ආවස්ථික පිරිවැය| What is opportunity cost | introduction to economics 2. awasthika piriweya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @niroshanjayashantha7999
    @niroshanjayashantha7999 3 ปีที่แล้ว +23

    ගැටලු නෑ
    ඔයා නියමයි
    අපිටත් ගුරු මුශ්ටිය නැතිව ඔයාලා වගේ අය ඉගැන්නුවා නම් අපිත් Degree
    පැය 3 පංතිය ඔයා පොඩි කාලෙකින් මාර විදියට තේරුම් කරලා දෙනවා
    දිගටම කරන් යන්න
    Good Luck🤟

  • @d_i8371
    @d_i8371 ปีที่แล้ว +1

    Thank U sir.....

  • @HansiThejani
    @HansiThejani 7 หลายเดือนก่อน

    Hodata therenawa sir 😊

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 3 ปีที่แล้ว

    Niymi sir supiriyt therenw

  • @true519
    @true519 3 ปีที่แล้ว +1

    Sir nm supiri

  • @sansalasanu9234
    @sansalasanu9234 3 ปีที่แล้ว +2

    Godk pin sir 😇

  • @amamaheshi9106
    @amamaheshi9106 ปีที่แล้ว +1

    Degree ek start krnn klin A/l econ lesson blnna awa...wow superb gdk hodt kiyl denw❤thank you soo much

  • @ruvicreation4806
    @ruvicreation4806 2 ปีที่แล้ว +5

    අද තමා සර්ගෙ පාඩම ඇහුවෙ ඉස්සෙල්ලම. මං 1st year. කැමපස් එකේ econ කරන්නෙ. පොඩි බයක් දැනෙනනවා. මෙහෙම හොදට කියල දෙන බව දන්නවනම් a/l වලට econ කරනව. ගොඩක් පිං. සියලුම පාඩම් ඉක්මනින් ආවරණය කරයි කියල බලාගෙන ඉන්නවා.....

    • @ruvicreation4806
      @ruvicreation4806 2 ปีที่แล้ว

      පංතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්

  • @Senuofficial-u5m
    @Senuofficial-u5m หลายเดือนก่อน

    පාඩම තේරුනෙ දැන් සර් ❤🥺 ක්ලාස් එකේ කියා දුන්නට තේරුන් නැ වෙනම විදිහකට හිතන් හිටියෙ පාඩම මෙ video එක දැක්කෙ මගේ පිනකට බුදු සරනයි සර් 🙏

  • @luxmijayasekara9620
    @luxmijayasekara9620 2 ปีที่แล้ว

    සර් ඔයා මරු ❤️‍🔥🥀🥺

  • @pavanigajanayaka5138
    @pavanigajanayaka5138 4 ปีที่แล้ว +22

    තවත් මේ වගේ අපිට උගන්නන්න සර් හැමදාම නීරෝගීව ඉන්න.......... thank you sir......

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Thanks puthe

  • @mohamedrafeek3186
    @mohamedrafeek3186 2 ปีที่แล้ว +1

    Sir මම 2022A/Lකරන ලමයෙක් sir මෙව school ekea තෙරුනෙම නෙහ sir හොදට කියල දෙනවා තෙරනවා පට්ටට

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      School ewath hodata ahan inna puthe❤❤❤ digatama weda karanna

  • @riooppo6692
    @riooppo6692 3 ปีที่แล้ว +13

    අවංකවම ලෝබ නැතුව උගන්නන ගුරුවරයෙක් 😇❤️හැම පාඩමක්ම අංශුමය මාත්‍රයේ ඉදල කියලා දෙන ගුරුවරයෙක් 😇ඉදිරියටම කරගෙන යන්න sir පාඩම් ටික good luck

  • @mdcreations9115
    @mdcreations9115 3 ปีที่แล้ว +13

    Lecture hall එකේ පැය දෙකට වඩා ඇත්තටම හොදට මේක ඉගැන්නුව.👍

  • @dinushi6683
    @dinushi6683 2 ปีที่แล้ว +2

    නියමයි සර්❤. දිගට මේ වගේ video කරන්න බුදුසරණයි .

