නිරෝධ සමාපප්තිය | වස්සාන සමය 2024 විශේෂ ධර්ම සාකච්ඡා 17 | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 9

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 17 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @chandrikagunaweera9150
    @chandrikagunaweera9150 15 วันที่ผ่านมา

    ආරය්‍යන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @nuwanchandana735
    @nuwanchandana735 17 วันที่ผ่านมา +1

    ඔබ වන්සේගේ දේශනා මම බොහෝ කාලයක් අහන කෙනෙක්.. ඔබ වන්සේගේ ආරාමයක නතර වී මග වැඩීම මාගේ අරමුනයි...ඒ සදහා මට සම්බන්ධ වීමට උදුව් කරන්න මෙමෙ චැනලයේ ඇඩ්මින්..🙏🙏🙏

  • @shiroma6673
    @shiroma6673 13 วันที่ผ่านมา

    මා නිවන් දක්නා තුරා ආර්‍යන් වහන්සේ ගේ මාර්ගයම ඇසේවා...

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ワニガナーヤカテイサラ
    @ワニガナーヤカテイサラ 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 13 วันที่ผ่านมา

    Sadu Sadu sadu ❤❤❤