දින 15කට පසු කුලියාපිටිය තරුණයාගේ සිරුර හමුවෙයි - ඝාතනය කළ හැටි සැකකරුවන් වමාරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    දින 15කට පසු කුලියාපිටිය තරුණයාගේ සිරුර හමුවෙයි - ඝාතනය කළ හැටි සැකකරුවන් වමාරයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 864

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +543

    මේ කියන කතාව ඇත්තනම් කොල්ලො විතරක් නෙමේ කෙල්ලොත් පාඩමක් ඉගෙනගන්න ඕනා. කොල්ලො දැනගන්න ඕනා කෙල්ලො අමාරුවේ නොදාන්න වගේම එහෙම දෙයක් වුණානම් භාරගන්න, කෙල්ලො දැනගන්න ඕනා කොල්ලෙක් එක්ක යාලු වුණානම් තමන්ගේ සීමාව ආරක්ෂා කරගන්න . දුක් මහන්සිවෙලා දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් තමයි විඳවන්නෙ ,ගැහැණු පිරිමි වුණත් වෙනසක් නෑ පොදුවේ සියලු තරුණ පරපුර දැන ගන්න ඕනා දෙමාපියන් දැරුවත් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද කියලා .

    • @kalyaniihalagama2326
      @kalyaniihalagama2326 หลายเดือนก่อน +11

      නිළියො කියලා එන සමහට අයට සල්ලිකාරයො කසාද බඳින්න පිස්සුවක් තියනවානේ.දැන් හරිනේ

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +13

      බලපංකො කොල්ලගෙ ගෙදර හැටි😂😂

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน +9

      අැත්ත. හෙනම ගහන්න ඕන. දේශපාලකයො එකතු කරගෙන කරපු සක්කිලි වැඩක්. මරනවනම් දෙන්නවම මරන්න එපායැ. කෙල්ල බබා....

    • @indranialwis2124
      @indranialwis2124 หลายเดือนก่อน +11

      දැන් කාලේ අම්මලා ඔක්කෝටම එහා.අම්මලා හොද නම් දූලට මෙහෙම වෙයිද අශෝබන විදියට අන්දවලා පාරට දානවා කිසිම දෙයක් ගැන සෝදිසි යක් නෑ. මේ ඒ වගෙ ප්‍රතිපල තමයි.

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +5

      😂😂ඕක තමා කොන්ඩම් දාන්න කියන්නෙ සෙක්ස් කරන්න් කලින්

  • @shiroonjanaathauda8491
    @shiroonjanaathauda8491 หลายเดือนก่อน +440

    දකින දකින හැම බැල්ලියෙකුටම හුකන එකාටයි දකින දකින හැම බල්ලෙකුටම රෙද්ද උස්සලා අරක බස්සගෙන අනේ මම චූට්යි මම දන්නේ නෑ කියන ගොන් බඩු වලටයි මේවා හොද පාඩම්

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඌට කියල හුකව ගත්ත එකිත් දන්නවනෙ හුකාපුවම බඩ වෙනව කියල දැන දැන අමාරුවෙ වැටෙන වේසියන්ටත් හොඳ පාඩම කැහිල්ල හින්දා දැන් කී දෙනෙක් අමාරුවෙද

    • @kumarikuwait2359
      @kumarikuwait2359 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน +5

      💯👍

    • @user-ty9dp3nw8c
      @user-ty9dp3nw8c หลายเดือนก่อน +9

      ඒකෙන්ම 😂😂😂😂😂😂😂

    • @manakaae6838
      @manakaae6838 หลายเดือนก่อน +14

      මෙකිත් මරාන්න තියෙන්නේ

  • @user-eb7di1oj7e
    @user-eb7di1oj7e หลายเดือนก่อน +86

    ධර්ම යුද්ධය චිත්‍රපටය සත්‍ය ලෝකයේදී ❤️

    • @sriyalatha4234
      @sriyalatha4234 หลายเดือนก่อน

      හ්ම්

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +2

      😂😂එකෙ එහෙම seen එකක් නෙවෙ වෙන්නෙ😂

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 หลายเดือนก่อน

      ඔව් ඒ film එකත් ටිකක් සමානයි කොල්ලත් ලස්සනයි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 หลายเดือนก่อน +111

    වරදක් උනානම් මොකා උනත් ඒ වරද හදාගන්න ඕන ගෑනු දරැවා රවටලා බඩට දරැවෙක් ආවනම් විවාහ වෙන්නම ඕන මොකද පිරිමි අපිට ඕනම පාදඩ වැඩක් කරල මග හැරිය හැකි උනාට ගැහැනියකට බෑ ඇයටත් මුලු පවුලටත් ඒක මහා අපරාධයක් මගේ පුතා උනත් ඒ වගේ වැඩක් කරානම් වරද හදන්න ඕන මැරැවත් මට කරන්න දෙයක් නෑ දුකයි දරාගන්න බැරි වෙයී ඒත් ඌ මරන එක සාධාරනයි තිරිසන්නු වගේ රටේ හැසිරැනා ඇති හරි දේට හරි කියපල්ලා ඕක මරපු එක සාධාරණයි බලු වැඩ කරල පනින් එපා ගෑනු දරැවෙකුට වරද්දන්න එපා ඒක පාපයක් 😢😢

