Mahathayo oka hethana tharan lasi naha.magawa rice mill theyai v stock gabada theyai ath amarui hethanna podak v 1kg =50 ok.v wala price aka oya.v kelo 100 ganna 5000 ona ok.v kelo 100 yan hal kelo keyada anna normal 60% A keyanna 60kg ok hal mila keyada .ape hethamu 80 keyala athakota keyada 4800 . Thawa oka colombo or Kandy aney area. Transport cost. Bag 50 bag 1Ik 37 10 bag 1k 25 kohomada karanna. Athenuth padui.puluwannam kramayak keyanna laba ganna apeth asai .kramayak Kewoth laban 50%danawa aurudak Yanakal. Please tell me. My rice mill name Buddhika rice mill ampara. Thanks.
@Lion lanka labs oya karana wade godak hodai.oya kisiyam adyanakaykin passe business ideas gana anith ayata kiyala denawa...eka awith oya minissunta asawak athi karawanawa.. minissu e business ekata asawak tynawanm eyala thawa විස්තර හොයාගෙන me business eka karai...oyata kauru bannath me de oya karanna....deyak karana ekektane ape minissu හැමදාමත් bainne.. thanks
ගොඩක් වටිනවා මගේ dream busniss එක. ප්රාග්ධනයේ ප්රෂ්න ටිකක් තියනවා තාම මුලික පියවර විදියට මුදල් උපයමින් ඉන්නවා ඒත් මට මුලික දැනුම ලපාගන්න මූලාශ්‍ර ගැන දැනුමක් නැ
අවස්තවක් හොයන අයට ගොඩක් වෙද්ගත්. තොරතුරු සොයා ගනිම අපේ වඩක්... බොහොම ස්තුතීඉ
දෙමලද?
Mahathayo oka hethana tharan lasi naha.magawa rice mill theyai v stock gabada theyai ath amarui hethanna podak v 1kg =50 ok.v wala price aka oya.v kelo 100 ganna 5000 ona ok.v kelo 100 yan hal kelo keyada anna normal 60% A keyanna 60kg ok hal mila keyada .ape hethamu 80 keyala athakota keyada 4800 . Thawa oka colombo or Kandy aney area. Transport cost. Bag 50 bag 1Ik 37 10 bag 1k 25 kohomada karanna. Athenuth padui.puluwannam kramayak keyanna laba ganna apeth asai .kramayak Kewoth laban 50%danawa aurudak Yanakal. Please tell me. My rice mill name Buddhika rice mill ampara. Thanks.
සිරාවටම අපි කන කට්ට
කට්ට උපරිම බිස්නස් එකක් . පොඩියටම පටන් ගන්නම කාලේ ලේබර් කියන දෙය අවශ්‍යයි. කාලගුණයත් බලපානවා. අව්ව වැටෙයි කියලා ඉන්න කාලවල දී වැස්සොත් ඔක්කොම ඉවරයි .
