

    • @nazminnalishan
      @nazminnalishan 2 ปีที่แล้ว

      64GB capacity.for hardware technician education purpose

  • @buddikaasankadesilva8684
    @buddikaasankadesilva8684 2 ปีที่แล้ว

    Supari bandiya tamai 64GB pen drive Eka Chanux aiye.jivithe watina kiyana Dewal arakshakariwa thiyaganna watinawa.seppuwak wage thamai kiuwoth hariyatama hari.e wagema oyage vedios Eka fatta.adarei hemadamath ...

  • @lakshithakaveendiaz
    @lakshithakaveendiaz 2 ปีที่แล้ว

    64 gb ekak nam watinawa .computer ekata loku driver pack ekak aran enna giyaam thama marama watinne 😍. Video eka nam maru 😍

  • @deshanlakshitha5931
    @deshanlakshitha5931 2 ปีที่แล้ว +1

    32gb pen drive එක නියමයි. experience එකක් ගන්නයි, data store කරන්නයි.👍

  • @denethgimhan5170
    @denethgimhan5170 2 ปีที่แล้ว +1

    64 GB pen එක තමයි ගොඩක් වැදගත් වෙන්නෙ..මම ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරනව ඒ කෝස් එකේ පැට්‍රිකල් වගේ දේවල් එහෙ මෙහෙ අරන් යන්න තවත් ඩිවයිස් එකකට ට්‍රාන්සර් කරන්න මේ වගේ pen එකක් ගොඩක් වැදගත්..

  • @ravindupradeep257
    @ravindupradeep257 2 ปีที่แล้ว

    64 GB pendrive eka thama. Pc ekee rem eka ecchara powerfull ne eka hinda edit karana photo,video daganna hodai☺☺.supiri video ekak chanux aiye 😍😜

  • @surangalakmal9532
    @surangalakmal9532 2 ปีที่แล้ว

    චනුක්ස් අයියා DVD රයිටර් එකට PS5 BlueRay Disc එකක් දානවා දැකපු අය මේ පැත්තට😉 වැඩේ සුපිරී...ජයවේවා...😃👍

  • @sihas9205
    @sihas9205 2 ปีที่แล้ว +1

    64 GB Tough Max Pen Drive. I want to use that my educational works . I think this is a superb pen for us . Superb and very use ful video chanux ayye .

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 2 ปีที่แล้ว

    32 GB pendrive එකනම් මරු 😍 අපිට අත්‍යාවශ්‍ය photo , video & file වගේ ජාති හදිස්සියට backup එකක් අරන් තියාගන්න මාරම වටිනවා 😍 අද වීඩියෝ එකනම් ගොඩක් හොදයි...❤️🤝

  • @arts6263
    @arts6263 2 ปีที่แล้ว +2

    I like 64 Gb pendrive .As a illustration artist its very helpfull to store artwork projects 🤩

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    Verbatim ❤❤❤❤❤සුපිරිම බ්‍රෑන්ඩ් එකක් තමයි......
    මම නම් කැමතිම 64GB Pen Drive එකට..❤❤❤

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว

    හැමදාම අලුත් දෙයක් ගෙනත් දෙන chanux bro වෙනුවෙන් දෙමුද like වැස්සක්..ජය වේවා

  • @randikabandara2135
    @randikabandara2135 2 ปีที่แล้ว

    32 Gb එකක් තිබ්බනම් මරු ....සිංදු අහන්නයි film ගෙනියන්නයි මරු 👌

  • @pcsintel
    @pcsintel 2 ปีที่แล้ว

    Great program. I highly appreciate your Chanel.

  • @samirudulmeth4595
    @samirudulmeth4595 2 ปีที่แล้ว +1

    64 GB pen drive. Film photo vide store karanna , file share karaganna .😊😊 A useful video 👍👍 Meka labunoth ithin supiri.🥺🥺😞

  • @Sadeepa_Bro
    @Sadeepa_Bro 2 ปีที่แล้ว +3

    🔴 පට්ට දැම්ම ගමන් බැලුවා 🎙️🔊

    • @gamingvihangalk6953
      @gamingvihangalk6953 2 ปีที่แล้ว

      නොදැක්කවගෙ යන්න එපා මාව subscribe කරන්නකො.

  • @akilayesan3307
    @akilayesan3307 2 ปีที่แล้ว +1

    64GB, වටින documents files save කර ගන්නයි, pc ekata windows දන්නයි ගොඩක් වැදගත් වෙයි👍

  • @neoboylk1121
    @neoboylk1121 2 ปีที่แล้ว

    64 GB Thama asama.HDD eke thiyana wadagath files store karala thiyaganna watinawa.Chanux ayyagen igenagaththu dewal godai ❤

  • @chamanigunathilaka739
    @chamanigunathilaka739 2 ปีที่แล้ว

    64 GB pen for Education Your videos are Amazing 🤩🤩🤩

  • @poornapamuditha9505
    @poornapamuditha9505 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා. 😍