    • @piumiweerasinghe8095
      @piumiweerasinghe8095 หลายเดือนก่อน +4

      etta

    • @Chalani.94.
      @Chalani.94. หลายเดือนก่อน +2

      ඇත්ත

    • @tharushafernando6688
      @tharushafernando6688 หลายเดือนก่อน +2

      Dn ehemaa kasada bedagattata pase un denna marenakam hri sathutin jeewath weid?? 😂😂 thawath jeewithema waira bedagaththa ekek ekka jeewath wenaw vitharai

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      Dan innna bahuthataka piliganne naha ban thaman gahanu kiyala....othanai prasne

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน

      කෙල්ලව බඳින්න කොල්ල කැමතියිලු. සිඟිති අාසයිලු බන්දල රට යවන්න. කොල්ල රට යන්න කැමති වෙලා නෑ. සිඟිති ප්‍රබල දේශපාලකයෙක් එක්ක එකතු වෙලා වැඩේ දීල කියල තමයි කියවෙන්නෙ.

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn หลายเดือนก่อน +73

    සුපිරි තාත්තෙක්. අසහන බල්ලන්ට ඔහොම තමයි කරන්න ඕනෙ.

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน +1

      දුවත් සිඟිතිද?

    • @GGbro0001
      @GGbro0001 หลายเดือนก่อน +3

      දැන් සැප ඇති 😂😂😂 හුත්තිගේ අප්පට

    • @heavenplz
      @heavenplz หลายเดือนก่อน +1

      වේසිගෙ අප්පෙක් 😂 වේසාවෙක්

    • @sandudiwanjana5882
      @sandudiwanjana5882 หลายเดือนก่อน

      Redda ussnne ay itin illddi.ehma minessu marenna puluwn da bn..puduma talk ape lake pnkawe gobbayo denne..Bllo balaluda ekta thmy neetiya tynne..

  • @madusankadilruwan1475
    @madusankadilruwan1475 หลายเดือนก่อน +115

    වචනයේ සැබෑ අරුතෙන් ම .. සෙනෙහෙබර 👍👍තාත්තා..❤️❤️❤️❤️

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 หลายเดือนก่อน +5

      දැන් තාත්තා දුවට උප්පැන්යදෙයි !.

    • @user-ty9dp3nw8c
      @user-ty9dp3nw8c หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂 තත්තා මරු දුවට අරු බලේන් කරානම් 😂😂😂😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน +4

      Balen hukala nahane ban????redda issuvoth umbath hukai...mmatanam meee kathava wisvasa naha...maga harinavanam kolla aiii gedara giye???

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +6

      හුට්ටො ඒකි බබාද😅අවුරුදු 30 ka gAniyek

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน +1

      දුව හරිද

  • @dayanikanthi1026
    @dayanikanthi1026 หลายเดือนก่อน +103

    යසයි...නියම තාත්තෙක්...

    • @sampathkodikara8785
      @sampathkodikara8785 หลายเดือนก่อน +3

      Niyama tattek tamai...

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 หลายเดือนก่อน

      Hoda weda okata

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +3

      උබෙ දුව කොල්ලෙක් එක්ක set වෙලා ඒකි pregnant වුනොත් මොකො කරන්නෙ?😂😂

    • @Harry55116
      @Harry55116 หลายเดือนก่อน +2

      @@shuttlespace04ehemai kiyala minissu marana eka harida

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน

      @@Harry55116 ඒක තමා මං අහුවෙ අරයගෙන්?

  • @chanakapradeep172
    @chanakapradeep172 หลายเดือนก่อน +54

    News දාන උන්ට කියන්නේ... News එක යන අතර මගදි ඇඩ් දාන්න එපා.. එක්කෝ ඉවර වෙලා දාන්න... නැත්තන් පටන් ගන්න කලින් දාන්න...එපා වෙනවා අප්පා ඔහොම දැම්මම....

    • @Kris-zj5gc
      @Kris-zj5gc หลายเดือนก่อน +1

      මයම්මට තේරුනෙ නැතෙයි කාරනාව😂

    • @aristosmihail4737
      @aristosmihail4737 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 หลายเดือนก่อน

      😂

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 หลายเดือนก่อน

      @@Kris-zj5gc 😅😅😅

  • @adeeshathineth8612
    @adeeshathineth8612 หลายเดือนก่อน +182

    කවුරැ කොහෙම කිවිිවත් ඒ තාත්තා හරි.

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r หลายเดือนก่อน +1

      දුව

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน +5

      සීයට සීයක් හරි ගෑනු දරැවෙකුට වරද්දන්න එපා පිරිමි අපි වගේද ගෑනු

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +3

      අනිවාර්‍යෙන් ඌ තනි අතින් අප්පුඩි ගහන එක වැරදිය්නේ

    • @DilanKumara-fm5cc
      @DilanKumara-fm5cc หลายเดือนก่อน

      කොහොමද ප..කෝ, තාත්ත හරි වෙන්න 2000 පස්සෙ ගොන් හු.... වල්, ඔක්කොම ඔහොම තමා ,,මෝල් අමාරුවට කෙලවගෙන බබාලා මොකුත් දන්නෙ නැහැ

    • @sadaruwanrathnasiri9624
      @sadaruwanrathnasiri9624 หลายเดือนก่อน +7

      ඒ තාත්ත හරි ඌ බලෙන් ඒකිට හිකුවනමි😂😂

  • @user-jq6rf5pg2h
    @user-jq6rf5pg2h หลายเดือนก่อน +123

    නියම පියේක් එහෙම උන් මරන්න ඔනි නිතිය වැඩක් නැති රටක අපි අපේ උන් රැකිමයි දැන් කල යුත්තේ නිදහස ලැබෙවා තාත්තාට

