ලංකාවේ පැවැත්වූ ඉන්දීය බිලියනපතියාගේ සුපිරි ඉන්දීය විවාහ මංගල්‍ය උත්සවය | Wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @traveltectours6561
    @traveltectours6561 11 วันที่ผ่านมา +236

    මේවා තමයි වැඩිපුරම කරන්න ඕන. රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටත් ඉතාම වැදගත්. ලෝක ජනතාවට ලංකාව පිළිබඳ විශ්වාසයක් ඇතිවෙනවා...

    • @sassajee
      @sassajee 8 วันที่ผ่านมา

      😂😂😅😅

    • @PradeepikaSen
      @PradeepikaSen 8 วันที่ผ่านมา

      Wishing our tourism minister see this

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 7 วันที่ผ่านมา

      Vijitha heath mahathata Jaya wewa

    • @Dickos12
      @Dickos12 2 วันที่ผ่านมา

      ඉන්දියන් හුත්තල වැඩක් නෑ

  • @ridmisaumya1779
    @ridmisaumya1779 9 วันที่ผ่านมา +140

    තවත් රටක කෙනෙක් අපේ රට ගැන මේ තරම් ආදරෙන් විස්තර කරනකොට හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.. 🥺❤️🇱🇰

  • @Cherry73-v9t
    @Cherry73-v9t 11 วันที่ผ่านมา +134

    නියමයි මේවා tourism වලට ගොඩක් වැදගත් ❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 วันที่ผ่านมา +27

    අපේ රට ගැන ගොඩක් සතුටුයී..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Congratulations to that couple Happy Wedded Life 🎉🎉❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 9 วันที่ผ่านมา +41

    අම්මෝ ලංකාව ගැන මාරම ආඩම්බරයජ් ආවේ මේක දැක්කාම 😲🥺💔

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 10 วันที่ผ่านมา +39

    Congratulations, wish you both a fantastic journey together forever.

  • @ThulithMadubashana-g3m
    @ThulithMadubashana-g3m 11 วันที่ผ่านมา +40

    🇱🇰💯🔥 congratulations newly wedded couple ❤❤💃🕺

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 9 วันที่ผ่านมา +22

    We are proud of our country

  • @Zulaiha-t1k
    @Zulaiha-t1k 11 วันที่ผ่านมา +31

    OMG, wow❤‍🔥

  • @indunadason301
    @indunadason301 9 วันที่ผ่านมา +11

    What a gorgeous couple. Thank you for choosing our beautiful island ❤❤❤

  • @Hhhahhahakama
    @Hhhahhahakama 9 วันที่ผ่านมา +22

    මුලින් ම ඒ ඉන්දියන් පවුලට මාගේ ගෞරවය 🙏🙏🙏ඇත්ත ටම වටින නවා අපේ රට ගැන කියපු ඒ වචන ටික
    🙏🙏
    මේක අපේ රටේ අයට හොද ආදර්ශයක් එන සංචාරකයන් ට ඉහලින් ම සලකන්න එතකොට අපේ රටේ ගෞරවය රැකෙයි ❤

  • @NiroshaShyamali-e8e
    @NiroshaShyamali-e8e 9 วันที่ผ่านมา +14

    වෙන්න ඕනි වෙනස මෙයයි දැන් එය ටිකෙන් ටික සිදුවෙමින් පවතිනවා ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථිකමය වශයෙන් සංවර්ධනය විය යුතු පැති ගණනාවක් මේ විදියට දියුණු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට විශේෂ තැනක් මේ වන විටත් හිමිවෙලා තිබෙනවා ඒ වගේම මේ වන විටත් සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවක් ඇතිවෙලා තිබෙනවා❤❤

  • @indunadason301
    @indunadason301 9 วันที่ผ่านมา +9

    May your marriage be filled with warmth, kindness, and joy. Congratulations to the happy couple 🎉🎊.
    Thank you for choosing our beautiful island for your destination wedding. I hope all of you will make lots of memories ❤

  • @Everybodyisrich
    @Everybodyisrich 9 วันที่ผ่านมา +9

    Congratulations and happy marriage life

  • @thusithakalupahana5269
    @thusithakalupahana5269 9 วันที่ผ่านมา +50

    ඒක තමයි කියන්නේ , රටට හොඳ නායකයෙක් පත්වුණාම රට සෞභාග්‍යමත් වෙනවා...අපේ ජනාධිපති තුමාට ජය වේවා ...!

