Gehenu Lamai (ගැහැනු ළමයි) | Part 60 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #GehanuLamai #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 70

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 20 วันที่ผ่านมา +6

    හරිම ලස්සන කතාව අදින්.ඉවරයි නෙ මටනම් දුකයි ..ආසාවෙන් බලන්නෙ ඒත් හෙට අදට වඩා දුකයි .. ඔයවගේම .ලස්සන කතාවක් දෙන්න .අපිට බලන්න ...බොහොම ස්තුතියි ඔබ සැමට

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 19 วันที่ผ่านมา +3

    ස්පාසුවක් නැතිව හරිම ආසාවෙන් බලපු කතාවක්.පිටරට ඉන්නකොට මේවගේ කතාවලට ඇබ්බැහි උනා.හරි දුකයි කතාව ඉවරවෙනකොට😢😢😢සමාජෙට හොද ආදර්ශමත් කතාවක්

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 20 วันที่ผ่านมา +5

    අද කතාව අවසානෙය එත් කලාවතී අම්මට නම් පත්මනී කවුද කියලා තෙරුම් කරන්න බැරි උනානි.දෙමාපියන් නිසා දුක්විදින දරුවන් වත් නැතුවම නෙවෙයි.🤭😭😭

  • @user-dg9cy4dm5w
    @user-dg9cy4dm5w วันที่ผ่านมา

    ලස්සන කතාවක් මම නිදි මරාගෙන හරි ම අ
    ආසාවෙන් බැලුවා 💜💜💜💐

  • @praveentvlk
    @praveentvlk 20 วันที่ผ่านมา +13

    කරුණාසේන ජයලත් මහත්මයාගේ ගැහැනු ළමයි නවකතාවෙ හරයට කිසිම හානියක් නොකර සිරසෙන් ලස්සනට කතාව ඉදිරිපත් කරා අන්තිම වෙනකම්ම. ආසම නවකතාවක් එපා වෙන්නෙ නැති වෙන විදියට ටෙලිකරණය කරපු සිරසට ස්තූතියි! 🎉

    • @ik6298
      @ik6298 20 วันที่ผ่านมา

      මොකක්ද ඒ දෙවනි කීවෙ වත්තෙන් අයින් උනා කියලද 🤔

  • @praveentvlk
    @praveentvlk 20 วันที่ผ่านมา +12

    පද්මිණී ගැන දුක හිතුනා.. එයා ඒ හැමදේම කළේ එයාගෙ හොඳම යාලුවා කුසුම් වෙනුවෙන් 😢

  • @sanwadianuruddika4443
    @sanwadianuruddika4443 20 วันที่ผ่านมา +6

    ඉවර උනනෙ හරිම අසාවෙන් බැලුවේ මේ කතව 😔

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 20 วันที่ผ่านมา +4

    ❤❤❤❤ දුකයි 😢😢 හෙට බලන්න එකක් නෑනෙ😢😢

    • @user-em7th3jh4j
      @user-em7th3jh4j 19 วันที่ผ่านมา

      එක තමයි❤

  • @shiranijayasena726
    @shiranijayasena726 20 วันที่ผ่านมา +5

    හරිම.දුකයි.කතාව.ඉවරයි.තව.එකක්.දෙන්න.ගොඩක්.ලස්සනයි.ස්තූතියි.😂😂😂😂

  • @gimhaniuthpala7411
    @gimhaniuthpala7411 20 วันที่ผ่านมา +2

    අනේ ඉවරයි.. හරිම ආසාවෙන් බැලුවා.. ඉවරයි කියනකොට හරිම දුකයි...

  • @praveentvlk
    @praveentvlk 20 วันที่ผ่านมา +13

    අද අන්තිම කොටස කවුද බලන්නෙ? 😪

  • @user-ov2pj7cj6n
    @user-ov2pj7cj6n 19 วันที่ผ่านมา

    අනුලා හරි අහින්සකයි 🤗🤗🤗🤗 ඒ වගේම කතා කරනවත් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @user-wr9bn2ct4u
    @user-wr9bn2ct4u 18 วันที่ผ่านมา

    කාතාව ලස්සනයි. Thanks සිරස TV

  • @sharminijohnpulle6477
    @sharminijohnpulle6477 20 วันที่ผ่านมา +1

    Beautiful story, would have loved to see Nimal & Kusum getting back together! Very sad ending! What good was Padmini’s revenge?