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน +11

      හෙනම ගහන්න ඕන. දේශපාලකයො එකතු කරගෙන කරපු සක්කිලි වැඩක්. මරනවනම් දෙන්නවම මරන්න එපායැ. කෙල්ල බබා....සිඟිති

    • @GGbro0001
      @GGbro0001 หลายเดือนก่อน +1

      😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +11

      උබෙ පුතාට ඔහොම දෙයක් වුනොත් ඌව මැඋවට කමක් නැද්ද?😅

    • @kanthi.kanthi7442
      @kanthi.kanthi7442 หลายเดือนก่อน +2

      Kauda yako.ehema.kiynne.okath.marnda.ona.eki.redda.ussadi.hithuwe.nadda.mewa

    • @shaliyaweeraseekare9110
      @shaliyaweeraseekare9110 หลายเดือนก่อน +3

      @user-jq6rf5pg2h දේශපාලකයෙකුගේ හයිය ඇරගෙන කොල්ලෙක්ව මරලා හංගන පාදඩ වේසීගේ පුතෙක් කොහොමද නියම පියෙක් වෙන්නේ අනිත් සේරටම කලින් වටේයන වේසීයක් වෙන්ට කලින් දුවව හදාගන්ට අප්පා දැනගන්ට ඕනෑ අනිත් එක කොල්ලා බලහත්කාරයෙන් ඒකී එක්ක හැමනුනේ නෑ දෙන්නාගේ කැමත්තෙන් තමයි එකට ඉදලා තියෙන්නේ

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +23

    හරි කවුද වැරදි කවුද කියලා දන්නේ උන් උන්ම තමයි ඵ් උනාට අපේ රටේ නීතියෙන් වැඩක් නෑ කවද්ද නැතිඋන ඵකෙක් පණ පිටින් හොයාගන්න පුලුවන් උනේ

  • @dilshanadikari21
    @dilshanadikari21 หลายเดือนก่อน +98

    සුපිරි. ඔය වගේ බල්ලල්නට ඔහොම වෙන්න ඕන. කෙල්ලෝ අමාරුවේ දාලා මාරුවෙන්න හදන කාලකණ්නි

    • @Pickup97
      @Pickup97 หลายเดือนก่อน +8

      Kella baba

    • @PrinsiSilva
      @PrinsiSilva หลายเดือนก่อน

      Hrivnnakhomddngnahmnwnnmmwngnnvma..mrnnatbwnatota

    • @nodutulowen-esaninpuwath6870
      @nodutulowen-esaninpuwath6870 หลายเดือนก่อน +3

      ​@@Pickup97yakooo kella babath neve kolla babath neve uta vagagakeemak thibba kellav baraganna sellan badu vagee lamai hadala deela Aith vena ganiyekta gihilla Arianna vesige puthalata kello sellan baduda yakooo oya vage huthige puthalata neethiyen dadun adalamaa naaa kali pala puchala danna thiyenne kalaknni karapu vade pattaa😂😂

    • @Pickup97
      @Pickup97 หลายเดือนก่อน

      @@nodutulowen-esaninpuwath6870 kellata tibba postinor bonna

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 หลายเดือนก่อน

      ​@@Pickup97නැහැල්ලු 18 වෙනවා කියන්නේ,

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 หลายเดือนก่อน +193

    මේ කොල්ලා ඒ කෙල්ලව රවට්ටලා , ඇත්තටම වංචාවක්නම් කලේ.., මූට මෙහෙම උනාට කමක් නෑ. හොද වැඩේ. ඒත් ඇත්ත හේතුව අපි හරියටම දන්නෙ නෑ.

    • @kosalachathuranga8438
      @kosalachathuranga8438 หลายเดือนก่อน +12

      කෙල්ලෙක්ට ළමෙක් හැදුනම වැරදි කොල්ලද එනේ වැස්සියෙ

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 หลายเดือนก่อน +1

      නියම දුවට ආදරය කල පියෙක් තමුන්ගෙ දුව බඩකලානම් අනිසි විදියට තාත්තගෙ යුතුකම ඕක තමයි

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      ​@@kosalachathuranga8438daruwa hadala baraganna bari ballek marapu ekamai hoda😂

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 หลายเดือนก่อน

      @@kosalachathuranga8438 මේ වස්සා මොකද ??

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +5

      ඉතින් කොච්චර විශ්වාස උනත් මොකටද බදින්න කලින් ඕවා කරන්න යන්නෙ??

