Mebendazole in sinhala | Albendazole in sinhala | Pyrantel sinhala | Vermox | පණු බෙහෙත් ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • පණු බෙහෙත්ගැන දැන ගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    Mebendazole information leaflet (PDF)
    drive.google.c...
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #පනුබෙහෙත් #පණුබෙහෙත් #පනුවර්ග #පණුවර්ග
    #vermoxinsinhala #Vermox
    #Mebendazole #Albendazole #Pyrantel #Zentel #Zentelinsinhala
    #වර්මොක්ස් #වමොක්ස් #පණුබෙහෙත් #පණුරෝග #පණුවර්ග #වෝමින් #පයිරෙන්ටල්
    #ඇල්බෙන්ඩසෝල් #මෙබෙන්ඩසෝල් #කිරිපණුරෝගය
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්

ความคิดเห็น • 127

  • @NimaliPriyadarshani-cs6qy
    @NimaliPriyadarshani-cs6qy 10 หลายเดือนก่อน +9

    ඔබ තුමාට බොහොමත්ම පින්. මම නසින් යන කෙනෙක්. ඉතින් drugs වර්ග පොතක් හදන්න තිබුනා. ඉතින් ඔබ තුමාගේ මේ වීඩියෝ වලින් තමයි මන් විස්තර අරගත්තෙ. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.නොදන්න බෙහෙත් වර්ග ගොඩක් තිබුනා. ඉතින් මන් හිතනවා මට දැන් ලේසියි කියලා. ඉතින් ඔබ තුමාට ගොඩක් පින්.තවත් මේ විදිහට වීඩියෝ කරන්න වගේම ඔබ තුමාගෙ කටයුතු සාර්ථකව කරගන්න බැබේවා!! කියලා මන් පාර්තනා කරනවා...... ❤❤🎉🎉🎉🎉

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  10 หลายเดือนก่อน +1

      ඔබ යමක් දැනගත්තා නම් මට බොහොම සතුටුයි. අධ්‍යාපන කටයුතු හා ඉදිරි ජීවිතය සාර් ථක වේවා

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 6 หลายเดือนก่อน +6

    ඔබතුමා වටිනා දැනුවත් කිරීමක් ඉතා හොඳින් කළා.ස්තූතියි බෙහෙවින් ම.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +9

    ඉතාමත්ම hoda පැහැදිලි කිරීමක් putha obeta තෙරුවන් සරණයි

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක්.ගොඩාක් ස්තූතියි.දැනුවත් කලාට.

  • @chaminidesilva4868
    @chaminidesilva4868 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා video එකක්.. බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏❤

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      ඇගයීමට ස්තුතියි බුදු සරණයි

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 2 ปีที่แล้ว +3

    අදත් වැඩසටහන ගොඩක් වටිනවා බොහම ස්තුතියි ❤️🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුව 💞💐🤣

  • @AbdullahNizar-u5k
    @AbdullahNizar-u5k 14 วันที่ผ่านมา

    වැදගත් පණිවිඩයක්

  • @HarshaniKumari-g6z
    @HarshaniKumari-g6z 12 วันที่ผ่านมา

    Godak watinawa thank you doctor

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +2

    Albendazole සහ mebendazol වල වෙනස සහ albendazole ගන්න මාත්‍රාව . රාත්‍රී කැමෙන් පසුව ගත්තට කමක් නැද්ද ඩොක්ට ෆාමසියෙන් දුන්නෙ albedazole අද තමා mebendazole ගැන දැනගත්තෙ වටින විඩියෝවක්

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝවක් කිරිපනු රෝගයට ගත යුත්තෙ සුදුසුම මොන බෙහෙතද

  • @ajithsandaruwan261
    @ajithsandaruwan261 ปีที่แล้ว

    ගොඩාක් වැදගත්....දිගටම මේ වගේ වීඩියෝ කරන්න.. ❤❤❤👍😍

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      ස්තුතියි, තව වීඩියෝ 56 පමණ නිකුත් කර තිබෙනවා

  • @chandanalalin7933
    @chandanalalin7933 3 วันที่ผ่านมา

    Doctor aurudu 5 babekta albendazole 400mg tablet eka ekaparama denawada

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි

  • @niroshapriyanganiinduruwag9711
    @niroshapriyanganiinduruwag9711 2 ปีที่แล้ว +2

    බොහොම ත්ම ස්තුතියි ඩොක්ටර්

  • @mahindakoralage3463
    @mahindakoralage3463 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳයි. ස්තූතියි.

