Neela Pabalu - Episode 516 | 23rd June 2020 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 293

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 4 ปีที่แล้ว +217

    කෝ බලන්න මේනකට කැමති නැති කට්ටිය like එකක් දාගෙන යන්න බලන්න😇

  • @niluparathnayaka6427
    @niluparathnayaka6427 4 ปีที่แล้ว +41

    කුරුලු දිහා බලද්දි පූජා කොච්චර ආදරේද අබිමන්ට

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +50

    මට නම් මේනකයව පෙන්න බෑ උස්සල පොලේ ගහන්න හිතෙනවා

    • @sandali7846
      @sandali7846 4 ปีที่แล้ว +2

      usanna puluvanda

    • @petslove3183
      @petslove3183 4 ปีที่แล้ว

      @@sandali7846 බැරි වෙන එකක් නෑ

    • @petslove3183
      @petslove3183 4 ปีที่แล้ว

      @@hassanaa9694 ගහමුකෝ පුලුවන්නම්

  • @storecell5695
    @storecell5695 4 ปีที่แล้ว +32

    ඇයි මේ කතාව දැන් ඉවර කරන්නේ නැත්තේ මෙලෝ රහක් නැ

  • @shsilanilukshi8307
    @shsilanilukshi8307 4 ปีที่แล้ว +29

    පූජා ඇත්තටම අභිමන්ට ආදරෙයි.පූජා කුරුලුට වෛර කරන්නේ.එයාගේ ආදරේ උදුර ගත්ත නිසා.ඒත් පූජා අවංකව අභිමන්ට ආදරෙයි.කුරුලු වගේ නෙවෙයි.

  • @geethikajayasinha543
    @geethikajayasinha543 4 ปีที่แล้ว +39

    Me කුරුලු අපිට කතාව epa කරවනවා

  • @nadeebandara2723
    @nadeebandara2723 4 ปีที่แล้ว +71

    වසරේ ගොන්ම කතාව

  • @Kumari-v6v
    @Kumari-v6v 4 ปีที่แล้ว +3

    හෝර බැලිලි වගේ හොර මිනිහ ඇවිත් ගියේ මම ඕකිට හරිම ආදරේන් හිටියා මට ඵපා උනා කතාවක් තමයි ඒත් බලු වැඩේ කරන්නේ ඒ අතින් පුජා රත්තරං ඵයාට කේන්ති යන ඵක සා දාර්නයි තේරැවන් සරණයි පුජා 💟💟💟💙💙💙💙

  • @susanthasusantha5940
    @susanthasusantha5940 4 ปีที่แล้ว +21

    කුරුලුගෙ රන්ගනය නම් අන්තිම අජුතඉ

  • @lakmini1229
    @lakmini1229 4 ปีที่แล้ว +18

    කුරුළු ගොනෙක් නෙමෙයි ගොන් බදින කණුවක් පුජා නපුරු උනත් කොච්චර හොදද

  • @mpvlog2081
    @mpvlog2081 4 ปีที่แล้ว +22

    මෙකෙ කුරුලු කියනෙ එක්කින් සැහෙන්න බැරි චරිතයක්.එ අතින් අබිමන්ට අවන්කව ආදරෙ කරන්නෙ පුජා විතරයි.කුරුලු බඩුවක්ගෙ චරිත්‍යක් මෙකෙ අරන් යන්නෙ

  • @priyanthaamarasinghe9987
    @priyanthaamarasinghe9987 4 ปีที่แล้ว +4

    මේ ගොන් කතාව නවත්තන්න මිනිස්සු වැරදි ආදර්ශ ගන්නවා ගොඩක් සමාජ ට යහපතක් වෙන්නේ නෑ මේ කතාවෙන්

  • @devikapriyanthi7467
    @devikapriyanthi7467 4 ปีที่แล้ว +24

    පිස්සු විකාරයෙන් මෙික බලල අපටත් පිස්සු හැදෙනවා...