  • @darnatvdarna5436
    @darnatvdarna5436 3 ปีที่แล้ว +2

    Niyami sir❤️❤️❤️

  • @thinee6065
    @thinee6065 3 ปีที่แล้ว +1

    Ane sir godak sthuthi mata ahamben hambune me chanaleka

  • @damindapathirathna2385
    @damindapathirathna2385 3 ปีที่แล้ว +1

    Aiye oya supiri

  • @sandeepaherath6562
    @sandeepaherath6562 3 ปีที่แล้ว +7

    සර් මේ කරන උපකාරයට ගොඩක් පින් 🙏🙂සර් කියලා දෙන දේ හොදට තේරෙනවා🙂

  • @sachinikadewmini45
    @sachinikadewmini45 3 ปีที่แล้ว +1

    Thank you sir✨✨

  • @hashinimadushika6834
    @hashinimadushika6834 3 ปีที่แล้ว +3

    සර්ව හන්බුනේ අහම්බෙන් වගේ.. සර්.. මේ කරන කප කිරීම් අපිට ගොඩක් වටිනවා.. thanks sir ❤️.

  • @gihansulakshana924
    @gihansulakshana924 4 ปีที่แล้ว +2

    සර් මට අද තමා සර් ගේ වීඩියෝ හම්බවුනේ සුපිරිම තේරෙනවා සර් මම මේ පාර විභාගේ ලියනවා කරකියා ගන්න දෙයක් නැතුව හිටියේ මේ ටික බැලුවට පස්සෙනම් හිතෙන්වා s එකකටවත් ය්න්න පුලුවන් වෙයි කියලා.🙏 ස්තූතියි සර් කරපු උදව්වට මට වගේම තව හුගක් ලමයිට උදව් කරන්න සර්ට පුලුවන් වේවා... ඔන්ලයින් උගන්වන්න එක පුලුවන් නම් දිගටම කරගෙන ය්න්න සර්. Thank you sir😍😍💞 බුදුසරණයි

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් පුළුවන් හොඳට මහන්සිවෙලා කරගන්න පුතේ.

  • @ayodyahansamali3098
    @ayodyahansamali3098 4 ปีที่แล้ว +16

    සර් අද තමා මෙ වීඩියෝ හම්බුනේ මන් 2021 සර් ....econ lesi....thanks sir

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      👍👍👍👍

  • @sadunisewwandi9677
    @sadunisewwandi9677 3 ปีที่แล้ว +1

    Godaak thankq sir... godak watinawa

  • @isharafernando493
    @isharafernando493 2 ปีที่แล้ว +2

    Superb❤️

  • @lakshinirashangi951
    @lakshinirashangi951 4 ปีที่แล้ว +1

    eka maru sir thnxxx

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      👍👍👍

  • @deuminichathurani4895
    @deuminichathurani4895 3 ปีที่แล้ว +1

    Ane godak pin sir ♥️🥺

  • @azeembhai__
    @azeembhai__ 3 ปีที่แล้ว +3

    Thank you sir 💛

  • @Theend-w6d
    @Theend-w6d 3 ปีที่แล้ว +2

    සර්ගෙ උදාහරණ මරු ඒවයින් හොදටම ඔලුවට යනවා සර්ට බුදු සරණයි.නිරෝගීව ඉන්න ලැබෙන්න

  • @chamarakavindaperera3145
    @chamarakavindaperera3145 3 ปีที่แล้ว +1

    Hodatama therenawa sir

  • @Nethushi326
    @Nethushi326 3 ปีที่แล้ว +3

    සුපිරියට තේරුනා sir 😈🔥

  • @apcreations0306
    @apcreations0306 3 ปีที่แล้ว +1

    implicit cost kynne mekatada?