  • @sulander1016
    @sulander1016 2 ปีที่แล้ว +3

    You rock aiyya! 👍 I still love cds/dvds❤ I'm a little old fashioned. Thanks so much for sharing this 🙏

  • @rushenlakshitha6072
    @rushenlakshitha6072 2 ปีที่แล้ว

    64 pen drive photograph ..😍
    Video ekanam patta..🤩

  • @theglobalnetwork4300
    @theglobalnetwork4300 2 ปีที่แล้ว

    64 GB Pen Drive එක ගොඩක් හොඳයි. මම ඒක chanux bro හදුන්වල දෙන අලුත් devices වල photos & videos එකතු කරන්න තමයි ගන්නෙ

  • @hnacademy6977
    @hnacademy6977 2 ปีที่แล้ว +1

    64 GB . I want to Pen drive my educational works and store the some data and some programming works. Video එක පට්ට 👌👌👌👌

  • @sltechtips8215
    @sltechtips8215 2 ปีที่แล้ว

    32 GB නම් තමයි ඉතින් ගොඩක්ම ඉස්කොලෙ වැඩ වලට තමයි ඔනි වෙන්නෙ පට්ට chanux අයියා

  • @S.K_BOY_
    @S.K_BOY_ 2 ปีที่แล้ว +2

    Tough Max 32 GB Pen Drive ❤️ එකට තමා ආසම ❤😎 කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී මට ලැබෙන PDF , Video , Voice track , Pictures ඒවා ගබඩා කරලා තියාගන්න පුලුවන්නේ ❤🥺👌

  • @supundilshan1095
    @supundilshan1095 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඉතිම් වෙනද වගේම.❤️😌

    • @gamingvihangalk6953
      @gamingvihangalk6953 2 ปีที่แล้ว

      නොදැක්කවගෙ යන්න එපා මාව subscribe කරන්නකො.

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 2 ปีที่แล้ว +1

    64 එකට තමයි කැමති. 4n එකේ තියෙන අත්‍යවශ්‍ය deta ආරක්ෂා කරගන්න වගේම 4n එක හොද කාර්යක්ෂම තාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය වන නිසා.

  • @kaveerafdo5925
    @kaveerafdo5925 2 ปีที่แล้ว +1

    64gb eka thama ayye supirima.thanks mewa gana apiwa danuwath karapu ekata🎉🎉🎉✨✨

  • @asdhana6004
    @asdhana6004 2 ปีที่แล้ว

    supiri video eka .thank you so much chanux brother . ❤❤❤❤ 64 GB එක. I want a pen drive for store my photography works, photos, videos , and I use it for my educational works. I think that this is a high quality pen drive.

  • @senaljayathilake6034
    @senaljayathilake6034 2 ปีที่แล้ว

    64 GB pen drive එක.😍 campus එකේ වැඩ කරනගමන් graphic design වැඩ ටිකත් කරගන්න නිසා ගොඩක් වටිනවා.Lap එකේ ssd එකක් විතරක් තියෙන නිසා ගොඩක් වෙලාවට ඒකේ storage full කරගන් නෑ 😁

  • @VenuKing-og6mx
    @VenuKing-og6mx ปีที่แล้ว

    32 GB pendrive ekak win karanna kamathi. oyage channel eka supiriMata mage phone ekei computer ekei files tika high storage pen drive 1kata dagena speed karaganna one e device 2 ma. mage 4n eka Gallaxy M 01 Core ekak😮‍💨

  • @adeeshathathsara582
    @adeeshathathsara582 2 ปีที่แล้ว +2

    64 GB එක තමයි ආස..
    school වැඩ වලට තමයි ගොඩක් ම ඕන වෙන්නෙ..important file ,video එහෙම දාගන්නත් පුලුවන් නේ .😀

  • @hg.nethmavishmiha5285
    @hg.nethmavishmiha5285 2 ปีที่แล้ว

    64 photografi walata ayye👉👉👉
    Supiri ayye 💓🥂❤️

  • @SLTHUSI
    @SLTHUSI 2 ปีที่แล้ว

    64GB pen drive එක තමයි කැමතිම, Important Data ආරක්ෂාකාරීව තියාගන්න සුපිරිම දෙයක් තමා මේ pen drive එක අයියේ//

  • @yasinduimesha3961
    @yasinduimesha3961 2 ปีที่แล้ว

    Toughmax 32/64 GB pen drive.
    I share my files using laptop hard disk because I dont have a pendrive. so It would be a great help if i get a pendrve to share the files and to keep my files safely.
    Wonderfull video thanks... 👍💖

  • @chcreation997
    @chcreation997 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @thisathamarasena4178
    @thisathamarasena4178 2 ปีที่แล้ว

    I like to use Verbatim 64gb pen drive to store my documents and photos. Nice video superb!

  • @madushmadush626
    @madushmadush626 2 ปีที่แล้ว

    Super gadget 32gb pen ekak hodai
    Film, photo transfer karanna thamai ona nice video 👍📸💪

  • @pulasthi-jayalath
    @pulasthi-jayalath 2 ปีที่แล้ว +3

    පෙන් එක 💙💙 ,,,
    64 Gb එකක් තිබිලා නැති උනා.. ඒකට එකක් ඕන.