    • @adarasulaga9050
      @adarasulaga9050 4 ปีที่แล้ว

      යාලු මගේ චැනල් එක පැත්තට එන්න 🙏

    • @anushadamayanthi8927
      @anushadamayanthi8927 4 ปีที่แล้ว +1

      Ae ow.apith.bana.bana.balanawa.Me.magula.meka.liyana.aka.manasika.pissek

    • @kawsalperera7576
      @kawsalperera7576 4 ปีที่แล้ว

      Hi

  • @jgsjude5912
    @jgsjude5912 4 ปีที่แล้ว +15

    පූජා ඉන්නවා ගැම්මට..එයා හැම දෙයක්ම කරන්නේ එයාගේ ආදරේ වෙනුවෙන් ..නැත්තම් කුරුළු වගේ එක එක පිරිමි ආශ්‍රය කරන්නේ නෑ ..පූජා නපුරු චරිතයක් උනත් නපුරු උනේ එයාට එයාගේ ආදරේ නැති උන නිසා ..

  • @ranjaniperera2002
    @ranjaniperera2002 4 ปีที่แล้ว +14

    අහක යන නයි රෙද්දස්සෙ දාගෙන කුරුලු ට වෙන්නෙ කෑවෝ කෑවෝ කියල කෑගහන්න තමයි

  • @senuboy987
    @senuboy987 2 ปีที่แล้ว +1

    අබී නැතුව කතාව වැඩක්ම නෑ බලන්නත් එපා වෙනවා අබී ආපුවම කතාව ආයේ බලනවා 😌

  • @geethikajayasinha543
    @geethikajayasinha543 4 ปีที่แล้ว +5

    Kuruluge නැන්ද kuruluta wada ලස්සනයි

  • @chameechanel9449
    @chameechanel9449 4 ปีที่แล้ว +1

    පූජාට කැමති අය කෝ... පූජා අවන්කයි.. කුරුලු 🐦 අවන්ක නෑ

  • @mohamedarif5622
    @mohamedarif5622 4 ปีที่แล้ว +12

    අයියෝ කමෙන්ට් බැලුවම පිස්සු හැදෙනවා. මේ රගපානව කියලා දන්නෙ නෑ වගෙ චරිත වලට බනින්නෙ බැනපල්ලකෝ අර කොල්ලෙක් මරෙව්ව් ඒ ගෑනිට

  • @vinuherath3001
    @vinuherath3001 4 ปีที่แล้ว +6

    Apooooo dan athi... iwara karanna meka...
    Ada reshila aunty adumk adla na wage dakke awa gamanma..😁😁 අද රෙශ්මාගේ (කුරුලුගේ නැන්ද) ඇදුම ලස්සනයි කියන අය මේ පැත්තට ...

  • @eshanichickera4770
    @eshanichickera4770 4 ปีที่แล้ว +19

    ඇයි මේ කතාව මෙච්චර අසාදාරනයට බර?මේ කතාවෙ හොද මිනිස්සුන්ටමයි ප්‍රශ්න?

    • @natashamalki1331
      @natashamalki1331 4 ปีที่แล้ว

      හැම කතාවක්ම වගේ ඔහොමයි දැන්, අසාධාරණය තමයි පෙන්නන්නේ,
      බලන්න බැහැ දුකයි... 🙄

  • @ayeshaaye4134
    @ayeshaaye4134 4 ปีที่แล้ว +18

    එපාම කරපු සාමාජෙට හොද දෙයාක් දෙන්නෙම නැ

    • @RanganaHerath984
      @RanganaHerath984 4 ปีที่แล้ว

      මේ කතාවේ හොඳ ආදර්ශයක් දෙන්නෙ නැද්ද පූජා ට තියෙන පුදුම කැසිල්ලක් ජනක කුඹුකගේ ට කියලා හොඳ ප*** පාරක් ඇර ගත්තා නම් ඕක හරි යනවා rayan කියන්න නම් දරා පොන්නයා

  • @renukaharimalassanaiduwehe9777
    @renukaharimalassanaiduwehe9777 4 ปีที่แล้ว +14