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      Nee.. Opportunity cost

    • @apcreations0306
      @apcreations0306 3 ปีที่แล้ว

      Implicit cost explicit cost deka poddak wisthara krnna puluwnda

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 3 ปีที่แล้ว +2

    Hodata therenawa Godak pin sir🙏🙏🙏

  • @wishminawodhya2065
    @wishminawodhya2065 3 ปีที่แล้ว +1

    Sirge clz details dannko plzz 🙏

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      0774354246

  • @jithmikalanipa9772
    @jithmikalanipa9772 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් ගොඩක් හොඳට පාඩම් පැහැදිලි වෙනවා. A/l econ කරපු නැති මට ගොඩක් හොදට පාඩම් පැහැදිලි උනා සර් පින්

  • @dulaninawanjana9309
    @dulaninawanjana9309 3 ปีที่แล้ว

    Thanks sir 👍🙏

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +1

    Sir man adai ekathu une man japure bahaira register una econ walin. Man sirge videos balanawa wena monawada mn igena ganna one kiyala awabodayak nha

    • @econok11
      @econok11  3 ปีที่แล้ว +1

      past paper arganna. thawa poth araganna. syllabus eka thiyena external, sarasaviye ethi campus eka laga

  • @reginaldpieterszpietersz2351
    @reginaldpieterszpietersz2351 3 ปีที่แล้ว +1

    Sir mata clz ekata enna barida

  • @lihini4540
    @lihini4540 3 ปีที่แล้ว +3

    Now econe is my favorite subject and u r the best teacher for this subject ❤

  • @sanduninisansala3059
    @sanduninisansala3059 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර්

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 3 ปีที่แล้ว +1

    Thankyou sar hodata theruna godak pin

  • @malingaherath1265
    @malingaherath1265 4 ปีที่แล้ว +2

    niyamay sr tx lot i wish you all the best

  • @wasanasewwandi5531
    @wasanasewwandi5531 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති සර් 🙏🙏 පැහැදිලිව පාඩම තේරෙනවා

  • @eshadiayeshika9661
    @eshadiayeshika9661 4 ปีที่แล้ว +3

    Thnk you sir mn 2020AL exam liwwa. Ath econ subject ak netuwa tma commerce wlin kre.econ egna gnn tiyna asawatma tmay me vidio ek blla econ igngnna teeranya kre. Thnk you sir....digtma api wenuwen me igenweema sidu krnna sir god bless you..👍👍

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @HasithaAnthony
    @HasithaAnthony 4 ปีที่แล้ว +1

    niyai sir

  • @umeshaumesha6164
    @umeshaumesha6164 3 ปีที่แล้ว +2

    හොඳට තේරෙනව සර් 🤟

  • @-kavi-287
    @-kavi-287 3 ปีที่แล้ว +1

    Thanks sir sir he videos godak beluwa hodatama pehedili sirge class eka koheda thiyenne

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว

    ThAnks sir🙏

  • @thulakshamarasinghe8671
    @thulakshamarasinghe8671 3 ปีที่แล้ว +1

    සර් , නිශ්පාදන අකාර්යක්ෂමතාව කියන්නේ මොකක්ද සර් ??

    • @econok11
      @econok11  2 ปีที่แล้ว +1

      Wam pasa lakshayak. Video ekak ethi

  • @sandunifonseka5434
    @sandunifonseka5434 4 ปีที่แล้ว +1

    Sir godak thanks sir mehem hodata apita padam kiyla denwata.🙏🙏🙏

  • @fashionnwr4761
    @fashionnwr4761 4 ปีที่แล้ว +2

    Thanks sir

  • @MITHUN-qn2zj
    @MITHUN-qn2zj 3 ปีที่แล้ว +1

    thank you sir

  • @nimnadichathurwedi1669
    @nimnadichathurwedi1669 4 ปีที่แล้ว +1

    Thanks sir...hodata theruna

  • @chandimamaduwanthi8592
    @chandimamaduwanthi8592 3 ปีที่แล้ว

    Man 2023 a/l karanne sirge me vidios padam piliwelata balanne kohomada....