    • @nadeeka30
      @nadeeka30 9 วันที่ผ่านมา +5

      Ammo ithin Mata gota apu kale minissu kiyapuwa mathak wenawa 😅

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 7 วันที่ผ่านมา +1

      Gotabhaya ta baninna EPA tharaha yanawa mata.gota honda manusaaywk.e manussayata kelwwe wate hitiya un.wisheahayen ranil.adatath mama garu karanawa gota sirta

    • @AkalankakodikaraAkalankakodika
      @AkalankakodikaraAkalankakodika 6 วันที่ผ่านมา

      මේක අනුර එන්න කලින් ප්ලාන් කරපු එකක්.අනුර ඇවිත් තාම මාස දෙකයි

    • @nadeeka30
      @nadeeka30 3 วันที่ผ่านมา

      @@dinhaswijesuriya4491 eyage moda theerana tika hoyala balala tharaha niwaganna, ranil koheda eyage wate hitiye,eya paradila gedara hitiye😄

  • @dilmuthushani
    @dilmuthushani 10 วันที่ผ่านมา +35

    අනේ මගේ රට🥺❤❤❤

  • @pp-qk3tg
    @pp-qk3tg 10 วันที่ผ่านมา +16

    Indian cpuples are welcome❤❤❤

  • @jayanisandamali6125
    @jayanisandamali6125 9 วันที่ผ่านมา +18

    අම්මෝ! මගේ රට ගැන දැනෙන දේ...💖

  • @kumarichandrika5198
    @kumarichandrika5198 9 วันที่ผ่านมา +8

    Come to Sri Lanka 🇱🇰💓 💓

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 8 วันที่ผ่านมา

    Welcome to our beautiful country Sri Lanka, 🇱🇰🙏❤
    Congratulations ❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 วันที่ผ่านมา +2

    පට්ටයි.

  • @geethanikumari3991
    @geethanikumari3991 11 วันที่ผ่านมา +24

    Sri lanaka❤️

  • @KalpaniSardha
    @KalpaniSardha 9 วันที่ผ่านมา +2

    අපිත් ඔයාලට ආදරෙයි..❤

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 9 วันที่ผ่านมา +2

    Woow❤

  • @madushikaFernando-n5f
    @madushikaFernando-n5f 9 วันที่ผ่านมา +1

    One picture can change everything .❤

  • @He-wn1oy
    @He-wn1oy 8 วันที่ผ่านมา

    You have everything !

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 11 วันที่ผ่านมา +14

    ❤❤❤❤❤

  • @nadeerafernando5223
    @nadeerafernando5223 8 วันที่ผ่านมา

    Wonderful of Sri lanka❤

  • @thanujadias8203
    @thanujadias8203 9 วันที่ผ่านมา +7

    මේ රට , මගෙ රට , මා ඉපදුන රට...❤❤

  • @janakanandasena7899
    @janakanandasena7899 9 วันที่ผ่านมา +2

    My country ❤❤❤❤❤❤❤❤

  • @The_Diary_Of_Prabhath
    @The_Diary_Of_Prabhath 8 วันที่ผ่านมา

    Good video 🎉🎉🎉🎉

  • @HirushaDilmi
    @HirushaDilmi 10 วันที่ผ่านมา +10

    ❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 10 วันที่ผ่านมา +6

    ane mage rata uthum wasyhuwak❤❤❤❤❤❤❤❤❤

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 3 วันที่ผ่านมา

    අනේ මගෙ දුප්පත් අහිංසකාවි ගීු ලංකා දෝණි...,,

  • @sandali565
    @sandali565 11 วันที่ผ่านมา +8

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 9 วันที่ผ่านมา +2

    Ape rata loke tama nama geniyanna ratak venna one.
    Anit ratawal abibawayanna.
    Lankawa hemoma kata karana tanata ved venna one❤