  • @pujitha_creation
    @pujitha_creation 2 ปีที่แล้ว

    *_16 GB Pen Drive. Educational works_*
    super video👍👍👍👍

  • @thulmethsenevirathna-rk6lu
    @thulmethsenevirathna-rk6lu 2 ปีที่แล้ว

    128GB , මට ඉස්කෝලේ වැඩ කරන්න . good luck chanux මාමෙ

  • @thashmilayashodhathash6157
    @thashmilayashodhathash6157 2 ปีที่แล้ว

    64gb❤️.මේ කාලෙ අපිට නම් ගන්න පුළුවන් ඕනෙම. මෙ කාලෙ පෙන් එකක් ගන්න අමාරු කෙනෙක්ට ලැබුනා නම් ඕක වටිනවා 🔥

  • @salilachandira8710
    @salilachandira8710 2 ปีที่แล้ว

    32GB for sharing presentation and share photos for hardwork
    I have watched all your videos I like all your vedios 😁👌🙏

  • @LuxuryAicreation9159
    @LuxuryAicreation9159 2 ปีที่แล้ว

    64 GB akakata mage youtube chanal ake weda walaya date transer karaganna . supiri aiye oyage video 👍

  • @chamiduhirantha2393
    @chamiduhirantha2393 2 ปีที่แล้ว

    32GB එකක් හම්බුනොත් වටිනවා. බබා චූටි කාලෙ ඉදන් ගත්ත විඩියෝ ටික පරිස්සම් කරගන්න

  • @chenulmethmin
    @chenulmethmin 2 ปีที่แล้ว +4

    64 Gb
    Hard drive eke thiyene photos, videos, documents backup karanne

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 2 ปีที่แล้ว

    හැබැයි විඩියො එක ගොඩක් වටිනව

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +17

    ඔය වගේ ගින්නට, වතුරට, බරට ඔරොත්තු දෙන Laptop එකක් එහෙම නැද්ද දන්නෙ නෑ. 😁

  • @pckadetech1274
    @pckadetech1274 2 ปีที่แล้ว

    Super Brand i must say/ Super Durability High Quality Brand Highly Recommend to any one whose gone to use the brand Thanx Bro

  • @JKAudiobeat
    @JKAudiobeat 2 ปีที่แล้ว +1

    2 GB. ක්ලාස් වල වැඩ කරන්නේ ඔන්ලයින්. pdf file share කරගන්න වැඩ වලට. ( ඔයාගේ videos මාරු අයියේ. අලුත් අලුත් ගැජෙට් දානවා. මේවගේ ලංකාවේ ශෝප් වල ගාන බැලුවම ඕනි නෑ කියලා හිතෙනව.😌😌)

  • @npnnine5771
    @npnnine5771 2 ปีที่แล้ว +5

    මිනිස්සුන්ට හොඳම දේ දෙන්න chanux bro හදනවා 😂😂😐😐

  • @RamyaJayanthi
    @RamyaJayanthi 2 ปีที่แล้ว +1

    සුපිරි භාණ්ඩයක් තමයි

  • @zoomencoded2675
    @zoomencoded2675 2 ปีที่แล้ว

    64 Gb එක,එක මට ඔන වෙන්නේ මම දැන් කරන coruse එකට,Computer Hardwear with Netwark, එකේ Boot වැඩ වලට මට වැදගත් වෙනවා😌❤️

  • @malithmaduranga729
    @malithmaduranga729 2 ปีที่แล้ว

    සුපිරි බාන්ඩේ 👍❤️

  • @pansiluacademy
    @pansiluacademy 2 ปีที่แล้ว

    Oyage me video ekakath Maru aiye

  • @apurwahimayanga7725
    @apurwahimayanga7725 2 ปีที่แล้ว +1

    64 තමා කැමති ... මං මේක පාවිච්චි කරන්න ඉන්නෙ photography , movies, photos,music වගේ දේවල් වලට අනේ අයියේ පුලුවන්ද මට ඔය පෙන් එකක් දෙන්න...

  • @tiropemoney
    @tiropemoney 2 ปีที่แล้ว

    ayyage video mama hama velema balnava mata online business sadaha 64 GB USB ekak avasaya. oka labunoth mage vada valta godak vatinava budu saranay

  • @tharushasenanayaka6504
    @tharushasenanayaka6504 2 ปีที่แล้ว

    64GB,karaoke song download karaganna.සුපිරි item එකක් 👍👍👍

  • @ky67sathsarathennakoon18
    @ky67sathsarathennakoon18 2 ปีที่แล้ว +2

    64GB Pen Drive. Used my Ediucation and office works.

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว

    Super Aiye ❤️🔥

  • @SL-771
    @SL-771 2 ปีที่แล้ว +1

    මරු 🙂🙂❤️❤️😊😊🇱🇰🇱🇰