  • @Theend-w6d
    @Theend-w6d 3 ปีที่แล้ว

    Sir ppf gana tiyana video ekaka link danko loku help ekak

  • @ganidumayadunne6444
    @ganidumayadunne6444 3 ปีที่แล้ว +2

    Sirta piinsidda venava❤️❤️❤️

  • @chathu600
    @chathu600 3 ปีที่แล้ว +14

    Comment ekkwth daplla bn views withrine sirt support ekk widiht like ekk comment ekk dwmm kiyl mkth wenne n neda

  • @artbeauty30
    @artbeauty30 3 ปีที่แล้ว

    සර් මට කියන්න පුලුවන්ද හිගකම හා අවස්ටික පිරිවැය අතර සම්බන්දයට හොදම කාලින පිලිතුරක්... උදාහරණ සහිතව

    • @econok11
      @econok11  3 ปีที่แล้ว +1

      නිවසේ තිබෙන්නේ එක දුරකථනයක් smart පමණි. නමුත් දරුවන් පස් දෙනෙකු සිටි. එම නිසා දරුවන් පස් දෙනාගෙන් online පන්තික සහභාගිවීමට සිදුවන්නේ එක් ක පමණි. Ema awsthawa usaspela karana daruwata laba denam an ayata clz yanna wenne nene.. Ithin ee 4 denagen kenek innawanm me para ol karana kenek.. Eyata clz ekata yanna wenne nee. Al lamaya clz ekata yewima nisa awsthika poriweya ol lamayata clz ahimiwi yama

  • @shazihamda6165
    @shazihamda6165 4 ปีที่แล้ว +1

    (Viyukthawa) kiyanne monada sir

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      පුතේ සේවා වියුක්ත ව කියන එකේ අදහස නම් රැකියාවක් හොයමින් ඉන්නවා රැකියාවක් තාම ලැබිලා නැහැ කියන එක.
      තවත් අදහසක් තමයි වියුක්ත කියන්නේ යොදා නොගත්තු සම්පත් තියෙනවා කියන එක.

    • @shazihamda6165
      @shazihamda6165 4 ปีที่แล้ว

      @@econok11 thanks sir

  • @lasithmiuranga1448
    @lasithmiuranga1448 3 ปีที่แล้ว

    Sir mn 2022 රිවිසන් තියේද

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      0774354246

  • @chamodikalpana2189
    @chamodikalpana2189 4 ปีที่แล้ว +5

    We want all the lessons in the a/l syllabus. 2021 A/l

  • @ruvicreation4806
    @ruvicreation4806 2 ปีที่แล้ว +1

    අනේ සර් පංතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වට්සැප් නම්බර් එකක් තියනවද සර්. මං කැම්පස් එකේ a/l econ කරල නෑ. පුලුවන්නම් සර් පංතියකට සම්බන්ද වෙන විදිහක් කියන්නකො සර්

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      074002 1001

  • @සෙනෙවිරත්නසර්
    @සෙනෙවිරත්නසර් 4 ปีที่แล้ว +4

    Good job bro 🔥

  • @suvidusasrika8987
    @suvidusasrika8987 4 ปีที่แล้ว +1

    patta

  • @bhagyasewmini4522
    @bhagyasewmini4522 3 ปีที่แล้ว +1

    සර් මන් ආට් වලින් econ කරන්නේ අනිත් subjet දෙකlogic ,sinhala මට econ poddak amaaruyi sirge vidiyo baluwannm poddak econ teruna econ walata C ekak dagana unath kampas yanna puluwan weida

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      anith subject monada

    • @bhagyasewmini4522
      @bhagyasewmini4522 3 ปีที่แล้ว

      @@econok11 logic ,sinhala

    • @bhagyasewmini4522
      @bhagyasewmini4522 3 ปีที่แล้ว

      @@econok11 සර් අනිත් සබ්ජෙට් සින්හල ,තර්ක ශාස්ත්‍රය

  • @hasaralsankalapa5054
    @hasaralsankalapa5054 3 ปีที่แล้ว

    sr.mama 2022 sr grop class ekkenektaa witharak karanna puluwanda. mata karaganna srta mony bank ekata. daannam haada. sr....

  • @nethinishehara8038
    @nethinishehara8038 3 ปีที่แล้ว

    හිගකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකෙන්නේ ඇයි සර්..?