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 หลายเดือนก่อน +296

    ඒ කෙල්ලගේ ජිවිතේ කාලකන්නි කරලා බාරගන්න බැහැ කිවනම් තාත්තා ගත්ත තීරණය හ‍රි

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu หลายเดือนก่อน

      Hukaa thamaei thtja kiyanna akaata. Dan sanasermaen Enna pukuvanda ban hirae lpoullitinmav.vinaasjarin

    • @kumarisitha5161
      @kumarisitha5161 หลายเดือนก่อน +32

      ඒත් මරන්න අයිතියක් නැහැ මරපුඋන්ට හෙන ගහපං

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน +20

      ​@@kumarisitha5161ඒ කියන්නේ ඔයාගේ සහෝදරීට , දුවට එහෙම උනාටකමක් නැනේ, එහෙනම් ප්‍රශ්නය ක් නැ

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Hena wadinne na​@@kumarisitha5161

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน +6

      Aththa thawa keeyak karaida

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 หลายเดือนก่อน +66

    කාලකන්නින්ට මෙහෙම වෙන්න ඕන.මොකටද කෙල්ලන්ව අනාත කරන්නෙ.සල්ලාලයන්ට හොද පාඩමක්.හැම තාත්තෙක්ම ඉවසන්නෙ නෑ ... අනාත කරානම් ඒ කෙල්ලව භාර ගත්තනම් ඉවරනෙ.

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน +3

      කොල්ල බඳින්න කැමතිලු. සිඟිතිට ඕන රට යවන්නලු.

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 หลายเดือนก่อน

      Anika unwa bandala rata yawannath hadalane. Passe mu magerala wena ekiyak set karagena. Ithin ethakota kauda iwasanne.

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +1

      @@ruwinisandamali9676 රට යවන්න ඌ ඒ රටෙ ජනාදිපති ද?😅😅

    • @manolivera4813
      @manolivera4813 หลายเดือนก่อน +1

      හම්මටසිරි එහෙමද... ඉතින් ඉතින් බලෙන් කැළේකට අරන් ගිහින් ද බඩ කරලා තියෙන්නේ...? 🤣🤣🥴. නැත්තං කෙල්ල ගෙදර පාඩුවේ ඉද්දී හුළගේ යන ශුක්‍රාණු කීපයක් ඇවිල්ලා ඇතුල්වෙලා. එහෙමද ? 🤣. මිනීමැරුම සාධාරණීකරණය කරන උන්ට කියන්න තියෙන්නේ ඒ කොල්ලගේ තාත්තටත් එහෙනම් පුළුවන්නේ යකෝ කෙල්ලව හොයලා මරලා දාන්න උගේ ජීවිතේ විනාශ කළා කියලා.... 🥴🤟🤟. කොල්ලා නිසා කෙල්ලට අවුලක් වුණා වගේම ඒකේ අනිත්පැත්තත් එහෙමනේ එහෙම බැලුවොත්... 🤣🥴🤟. මොකද කෙල්ලව බලෙන් අරන් ගිහින් දූෂණය කරලා නෙවෙයිනේ... 🥴🤟. ඕකෙදි ඔය මොකෙක්ටවත් මැදිහත් වෙන්න බෑ නීතියේ හැටියට.උන් දෙන්නා 18ට වැඩි උන් දෙන්නෙක්. ප්‍රශ්නේ විසදගන්න ඕනි උන් දෙන්නා.... 🥴🤟. කෙල්ලෙක්ව වත් කොල්ලෙක් ව වත් එහෙම මරන්න බෑ වෙන එකෙක්ට. අනිවාර්යයෙන්ම ඕවට දඩුවම් දෙන්න ඕනි... 🤟🤟🥴.

    • @sandudiwanjana5882
      @sandudiwanjana5882 หลายเดือนก่อน +1

      Meke comment Karla tyna unge comments dekkma appiriyae..minehk marunma honda wede kiynna..shit

  • @nuwanchamara1809
    @nuwanchamara1809 หลายเดือนก่อน +41

    ඒ තාත්ත මරු

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน

      කෙල්ලව බඳින්න කොල්ල කැමතියිලු. සිඟිති අාසයිලු බන්දල රට යවන්න. කොල්ල රට යන්න කැමති වෙලා නෑ. සිඟිති ප්‍රබල දේශපාලකයෙක් එක්ක එකතු වෙලා වැඩේ දීල කියල තමයි කියවෙන්නෙ.

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน

      උබවත් මරයි ඔහොම වැඩක් කලොත්😅😅

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 หลายเดือนก่อน +154

    ඔය පව් කියන එවුන්ගේ දරුවොන්ටත් ඔහොම දෙයක් වුනානම් පව් කියලම කියයි 😂

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 หลายเดือนก่อน +1

      Aniwaryama ,ehema kiyanna ewun tikath me wage hatha

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +7

      ඇය් දුවලා හරියට හදාගන්නෙ නැත්තෙ තනි අතින් අප්පුඩි ගහන්න බැහැ නෙ.මූත් වැරදිය් ඉතින්. අනික ඔයාගෙ පුතෙක් හිට්යනම් ඔයා කැමතිද බඩුවක් කර ගස්සන්න. කොල්ලො හරියර ඉන්න එකත් කෙල්ලන්ටය් කොල්ලන්ටය් දෙගොල්ලන්ටම හොදය් කෙල්ලො හරියට ඉන්න එකත් කොල්ලනට්ත් කෙල්ලන්ටත් දෙගොල්ලන්ටම හොදය්

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +7

      කෙල්ල බබා වෙන්න ඇති

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +8

      සිගිති තාත්තා😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +1

      සමහර ගැනු පිරිමින්ට අරිනවා😅😅ඇග් උඩ නැගල දෙන්නෙ😅

  • @Prem-ng3ln
    @Prem-ng3ln หลายเดือนก่อน +47

    බලුවැඩ කරන උන්ට ඔහොම වෙන්න ඕන අනිවාර්යයෙන්

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +2

      එතකොට කෙල්ල අරිනකම් නිදාගෙනද හිටියෙ?🙄😅

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +1

      ගබ්සා කරානම් ඉවරයි👈

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน

      ගබ්සා කරානම් ඉවරයි👈

  • @janadeepchamoddisanayaka1959
    @janadeepchamoddisanayaka1959 หลายเดือนก่อน +25

    ගොඩක් හොද දඩුවක්

    • @nisagallage6236
      @nisagallage6236 หลายเดือนก่อน

      කෙල්ලව බඳින්න කොල්ල කැමතියිලු. සිඟිති අාසයිලු බන්දල රට යවන්න. කොල්ල රට යන්න කැමති වෙලා නෑ. සිඟිති ප්‍රබල දේශපාලකයෙක් එක්ක එකතු වෙලා වැඩේ දීල කියල තමයි කියවෙන්නෙ.

