Relay explaining sinhala | Relay switches | What is a relay switch? | VS Robotronic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Relay එකක් කියන්නෙ අපිට ගොඩක් වැදගත් වෙන component එකක්. මේ විඩියො එකෙන් relay එකක් කියන්නෙ මොකක් ද? ඇයි අපි relays පාවිච්චි කරන්නේ? සහා කොහොමද relay එකක් circuit එකකට සම්බන්ද කරන්නෙ? කියන දේවල් දැන ගන්න පුලුවන්. තව අපිට relay වර්ග ගොඩක් බලා ගන්න තියෙනවා. අපිට ගොඩක් වෙලාවට ඕනි වෙන්නෙ මේ විඩියො එකෙදී අපි කතා කරන relay වර්ග.
    විඩියෝ එක හොදයි නම් Like කරන්න, යාලුවන්ටත් බලන්න Share කරන්න, විඩියෝ එක ගැන හිතෙන දෙවල් Comment කරගෙන යන්න.
    VS RoboTronic
    WhatsApp (join) -: chat.whatsapp....
    Instagram (follow) -: / _vs_robotronic
    Facebook (like) -: / vs-robotronic-11161673...
    TH-cam (subscribe) -: / @vsrobotronic
    __________________________________________
    Subscribe & Hit the bell icon
    Also don’t forget to Share, comment and like.
    Thanks for watching!!!
    __________________________________________
    Music in this video
    Learn more
    Song
    Dusk
    Artist
    Tobu & Syndec
    Licensed to TH-cam by
    Concord Music Publishing, Sony ATV Publishing, ASCAP, and 9 music rights societies
    #relay #electronic

ความคิดเห็น • 48

  • @VSRoboTronic
    @VSRoboTronic  2 ปีที่แล้ว +1

    විඩීයෝ එක ගැන ඔයාලට හිතෙන දේවල් comment කරන්න 💬

  • @udayangaweerakkody3955
    @udayangaweerakkody3955 2 ปีที่แล้ว +2

    සුපිරි. මේ වගේ තව videos කරන්න. හොඳ පැහැදිලි කිරීමක්. ඔබට ජය!.

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      ස්තූතියි !!! 🙏

  • @maddumabandara1124
    @maddumabandara1124 ปีที่แล้ว +1

    හොදයි පුතා පැහැදිලිකිරීම වගෙම සරල උදෑහරණය වටිනවා ස්තූතියි ඹයාගෙ හැකියෑව තව තවත් දියුණු වෙවා

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ‍ට. මම අහාර විජලනයක් හදන්න යනකොට මේ වීඩියෝ ඒක වැදගත් උනා...... 👍

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, පුතා ඔයාගේ Relay විඩියෝවෙන් තමයි Relay ගැන නියමෙටම තෙරුනේ විශේෂයෙන් ඩයග්‍රම් එක 😁

  • @asaladidu
    @asaladidu 2 ปีที่แล้ว +1

    Nice bro congradulation keep it up 👍🏻👍🏻👍🏻

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, අද තමයි හරි හැටි Relay ක්‍රියාකාරිත්වය තෙරුණේ 😁

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      නියමයි 👍 තව දේවල් ඉගෙන ගන්න

  • @MinhajMuhammed-zo9zb
    @MinhajMuhammed-zo9zb หลายเดือนก่อน

    Yes malli very good explanation.

    • @VSRoboTronic
      @VSRoboTronic  หลายเดือนก่อน

      @@MinhajMuhammed-zo9zb Thank you 🙏

  • @botsstudio6865
    @botsstudio6865 2 ปีที่แล้ว +1

    Nice video I've ever seen

  • @slkunfuteam1452
    @slkunfuteam1452 ปีที่แล้ว

    හොඳ දැනුමක් ලැබුනා... ස්තූතියි

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් tanks

  • @sevenzero1139
    @sevenzero1139 2 ปีที่แล้ว

    විඩියෝ එක ගොඩක් පැහැදිලී. වගෙම වටිනව. රිලෙ එක ටෙස්ට් කරනකොට පොඩි වෝනින් එකක් දුන්නනන් වඩාත් හොදයි. ✌️

  • @GeeshanHerath532
    @GeeshanHerath532 ปีที่แล้ว

    එල තේරෙනවා 👍

  • @user-sh9kc7qn1z
    @user-sh9kc7qn1z 16 วันที่ผ่านมา

    Watina video ekak❤❤❤❤

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว

    සුපිරි ❤

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 ปีที่แล้ว

    දැනුම ලබාදීම මහා පිං කමක්

  • @hopeforlanka1536
    @hopeforlanka1536 6 หลายเดือนก่อน

    Thanks thanks

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +1

    Good 👍👍👍

  • @harshanilakmali9898
    @harshanilakmali9898 ปีที่แล้ว

    Very good....

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    ස්තුති, පුතා පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොන වගේ අවස්ථාවන් වලටද Relay පාවිච්චි කරන්නේ කියලා 🤔

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      උදාහරණයක් විදියට; හිතන්න 5v DC වලින් වැඩ circuit එකකට, 230v AC bulb එකක් පත්තු වෙනකොට relay එකක් දාලා තමා පාවිච්චි කරන්න වෙන්නේ.

  • @SurangaPradeep-yz4ee
    @SurangaPradeep-yz4ee 3 หลายเดือนก่อน

    Riley eken puluwanda fan motarayak depathha karakawanna

  • @sampathsenarathne1877
    @sampathsenarathne1877 2 ปีที่แล้ว +1

    🔥

  • @inukawatadenithenna334
    @inukawatadenithenna334 2 ปีที่แล้ว +1

    👍

  • @samankumara9821
    @samankumara9821 ปีที่แล้ว +1

    12 v relay එකක් කීයක් වෙනවද

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      වැඩි ගාණක් නෑ...

  • @vinukajanandith8349
    @vinukajanandith8349 ปีที่แล้ว

    Bike ekata led bulb ekk derect battery eken current eka aragena denakota mona relay ekkda use karanne

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      12v relays පුලුවන්

  • @chandaniweerasekara2365
    @chandaniweerasekara2365 ปีที่แล้ว

    Oken 12v battery chger ekk hdnna barida

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      එහෙමනම් අමාරුයි

  • @sathutaranasinghe5046
    @sathutaranasinghe5046 ปีที่แล้ว

    ❤❤