  • @c.p.h.vithana6849
    @c.p.h.vithana6849 4 ปีที่แล้ว +2

    Sir mn ada thamai me channel eka dakke. Sir video tka piliwelata hoyaganna one.. 2022 Al

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      Play list 1k danawa

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      th-cam.com/play/PLenItAdEtv4sNixEu8hcwYNe9Hf5MdXwe.html

  • @gamesbro5217
    @gamesbro5217 4 ปีที่แล้ว +1

    hodatama theranawa sar padam okkoma karanna puluwannam godak hodai

  • @lasithachathuranga229
    @lasithachathuranga229 4 ปีที่แล้ว +1

    Gilunu piriwaya awastika piriwaya gananaya kirimedi bawita wenne na kiyanne mokakda?

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      ගිලුණු පිරිවැය කියන්නේ දැනටමත් දරා ඇති පිරිවැයක්. අපි ඉදිරියේ කරන කටයුත්තකදී අපිට මේක නැවත ආවරණය කරගන්න බැහැ, ඉදිරියේදී තීරණය අර ගත්තත් නැතත් ගිලුණු පිරිවැය කොහොමත් පවතිනවා. ඒක නිසා ඉදිරි තීරණයකට ගිලුණු පිරිවැය කියන එක අදාළ වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට වත් චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් මිලදී ගත්ත නම්, මගදී චිත්‍රපටිය බලන එක එපා වෙනවා කියලා හිතන්න. දැන් චිත්‍රපටය බැළුවත් බලන් නැතුව එළියට ආවත් අර ටිකට් එකට කරපු වියදමයි ආවරණය කරගන්න බැහැ. ඒක නිසා ඉදිරි තීරණයන් වලට ඒක බලපාන්නේ නැහැ

  • @janithamadushan242
    @janithamadushan242 4 ปีที่แล้ว +3

    7 වන පාඩමත් දාන්න ඉක්මනට. ගොඩක් අය හොයනව ඒක. 💵💰

  • @deeshanaleeshaaleesha2272
    @deeshanaleeshaaleesha2272 3 ปีที่แล้ว +1

    note ekak dannako sir

  • @thenukadilshan8502
    @thenukadilshan8502 4 ปีที่แล้ว +1

    Sir arthika vidyawa wadagath wanne ai? Eyata pilithuru danaganna puluwanda

  • @mathishaperera305
    @mathishaperera305 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ureshasandeepani7421
    @ureshasandeepani7421 2 ปีที่แล้ว +1

    සර් කන්ටැක් කරගන්න නම්බර් එකක් නැද්ද...

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      07 4002 1001

  • @chamikanirmani9629
    @chamikanirmani9629 4 ปีที่แล้ว +3

    සර් සම්පත් වල කිසිදූ ඉහල යාමකින් තොරව නිශ්පාදන හැකියා මායිම් වක්‍ර ඉහලට විතැන් වෙන්න පුලුවන්ද ?කොහොමද පැහැදිලි කරන්නේ .බුදු සරණයි 🙏

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      ඔව් පුතේ. සම්පත් සම්භාරය වෙනස් නොවුනත් ඒවායේ ඵලදායිතාව ඉහළ යාමෙන් මායිම් වක්‍රය දකුණට විතැන් වෙන්න පුළුවන්. උදාහරණයක් ශ්‍රම බලකායේ ඵලදායිතාව වැඩි වෙන ආකාරයේ පුහුණුවක් ලබාදීම. මානව ප්‍රාග්ධනය දිවුනු වීම.

  • @sunethweerasingha8935
    @sunethweerasingha8935 4 ปีที่แล้ว +1

    sir palaweni padama sampurnama coverwena pepar ekak danawada

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      ok දාන්නම්

  • @preerhikumarvidushan4200
    @preerhikumarvidushan4200 3 ปีที่แล้ว +2

    Aiye oyage video mn hada thamai beluve mata odhata teranava oya kiyala deddhi aiya mata econ individual clz ekak karanna puluvanda aiye mn me aurudde A/l karanne plz aiye mata puluvannam mage email ekata mail ekak yavanna

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      0774354246 whatsapp

  • @swarnakanthi4505
    @swarnakanthi4505 4 ปีที่แล้ว +1

    Sir.mama al walataecon thoragaththa.channel eke padam piliwela hoyaganne kohomada....

