VLOG 199 - තායිලන්ත ගමනෙ වියදම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2023
  • තායිලන්ත ගමනෙ වීඩියෝස් දාන්න පටන් ගත්තු දවසෙ ඉඳන්ම, ඒ ගමනෙ වියදම් ගැන ඔයාලට කුතුහලයක් තිබ්බනෙ. ඔන්න අද වීඩියෝ එකෙන් ඒ සේරම විස්තර දැනගන්න පුලුවන්.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,
    adventure,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,homemade video,Vacation,Travel to thailand,Ceysaid,Travel Agency,Budget travel,things to do in bangkok,Thailand,public transportation,transport in bangkok,Train,MRT,BTS,Bus,Taxi,Boat,ferry,three wheel,Bangkok Three wheel,Bangkok,low budget travel in bangkok,Travel Guide,Money exchange,Pattaya

ความคิดเห็น • 126

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl ปีที่แล้ว +1

    Thank you akka and aiya. ahapu hama prashnekatama harima friendly widihata uththara dunnata. e thorathuru apita godak watinawa. adarey dennatama. 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😘

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +4

    දානකල් බලන් හිටිය vedio එකක් ... thank you ayye 💕 ඇත්තටම travel කරනව කියන එක වෙනම එකක් ..මමත් කොහොම හරි යනව ..❤💗

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අමතක නොවන සුන්දරම අත්දැකීමක්‌ අපි නොදන්න දේවල් දැනගත්තා දැකගත්තා මේ සුපිරිම එක්ස්පිරියස් එකක ගෙන්නලා දුන්නු ඔය දෙන්නට ගොඩක් පින් 😍♥️_*

  • @dilena_tharu_lama_samajaya
    @dilena_tharu_lama_samajaya ปีที่แล้ว +2

    වටිනවා ගොඩාක්. 😍😍😍😍

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Denna ada godak watina vlog akak ganawa, thank uuu adreiiiii❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

  • @travellifeone7284
    @travellifeone7284 ปีที่แล้ว +2

    Thank you aiya & akka...apita me video eka godak watinawa..good luck ...❤❤❤❤❤🎉🎉👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      Adareiiiiiiiii ❤️❤️🥰🥰

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +4

    *_අපි වෙනුවෙන් ඔය දෙන්නා ගොඩක් මහන්සි වෙලා තියෙනවා එකට අපේ උණුසුම් සුබ පැතුම් 🎉😍😏💖_*

  • @chathurangananayakkara7943
    @chathurangananayakkara7943 ปีที่แล้ว +1

    Tanks aiya & Akki maga tyana derm eaka thamai thilantha yaneaka thanks mama hod aiya eaka Gatha dannatama dudusarani🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඔයාගෙ සිහිනය ඉක්මනටම සැබෑ කරගන්න ලැබේවා!! 😍❤️😍

  • @futureworld9979
    @futureworld9979 ปีที่แล้ว +7

    අපේ ඇති දලා... දැන්වත් දන්න හිතුන එක ලොකුදෙයක්...❤️❤️❤️❤️❤️✈️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +5

    අක්කි තව මහත් වෙලා වගේ. 😊 ඒත් ලස්සනයි හොදේ. ආදරෙයි අපේ පිස්සු ආතල් ඩබලට ❤ තව දෙයක් අක්කි cute පිස්සු කුචී ෂෝක් අනේ ❤😊

  • @pxbaba5920
    @pxbaba5920 ปีที่แล้ว +1

    Vedio eka patta vatinawa...thank you so much ❤
    Aiyya ada hodatama seerious line ekee enne 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ... සීරියස් කතාවක්නෙ අද තියෙන්නෙ. 😃😃

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว +1

    Yanawamai....mara watinawa....thankyou dear dennatama...❤❤❤❤oya denna apita loke lassana dewal walata dakinna mara udawwak ....wadi wadiyen foreign tour yanna labewa....turkey yanna aniwaryen dawasaka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ඔයත් අනිවා යන්න. ❤️😍❤️

  • @champboy1250
    @champboy1250 ปีที่แล้ว +1

    Bubble tea (boba) ගාල්ල , අම්බලන්ගොඩ
    තියෙනවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    Woooooow nice 😍😍😍😍😍😍😍 vidiyo 💚💚💚💜️💜️💜️ parissamen inna theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍😍❤️

