බුදු දහම සහ ප්‍රඥාව | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 45

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne4377 11 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු නිදුක් නිරෝගීව දීර්ගායු වේවා පැහැදිලිව සිතට කාවදිනව තෙරුවන් සරණයි ඉක්මනින්ම නිවන්මග විවර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 12 วันที่ผ่านมา +7

    තෙරුවන්සරණයි ස්වාමීන් වහන්සසත්තකින්ම ඔබ වහන්සේ අති දක්ෂ විදියට සිංහල අරුත් පද උදාහරණ උපහරණ ගෙන්න ගෙන ගෙන්නගෙන මේ ධර්මය දේශනා කරනවා තරම මට මුලින් තේරුම් ගන්න බැරුව තිබුණු වචනත් මේ සත්ත්වයාගේ උපත් කොයි කොයි සත්‍යයක් නිරයට යන සත්තු දන්නවා අනිත් සත්තු ගැන දන්නේ නෑ මම මේ මම මේ අහගෙන යන ගමන් මට හරිමා ආසාවක් හිතුනා අහන්න නැවත නැවත අනේ ඔබ වහන්සේට ගොඩක් පින් ගොඩක් ඔබ වහන්සේ ප්‍රාර්ථනයක තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියට පැමිණේවා පැමිණේවා මෙවැනි දහම් අහන්න ලැබීමත් අපි ගොඩක් පින් කර තියෙනවා අපිට මේ මේ උපදින්නා සිත් ටික දැනගෙන ඉන්න එක හොඳයි අපේ ගොඩක් දන්නවා තමයි අභිධර්මය ටිකක් ඉගෙන ගෙන තියෙනවා ඒ උනාට මේ මේ තරං නෙමෙයි අහේතුක සත්තු කියලා මං හොඳටම දැනගත්තේතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබේ දෙපා නැමදනමස්කාර කරමින්සාදුසාදු සාදු🙏🙏🙏💐💐💐

  • @JScope-z1j
    @JScope-z1j 8 วันที่ผ่านมา

    🙏🌷🙏🌷🙏🌷
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේත්වා!🙏 නිරෝගි වෙත්වා!🙏
    සුවපත් වෙත්වා!🙏

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 5 วันที่ผ่านมา

    මෙම උතුම් ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට මෙපිනෙන් ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 วันที่ผ่านมา

    අද තමයි ධර්ම කරුනු පැහැදිලිව තේරුම් ගියේ ...ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! සාදු....සාදු....සාදු...

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 9 วันที่ผ่านมา

    සාදු 🌹🙏🌹 සාදු 🌹🙏 සාදු🎉 තෙරුවන් සරණ යි🎉 ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🎉🎉🎉

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුව.න් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 วันที่ผ่านมา

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 11 วันที่ผ่านมา

    Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa 🎉🎉🎉

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 11 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼
    සාදු!සාදු!!සාදු!!!

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s 11 วันที่ผ่านมา

    සාදුසාදු සාදු🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌷🌷🌷

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 12 วันที่ผ่านมา +1

    ඔබවහන්සේගේ ධර්ම දේශනාව ඉතා පැහැදිලියි ඔබ වහන්සේට නිවන්මග ඉක්මනින්ම විවර වේවා ඔබවහන්සේ අපිට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් කිරීමට මග පෙන්වනවා සාදු සාදු සාදු

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 12 วันที่ผ่านมา +3

    ඉතා පැහැදිළියි. 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏මාගේ නමස්කාරය වේවා උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @NawarathnaBandara-u8o
    @NawarathnaBandara-u8o 10 วันที่ผ่านมา

    Obage darma dasanawan mata hodatam theruna suwaminwahasa සාදු සාදු සාදු

  • @PriyanthikaFernando-h4k
    @PriyanthikaFernando-h4k 11 วันที่ผ่านมา

    Sadu sadu 🙏🙏🙏🙏

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපේ ගුරුවරුත්තොමානන්
    වහන්ස.

  • @wijesinghegihan7065
    @wijesinghegihan7065 3 วันที่ผ่านมา

    🙏🙏🙏 sadu sadu sadu

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 12 วันที่ผ่านมา +1

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ..
    නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා

  • @stationhits8180
    @stationhits8180 12 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දානයට ඔබ වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල උතුම් නිවන් සාක්ෂාත්කරණය දීර්ඝායුෂ ලැබේවා තෙරුන් සරණයි සාධු සාධු සාධු

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 12 วันที่ผ่านมา +1

    සාදු සාදු
    සාදු මාගේ නමස්කාරයද වේවා
    සාදු සාදු සාදු

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 12 วันที่ผ่านมา

    🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼pinwath shaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu sadu 🌼🌼

  • @NalaniGeeganage-w4v
    @NalaniGeeganage-w4v 11 วันที่ผ่านมา

    Sadu sadumage namaskaraya weva

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 12 วันที่ผ่านมา +1

    Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa swami nvahanseta prartaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @SammikaPrasadini
    @SammikaPrasadini 4 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ManikeTahan
    @ManikeTahan 12 วันที่ผ่านมา

    කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට නමස්කාරවේවා ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 12 วันที่ผ่านมา

    කලන. මිතු දමිවැට සදා වාසනාවන්. සාදු සාදු සාදු ❤❤❤❤❤🎉🎉❤

  • @HashiniHansika-s7x
    @HashiniHansika-s7x 12 วันที่ผ่านมา +1

    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼🌼🌼

  • @kamaniwickramasinghe9868
    @kamaniwickramasinghe9868 11 วันที่ผ่านมา

    Etha pahadliwa daham Deshana karana obawahanseta thawa thawath. Gaburu dharmaya saralawa deseemata shakthiya diriya labewa

  • @NirupamaRajaguru
    @NirupamaRajaguru 8 วันที่ผ่านมา

    Sadu sadu

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 12 วันที่ผ่านมา

    ❤❤🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐

  • @WATJoni
    @WATJoni 12 วันที่ผ่านมา

    Pinwath swamin wahansa oba wahansege deshana nisa man saba bawddayek wna.oba wahanseta pin.

  • @mallikap6501
    @mallikap6501 12 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z 12 วันที่ผ่านมา +1

    Oba wahanseta mge wandanamaya wewa!
    Sadu sadu sadu!

  • @charlottepanawala7503
    @charlottepanawala7503 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MnW-r5s
    @MnW-r5s 12 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 12 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @Wingru
    @Wingru 12 วันที่ผ่านมา

    🪔🪔🪔🙏🙏🙏

  • @VajiraNN8
    @VajiraNN8 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏

    • @SuwarnapalaLanakathilaka
      @SuwarnapalaLanakathilaka 11 วันที่ผ่านมา

      Taruwansaranee oba wahnsaga nerwanmargaya etaekmanen Alabama!!!!!

  • @deepani.ari63
    @deepani.ari63 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @karunakumudu3023
    @karunakumudu3023 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