    අනේ මෝඩ කුරුලු ⁣ඕනවට වැඩිය සන්වේදී වෙන්නඑපා මෝඩියේ

  • @remaa4187
    @remaa4187 4 ปีที่แล้ว +38

    අනේ කුරුලු වේසියෙක් එක මිනිහෙක්ට love කරපන් එහෙන් අබිමන් එහෙ nadiya එහෙම මේනක උඹේ හැබෑ ජීවිත කොහොමද බං උඹ නම් තිත්තයි

    • @cfchhhh504
      @cfchhhh504 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @theresejohn6108
      @theresejohn6108 4 ปีที่แล้ว +1

      This is only a drama

    • @dilhanishashikala4785
      @dilhanishashikala4785 4 ปีที่แล้ว

      Nodakin gona , Kurulu act karanne චරිතයක් ,wesi kyala banina oya පතිනි da 😂😂😂

    • @sldedunu8186
      @sldedunu8186 4 ปีที่แล้ว

      A kella rangapanne eyata labila thiyena charithe pissuda manda

  • @MR-wn5yi
    @MR-wn5yi 4 ปีที่แล้ว +8

    මේ කතාවෙ රගපාන එකෙකුටවත් බැනල වැඩක් නැහැ, කතාව ලියන ගොන් බූරුවාට තමයි බනින්න ඕනේ ,උගෙ හැකියාවටනේ , මුන්ගෙ රැකියාව (රගපෑම).

  • @remaa4187
    @remaa4187 4 ปีที่แล้ว +18

    ඇත්තටම පූජා අවංකයි අබිමන් ට විතරයි ආදරේ ඒකට කුරුලු එකෙක් යනකොට එකෙක් menaka තිත්තයි

    • @warshawarsha4571
      @warshawarsha4571 4 ปีที่แล้ว

      Kurulu Katha pirimi ekke Katha kerata ka ekekwath yalu Ne. Puja wage boruwata raganne Ne. Hema dema Kalpana kerala keranne

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 4 ปีที่แล้ว

      eka athta puja thama abimanta galapenne

  • @y.camarthunga9150
    @y.camarthunga9150 4 ปีที่แล้ว +12

    කුරුලුවගේ වෙසින් ඔන තරම් ඉන්නවා කුරුලුට බල්ලෙක් හරි

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +2

    අදත් එන්නකො comments කියවන්න ආපු අය මේ පැත්තට 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏👈

  • @shayamalichandrasiri5666
    @shayamalichandrasiri5666 4 ปีที่แล้ว +21

    කුරුළු ලස්සන නැහැ, කොහොමත් නිලියෝ ගේ ඇත්ත ජිවිතේ පෙන්නේ, ගොන් කම්, වනචර කම්

    • @inuinu4803
      @inuinu4803 4 ปีที่แล้ว

      Eeki mona ekakata rangapanna awada manda,eeki ge film ekak me kappeta hadennet na, menakayat gon aathal gannawa

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 ปีที่แล้ว +15

    අනේ මොකක්ද මේ මගුල් කතාව මේනකෙක් අල්ලගෙන

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 4 ปีที่แล้ว +6

    මේ කතාව හැමදාම වැරදි කරන අයගෙමයි පැත්ත ගන්නෙ.කිසිම සදරනයක් නැහැ

  • @ighhnjkkjk8190
    @ighhnjkkjk8190 4 ปีที่แล้ว +3

    කුරැලු පවු .හැමදේකින්ම දිනනව වටෙි ඉන්න හැමෝම පරදිනව

  • @topnikeline3470
    @topnikeline3470 4 ปีที่แล้ว +4

    අනෙ වටෙ යන කුරුලු නොදකින් ඩ්‍රමා එප හිහෙන්වා ඉස්සර වගෙ අහිංසක චරිත කරන්න බලන්න අසා හිතන්න

  • @ishanlankatop
    @ishanlankatop 4 ปีที่แล้ว +5

    මුන්ට කොල්ලො බෙදාගන්න බැරුව මරාගන්නවා so දේපල වලටත් තියෙන තණ්හාව මේවා බලන එවුන්ටත් පිස්සු ❤️👺👺👺💖💖💖💖💖