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 9 วันที่ผ่านมา +6

    ඖ අපේ රට ලස්සනයි අපේ රටේ සම්පත් තියනවා අපේ රටේ හොද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තියනවා අපේ රටේ තියන එකම අවුල ව්‍යවසාකයෝ අඩුයි අපේ රටේ අද්‍යාපනය වැඩිපුරම පොලබන්නේ ලමයිව කලා ගණිත විද්‍යා විශයන් කරන්න අපේ රටේ ලමයි ටෙක් වාණිජ කරන ප්‍රමාණය අඩුයි ටෙක් වාණිජ පැත්තට රටේ ලමයින්ව වැඩි පුර උනන්දු කරොත් මේ රටේ ව්‍යවසාකයයෝ බිහි වෙයි මේ රට තාක්ශණික පැත්තෙන් දියුනු වෙයි හැබැයි සල්ලිම පස්සෙන් ගියොත් වෙන්නෙත් රටක් මානුශියව වශයෙන් විනාශ වෙන එක කලාවත් ඕනේ ඒත් අනවශ්‍ය විදිහට ඕන්නෑ වාණිජ ටෙක් පැත්තට ලමයින්ගේ අද්‍යපන අවස්තා වැඩි කරනවනම් හොදයි

  • @user-yl1qy4ox7z
    @user-yl1qy4ox7z 9 วันที่ผ่านมา +4

    Lankawa gana appreciate krnkota andenna wage sathutui🥹

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 11 วันที่ผ่านมา +19

    අපි හිතූවෙ රාජපක්ෂ හොරෙක් කසාද බඳින්න හදනවා කියල😂
    අපේ ඉන්දියාවට ජයවෙවා ❤❤❤❤❤

  • @dasunvlog8732
    @dasunvlog8732 11 วันที่ผ่านมา +7

    ❤🎉🎉🎉🎉

  • @saumayaronali5296
    @saumayaronali5296 10 วันที่ผ่านมา +8

    🇱🇰 🌹🌹🌹💗💗💗💗💗

  • @CatCat-p1g
    @CatCat-p1g 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @PadminiTennakoon
    @PadminiTennakoon 9 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉

  • @slmaxoffcial
    @slmaxoffcial 9 วันที่ผ่านมา +1

    wenna ona dewal.. 😍

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 10 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Hiroshana360_
    @Hiroshana360_ 9 วันที่ผ่านมา +6

    ඒකට ලංකාවේ අය බැදලා හනිමුන් යනවා පිටරට 😂.
    ලංකාවේ අයට මේකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ...
    අපි දුප්පත් මුදල් වලින් විතරයි.

    • @dilshanadikari21
      @dilshanadikari21 9 วันที่ผ่านมา +5

      ඒක එක එක්කෙනාගෙ කැමැත්ත බං.. මං උනත් හනිමුන් වලට ගියේ ඕස්ට්‍රේලියා. ලංකාවෙම ඉන්න කියලා එකක්නෑනේ..😂

    • @loveasiafromsl
      @loveasiafromsl 9 วันที่ผ่านมา

      ​@@dilshanadikari21lagadida bande bn😂

    • @dilshanadikari21
      @dilshanadikari21 9 วันที่ผ่านมา

      @@loveasiafromsl කවද බැන්දත් කිව්වේ ඇත්ත බං.. බැඳලා නැත්තම් මේකෙම ලගින්නේ නැතුව ලෝකෙ ගැන හොයලා බලපං.නැත්තම් ලිංගෙබ්බා වගේ තමයි.🤣

    • @loveasiafromsl
      @loveasiafromsl 9 วันที่ผ่านมา

      @@dilshanadikari21 නෑ නෑ බන් මන් විහිලුවට නෙවේ ඇහුවේ ලගදි prices එහේම කෝමද කියල tours walata