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 ปีที่แล้ว

    Mata meka kiyanna ammata yana onilu oya agency eka hodda
    Amma giyoth eka ලව්වා laptop ekak genna ganna inne eka kohoma weyida lankawata awama vat ekak gahayida eka gana kiyannako

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +1

    ane akki oya kettu wena eka mokk unath thawa mahath wela... Habai ithn oya khmth lssnai ❤❤❤

  • @sandeepafernando3106
    @sandeepafernando3106 ปีที่แล้ว

    Very informative ❤

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +4

    ලස්සනයි ❤❤❤❤

  • @malkisrinika2026
    @malkisrinika2026 ปีที่แล้ว +1

    200 vlog eka supiri ekk wenna ona hode😁😁🥰🥰

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +5

    ද්විත්ව ශතකයට පෙර, ලස්සන ආපසු හැරී බැලීමක් වගේ මේක.... ඔන්න මමත් කෙටුවා 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      කෙටුවට බොහොම ස්තූතියි! 😃😍❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@Kuchiandbuchi 😁😁😁❤️👍

  • @chamindasenanayaka4370
    @chamindasenanayaka4370 6 หลายเดือนก่อน +2

    කුචී බුචී ඔය දෙන්නාගෙන් ගොඩ ගොඩාක් ලස්සනයි කියලා මම හිතනවා මම සනුජි ඔය දෙන්නාගෙන් කවුරු හරි ඇහුවොත් වැඩි යෙන්ම පිස්සු තියෙන්නෙ කාටද උත්තරෙ තමයි බුචී මම සනුජි මට වයස අවුරුදු හයයි මගෙ ඉස්කොලේ නම තමයි මාර ගොඩපිටිය මහා විදුහල ,,ම,ව,

  • @happysuccess8606
    @happysuccess8606 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓 Eelaga foreign trip eka yanne kawadda ???? 😍😍😍

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    Api dannawa ei apahu Thailand yanna kemathi ei kiyala. Lokkata yanna kemathi thaniyama kiyala aranchi.. Pattaya real life experience...

  • @user-gu6lt1hk9q
    @user-gu6lt1hk9q 6 หลายเดือนก่อน +1

    ඔයාලා ලස්සනයි

  • @NazeeD-fs9kv
    @NazeeD-fs9kv ปีที่แล้ว

    ඉක්මනට තව වීඩියෝ ඵකක් දාන්න

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    Amboo snoo wala gatte patta athal ekak 😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඒකනම් පිස්සුවක් 😃😃😍❤️😍

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +1

    ඔය දෙන්නා කියපු කතාව ඇත්ත මම පොඩි කාලේ ඉඳන්ම රට යන පිස්සුවක් තිබුණා මම පළමුවෙන්ම රටකට කියලා ගියේ 2007දඹදිව 2016 තායිලන්තයේ ගියා ඒ මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි ඔය දෙන්නා කිව්වා වගෙ ටික ටික එකතු කරලා.ඔයාලා එක්ක යන්න මම එනවා ඔයාලා දෙන්නගෙ අනිත් ටුවර් එකෙ විඩීයෝ ටිකත් ඉක්මනට දාන්න පුතේ දෙන්නටම තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ♥️❤️🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අරමුණක් තියාගෙන උත්සහයෙන් වැඩ කලොත් ඕනෙ දෙයක් කරන්න පුලුවන්නෙ ආන්ටි. 😍❤️❤️❤️😍

  • @tripmaster2840
    @tripmaster2840 ปีที่แล้ว +1

    කලෙක ඉදන් මම දැකපු දෙයක් මේ වගේ වීඩියෝ වලට වීව්ස් අඩුයි. ඒ වගේම ලන්කාවේ වීඩියෝස් වලට වඩා පිටරටක වීඩියෝස් වලට වීව්ස් අඩුයි. ඒකට හේතුව පැහැදිලි කරගන්න මේක වෙලාවවත් තැනවත් නෙවෙයි. හැබැයි මට කියන්න ඕනේ උනේ ඒකෙන් මේ වගේ වැදගත් තොරතුරු ගේන වීඩියෝ වලට demotivate වෙන්න එපා. දිගටම කරන්න. ජයවේවා. ස්තුතියි. ආයේම හමුවෙමු අසර්බයිජානයේ බාකු වල සිට

  • @anneperera2132
    @anneperera2132 4 หลายเดือนก่อน +1

    Oyala giya travel agency eka mokak da dear?