    • @remaa4187
      @remaa4187 4 ปีที่แล้ว

      😁😁😁😁

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 4 ปีที่แล้ว +3

    මේනකයි අර අලුතෙන් ආව කෙල්ලයි කතාව කනවා

  • @remaa4187
    @remaa4187 4 ปีที่แล้ว

    මම මේ කියන්නේ මම පත්තිනි කෙනෙක් නම් නෙමෙයි ඒ වුණත් මට දරුවෝ ඉන්නවා මේ කෙල්ල රඟපාන චරිතයෙන් අපේ සමාජය ගෑල්ළමයි ගන්න දේවල් බොහොම යයි ඒ වගේම කොල්ලොත් අපේ කෙල්ලො කොල්ලොන්ට මේ වගේ අත්දැකීම් දෙන්න එපා මම ඉල්ලන්නේ අම්මා කෙනෙක් විදියට

  • @nilankakumuduni5377
    @nilankakumuduni5377 4 ปีที่แล้ว

    අදින් පස්සේ මම මෙි මගුල් කතාව බලන්නැ නැ නැ නැ

  • @niroshagamage1717
    @niroshagamage1717 4 ปีที่แล้ว +8

    අනේ වේස කුරැලු තෝ නීයම වීසීයේක්

  • @skhan2796
    @skhan2796 4 ปีที่แล้ว +8

    දැන් මහ බලු කතාවක්

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว +1

    මෙි කතාව බලන අපිටත් පිස්සු

  • @suddisuddi34
    @suddisuddi34 4 ปีที่แล้ว +1

    අනෙ මොඩ කුරැලු අාදිත්ය කියන දෙ අහන්නෙ නැ..

  • @සායම්කිරිල්ලි-ඤ9ප
    @සායම්කිරිල්ලි-ඤ9ප 4 ปีที่แล้ว +4

    🐦 ලට වෙන ටෙලිනාට්‍ය නැනෙ රගපාන්න මෙකෙම මිනිස්සු එක්ක නැලවි නැලවි මෙලෝ රහක් නැතුව කතාව දිගට ඇදෙනවා

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว

    මටනම් මේ නාට්‍යය දැන් බලන්න ආසාවක් නැ අබිමාන් නැතිව ගියාට පස්සෙ ආයෙම අබී ආපු කාලෙකට බලනවා

  • @erandiramanayake8936
    @erandiramanayake8936 4 ปีที่แล้ว +1

    මේ කතාව බලන අපියි මෝඩ

  • @sanjeewaniwedagedara5110
    @sanjeewaniwedagedara5110 4 ปีที่แล้ว

    අභිව පූජා ට හම්බ වුනොත් හොඳයි

  • @nilapabalu2527
    @nilapabalu2527 4 ปีที่แล้ว +1

    කිසිම තේරැමක් නැති කතාවක් .

  • @devikadevika2037
    @devikadevika2037 4 ปีที่แล้ว

    බලන්න රාවනා වගේ කතා කොච්චර ලස්සනද මේවා කාතාද මිනිසුන්ගේ මනස අවුල් කරන විකාර.මේ කතාවල කොමියිට් කියවන්නේ මම විතරද 😅😅😅😅😅😅

  • @shanmadu1412
    @shanmadu1412 4 ปีที่แล้ว

    මේ සතියෙවත් සාධාරණයක් වුනේ නැති වුනොත් ඇත්තටම කතාව බලන එක නතර කරනවා හැමදාම අසාධාරණය විතරයි

  • @shanmadu1412
    @shanmadu1412 4 ปีที่แล้ว

    මේ වගේ හැමදාම අසාධාරණ වැඩ කරන්න එපා කතාවක් වුනත් සාධාරණයක් තියෙන්න ඕන ඉස්සර ආසාවෙන් බලපු කතාව දැන්නම් එපා වෙලා

  • @monicakuwait49
    @monicakuwait49 4 ปีที่แล้ว +1

    ආනේ මෙයාලගෙ පිස්සු කතා හරිම අස්ද්ර්න් කතාවක්‌ හොඳ මනුස්සයටම ප්‍රශ්න

  • @ruwantharanga4159
    @ruwantharanga4159 4 ปีที่แล้ว +15

    Menakayekwa genalla kathawa kawa.

