Walpola Gothama Himi -Sithneth Asapuwa- 2024 06 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • ⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    Like our Official Facebook Page :
    / nethfmnethra. .

ความคิดเห็น • 35

  • @asdppp6257
    @asdppp6257 10 วันที่ผ่านมา +2

    සාදු!සාදු!!සාදු!!!තථාගත මගේ බුදු පියාණන් වහන්සේගේ ගණ මේ අාකාරයට ලෝකයාට දේශනාකළ ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් මටත් නිවන පිණිසම පින් පිරේවා! නමෝ බුද්ධාය෴

  • @wijeya
    @wijeya 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් කළ්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා !!! සාදු🙏🙏🙏

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p 11 วันที่ผ่านมา

    සාදු! සාදු! සාදු! පින් වත්ස්වාමීන්වහන්සේටතෙරැවන්සරණයි.

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 12 วันที่ผ่านมา +1

    Pinwath swamin wahanse niduk nirogi wewa uthum niwanin niwewa sadu sadu sadu deergau wewa sadu sadu sadu

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නාමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🇰🇼

  • @NevilWasantha
    @NevilWasantha 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවාතෙරුවන් සරණයි

  • @dayarathnayake
    @dayarathnayake 12 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දේසනාමය පින හේතු වේවා!! සාදූ සාදූ සාදූ !

  • @ydududyd3000
    @ydududyd3000 12 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි
    🙏🌿🌼 නමෝ🙏 🌿🌼 බුද්ධා ය🙏 🌿🌼

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු දේශකයානන් වහන්සේටද දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවනය කල ඔබ අප සියලු දෙනාටමත් දර්මාබෝදය පිනිසම මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @dammidammi7312
    @dammidammi7312 11 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු බුදු සරණ යම් දමිසරණ යමි සඝසරණ යමි මම දෙපානැමද නමස්කාර කරමි ඔබවහන්සේට සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 11 วันที่ผ่านมา

    සා දු සාදු සාදු. උතුම් සම්මා සම්බුදු ගුණ ය තුලින් ඉතාමත් වටිනා දහම් කරුණු රැසකින් අවබෝධය ක් ලබා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව මම නමස්කාර කරමි. තවදුරටත් කරුණු විමසීමෙන් අපේ සිත් සතන් සුවපත්. කළ පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි. පින්වත් දියණිය. ගායනය කළ ගීත යෙ. අර්ථ. රසය තුලින් ඇති වූ බුදු ගුණ නෙතට. සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 10 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nimalshantha340
    @nimalshantha340 12 วันที่ผ่านมา

    sadu.sadu.sadu🙏🙏🙏
    pinwah.suwamin.wahanseta
    magee.namaskaraya.wewa
    oba.wahansee.niduk.nirogi.suwa
    dirgausa.labahwa.theruwan.saranai🙏🙏🌼🌼🙏🙏🌹🌹🙏🙏🌺🌺🙏🙏🌻🌻🙏🙏🌸🌸🙏🙏🌷🌷

  • @JolycelltJolycell
    @JolycelltJolycell 11 วันที่ผ่านมา

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 12 วันที่ผ่านมา

    මෙ තමයි මගෙ හදවතේ ඉන්න උත්තරීතර මහ සග රුවන....සාදු සාදු සාදු....!!!

  • @mpseethanandani506
    @mpseethanandani506 12 วันที่ผ่านมา +2

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක්වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 12 วันที่ผ่านมา +1

    සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස
    සීල වන්තං ගුණ වන්තං
    පුන්නං කෙත්තං අනුත්තරං
    දුල්ල බෙද මයා ලද්දං
    බුද්ද පුත්තං නමාමහන් . .