  • @ssh126
    @ssh126 หลายเดือนก่อน +83

    හොද වැඩේ , ඇනලා පයින්න බලන් ඉන්න උන්ට..🤣🤣🤣

    • @NinaHarriet-mz8fn
      @NinaHarriet-mz8fn หลายเดือนก่อน

      Musical ekk බලන්න ගිහින් ඒක කොල්ලෙක් මැrwa නෙද මෙම ලගදී...... මම නම් කියන්නේ හොද වැඩෙ 🎉🎉🎉 යනවා musical බලන්න ❤

    • @ssh126
      @ssh126 หลายเดือนก่อน +3

      @@NinaHarriet-mz8fn අනේ පලයන් pko , musical යනවා වගේ වැඩක් ද , කෙල්ලෙක්ට ලමෙක් දීලා බාර ගන්න බෑ කියන එක , ඒකෙන් ජීවිත කීයකට හානි වෙනවද , Ublge ammtth anal panal atte..😅

    • @ravindrabandara4451
      @ravindrabandara4451 หลายเดือนก่อน

      @@ssh126 එක උදාහරණයක් ළමයො....ලකෙ පංකාවෙ මිni marnn ලොකු ලොකු හෙතුව ඔන නෑ කියලා ඒකෙන් කියන්නේ.....උබෙ amm balnt kyl කරගත්ත නිසා තෙරෙන්නෙ නැත්තෙ....ජාන කෙස් ඇති එකයි ඒවා තෙරුම් ගන්න අමාරු......අඩුම තරමින් කෙනෙක් මොකක් හරි කිව්වම unge දෙමාපියන් මතක් කරන්නේ නැතුව සන්සුන් වෙලා උත්තරයක් දෙන්න තරම් පරිනත වෙyn....

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 หลายเดือนก่อน +172

    ඔය වගේ බල්ලන්ට නියම දඬුවම දීලා තියෙන්නේ ගෑණුන්ව දැන් ඉන්න එවුන්ට සෙල්ලම් බඩු වෙලා තියෙන්නේ😢

    • @tharindups5390
      @tharindups5390 หลายเดือนก่อน +21

      එක අතින් අප්පුඩි ගහන්න බැහැ නේ

    • @senarathnasamitha19
      @senarathnasamitha19 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පට්ට ගැනිත් දැන ගන්න ඕන ..බලෙන් දූෂණය කරානම් කමක් නැ​@@tharindups5390

    • @harithaviraj3104
      @harithaviraj3104 หลายเดือนก่อน

      @@tharindups5390
      ek thamae ne gon hapathaya galapena udaharana kiyapiya

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน

      ​@@harithaviraj3104ඌ කියලා තියෙන්නේ ඇත්ත නේ කෙල්ල දැන ගන්න ඕනේ තමන්ගේ ආරක්ෂාව බබාලා නෙමෙයි නේ .

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน

      ​@@tharindups5390👍🌹.. පොරොන්දු වෙලා වැඩේ කර ගත්තා නම් අන්තිම ජඩ වැඩක් .. මරපු එක වැරදියි .. ඒත් මූ කරපු වැඩේට සමාවක් නම් දෙන්න බෑ .. මොකද අපි කෙල්ලොන්‍ට බණින්නේ පරයෝ එක්ක හැමිනෙනවට .. මූට ජීවිතය භාර දුන්නාම වංචා කරපු එක ට සමාවක් නෑ .. සාධාරණ ව තීරණය කරපන් .. ඔයත් ගෑණු මාත් ගෑණු කිය කියා කතා කරනා ගෑණු නොවී .. 👍🌹..

  • @Wasanthadeshapriya-uw8hd
    @Wasanthadeshapriya-uw8hd หลายเดือนก่อน +6

    ඇත්තටම හොද තාත්තා කෙනෙක් ❤ . කවදාවත් ස්ත්‍රී දූෂණය කරන අයට මරණ දඩුවම් දෙන්නෑ නේ .