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 20 วันที่ผ่านมา +1

    හැම ගැනියක්ම සිතවක් වෙන්නෙ නෑ නිමල් එත් ඔයට අදරය කලෙ සිතවක් වැනි කෙල්ලෙක් කියන එක මත්ක තියගන්න

  • @desnapathmene1049
    @desnapathmene1049 20 วันที่ผ่านมา

    Godak lassana kathawak harima asawen baluwe thanks sirasa ❤ tawath lassana kathawak oni .. ranganayen dayaka una siyaluma denata adarei godak

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 20 วันที่ผ่านมา

    ගැහැනු ළමයි යහලු යෙහෙලි ... හතුරු හිතක් ...ආදරනිය නවකතා ..

  • @user-pf6lj2kn3t
    @user-pf6lj2kn3t 20 วันที่ผ่านมา +4

    අනේ දෙවෙනි කොටසත් දාන්නකෝ

    • @ik6298
      @ik6298 20 วันที่ผ่านมา

      දෙවනි කොටසක් තියනවා ද

    • @DishnaHG
      @DishnaHG 13 วันที่ผ่านมา

      Ou dannako dewani kotasath

  • @sharminijohnpulle6477
    @sharminijohnpulle6477 18 วันที่ผ่านมา

    Plesae give part two... Teaching Padmini a good lesson and bring Nimal and Kusum back togther!. let the MIL beg for Kusum to save her son this time around only to marry him. Let everyone live happily together! This is a very sad ending without a proper finish. Lovely story and watched only this.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 20 วันที่ผ่านมา

    Lassanai godak igana ganna labuna
    Thanks tavat lassana ekak denna❤

  • @user-hi6zs2vt9e
    @user-hi6zs2vt9e 20 วันที่ผ่านมา

    Harima lassanai kathawa.asawen beluwa.deweni kotasath denna.dukai kathawa iwara unama.

  • @manitaidk2009
    @manitaidk2009 20 วันที่ผ่านมา

    ලස්සනයි 🥰

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤අනේ ඉක්මනින් අවසන් උනානෙ..

  • @anojababilathenna169
    @anojababilathenna169 20 วันที่ผ่านมา

    Harima lassanayi mey kathawe nimawath hodayi ane puluwanm mey wage kathawal dannakoo ❤❤❤❤

  • @desnapathmene1049
    @desnapathmene1049 20 วันที่ผ่านมา

    Anula paw eya kelin katha karana awanka ahinsaka carithayak....adarei ❤

  • @rajeshyelautham4232
    @rajeshyelautham4232 20 วันที่ผ่านมา

    Thanks 🤝🤝🤝👍👍👍👍😭😭😭❤❤❤❤Rajesh

  • @chandhaniVithanage
    @chandhaniVithanage 20 วันที่ผ่านมา

    Mama hithuwa tawat digata thi kiyala.😢kamakne monawa karannada.godak sithuthi.srasa.❤❤❤❤❤❤❤❤❤❤

  • @frenandon.g.3622
    @frenandon.g.3622 20 วันที่ผ่านมา

    අපෝ ඉක්මනට ඉවර වුනානි කතාව

  • @anojababilathenna169
    @anojababilathenna169 20 วันที่ผ่านมา

    Mn nawethe nawethe meyker balanwa godaaaak lassanayi

  • @KalyaniSuba
    @KalyaniSuba 20 วันที่ผ่านมา +5

    අනුලා හරි හොද යී ආයෙ නෑ කෙලින් තිරන ගන්න හොද කෙල්ලෙක්

  • @NandaSenawirathne
    @NandaSenawirathne 16 วันที่ผ่านมา

    Me kathawe season 2 denna puluwanda?api me kathawa hari asawen balanawa😢😢😢

  • @anoshaserineo-ri8th
    @anoshaserineo-ri8th 20 วันที่ผ่านมา

    Lassanakathawa

  • @user-xn1ze2fj7d
    @user-xn1ze2fj7d 17 วันที่ผ่านมา

    ගුනපාල ලස්සන වෙලා දැංනම්

  • @Nethuchala
    @Nethuchala 7 วันที่ผ่านมา

  • @nalikamahinda6349
    @nalikamahinda6349 20 วันที่ผ่านมา

    හපොයි ඉවරයි අසාවෙන් බැලුවෙ

  • @sanwadianuruddika4443
    @sanwadianuruddika4443 20 วันที่ผ่านมา +1

    අද අන්තිම කොටස නෙමෙ නෙද

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @samsunha1138
    @samsunha1138 20 วันที่ผ่านมา

    😢😢😢

  • @user-sy6hk2bo4f
    @user-sy6hk2bo4f 20 วันที่ผ่านมา +1

    නංගිලා දේන්නම එකයි

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ AADAREY A WAGE MA ADA DUKAY KATHAWA EWRa NISA