  • @ayeshaaye4134
    @ayeshaaye4134 4 ปีที่แล้ว +3

    මෙි කතාව එපා වෙිලා ඉන්නනෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว

    මොනවා උනත් කුරුලු කියන්නේ තොත්ත බබෙක් ගෙ චරිතයක් කියලා නම් පේනවා 😂😂😂😂😂

  • @nisharathnayaka3313
    @nisharathnayaka3313 4 ปีที่แล้ว +7

    මේ මල විකාර කතාව ඉවර වෙන්නෙ නැද්ද හැමදාම කුරුළු අභිමන් ි දුරස් වෙනවා වෙන එකෙක් මැදට එනවා මේක tawath දුර යන්න අවශ්‍ය නැහැ කියලා හිතෙන්නේ මට විතරද

    • @tharangasewwandi1553
      @tharangasewwandi1553 4 ปีที่แล้ว +1

      Eka aththa hama kathawakama wenne adare karana denna lan wenawa. Ath wenawa. Ekama thamai bahutharayak kathawala wenne.

  • @vipufernandez8739
    @vipufernandez8739 4 ปีที่แล้ว +1

    Rayange muna Pani appayak wage😂😂😂😂😂🙈😂😂

  • @wasantikumari8885
    @wasantikumari8885 4 ปีที่แล้ว

    මේ කතාව දැන් මළ විකාරයක් වෙලා කිසිම තේරුමක් නෑ එක්කෝ කතාව ලියන එකාට පිස්සු නැත්තං අපිට පිස්සු

  • @thusharasolanga9480
    @thusharasolanga9480 4 ปีที่แล้ว +1

    මොන මගුලක් ද මේ දැන් නම් බලන්න හිතෙන් නේ නෑ Rithu kuwait

  • @chaturanirajapakshage104
    @chaturanirajapakshage104 ปีที่แล้ว

    දැන්නම් මලව්කාරයක් මේනකායි කුරුලු ප්‍රජානම් නියමායි

  • @NR-kl8tw
    @NR-kl8tw 4 ปีที่แล้ว +2

    i watched this episode after two weeks and missed 9 episodes. but still i can understand because things are circling and still in the same place.
    this teledrama is wrong in so many levels. i hope and pray that young generation is not watching this. In this drama, many important things are forgotten. they never investigate murders. even families are ok with that. and they do not use their common sense. so young generation will learn that this is the normalcy in the society. these disgusting dramas should be stopped. luckily, many young people i know they don't watch this as they can't relate to this teledrama in anyway. thank god. but seriously, sirasa should think about it.

    • @inuinu4803
      @inuinu4803 4 ปีที่แล้ว

      Same here, I only visit to see the comments, bullshits.. Don't worry, young generation deals with some best kdrama and get highly taste and satisfaction nowadays

  • @geeshanilakshika1143
    @geeshanilakshika1143 4 ปีที่แล้ว

    මේ කතාවනම් දැන් එපා වෙලා........ පූජා අබීට ආදරේ ඇත්තටම..ආදරේ කරන් එකේ වෙන කෙනෙක් ගාවට ගියාම මොන කෙනාටද ඉවසන්න් පුලුවන් .. මොකක් හරි දෙයක් වෙලා මේ කතාව ඉක්මනට ඉවර කරන්න .ඉන්දියාවෙ කතා වගේ ප්‍රශ්න වල ඉවරයක් නෑනේ 🤐