    • @lahirupriyanath445
      @lahirupriyanath445 หลายเดือนก่อน +1

      කොතනද දැන් ඔය සිද්දියෙ ස්ත්‍රී දූෂන වෙලා තියෙන්නේ 😂😂😂

    • @user-wm3xw1vz6m
      @user-wm3xw1vz6m หลายเดือนก่อน +1

      මේක ස්ත්‍රී දූඋෂනයක් නෙමෙයි පිස්සෝ . දෙන්න කැමැත්තෙන් හිටපු එකක්

    • @PradeepSandaruwan-lb9ze
      @PradeepSandaruwan-lb9ze หลายเดือนก่อน

      ​@@lahirupriyanath445 මෝලේ අමාරැැ හැදිච්ච එකෙක් 😂😂😂😂

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe หลายเดือนก่อน +20

    හොද වැඩේ

  • @anulaanula8699
    @anulaanula8699 หลายเดือนก่อน +24

    හරි දේ නොදැන මිනිස්සුන්ට බනින්න එපා ඒ ගෑනු ළමයට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කවුද දැන් ව්‍යිදය වාර්තා දුන්නේ 🇦🇪🇦🇪

    • @harshapradeep7355
      @harshapradeep7355 หลายเดือนก่อน

      Eka news damma neda eka attk nm

  • @SanKariyawasam
    @SanKariyawasam หลายเดือนก่อน +16

    හොඳ වැඩෙ කැරියාට කෙල්ල බඩ කරලා මාරු වෙන්න නෙ හැදුවෙ

  • @mayasato6653
    @mayasato6653 หลายเดือนก่อน +10

    😢නිකම්ම මනුස්සයෙක් තව මනුස්සයෙක්ව මරන්නැ කියන කතාව ඇත්ත එහෙනං!
    කොල්ලා සම්පුර්නයෙන්ම වැරදියිනෙ.

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw หลายเดือนก่อน +1

      නෑ වැරදි...ඔයා පිටසක්වල ද ඉන්නේ.... ඉඩම් වලට, සාමාන්‍ය රණ්ඩු වලට, මියුසික් වල පවා mara gnnw....ඒ නිසා ලකෙ පංකාවෙ mrgnn ලොකු ලොකු හෙතුව ඕන නෑ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️☸️⚔️🌏
    බුදුසරණයි ..! 🌅🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🚻🌌🚻🌌🚻🌌🚻🌌🚻🌌

    • @Eiomusic
      @Eiomusic หลายเดือนก่อน +1

      🫠

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    තාත්තාට ❤

  • @Sanjeewa3344
    @Sanjeewa3344 หลายเดือนก่อน +20

    සල්ලාල කොල්ලන්ට හැදෙන්න හොදයි මෙක

    • @shaliyaweeraseekare9110
      @shaliyaweeraseekare9110 หลายเดือนก่อน +2

      @Sanjeewa3344 ඒවගේම මෝල් අමාරුව තියෙන දඩාර වේසියන්ටත් මේක හොද පාඩමක්

  • @chandrani...4194
    @chandrani...4194 หลายเดือนก่อน +5

    පාර්ශ තූනම මෙතනදි වැරදියි මේ ගෑණූ දරුවා පූන්චි එකියක් නෙමෙයි අවූරුදූ දාහතයි දැන ගන්න ඕන තමන්ගෙ වයසට ගැලපෙන කෙනෙක් තෝරගන්න ලස්සනට හා හැගිමි වලට වහල් වෙලා තමන්ගේ විතරක් නෙමෙයි තවත් අයගේ ජිවිතවිනාශ කලා ඒ තාත්තාත් වැරදියි දූවට දරුවෙක් ලැබෙනකම් ඇස් කන් වහගෙන හිටියාද අම්ම කෙනෙක් හිටියනේ ගෙදර. ඒ විවාහක පිරිමියත් දැනගන්න ඕන තමන්ගේ වයසට හරි යන කෙල්ලෙකූට ලන් වෙන්න තමන්ගෙ නොහික්මූණූ ආශාවන් නිසා අකාලයේ අමානූශික මරණයකට මූන දෙන්න. වූනා

    • @sriyalatha4234
      @sriyalatha4234 หลายเดือนก่อน +2

      17ක්‌ කියන්නේ මහ ලොකු වයසක්ද කෙල්ලෝ කොල්ලෝ පස්සෙන් යන්නේ නෑනේ මු ගිහින් රවට්ට ගන්ඩ ඇති කසාද බැදලා කියන්නෙත් නෑනේ රැවටෙන්ඩ ඇති

  • @shamaliroshan0206
    @shamaliroshan0206 หลายเดือนก่อน +11

    හැමෝම ඔස්තාර්ලා වගේ කියෙව්වට එකෙක්වත් හරියට විස්තරයක් කියන්නේ නැ, දන්න කෙනෙක් පහලින් කොමෙන්ට් කරගෙන යන්න 👍

    • @Kris-zj5gc
      @Kris-zj5gc หลายเดือนก่อน

      තමන්ගෙ දුවව අනාත කරලා දරුවෙක් ලැබෙන්න ඉද්දිත් එ ළමයව ඌටම කසාද බන්දවලා රට යවන්න හදද්දිත් මෙ කාලකන්නි අපතයා ඒකිව මඟහැරලනෙ බොල.ඉතිං මෙහෙම වුන් ඉන්නවාට වඩා මැරෙන එක හොදා ..😂තාත්තාට දරාගන්න බැරිවෙලා මරන්න ඇති

  • @nipuniumanda2973
    @nipuniumanda2973 หลายเดือนก่อน +58

    හොදම වැඩේ ඇනලා පනින උන්ට 😂😂😂 වැඩේ කෙරෙනකන් විතරයි ලමයෙක් බඩට ආවහම බාරගන්න බෑ කාලකන්නින්ට