විඩියෝ එක නියමයි මෙම වගේම පොල් තෙල් මෝලක් ලාභදායක විදියට පටන්ගන්න ආකාරයේ විඩියෝ එකක් කරන්න ස්තූති
Pol abran masin akk theyanwa onida
T.P No 0705166767
Vii sambandawa videos karandakoo aiiyaa❤
ව් හාල් කරනකොට 50%අඩුවට තමා එන්නේ වි වලින් හාල් හදද්දී ඒක ට කරන්න ඕනේ දේවල් වලින් එකෙන් ප්රෝඩාක් ඒක වැඩි කරන්න පුළුවන් එක මේ කියන තරම් ලේසි නෑ මේ කට සෙල්ලං කාරණාවන් ඔයාට ලොකු දේවල් කරන්න ඕනේ මැෂින් වර්ග අඩුම 4 ක් ගන්න ඕනේ ඔය ගොල්ලෝ පොළොන්නරුවට ඇවිල්ල වි 60kg වි උර ගන්න පුළුවන් ඊට පස්සේ ඔයා පොළොන්නරුවේ තියනවා වි කොටලා දෙන තැන් ඒකට කියලා කොටලා බලන්න කොච්චර හාල් පොඩ්ඩ ද ගන්න පුළුවන් කියලා මම මේක අවුරුදු ගානක් ඉඳන් බලන් ඉන්නවා ඕක කියන තරම් ලෙසිනම් මෙහෙ මිනිස්සු ලක්ෂ 8000 විතර වටින මොලවල් වහල ඉන්නේ නෑ පොළොන්නරුවට ඇවිල්ල බලන්න මොල් කියක් වහලා තියනවාද කියලා වි ගන්න කුඹුරට ඇවිල්ල ලොරි ගහන්නේ එ්වෙළම ගොවියාට සල්ලි දෙනවා ඊට පස්සේ ඒ වි අපි මාස අඩුම 3 ක් ගියාට පස්සේ කොටන්න පුළුවන් වෙන්නේ එතකන් අර ගොවියාට දීපු සල්ලි හිර කරන් ඉන්න තරම් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ
ඒක ඇත්ත සහෝදරයා මටත් ඔය ආසාව තිබුනා. අපිට කුබුරුත් තියෙනවා . එත් කරන්න අමාරුයි හිතන තරන් ලේසි නැහැ. ගන්න වී ටික විකුණනවා
සිරා කතාව
Ela hariyata hari
සිරා කතාව...60% කට කන කට්ට අපි😔
me loke lesi dekata thiyenne...kana nidaaganna witharaii...anith okkoma pttama katuwakk kaala labaaganna ona dewal...
Ftta බිස්නස් ekak ithin karanawa man bohoma ස්තුතියි 🙏
aiye ehema kiyanna ep wdima labe thiyenne wikunana kenat ey 20 thiygana wikunanne
idea එකක් දීල තියෙන එක හරි. නමුත් මේ man rice mill එකක් පැත්ත පලාතකවත් ගිහිින් නෙවෙයි මේ අදහස් දක්වන්නේ. rice polish එහෙම නැත්නම් නිව්ඩ්ඩ කියන එකවත් දන්නෙ නැ කියල තේරෙනවා video එක බලනකොට. මේකෙන් වෙනනේ මේ man මොනවා හරි දෙයක් youtube එකෙන් කරගන්නවා හැරෙන්න්ට මේක බලන අයට ගන්න දෙයක් අැත්තෙම නැහැ. අඩු ගානේ දවසක්වත් කරැනු පැහැදිිලි කරන්න ඔින. rice mill එකක් කියන්නේ අති විශාල නුඟ ගහක් නම්, එහි තිබෙන ඵළයක් තරම් වත් දෙයක් මේ මිනිහෙ කියල දෙනවද?.ඔය කියන තරම් ලේසියට bussiness කරන්න පුලුවන් නම් මොන තරම්නම් හොඳයිද?. මේවා තනිකරම බොරැ විහිඵ කතා.
Onama kanata monawa hari ganna deyak kese wethath asawak hari enawane
සිරා කතාව
Me Dena ideas walta baninna newei.. ganna puluwan deyak aran katawath dewani nowenna jeevithe karaganna mewa balanna... Nikan danne naghi dewal koyawanne nathuwa...
Mona labada vee milai ...vee poganna dala welala kotanna patta katta...
මේ video එක බලලා පට්ට කට්ටක් තියෙන්නෙ කියන උන් කුඩු විකුනපියව්.මන් දැක්කා comment බලන් යද්දි එක උගතෙක් කියල තියෙනව ලක්ශ 800ක් විතර මෝල් වහල කියලා.මහත්තයෝ හැමදේටම මහන්සි වෙන්න ඕන තමයි.නැතුව හැමදේම නිකන්ම හම්බෙන්නැ.යකෝ උබලා හිතන විදියට මෝල් කරන හැමෝම හිතුවොත් කොහෙද හාල් මෝල්.මහන්සි වෙනිල්ලා බන්.පුලුවන් බන්..කරන මිනිහෙක් කවදාවත් හොදයි කියන්නැ.
ස්තුතියි.