  • @randurandu2890
    @randurandu2890 4 ปีที่แล้ว

    මුන්ට පිස්සු ද නැති නම් අපට පිස්සු ද රෙද්ද

  • @dammikathisera976
    @dammikathisera976 4 ปีที่แล้ว +1

    Kuruluge charithaya hallu karala

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว

    අම්මා කේනේක් කියන දේ කවදවත් වරදින්නැහැ සුඛද්රා මේනක ගැනහිතනදේ හරියිනේ

  • @nanotechno7813
    @nanotechno7813 4 ปีที่แล้ว +4

    ඉදකින් මේ කුරුලුට තේරෙන්නෙ නැති හැටි

    • @Keshini.D
      @Keshini.D 4 ปีที่แล้ว

      Therenne nehe wage innawa

  • @susanthasusantha5940
    @susanthasusantha5940 4 ปีที่แล้ว

    චාමන් හිටගන පහල අය ඉදගන මෙවා අදර්ස දෙන්න පුලුවන් කටද මෙවා අජු

  • @sajeea521
    @sajeea521 4 ปีที่แล้ว +2

    Me jara nattiya apita appa,මේනක nattiya kawa, ඊටත් hapan අලුත් කෙල්ල

  • @anandakumarasinghe2177
    @anandakumarasinghe2177 4 ปีที่แล้ว

    කුරුලු.ඇත්තටම.වේසියෙක්.තමයි.දූක.සිරස.මිනිස්සූනට.එපා.වේනවා

  • @Prashangamage
    @Prashangamage 4 ปีที่แล้ว +8

    Mita kalin Redde katha balala thiyanawadaa?? Nattam balaganilla anna e wage kathawak mekaa

  • @ishanlankatop
    @ishanlankatop 4 ปีที่แล้ว

    මේ කතාවේ බොරුවට විතරයි තැන තියෙන්නෙ ,,🙄😭😭🙍🙍🙍🙍🙍🎬🎬🎬🎬

  • @RMMK-fl1lm
    @RMMK-fl1lm 4 ปีที่แล้ว

    මෙනකගේ එල්ලී එල්ලී යන්නේ 🐦

  • @shanmadu1412
    @shanmadu1412 4 ปีที่แล้ว

    වටෙන්ම කරදර එන්නෙ අහිංසක කුරුලුට ඇයි හැමදාම එයාම තලන්නෙ අසාධාරණ වැඩ කරන අයට දඩුවමක් නැද්ද

  • @roshanipriyangika4682
    @roshanipriyangika4682 4 ปีที่แล้ว

    Me drama eke konda kelin thiyan rangpana ekama niliya puja

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +2

    පහතීන් ඉන්ගිසීයෙන් චන්ද්‍ර කූමාරී කියලා කෙනෙක් කමේඩ් එකක් දාලා තීබේ
    ඒ කම තමා මත් කියන්නේ මේ අනම් බනම් කුනුහරෑප නැතුව
    අර කරපු අපරාදවලට දඩුවම් දීලා
    ඉවරකලපල්ලෝ

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว

    කුරැලු හරියට බෙිබි කෙනෙක් වගෙ බබා වෙන්න හදනවා

  • @rupunmadushanka1092
    @rupunmadushanka1092 4 ปีที่แล้ว

    Maha balu kathawak

  • @rpldakshina9180
    @rpldakshina9180 4 ปีที่แล้ว

    Aththatama mama muladi asa kathawak.dan tika tika chatar wenawa..

  • @wasanawasana8450
    @wasanawasana8450 4 ปีที่แล้ว

    ඇත්තටම මන් මෙ කතාව බලන්නෙ ටයිම් පාස් එකට මොකද මෙ කුරුලු හැසිරෙන්නෙ මහ අමු මොඉඩයෙක් වගෙ ඔෆිස් එකෙ ලොක්කා උනාම ඔයිට වඩා මොලයක් තියෙන්න ඕනෙ

  • @anurapushpa63
    @anurapushpa63 4 ปีที่แล้ว

    Pushpasi and x

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว

    කුරුලුට මනුස්සයෙක් තේරුම් ගන්නවත් ශක්තියක් නෑ මොලේ කියන නාමයක් නෑ අපිට pissui මේ වගේ කතා බලනවා ටත් .
    කරුණාකර ආදර්ශවත් telidrama හදන්න . අපිත් මේ germany වල ඉඳන් මේවා බලන්නේ. ලංකාවේ දේවල් නිසා .
    ලංකාවේ කාර්යාල වල මේ විදියට ද වැඩ කරන්නේ. හරි ගොන් .chairman කෙනෙක් මේ විදියට ද වැඩ කරන්නේ .chairman කෙනෙකුට කෙනෙකුට කොච්චර responsibility එකක් තිබෙනවාද .

