ලෙදර් , රෙක්සින් මහන්න නියම ෆුට් එක | Leather, Rexine , PVC fabric | sewing foot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @nishanthikumari6378
    @nishanthikumari6378 2 ปีที่แล้ว +1

    Thanks nangi godak watinawa me vedeio eka

  • @panchaliimesha9463
    @panchaliimesha9463 23 วันที่ผ่านมา

    Ane oka use kalath rexine eka hama yanawane ekata mokada karanne

  • @niroshaniranathunga4022
    @niroshaniranathunga4022 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ErandiThrishala
    @ErandiThrishala 4 หลายเดือนก่อน

    අක්කා මට රෙදො වලට ගන්න නූල් ගැන කියන්නකෝ

  • @udenipriyadarshani6666
    @udenipriyadarshani6666 ปีที่แล้ว +1

    මේ පුට් එක සින්ගර් කලු හෙඩ් එක තියෙන මැෂින් වලට දාන්න පුලුවන්ද

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Sorry ඒ ගැන නම් දන්නේ නැහැ

  • @ChandaniManike-k9y
    @ChandaniManike-k9y 3 หลายเดือนก่อน

    බෑග් මහන්න රෙදි ගන්න තැනක් කියන්න මිස්

  • @PriyadharshaniPerera-rw8ts
    @PriyadharshaniPerera-rw8ts 5 หลายเดือนก่อน

    මිලදී ගන්න පුලුවන් විදිහ කියන්න

  • @ganishanthi9535
    @ganishanthi9535 ปีที่แล้ว +1

    පොඩි මැග්නටි අයිලටි ගන්නෙ කොහෙන්ද

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා බලන්න dr

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +1

    ඔය පුට් එක සිංගර් ෂොප් වල නෑ මිස්,, ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද? ලොකු උදව්වක් 🙏🙏🙏🙏

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Maharagama tech mart eke thiyenawa. Online order කරන්න පුළුවන්. මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ shop එකේ number එක ඇති.

  • @gayan607
    @gayan607 ปีที่แล้ว

    ලෙදර් ශීට් ගන්න තියෙන්නේ කොහේද?

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      වීඩියෝ එකක් තියෙනවා බලන්න

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 2 ปีที่แล้ว +1

    Nangi normal mashin eke amaruida mehema mahann

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  2 ปีที่แล้ว +1

      මහන්න නම් අමාරුයි dr.
      Normal machine එකක මහනවා නම් ලෙදර් පොයින්ට් ඉදිකටුවක් භාවිතා කරන්න. ඒ මැෂින් වලටත් මේවගේ teflon foot තියෙනවා.

  • @niroshaniranathunga4022
    @niroshaniranathunga4022 2 ปีที่แล้ว +1

    මිස් රෙක්සින් මහන කොට රෙද්ද demej වෙන්නෙ ඇයි

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  2 ปีที่แล้ว +1

      th-cam.com/video/NJcihVc145k/w-d-xo.html
      මේ වීඩියෝ එකේ තියෙන විදිහට කරලා බලන්න dr. ඒ ක්‍රමය හරි යනවා නම් මේ වගේ foot එකක් භාවිතා කරන්න.(මේ ක්‍රමය පහසුයි)

    • @niroshaniranathunga4022
      @niroshaniranathunga4022 2 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini thank you මිස්

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  2 ปีที่แล้ว

      You're welcome dr ❤️❤️