තරුණියන් පැහැරගෙන මරා දමන භයානක දාම ඝාතකයා කොටුකරගැනීමේ මෙහෙයුම😱 Movie in Sinhala | Inside Cinema
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- තරුණියන් පැහැරගෙන මරා දමන භයානක දාම ඝාතකයා කොටුකරගැනීමේ දරුණු මෙහෙයුම 😱 Foot Fairy 2024 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #footfairy
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us
✉ Gmail - kavindumiyuranga1998@gmail.com
📞 Contact Us - 070 419 56 50
🔰Our Face Book Page -
/ 61555506222394
🔰Our Tiktok Account - / inside_cinema. .
🔰Contact us on Facebook -
Kavindu Miyuranga - www.facebook.c....
Kasun Vishvajith - / kasun.vishvajith.5
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#inside_cinema
#footfairy
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinema
මන් ඉන්නෙ රට,මට ඇත්තටම ෆිල්ම් එකක් බලන එක තමයි සතුටක් තියෙන්නෙ අනික සිංදුවක් අහන එක,ඉතින් ඔයාට thanks කම්මැලි නැතුව මනස නිදහස් කරගන්න උද්ව් වෙනවාට❤❤❤❤
ඔයාල ගේන අනිත් ෆිල්ම් නියමයි❤ ඒත් මේක නම් ඇත්තටම මෙලෝ රහක් නැති එකක්..serial killer movie එකක superb ending එක තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ..කිසිම ගැලපීමක් නැති සිද්දි ටිකක් එකක මෙලෝ රහක් නැති අවසානයක් තියන ෆිල්ම් එකක් ඇත්තටම මේක.
ඔයානම් බලන්න හිතෙන ෆිල්ම් ගේන සුපිරි කොල්ලෙක්...❤️❤️❤️
දැන්නම් දාම ඝාතකයෙක් වෙන්න ඕන හැමදේම දන්නවා උපාධිය Complete😌😅💗
😁
@Sahan_cifer ඒක තමා 😁😅
පාලිමන්ට් එක පැත්තෙ එහෙම යන්නෙ නැහ්😅
yep 🤣
Puce mailda
500k ගහමු❤😊
සුපිරි කතාවක් ❤️❤️
Lassanai a.....❤❤❤❤❤❤😮
සුපිරි ☺
නියමයි එක,,❤️👍
Maka daka Anna nadda kuda minimaruwa. ❤❤❤
Mamath rata ඉන්නේ bluetooth eka gahagena film eka es දෙකෙන් nobalath ee විදියට ma හිතේ mewenawa ඇත්තටම thank you
Den wisthara karana widihata wediya kalin reviv wala kata hadai wisthara karana widihai thamai niyama..👍
අවසානයක් නැති ෆිල්ම්ස් නම් හදන්නෙම අපරාදේ 😢
ඔව් අනේ
Superb film and superb explanations ❤🎉
Niyamai 😍😍😍😍
Notification apu gaman balapu mn🤗🤗🤗❤️
Maru💗
Supiri🥰
The night owl kmovie එක ඕනි ❤❤❤
Supiri
Lassanai
❤😮
Aiyo meka baluwatath padui😢
හැමදාම දාම ගාතක ෆිල්ම් ගේන්න..මන් ආස නෑ කොරියන් film වලටයි english ඒවටයි.මලයාලම්,tamil ඒවා මරු❤
😂😂 ඇයි උබද සල්ලි දෙන්නෙ උබට ඕන එවා දාන්න
දාම ඝාතන ෆ්ල්ම් කියන්නේ මාරම ආතල් ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා වැඩේ පටන් ගන්න කලින් 😊
C.o.r.a - cora❤🎉🎉
කාවදාවත් අවසානය පටන් ගැන්මේදි වෙන්නැනේ..අවසනය කියන්නේ අවසානය ඉතින් අවාසන වෙනකම් ඉන්න කියලා කියන්න ඔනේ නැනෙ..😊😊
මිනී මරණ ඒවා හැර වෙනත් film ගැනත් කරන්නකෝ
Patta gon fil ekak iya
Sirawatama.. ending ekak nane..Anika acting ehema aul..