  • @mihirichandima1333
    @mihirichandima1333 ปีที่แล้ว +1

    Malaysia & singapore tour ekkek ❤

  • @smspsenanayake4962
    @smspsenanayake4962 ปีที่แล้ว +2

    ආයේ Thailand ගියෙත් Phuket island එකට යන්න. එහෙත් ලස්සන තැන් තියෙනව,

  • @Anuliyanaga
    @Anuliyanaga 5 หลายเดือนก่อน +1

    Mth oylge Bangkok video blnwa me dawas tikema. next month ynn mth plain kra. Dena gnn godk dewal tiye godk, bayath hitenwa tma. Oyl 2 mru. Thnk u hemadema A to Z kiyl denwata. Aiye akkata hambuna hondama kena oya kiyl mta hitenwa. 🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      ශා මරුනෙ. ගිහින් ලස්සන දවස් ටිකක් ගතකරලා එන්න. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හොඳට එන්ජෝයි කරන්න විතරයි තියෙන්නෙ.
      ගොඩක් ස්තූතියි අගය කිරීමට ❤️😍❤️

  • @pushpaedirisinghe632
    @pushpaedirisinghe632 ปีที่แล้ว +1

    Thanks

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu ปีที่แล้ว

    ❤❤❤ adarai

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว +1

    ❤😊beautiful 😍

  • @Anuliyanaga
    @Anuliyanaga 5 หลายเดือนก่อน +1

    me okkoma video krla kohomda phone ake tiya gthte etin? Edit kre lankawata awith neda?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      ඔව්. ඒ තරම් ලොකු ඉඩක් ගියේ නෑ මේ වීඩියෝස් ඔක්කොම ටික තියාගන්න. යද්දි ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් ක්ලියර් කරගෙනනෙ ගියේ.

  • @andaramanagekuma1465
    @andaramanagekuma1465 หลายเดือนก่อน

    Kuchi buchi ❤❤❤❤❤

  • @jayaniweerakoon4591
    @jayaniweerakoon4591 ปีที่แล้ว +1

    Balan hitapu video ekak 😍😍😍

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +1

    ෂා මරු මමත් හරිම කැමතියි රට රටවල් වල සංචාරය කරන්න මාත් කොහොම හරි යන්න එනවා ඔය දෙන්නටම තෙරුවන් සරණයි ජය වේවා 🙏🙏💝🌹💝🌹🌹

  • @_himasha_
    @_himasha_ ปีที่แล้ว +3

    Ane ilgt korea ,bali , italy ,dubai e wge mon hr ratak travel ekk gennko 🌝💗

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 9 หลายเดือนก่อน

    Sim card?

  • @rasheedrasmina5035
    @rasheedrasmina5035 ปีที่แล้ว

    Hi akki oyala lankawe karana job eka mokakdha?

  • @primindathamel8159
    @primindathamel8159 ปีที่แล้ว +1

    Supiriyak 😂😂

  • @dishansudu5973
    @dishansudu5973 ปีที่แล้ว +3

    Supiriyak aaaa 😄🥺❤️❤️🌹

  • @kasun16197
    @kasun16197 ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් සිටි විඩියෝවක්

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +2

    I love you akka and aiya

  • @Nora_hs
    @Nora_hs ปีที่แล้ว +2

    ඊළග⁣ට Azarbijan tour එක කවදද යන්නේ 😁❤️❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 หลายเดือนก่อน

    Me mata enna ona meet wenna oya dennawa❤❤❤chandima lakmali winner kiala emoji 1k man dala athi page 1ta....travelling karana ayata asai man ...