  • @krishandanushka385
    @krishandanushka385 ปีที่แล้ว +3

    Godak dewal danagaththa watinawa godak

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว

    Thank you so much dear all the best you 🙏🏻👍❤️

  • @IreshaSandamali-w8z
    @IreshaSandamali-w8z 9 หลายเดือนก่อน

    500ml peththa dan sathi dekakt kalin wage gaththa eth tham panu amruw aduwk ne.mata awrudu 2 1/2ka babek innw eyatath mm gaddim dunna eth eyage kama ruchiy ehem tham godk adui eya godak welwt dath miti knw ekt mokd krnne monwd denna sudusu doctor kenekta pennann weida.mata gann sudusu monada

  • @ravindravithanage9316
    @ravindravithanage9316 2 ปีที่แล้ว +1

    Very important vedio
    Thank 🙏

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 ปีที่แล้ว +2

    බබාලට (අවුරුදු 5) හොදම පණු බෙහෙත් එක මොකක්ද

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 ปีที่แล้ว

    Really great job. Thank you soooooo much for you. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarasisenanayake4078
    @sarasisenanayake4078 ปีที่แล้ว +1

    Sir mage babata aurudu 6...eyage panuvo ava man vermox 500 ela dunna 5ml..thava davas 10kin denna kivva 5ml..thama enavane panuvo..meka navathinna kochchara kal yanavada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว +1

      දින කිහිපයකින් හරියයි

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +1

    Vermox 500mg අරගෙන රෝග ලක්ෂණ තවමත් තියනවා නම් දවස් 14කට පස්සෙ ආයෙ ගන්න පුළුවන්ද ?... එහෙම ගත්තම අතුරු ආබාධ නැද්ද ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว +1

      අවශ්‍ය නම් දින 14 පසුව ලබාගන්න පුලුවන්

    • @tishanscomment
      @tishanscomment ปีที่แล้ว +1

      @@drugsinsinhala7623 අතුරු ආබාධ නැද්ද එහෙම ගත්තම ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      @@tishanscommentසාමානයයෙන් ඇතිවෙන්නේ නැහැ

    • @tishanscomment
      @tishanscomment ปีที่แล้ว

      @@drugsinsinhala7623 thanx

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 3 หลายเดือนก่อน

    Albendazole tablet එක බිව්වට කමක් නැද්ද මම සති 26 අම්මා කෙනෙක්.plzz rely me

  • @raamteldeniya2550
    @raamteldeniya2550 2 ปีที่แล้ว +1

    Thanks for the explanation.

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    Thanks doctors

  • @darshanadara3846
    @darshanadara3846 ปีที่แล้ว

    Mage babata aurudu 4 k wenawa.kiri panu amaruwa thiyenawa.pamacyen dunne albendazole usp 400 mg.dunnata kamak nedda den.pls reply.

  • @kalumrathna2834
    @kalumrathna2834 ปีที่แล้ว

    Sema gathiya thiyeddi gaththata kamak nedda

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks 😊

  • @sandiyaruklanthi7301
    @sandiyaruklanthi7301 2 ปีที่แล้ว

    ගොඩක් hodai weda සටහන

  • @chinthakaweerasingha8759
    @chinthakaweerasingha8759 ปีที่แล้ว +1

    Ser kiripanu amaruwata ganna puluwan hodama behetha mokadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว +1

      mebendazole වර්ගයක් පාවිච්චි කරන්න. දින 14 පසුව නැවත ලබාගන්න. උදා vermox වැනි

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว

    සුපිරි වැඩක් ❤❤❤❤

  • @chathukandanaarachchi2554
    @chathukandanaarachchi2554 ปีที่แล้ว

    Pyrantin පෙති පහක් තියන බෙහෙත් එක පාවිච්චි කරන්නෙ කොහොමද

  • @medagedaraagra325
    @medagedaraagra325 ปีที่แล้ว +1

    අවුශද ගනුද්දී ප්ස්නුබෙහෙත් ලබාගන්න පුල්‍ය්වන්ද කොලෙස්ටෙරෝල් පෙති ඇන්ටිබයොටික් වගේ