කයන තරම් ලාභද? සමාජමාධ්‍ය පච කැතිව ඇත්ත හොයන්න, හොයලා කරන්න.
Ubala hithana dewal newei methana thiyenne.. polonnaruwe vitharak haal Moll 200kata wada thiyenawa. Me okkoma Aya Lana gannawa.. danne naththam gihin balala warella... Okkoma Aya ehema thama..
Great
Kiyanna theorem Albans alba gannam name mahaparimanyan karanna one
Good Idea business
Sahalwalin kochchara vithara labayak thiyenawaa
Podi mashin ekak kiyak wenawada
Koheda
Kohomada rice තොග kotala විකුණන්නෙ කට්ටිය හොයාගන්නෙ
සහල් වලට chimical දමනවද.? නැතිනමි ගුල්ලෝ ගහනවා....
Grinding mashing eka kiyak wenawada
Big up
Gem business kohomada
Hitannawath apa danne nattam aparda salli
Petrol shead ekak patan ganne kohomada Dannawada? Yana cost eka ehema
matat dana ganna oni e gana
ෂෙඩ් එකක් එහෙම හිතුවට දාන්න බැ.
රජයෙන් අවසර ගන්න ඔන
අනික ලෙසියෙන් දෙන්න නැ වහලුන්ට කඩෙ නොයා
හාල් තොග ගන්නස්තානයක් කියන්න පුලුවන්ද
Mata kiyanna puluwanda oya mashin ekak kiyda
👍👍
Oya yatebadawal wadak naha lankawea number one bisnas eaka kudu awruddan kotepateyo ban
Honda ris million monwda
Machine onada
me wade karanna mudal kopamana yanawda
Masin ekak ganna nadda pawicci karapu
Tiynwa okkam mesin tik mors ekkm
Oya kiyana vidihata karanna be
මෙක ගන්න ඕනේ මිල කියද
me Hal tika janathaawata paalanaya.milaketa.denna beri.kaalakanni.paalakayo megollant a eelangata.covid19 hedenne. passapeththata
👍👍👍👍👍
හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ කීයක් ඕනද . .
1.5 kg wage
කවුරු හරි මේකට යොමු වෙනව නම් හොදයි
ex: business plans tikak dannko aiya
Aye bro daseya kaseppu
මල්ලි බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා සමීදුපිහිටයි අපි හරි අයිසක යි අපට මුදල් නැත අපිට මෙහෙ කොරොනා අපි ට ලන්කාවට එන්න ඔනා මාගෙ මල්ලි ඔයා ගෙ වැ ඩ සටහන බොහො හොදයි මාගෙ මල්ලි ට දිර්ගාආයොස වෙවා බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා සමීදුපිහිටයි මාගෙ මල්ලි ට මාගෙ මල්ලි මෙහෙ කොරොනා එන්න එන්න වැ ලඩ් වෙනවා අපි ව බෙරා ගන්න මාගෙ මල්ලි ඔබ අපගෙ ලක්දෙරනෙ මාගෙ මල්ලි අපිව බෙරා ගන්න මාගෙ මල්ලි
4n nb aka awanna plz
සේරම පැහැදිලි .අයෙ .video ekak karaddi .,සිංහලෙන්ම කරන්න .mahathtaya ☺️☺️..
English keli podi minissunta owl..matawage...
Fuck wenna epa ok
අදහසනමි හොදයි
බොරැ කියන්න එපා මහත්තයෝ මිනිස්සුන්ට.හිතන තරම් ලාබයක් නෑ හාල් වලින්.ඔයා දෙයක් කරලා බලලා මිනිස්සුන්ට කියන්න.
මේ බිස්නස් එක කරල තියෙනවාද
ලාබයි රෙද්ද
Aiye oyata katha karanna phone no dannako.
Danna fb ekata msg
බොරැ කියන්න එපා මහත්තයෝ මිනිස්සුන්ට.හිතන තරම් ලාබයක් නෑ හාල් වලින්.ඔයා දෙයක් කරලා බලලා මිනිස්සුන්ට කියන්න.