  • @සඳකැලුමි.කැලුම්
    @සඳකැලුමි.කැලුම් 4 ปีที่แล้ว

    Kurulu harima gon anee.....

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 ปีที่แล้ว +2

    මෙි ඩ්‍රාමා එකේ හොරැ හැම වෙලේම හිනාවෙලා දිනනවා .නමුත් හරියට වැඩකරන එකාටම කොකු හරයටම මෙික අර යහපාලනය කාලේ වගේ ...තුංක් නොදකිං මෙික ලියන එකාට මොලයකි ඇත්තේම නැද්ද

  • @sewwandiperera9356
    @sewwandiperera9356 4 ปีที่แล้ว

    Meka සමාජය ta naraka ආදර්ශයක් dena කතාවක්

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว

    කුරුළු මේනක පිස්සු කරවනවා.. අබිමන් ගැන හොයනේ නෑ කුරුළු අප්පිරියයි , 🤮🤮🤮🤮🤮

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 4 ปีที่แล้ว +3

    කුරුළු බබා pau මොකුත් තරන්නේ නැ

  • @remaa4187
    @remaa4187 4 ปีที่แล้ว

    මටනම් හිතෙන්නේ මේ කතාව ලියන එකා සමාජය නොමඟ යනවා කියලා කොහොමද දරුවෝ හදන්නේ මේ ලියන ගොනා ඒ වගේ වෙන්න ඇති මේ තරම් දේවල් ඇයි සමාජයට

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว

    මටනම් මේ කුරුලු පේන්න බෑ මල හෝන්තුව

  • @ericfernando4888
    @ericfernando4888 4 ปีที่แล้ว

    this is just a question for sirasa..... is ur company trying to make negative images in peoples mind

  • @chutichuti9068
    @chutichuti9068 4 ปีที่แล้ว

    Kuruluta abimanwa ganak wath naha ane mannda

  • @maryantony1930
    @maryantony1930 4 ปีที่แล้ว

    Sorry වලින් පිරිලා විහිළුවට කියන්න ඕනේ දේවල් කියනව මේනක
    සමහරු කට්ටියට බැනල comments දාලා
    එයාලගෙ acting සාර්ථකයි ඒ නිසායි තරහ යන්නෙ සැබෑ ජීවිතයේ වෙනස් චරිතයක් නෙ

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    🐦🐦🐦🐦🐦🐦🐦

  • @haimahaima5933
    @haimahaima5933 4 ปีที่แล้ว +1

    iya ma krlu mta pnna ba krlut mrnna ona

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 ปีที่แล้ว

    Mala wikara

  • @sandysandy6727
    @sandysandy6727 4 ปีที่แล้ว

    Sir karayawa miniha kara gaththa nam iwarai ne kurulu.

  • @RMMK-fl1lm
    @RMMK-fl1lm 4 ปีที่แล้ว

    ච්ක් පෙරේරා ඔයා ඔපූ දූප හොයන හැටි

  • @k.kchandika5980
    @k.kchandika5980 ปีที่แล้ว

    10:13

  • @rhythmofhearteshandesilva6666
    @rhythmofhearteshandesilva6666 4 ปีที่แล้ว

    කුරුලු බඩුවක් කියලා හිතන්නේ මට විතර ද?

  • @somagovinnage5549
    @somagovinnage5549 4 ปีที่แล้ว

    Kurulugen menakagen ayin karanna.kurulu amruway vatai.

  • @sandysandy6727
    @sandysandy6727 4 ปีที่แล้ว

    Rishma hamadema hanganawa.

  • @chandanipushpalatha4634
    @chandanipushpalatha4634 4 ปีที่แล้ว

    කුරුලු wada පූජා adarayae abimanta

  • @sandysandy6727
    @sandysandy6727 4 ปีที่แล้ว

    Abiman naha kiyala kuruluta kisima dukak naha. Pirimi natawanawa kurulu