  • @sinhala_rachana
    @sinhala_rachana 10 วันที่ผ่านมา

  • @Nature_and_life66
    @Nature_and_life66 9 วันที่ผ่านมา +4

    Meka trend ekak unoth maru

    • @fath4deen
      @fath4deen 9 วันที่ผ่านมา +1

      Social media walin prasidda krnn oni

    • @Anuththara745
      @Anuththara745 9 วันที่ผ่านมา +1

      ​@@fath4deenooo

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 9 วันที่ผ่านมา +1

    සලාගේ wedding එක වගේ

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 8 วันที่ผ่านมา +1

    ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට අනාගතේට උරුම කරපුවගෙ ප්‍රතිඵල තමයි ඉතින් ඕව❤.
    ජයවේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට❤

  • @RSusan-g1p
    @RSusan-g1p 9 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @ZAAKI-JAY
    @ZAAKI-JAY 7 วันที่ผ่านมา

    අනුර ලොක්කා ආවා විතරයි.

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 8 วันที่ผ่านมา +1

    ජනාධිපති මහින්ද රාජපක්ෂ (හොරාකාලා හදපුව)ජෙප්පොන්ගෙ මතේ😂

  • @antonfernando8409
    @antonfernando8409 9 วันที่ผ่านมา +3

    its not an actual wedding, its part of show business.

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 10 วันที่ผ่านมา +4

    කාටත් කියන්න... මෙහෙදී ආයිත් බදින්න

  • @Skane-h1w
    @Skane-h1w 9 วันที่ผ่านมา

    Maharaja ge kawruharida???

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 8 วันที่ผ่านมา +3

    ඕවා මහින්ද රාජපක්ෂ හැදුවෙ නැත්නම් කොරයි! එදත් ජනාධිපති මහින්ද රාජපක්ෂ අදත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙටත් එහෙම්මම තමයි ❤
    ජෙප්පො කිව්වෙ මේව හොරාකාලා හැදුව කියල නෙ. දැන් කියනව රටට ආඩම්බරයිලු, සංචාරක කර්මාන්තයට හොදයි ලු. අනාගතේට ප්‍රයෝජනයක් තියෙන ආයෝජන තමයි මහින්ද රාජපක්ෂ කොහොමත් කරේ එදා ඉදන්ම. ජනාධිපති මහින්ද රාජපක්ෂට ජයවේවා❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 10 วันที่ผ่านมา +2

    Expect more of this. The developed world gets things upside down as sun god has changed its ways. Perhaps a 12-15year cycle. Delhi suffers the worst smog.
    All the best for the coupl!

  • @DiniruNimsara-pq2jd
    @DiniruNimsara-pq2jd 10 วันที่ผ่านมา +2

    jvp thamay kiwwe highway kannada kiyala😂😂

    • @H.G.W.123
      @H.G.W.123 9 วันที่ผ่านมา

      Highway එපා තමයි යකෝ බලහන් දෙපැත්තෙ ගෙවල් යට වෙනව හැමදාම කීයක් ඕකෙන් ගසාකන්න ඇතිද රෙද්දෙ කුලුනක් හදල තීනව එන් නෑ එක පකෙක් ඒවට මොකක් කරන්න කියලද කියන්නෙ උබ

  • @cocodoggybrother9688
    @cocodoggybrother9688 7 วันที่ผ่านมา

    ubalata mewa newsd bn

  • @starmshow9154
    @starmshow9154 9 วันที่ผ่านมา

    Ganiyek gedara genna aye ban oya wage salli vinaasa karanne. Epaa wenawaa.

  • @TW12345-s
    @TW12345-s 10 วันที่ผ่านมา +9

    අන්තිම සංචාරකයත් යද්දී අනුරලා ලංකාවට ඩොලර් එවන්න එපා කියද්දී රට සහ සංචාරක ක්ෂේත්‍රය භාරගත් රනිල් වික්‍රමසිංහ සහ හරීන් ප්‍රනාන්දු හට මාගේ ස්තූතිය. එදා කොන්දේසි දදා හිටියනම් අද ලංකාවට මොනව වෙලාද දන්නේ නෑ. 🙏🙏🙏🙏🙏

    • @illustorial
      @illustorial 10 วันที่ผ่านมา +4

      ane magulak nokiyaa hitapan.