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    ❤️😍😍😍

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 หลายเดือนก่อน +2

    Eka dawasin Thailand videos tika baluwa marama athal yanna hithenawa apitath oyalage volgs baluwama ❤❤❤

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +1

    ඒ travel agency එකෙන් වෙන රටවල් වලටත් travel oganice කරනවාද

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +1

    ❤️

  • @Anuliyanaga
    @Anuliyanaga 5 หลายเดือนก่อน +1

    Supariyak E 👍🏻

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nelusha123
    @nelusha123 ปีที่แล้ว +2

    ❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว

    Visit Vietnam 🇻🇳🇻🇳🇻🇳❤️❤️

  • @niramadu5806
    @niramadu5806 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @kayanisant1647
    @kayanisant1647 หลายเดือนก่อน +1

    Mawath ekath kara ganna ikmanin

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  หลายเดือนก่อน

      අපි අගෝස්තු වල Thailand Group Tour එකක් ප්ලෑන් කරනවා. ඒකට එකතු වෙන්න කැමතිනම් 0778133133 ට කෝල් එකක් දෙන්න.

  • @hiruvlogs9326
    @hiruvlogs9326 ปีที่แล้ว +2

    1 st comment

  • @musiclovers659
    @musiclovers659 ปีที่แล้ว

    Thai ❤️🥺

  • @RohanaLokuge-vt9ss
    @RohanaLokuge-vt9ss ปีที่แล้ว +1

    Ai ane oyalage video dan wenadawage danne natte apita palui

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      කිසිම වෙනසක් කරලා නෑනෙ. කලින් වගේම බදාදටයි සෙනසුරාදටයි දානවනෙ. ගිය සෙනසුරාදානම් දැම්මෙ නෑ වෙසක් නිසා.

    • @RohanaLokuge-vt9ss
      @RohanaLokuge-vt9ss ปีที่แล้ว +1

      Kalin dawas 3k withara dammane sadudata ehema dan puruddata e dawaswalata balanawa dalada kiyala ape putha oyala dennata puduma widiyata adarei

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว +2

    මාත් එනවා යන්න. මාවත් එක්ක යන්නකෝ

  • @rangawickramasinghe1853
    @rangawickramasinghe1853 ปีที่แล้ว

    kaiwarua apita pennanne

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว +1

    අසරබජානුත් ඕනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අනිවා දෙන්නම්

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😘😘😘

  • @kaveeshasandeepani4874
    @kaveeshasandeepani4874 ปีที่แล้ว +1

    හපොයි හපොයි වීඩියෝ එක දාලා මෙන්න 🤗🤭. මොකෝ දාන්න හිතුනෙ අපි මෙහෙ බලාගෙන ඉන්නවා 😒 වීඩියෝ නෑ 😒. දෙන්නෙ ගුටි දෙන්නටම 🤭.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගිය සෙනසුරාදා දැම්මෙ නැත්තෙ වෙසක් නිසා. 😊😊

  • @samithjayarathna1765
    @samithjayarathna1765 4 หลายเดือนก่อน +1

    Travel company eka mokakda phone number eka denna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      Ceysaid - 0778133133

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 9 หลายเดือนก่อน

    ඕකනෙ ඩයනා කියන්නෙ

  • @shanildilanka6672
    @shanildilanka6672 ปีที่แล้ว

    තායිලන්තයේ අක්කලා යෂි අක්කාට වඩා ලස්සනයි කියලා හිතෙන්නේ නැද්ද අනුරාධ අයියේ 😜😜😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හිත ගිය තැන මාලිගාව කියනවනෙ. 😃😃

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 ปีที่แล้ว

    මට නම් මේ video එක වැදගත් නෑ . හැබැයි ඉතින් හෙට ඉස්කෝලේ පොත්බෑග් එක හදන ගමන් හිමින් සීරුවෙ බලන්නම්කෝ . තව එක vlog එකයි නේද තියෙන්නේ 200ට .
    Kuchi aunty buchi uncle 😊

  • @isurudananjaya3055
    @isurudananjaya3055 ปีที่แล้ว

    මේ අර පනුවොයි ගෝනුස්සොයි කන එකා නේද 😂

  • @charuni7404
    @charuni7404 ปีที่แล้ว +1

    😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍❤️😍

    • @nilukachamali
      @nilukachamali ปีที่แล้ว

      Akke thailand giya agency aka poddak kiyannako

  • @europefoodhunters
    @europefoodhunters ปีที่แล้ว

    ❤❤❤