    • @surangasuranga658
      @surangasuranga658 หลายเดือนก่อน +6

      Balen analada halo hoda wade kiyanne. Kathai hode

    • @00800.
      @00800. หลายเดือนก่อน +1

      ඔහොම සක්කිලි තමයි වැඩි හරියක් ඉන්නේ දැං

    • @nipuniumanda2973
      @nipuniumanda2973 หลายเดือนก่อน +5

      @@surangasuranga658 දෙන්නගෙ කැමැත්තෙන් උනානම් දෙන්නම නේද දරුවා බාරගන්න ඕන බෑ කියලා හරියනවද මූ මනුස්සයෙක්ද එතකොට

    • @nipuniumanda2973
      @nipuniumanda2973 หลายเดือนก่อน +8

      @@00800. ඔව් මුන්ට පව් කියන ජාතියකුත් ඉන්නවා දෙන්නගෙම කැමැත්තෙන් උනානම් ලමයව බාරගන්න එපැයි තිරිසනා

    • @rasikabandara4927
      @rasikabandara4927 หลายเดือนก่อน

      Muth badapu ekek

  • @Dilshan764
    @Dilshan764 หลายเดือนก่อน +3

    දෙන්නම එකතු වෙලා වැඩේ කරන්න කොන්ද පන තිබ්බා නම් ප්‍රතිපලෙත් බාර ගන්න කොණ්ද පන තියෙන්න ඕනි . අසහනේට හුකලා . පස්සේ අතපිහදා ගන්න යනවා ට හොද වැඩේ❤

  • @thusith-tec307
    @thusith-tec307 หลายเดือนก่อน +10

    මැරුනු එකාවත් විකුණන් කනවා බල්ලො නෙස්ටමෝල්ට් ඇඩ් දාගෙන

  • @wenuraruwan47
    @wenuraruwan47 หลายเดือนก่อน +7

    අපරාදෙ😢

  • @ranjithwahindara9986
    @ranjithwahindara9986 หลายเดือนก่อน +18

    තාත්තා නියම දඩුවම දුන්නා සුපිරි
    නෙත්නම් ඔකුන් අයෙත් එකක් බඩ කරන එකනේ කරන්නේ,

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 หลายเดือนก่อน

      T maha moda moosala kimbi simbek wenna epa bn. condom ekak pawichchi kala nam iwarine . Anika kolla akamthi wela tiyenne rata yana ekata misak badinna nemine. Anith wadagathma de tama awrudu 30 ka ganiyek dannne nedda arakshitha widiyata lingikawa hasirena hati? E duwa kiyana kena paththini nemine

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys หลายเดือนก่อน +5

    කර්මය සුදුසු ලෙස පිලිතුරු දෙනබව වටහාගන්න

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd หลายเดือนก่อน

    ඒ තාත්තට ඉක්නනින් නිදහස ලැබේවා

  • @hananmoh9811
    @hananmoh9811 หลายเดือนก่อน +102

    ඔවු ඉතින් නීතීයෙන් පිලිසරනක් නෑනෙ ඔහොම තමා කරන්න ඕන බඩට ලමයෙක් දෙන්න කලින් හිතන්න තිබුනා

    • @isharalokugamage
      @isharalokugamage หลายเดือนก่อน +4

      ඔයාටත් ඕනද😂

    • @user-oj1xf7su6u
      @user-oj1xf7su6u หลายเดือนก่อน +4

      Ban.uba.hithuwada.hukagattama.denna.ekka..kollata.bada.qenne.kiyala.wesakella.danaganne.oni

    • @sajith2176
      @sajith2176 หลายเดือนก่อน +7

      බඩට ළමයෙක් ගන්න ඉස්සෙල්ල එකී හිතන්න ඕනේ නැද්ද ? බඩ ඒකිගේනේ, උගේ නෙවෙයිනේ.

    • @sethnisanjeewani8118
      @sethnisanjeewani8118 หลายเดือนก่อน +8

      බඩට ළමයෙක් ගන්න කලින් ඒකිටත් හිතන්න තිබ්බ

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +4

      බඩ වෙන්න කලින් හිතන්න එපැයි

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน +15

    ජේෂ්ඨ නඩු කාරයෙක් ශ්‍රේෂ්ඨ පියෙක්. ඔබට ජලයෙන් ජයම වේවා ඔබගේ පවුලම අමාරුවේ දැම්ම ඔවුන්ගෙ පවුලම මරලා දාන්න තිබුණෙ ඔබට සියලු දෙනාගෙ සහයෝගය ලැබේවා

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน

      We don't support.... 😂😂

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 หลายเดือนก่อน

      Sadaranayak balaporothwan innawa, mokakda tathtala marapu eka waradi, eath awrudu 18ka daruwak

    • @anjanakavishka6749
      @anjanakavishka6749 หลายเดือนก่อน

      Jalayen jayam
      Wewalu😂😂😂

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +12

    දැන් ඉතින් අර ලැබෙන ළමයාට තාත්තෙක් නෑ .

  • @user-vu4sr5ff3l
    @user-vu4sr5ff3l หลายเดือนก่อน

    හොදම වැඩේ ඕකට නම්. සාදු සාදු සාදු.

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 หลายเดือนก่อน +22

    ඇත්ත මොකක්ද කියල දන්නෙ නෑ.දරුව ඒ කොල්ලගෙමද කියන්න අපි දන්නෙත් නෑ.මොනව උනත් ඔය කියන එකී බබා වෙන්නත් බෑ.පිරිමි ගෙවල් ගානෙ ගෙන්වගත්තෙ මොකටද.මොනා උනත් ඒත් කාගෙ හරි අම්මෙක්ගෙ තාත්ත්ක්ගෙ දරුවෙක් මරන්න අයිතියක් නෑ.