  • @sanwadianuruddika4443
    @sanwadianuruddika4443 20 วันที่ผ่านมา +3

    අවසනෙ ලස්සනයි එත් තව චුට්ටක් දික් කරානම් තවාත් ලස්සන වෙන්න තිබ්බා 🤐

  • @KalyaniSuba
    @KalyaniSuba 20 วันที่ผ่านมา +3

    කතාවට වුන්ත් කුසුම් වගෙ අක්ක්කෙන්නෙක් ලබන්න නංගිලා හරි වාසනාවන්‍ර්තයි ❤❤❤❤

  • @NishanMadushanka-fo1lc
    @NishanMadushanka-fo1lc 20 วันที่ผ่านมา

    😊😊😊😊😊😊

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 20 วันที่ผ่านมา +1

    පත්මිනි හොදට නිස්සන්ක එක්ක නටනවා

  • @ArkamMohamed-ec7bp
    @ArkamMohamed-ec7bp 20 วันที่ผ่านมา

    Mama asawen balana kathawa iwaraunane Mata dukai😢

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 20 วันที่ผ่านมา

    හ මම ඉලගට බලන්න ඔනේ කතාව ඔයාම ද්න්නකො

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @animals6101
    @animals6101 19 วันที่ผ่านมา

    Aneee ai iwara une 😢 thawa kotasak denna puluwan eke rohana gedara awe ai nimalta mokda une kusmge issraha jiwithe gana e Tika na ne😢

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 20 วันที่ผ่านมา

    තිස්ස අනුලගෙ තාත්තා වගේ😢😢😢ගැලපෙන් නැහැ නෙ

  • @anoshaserineo-ri8th
    @anoshaserineo-ri8th 20 วันที่ผ่านมา

    Thaw.oyawageama..kathawak.deanna

  • @AshaWikckmarathna-tv7rx
    @AshaWikckmarathna-tv7rx 20 วันที่ผ่านมา

    Ane katawa ewarayda,,asawan baluwa mula idanma...😢..kohoma unat lassana katawa.

  • @kumaria6047
    @kumaria6047 20 วันที่ผ่านมา

    Aiyoo tawa kotasak Dana tiba

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 20 วันที่ผ่านมา

    ප්ද්මිනි නම් මහ පුදුම ගෙනියක් කොහොමද අප්ප මෙහෙම ඇදුම් මරු කරනවා වගේ පිරිමි මරු කරන්නෙ මොන හිතකින්ද

  • @user-st8ey4jj1w
    @user-st8ey4jj1w 20 วันที่ผ่านมา +2

    නංගී ලා දෙන්නම අක්කා රවටිටනවා. පව් කුසුම්

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 20 วันที่ผ่านมา

      ඇයි අනුලත් කුසුම්ව රවට්ටනවාද

  • @ik6298
    @ik6298 20 วันที่ผ่านมา +1

    ඉවරයි ද 😢

  • @user-ub4nj5dt4d
    @user-ub4nj5dt4d 20 วันที่ผ่านมา

    අනේ ඉවර යි නේද අපරාදේ

  • @user-eh7zz8qs3q
    @user-eh7zz8qs3q 20 วันที่ผ่านมา

    අනෙ.මන්දා

  • @upaliwasantha3971
    @upaliwasantha3971 20 วันที่ผ่านมา

    Dewanita mokada uneee

  • @doracell2383
    @doracell2383 18 วันที่ผ่านมา

    Thava tikak thibunanam hodai kamalavathi duk vena hati balanna asaven hitiye loku athu allanna giya hoda vade nimaltath pau kusum devani aiya bandanam kusum kathava thavath lassana venna thibba

  • @user-bg7pd3yd5u
    @user-bg7pd3yd5u 20 วันที่ผ่านมา +1

    Pothe hetiyata nam awasanayedi Kusum Nimal ekathu wenawa.

    • @praveentvlk
      @praveentvlk 20 วันที่ผ่านมา

      නෑ එහෙම එකක් වෙන්නෙ නෑ පොතේ. පොතේ විදියටයි අවසන් උනේ

    • @sandaminidasunika6954
      @sandaminidasunika6954 20 วันที่ผ่านมา

      වැරදි හතුරු හිතක් පොතේ එහෙම නෑ

    • @thusithaamarathunga308
      @thusithaamarathunga308 19 วันที่ผ่านมา

      පොතේ එහෙම නෑ.

    • @praveentvlk
      @praveentvlk 19 วันที่ผ่านมา

      @@thusithaamarathunga308 පොතේ අවසන් වෙන්නෙ කොහොමද?