Prat 2 ona
Notification eka apu gmn awa mn wage thawath aya innawada 💀
❤
Inno
❤️❤️😁
විවාන් දක්ශව වැඩ කරන්නෙ නෑ ගොඩක් දුරුවලයි
🎉🎉🎉
Ethkota kauda gathakaya 😢😢😢😢 2 kotasak nathi weida mata nan pissu wage
කොරියන් ෆිල්ම් එකක් තියනවා එකේ කොපියක් ඒ ෆිල්ම් එකෙ ඇත්ත සිදුව්මකින් ගහන්නෙ එකේත් තාම ව්සදන්න බැරි වෙලා තියෙන්වා එකම් කොපි කරලා ඉන්දියාවෙන් කරලා
මමනම් හිතුවේ දරැනු අවසානයක් ඇති කියලා
Ending sucks .😕🤮🤮🤮
Music ek ain krnm හොඳයි
Guntur Karam film eka dennako plzzz❤❤
Ane aeke gathakaya allaganna beri una neda?😮😮
Onna api balanawa
මෙකෙ එ දාම ගතයා අල්ල ගන්න සින් එකක් නැද්ද කතාවෙ තව කොටසක් නැද්ද
Aththatama hodoyi
මේකේ වොයිස් එක කොලටි නෑ අයියේ
😢😢😢😢
Ethakota kawuda maranne..awasanayak ne wage.tawa kotasak tiyenawada.😮
Ragava Lawrence රංගනය කරන ජගර්තාන්ඩ කියන ෆිල්ම් එකේ රිවිව් එකක් අරං එන්න පුළුවන් ද.
මෙකෙ දෙවැනි කොටසක් නැද්ද
😊😊😊
meke ending eka thawa kotasakin hari thibunanam maru
Iwara una nm hodai appa film eka den mt eka prashnayakne kauda e kiyala
❤❤❤
❤
Boge kimbe mylda?
මං බලාගෙන හිටියේ ඝාතකයව අල්ල ගන්නකන්😔
ෆිල්ම් එක හොදයි
අරන්මනි 4 ෆිල්ම් එක දෙන්න
ඒ කියන්නේ තව කොටසක් ඇතිනේ
කොරියන් පිල්ම් එකක කොපියක්
mokakda nama
Ou
Ou
Ow
ඔව් ඒක සත්‍ය කතාවක් කොරියාවෙ
Therumak nethi film ekak ne
දෙවෙනි කොටස ඔනි
මටනම් හිතෙනවා එයා එක්කම හිටපු පොලිසියෙම එක්කෙනා තමා එහෙම කරන්න ඇත්තෙ එයාව job එකෙන් අයින් කරන්න 😁 දෙවනි කොටසක් නෑ ? 🤭
❤❤❤❤❤❤❤❤❤❤❤
ඉවරයක් නැති දේවල් වලට ආස නෑ
Koriyan film eka kakul kapanne holman school girl kenak neda
Aranmanai 04 dennakoo ayye
Awasanayak tibbanam hodai
Ekanam wedek ne
ඒකෙ අවසානය set නෑ ☹️
යටි පතුල් පිස්සෝ
Me film eka kisima therumak nane
E police karayamai damagathakaya
මේක බලලා තියෙනවා කොරියන් ෆිල්ම් එකක කොපියක්
Vikara film ekak..😂😂😂
Me Film Eka Kisima kolitiyak na
Gathkya nthuw bageta wagene film ek
Me aiyage mata hada wenas ne
Monawada pako mewa filenmda
☹️
❤🫣👻
❤
Corian copy
Mala wikarayak Kisi therumak na
10th
❤
❤❤❤❤
❤
❤️❤️❤️
❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤
❤
❤
❤❤❤
❤
❤❤
❤❤❤
❤
❤❤❤