    • @d.v.k1698
      @d.v.k1698 10 วันที่ผ่านมา

      ​@@illustorialපව් නේද

    • @TW12345-s
      @TW12345-s 10 วันที่ผ่านมา +3

      @illustorial ආ සොරි , අනුර ඇවිල්ලා මාසෙන්නෙ රට ගොඩගියේ. අමතක උනා

    • @TW12345-s
      @TW12345-s 10 วันที่ผ่านมา +1

      @@d.v.k1698 ඇයි වෙන කියන්න දෙයක් නැද්ද .

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 9 วันที่ผ่านมา

      Attha habai

  • @umeshwashere
    @umeshwashere 10 วันที่ผ่านมา +1

    Hambantota beach kakki dala thiyenne mun ehenam 😂

    • @nipun4398
      @nipun4398 10 วันที่ผ่านมา +3

      do not promote negative opinion, india is now stand far ahead, vietnam tourisam blooming with chinese tourists. so why can not do same thing with india

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 10 วันที่ผ่านมา

      Mamath egollonta kemethi nehe, eth Lankawata Ena hema tourists latama mage virodayak nehe... mama against egollonge anduwe policy walata vitharai.

    • @Lucixix
      @Lucixix 10 วันที่ผ่านมา +1

      @@nipun4398 a few out of the whole population is soo good and many are just worse. always trying to scam other people is the problem. and india still has high corruption but on the other hand srilanka kept the fullstop to it on this election.

  • @SanukiVihansa
    @SanukiVihansa 10 วันที่ผ่านมา +5

    ලංකාවෙ උන්ට රටක් නැති වෙනව කවදහරි මෙ සංචාරකයො කියන උන් නිසා😢

    • @Rav_nud
      @Rav_nud 10 วันที่ผ่านมา

      අනේ පලයන් ගොනෝ😂

    • @user-oi3rd3lj8q
      @user-oi3rd3lj8q 10 วันที่ผ่านมา

      සල්ලි තියනවනම් රටත් සල්ලි වලට ගන්න සීන් එකක් තියෙන්නේ ..අපරාදේ අපි බංකලොත් උනේ නෙත්තන් එන්නෙම හොදම සල්ලි කාරයෝ විතරයි දෙන මෙහෙ ඉන්දියාවේ හිගන්නුත් එනවා ... මට නම් පෙන්නන්න බැහැ ඉන්දියාවේ උන් උන්ගේ මාර ලොකුකන් මෙහෙ ආපුවම .......... ඒ මදිවට අපේ උනුත් හරි ලොකු කරලා මාධ්‍ය යෙත් පෙන්නනවා ..

    • @dulakshaushan3002
      @dulakshaushan3002 9 วันที่ผ่านมา +2

      😂

    • @lyricalclouds855
      @lyricalclouds855 9 วันที่ผ่านมา +7

      සංචාරකයෝ නැති උනානම් උබ්ට කන්න වෙන්නෙත් නෑ.😂

    • @priyanganiperera4781
      @priyanganiperera4781 9 วันที่ผ่านมา +2

      Ana moda katha keyanna epa, Dubai gihin balanna, Arabs panna naha, okkoma pitin apu minissu,

  • @CelineAILSA
    @CelineAILSA 9 วันที่ผ่านมา

    ❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 8 วันที่ผ่านมา

    ජනාධිපති මහින්ද රාජපක්ෂ (හොරාකාලා හදපුව)ජෙප්පොන්ගෙ මතේ😂

  • @shanukagishan3224
    @shanukagishan3224 11 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @wasanaudabage5518
    @wasanaudabage5518 9 วันที่ผ่านมา

    ❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 8 วันที่ผ่านมา

    ❤❤❤