  • @donakusuma2536
    @donakusuma2536 10 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 12 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ .පින් අත්වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට දායකත්වය දුන් අයටත් නෙත් පින්වත් සැමටම ත්

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 8 วันที่ผ่านมา

    Sadu sadu sadu Teruvan saranai pin vat suvamin vahansa

  • @user-nk4sf2du5q
    @user-nk4sf2du5q 12 วันที่ผ่านมา

    UTHUM BUDDA DAMMA SANGA THRIWIDA RATHNAYATA MAGE UTHUM NAMASKARAYA WEWA🙏🙏🙏🌻🌻🌻

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @user-mn2is7yb1o
      @user-mn2is7yb1o 12 วันที่ผ่านมา

      Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa

  • @user-sj5lt3uo9z
    @user-sj5lt3uo9z 12 วันที่ผ่านมา

    Sadu.sadu.sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shitashit5523
    @shitashit5523 12 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ නමස්කාරය වෙිවා ⁣ දායකත්වය දැරැ අයටත් නෙත්fm සියලු දෙනාට අපුමාණ කුසල් රැස් වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kahatapitiyasisil6617
    @kahatapitiyasisil6617 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @004harshanishashikala8
    @004harshanishashikala8 12 วันที่ผ่านมา

    Ada bana atharathura giya sinduwa mkkda

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 11 วันที่ผ่านมา

    සමාවන්න 🎉
    අප තේරුම් ගත් අයුරු 👉
    සං=එකතුව (රාග ද්වේශ මෝහ තුනේ එකතුව )
    👉 මා=මිදී නිදස්වීම
    👉 දිට්ඨි = දැක්ම
    (සංමා දිට්ඨි )
    👉අස්සජි අරහතුන් වහන්සේ උපතිස්ස (පසුව , සැරියුත් ) ට දේශනා කළේ .....තේ සං (රාග ද්වේශ මෝහ තුන) හේතුං තථාගතෝ ආහ🎉

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 11 วันที่ผ่านมา

      34:52 👉 තේ සං චයෝ නිරෝධෝ .......ඒවංවාදී මහා සමණෝ (,පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා සෝවාන් ඵලයෙ පිහිටියේ යැ

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 11 วันที่ผ่านมา

    ගෞරවනීය පින්වත්ස්වාමීන්වහන්ස, මගේ භාග්‍යවතුන්වහන්සේ වහන්සේ හඳුනා ගැනීමට තිබෙන අවස්ථව අපට ලැබෙන්නේ භාග්‍යවතුන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පන්සාලිස් වසක් පුරාවට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් නේද ? භාග්‍යවතුන්වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් භග්‍යවතුන්වහන්සේගේ ප්‍රඥාව කෙබඳුද කියලා වැටහෙනවා නේද ? ඒවගේම භාග්‍යවතුන්වහන්සේ තුළ තිබූ අසීමිත ගුණ සමුදාය යම් තරමකට හෝ තේරුම්ගත හැකියි නේ⁣ද ? බුද්ධ දේශනාව මැනවින් අසා ධාරණය කරගැනීම සහ අසා දැනගත් ධර්මය නිතර ප්‍රත්‍යවේක්ෂා කිරීම සහ ජීවිතයට ගලපාගෙන ඒ අනුව කටයුතු කිරීම නිසා නිසා ඇතිවන අවබොධ ය තුළින් ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙකම වැඩෙනවා නේද ? එය නේද නිර්වාණගාමී ප්‍රතිපදාව වශයෙන් මූලිකවම කළයුත දේ. එවිට මගේ භාග්‍යවතුන්වහන්සේ වෙනුවෙන් මගේ සන්තානය බුදුකුටියක් වේවි.
    භාග්‍යවතුන්වහන්සේ දේශනකළ ශ්‍රී සද්ධරමය අපවෙනුවෙන් දේශනා කරන පින්වත් කළ්‍යාන මිත්‍රයන්වහන්සේලා, ධර්මාවබෝධය තුළින් භාග්‍යවතුන්වහන්සේගේ ළයමඩලින් උපන් දරුවකු වීමට වෙර දරන අපවැන්නවුනගේ මතකයේ රැඳේවි. ඔබවහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි.

  • @sandiyakumari1648
    @sandiyakumari1648 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 11 วันที่ผ่านมา

    🙏🙏🙏