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Play list ekak dannm

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Denata introduction to economics kiyana video tika balanna

  • @niroshansandasiri103
    @niroshansandasiri103 4 ปีที่แล้ว +2

    ශ්‍රමය ගැන vedio ekak nadda

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 3 ปีที่แล้ว +3

    ❤️

  • @ruwanithakshila5664
    @ruwanithakshila5664 3 ปีที่แล้ว

    Sir, ආවස්ථික පිරිවැය ශුන්‍ය awsthawk widht, පොදු භාණ්ඩ පරිභෝජනයත් gnn pulwnd? 🤔

  • @3254-t5s
    @3254-t5s 4 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌

  • @gihananimals7144
    @gihananimals7144 3 ปีที่แล้ว +1

    👍❤

  • @pasanprabashhana1342
    @pasanprabashhana1342 3 ปีที่แล้ว

    ✨️❤️

  • @dnop2296
    @dnop2296 4 ปีที่แล้ว

    Me padamm okoma ෆ්ට්නස්

  • @harshadilshan5500
    @harshadilshan5500 4 ปีที่แล้ว +2

    🔥🔥

  • @Rahull1995
    @Rahull1995 4 ปีที่แล้ว

    සර් මූලික ආර්ථික ප්‍රශ්න යනු විකල්ප අතරින් කරන තේරීම් ද?

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      පුතේ දෙයක් තෝරා ගැනීමේදී මිනිසුන්ට මුහුණ දෙන්න වෙනවා ගැටළු තුනක්. තේරීම කියන එක පදනම් වන ප්‍රශ්න 3. ඒ කියන්නේ තේරීමක් කරනවා කියන්නේ මේ තුනට විසඳුමක් උත්තරයක් දෙන එක.

  • @niroshliyanage6271
    @niroshliyanage6271 4 ปีที่แล้ว +1

    Sirge cantact number ekak denna puluwanda

  • @pasindurasanjaya1746
    @pasindurasanjaya1746 4 ปีที่แล้ว +2

    🙏❤️

  • @nimnamaduranga3296
    @nimnamaduranga3296 2 ปีที่แล้ว

    Thank you sir 💙

  • @nethmikavindiya1292
    @nethmikavindiya1292 3 ปีที่แล้ว +3

    thanks sir

  • @lakmalirajapaksha5340
    @lakmalirajapaksha5340 3 ปีที่แล้ว

    Thank you sir

  • @lasithachathuranga229
    @lasithachathuranga229 4 ปีที่แล้ว +1

    Awastika piriwaya tula riju saha wakra piriwaya antargata wenawa kiyanne mokakda?

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      ඒක පැහැදිලි වන්නේ පිරිවැය පාඩමේ දී. මේකෙදි කියන්නේ අපි මුදලින් දරන පිරිවැය වගේම, මුදලින් නොදැරුවත් අපිට උපයා ගැනීමට හැකිව තිබෙන ආදායම් අහිමි වීම ආදියත් අරගන්න ඕන කියන එකයි. සෘජු පිරිවැය කයන් අපි පිටතින් මිලදී ගන්නා සාධක වල අවස්ථික පිරිවැය. වක්‍ර පිරිවැය කියන්නේ අපේ ආයතනය සතු සාධක වල අවස්ථික පිරිවැය. මේ දෙකම එකතු උනහම තමයි ආර්ථික පිරිවැය හෙවත් ආවස්ථික පිරිවැය සකස්වෙන්නේ

  • @nadeeshamadumali9814
    @nadeeshamadumali9814 3 ปีที่แล้ว

    ❤❤

  • @aaminasiddeeqa645
    @aaminasiddeeqa645 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @hiruninimasha3684
    @hiruninimasha3684 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @animalgraceful6140
    @animalgraceful6140 3 ปีที่แล้ว +1

    ❤️👍