  • @anneahesha4305
    @anneahesha4305 ปีที่แล้ว

    Ape babata masa 9kadi drta pennuwama dunne mebandazol 500mg tablet ekak ne

  • @prabathisuruprabathisuru51
    @prabathisuruprabathisuru51 ปีที่แล้ว

    Mage babata aurudu 2ei.eyata pyrantin 5ml dunna aye dina 7 kin 5ml denna kiuwa.niyamitha mathrawa mokadda ...

  • @NihalKarunarathne-ff2ps
    @NihalKarunarathne-ff2ps 5 หลายเดือนก่อน

    Thank you wery much

  • @minayawattage939
    @minayawattage939 2 ปีที่แล้ว

    Very important video.

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 ปีที่แล้ว

    babata masa 18 panu beheth peththa denne kohomada doctor?peththama reta denawada?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      සාමාන්‍යෙයන් mebendazole වැනි ඖෂධ අවු 2 පමණ සිට ලබාදෙනවා. යම් වෛද්‍ය වරු ඊට අඩු වයසෙනුත් ලබාදෙනවා එසේ ලබාදුන්නා නම් එම උපදෙස් අනුව කටයුතු තරන්න. නැත්නම් සිරප් එකක් ලබාදෙන්නත් පුලුවන්

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @pramodaboy6080
    @pramodaboy6080 3 หลายเดือนก่อน

    ඩෝක්ට මගෙ ගුද මාර්ගය අවට කසනවා වැඩින්පුරම රාත්‍රි කාලයෙ දි වැඩි මට ගන්න පුලුවන් බෙහෙත් කියන්න කො

  • @najeemadilrukshi2745
    @najeemadilrukshi2745 2 ปีที่แล้ว

    ස්තූතියි 🙏🙏

  • @kumarihami9306
    @kumarihami9306 2 ปีที่แล้ว

    Ibandro. Tablet. gena. Wisthara. Dakwanna. Thank you

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy 2 หลายเดือนก่อน

    Bila kewata Kamak nedda

  • @chaminidesilva4868
    @chaminidesilva4868 2 ปีที่แล้ว

    Godaak watina video ekak 👍👍

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති❤️

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Good work

  • @hansikapriyadarshani5133
    @hansikapriyadarshani5133 2 ปีที่แล้ว

    Mage babata aurudu 2 bade kekkumak hedila behet gtta panu behetut dunna panu behet dena gaman anit behetut denna kiuwa eka kamak nedda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      කමක් නැහැ. එකට දෙන්න පුලුවන්

    • @hansikapriyadarshani5133
      @hansikapriyadarshani5133 2 ปีที่แล้ว

      Godak stuti teruwan saranai

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      @@hansikapriyadarshani5133 තෙරුවන් සරණයි

  • @lakshanmendis3331
    @lakshanmendis3331 7 หลายเดือนก่อน

    500mg bagyakda ganna thiyenne

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  7 หลายเดือนก่อน

      නැහැ. තනි පෙත්ත එකවර ගන්න

  • @nadeekaperera2238
    @nadeekaperera2238 2 ปีที่แล้ว

    Thank you sir...

  • @kulanchandiw8094
    @kulanchandiw8094 2 ปีที่แล้ว +1

    කිරි දෙන මවකට පනු බෙහෙත් ගත්තාට කමක් නැද්ද ...බබාට මාසයයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      රෝග ලක්ෂණ තියෙනවා නම් ගන්න පුලුවන්

  • @isankamaduwanthi1675
    @isankamaduwanthi1675 2 ปีที่แล้ว

    Mata panu pethi biwwata hariyanne ne hema wargayakma biwwa epa wela

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว

    Thank sir...

  • @rohanapushpakumara3037
    @rohanapushpakumara3037 2 ปีที่แล้ว +1

    මගේ වයිෆ්ට දැන් සති 30...දැන් පනු බෙහෙත් බීවට කමක් නැද්ද.....

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      අවශ්‍ය නම් බොන්න පුලුවන්

    • @rohanapushpakumara3037
      @rohanapushpakumara3037 2 ปีที่แล้ว

      @@drugsinsinhala7623 බොහොම ස්තුති...

  • @samitha8805
    @samitha8805 2 ปีที่แล้ว

    සර් මම මල පහ කරනකොට කිරි පනුවො යනවා ගන්න හොද පනු බෙහෙත් මොනාද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      Mebendazole වර්ග ලබාගන්න පුලුවන්

  • @thamaradarshani513
    @thamaradarshani513 2 ปีที่แล้ว

    මෙවා යින් හොඳම ප්‍රතිපලදායක කුමක්ද ශරීරය ට උරාගැනීම අහිතකර ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว

      බහුලවම ලබාදෙන්නේ Mebendazole ඖෂධය. රෝග ලක්ෂණ අනුව තීරණය කළයුතු වෙනවා

  • @indikaprasanna4350
    @indikaprasanna4350 5 หลายเดือนก่อน

    👍

  • @thaaldancinggroup4790
    @thaaldancinggroup4790 2 ปีที่แล้ว +2

    ඇඹුල් ඡාති ආහාරයට ගත්තාට කමක් නැද්ද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +2

      කමක් නෑ. වර්තමානයේ භාවිතාවන නවීන පණු බෙහෙත් වර්ගවලට එවැනි ගැටලුවක් නැහැ

  • @roshaniwasundara7775
    @roshaniwasundara7775 ปีที่แล้ว

    පනු රෝගයක් තියෙනවනම් ඔසප් වීම ප්‍රමාද වන්න පුලුවන්ද , මට වයස 35ය්,මගේ HB අඩුයි(10.3) ,මහන්සිය දැනෙනවා ,කෙට්ටු වෙනවා, හේතුවක් නැතුව ඔසප් වීම දින 14ක් පහු වෙලා, නමුත් එය ගර්භණී තත්ත්වයක් නොවේ මෙය පනු රෝගී තත්ත්වයක් ද

  • @bonnyjayasinghe2254
    @bonnyjayasinghe2254 ปีที่แล้ว

    Shareerayen podi panuwo pitawenawata mokada karanne
    Pin sidu wei behethak kiyanna 🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      පණු බෙහෙත් ලබාගන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน

    🙏❤️👍

  • @thamaradarshani513
    @thamaradarshani513 ปีที่แล้ว

    ඉතින් Albendosole අහිතකර ද

  • @iroshsss5428
    @iroshsss5428 ปีที่แล้ว

    මෙවා බිව්වම ආසාත්මිකතා ඇති වුණ අය දැක තිබෙනවාද ?

  • @supunupendra4015
    @supunupendra4015 ปีที่แล้ว

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Honda wadasatahanak danuwath kalata sthuthi devipihitai

  • @chamiudani740
    @chamiudani740 2 ปีที่แล้ว

    Podi lamyinta mebendazl dunnata kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 ปีที่แล้ว +1

      අවු 2 වැඩි අයට ලබාදෙන්න පුලුවන්

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      Dr,,great advice🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimshialoka3884
    @nimshialoka3884 ปีที่แล้ว

    👍👍

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @danunalaka1288
    @danunalaka1288 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd ปีที่แล้ว

    Hodame Vadek obetumate pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  ปีที่แล้ว

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @chamodiudayangani9822
    @chamodiudayangani9822 2 ปีที่แล้ว

    Mebendazol 500mg අවුරුදු 10 ලමයින්ට දෙන්න හොඳ නැද්ද

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว

    👍🙏♥️🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน

    Sthuthi

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว

    Good job

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว

    ❤️

  • @shamlishamli537
    @shamlishamli537 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @russelwijekoon6841
    @russelwijekoon6841 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️