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 หลายเดือนก่อน +3

      කෙල්ල හරියට හැදුවා නම් කොහේවත් යන එකෙකුගෙන් බඩවෙන්නේ නෑ! 👍👍👍

  • @anushkasampath2895
    @anushkasampath2895 หลายเดือนก่อน +111

    මේවගේ මැරුන්කන්න ඕන උන් ගොඩක් මේකෙ comment කරල තියෙනව

    • @ranjith2752
      @ranjith2752 หลายเดือนก่อน

      Ekinma

    • @dumindaudaya1657
      @dumindaudaya1657 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +2

      ඉතින් ගබ්සා කරන්න තිබ්බ්නෙ😊😅
      ඕක තමා කොන්ඩම් හැම කඩේටම දාන්න කිය්න්නෙ👈
      supermarket වලට😅

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 หลายเดือนก่อน +7

      ​@@shuttlespace04අක්කලා,නංගීලා ඉන්නවානම් කොන්ඩම් අරගෙන දීපන් පෙර සූදානමට .

    • @krishanthiperrera551
      @krishanthiperrera551 หลายเดือนก่อน

      😂😂😂😂

  • @s.b.t.bsamarakoon1308
    @s.b.t.bsamarakoon1308 หลายเดือนก่อน +5

    අන්න එහෙමයි පියවරු.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 หลายเดือนก่อน +9

    අනේ මම හිතුවේ කොහේහරි හංගලා ඇති කියලා.පවු දෙයියනේ.නිවන් සුව ලැබේවා.😢

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 หลายเดือนก่อน +1

    හැමෝම පව්😢

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +2

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් චිත්‍රපටිනාට්‍යාදීයෙන් ද, ස්පා,ස්කාගාරවලින්ද,සමලිංග පනත්වලින් ද,මත්ද්‍රව්‍යවලින් ගහමරාගැනීම් ආදීයෙන් වටිනා මනුෂ්‍යත්වය කෙළසා ගන්නා මිනිසුන්ගෙන් මෙ රට අද ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල් සඳහා දරුවන් උනන්දුකරවමින් අනාගතපරපුර කම්මැලියන් මොඩයන් කාමුම්මත්තකයන් කරවන බව දතයුතුය.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ.

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน +20

    මේක ඇත්තද කියල බලන්න ඒ කෙල්ලව ඇත්තටම ප්රෙගනන්ට් ද කියල බලන්න ඕනි. comments දාන්න මාරුව එක සදරනීකරන්‍ය කරන්න ඉක්මන් වෙන්නෙපා. කෙල්ල කොල්ල ව අත අරින්න බෑ කියපු නිසා කරපු දෙයක් වෙන්නත් පුළුවන් නේ

    • @sharliycooray7420
      @sharliycooray7420 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත

    • @MaldiniDahamdi-ht5yx
      @MaldiniDahamdi-ht5yx หลายเดือนก่อน

      අනිවරයෙන්

    • @anushiiroshini519
      @anushiiroshini519 หลายเดือนก่อน

      ඒ පිරිමි ලමයා එහෙම දෙයක් කරලා මග හැරියා නම් ඒ තාත්තා කරපු දේ සාධාරනයි ,
      හැබැයි මෙතන ඇත්තටම වුනු දේ දන්නෙ උන් දෙන්නම විතරයි,කවුද දන්නෙ තවත් එයුන් එක්ක ඔය වැඩේම කරගෙන,මේ කොල්ලගෙ ඇගේ එල්ලෙන්න හැදුවද කියලා,ඒ වගේම ඒ කොල්ල මේකි එක්ක හිටියා කියමුකෝ,ඒ කොල්ල ඇරෙන්න වෙන එකෙක් ඔය වැඩේ කරලා ලමයෙක් දුන්නද දන්නෙත් නෑනේ, අනික දේශපාලනෙත් මෙතන සම්බන්ද වෙලා තියෙනව නේද,ප්‍රබල දේශපාලුවෙක්ගෙ ගෙදරට අත පය බැඳලා ගෙනියනව දැක්ක කියලා news first වල කියනව,
      ඒ නිසා කියන්නේ,මේ කොල්ලා අතින් නොවී වෙන එකෙක්ගෙන් වෙලාද කවුද දන්නෙ,dable game ගහන කෙල්ලොත් ඕන තරම් ඉන්නව,
      හරිම දේ දැන ගන්න නම් ,මේ කෙල්ල pregnant ද, ඒ වගේම,dna වාර්තාවකින් මිසක්,මේ කොල්ලගෙද කියන්න බෑ,එතකන් මැරුනු ලමයට දෙස් තියන්න එපා,ඒ කොල්ලගෙ නොඋනොත් හම්බ වෙන්න ඉන්න ලමයා,සාප කරන මිනිස්සුනත් පවක්, මොකද ගෙවල් වල දෙමව්පියොන්ට හොරෙන් කොල්ලො දෙන්න තුන් දෙනා එක්ක නිදාගෙන ගෙදරට අවිත් මොකුත් පත්තිනි අම්ම වරු වගේ ඉන්න හොර බැල්ලියොත් මේ රටේ ඉන්නවා,
      ඒ වගේම මේ දේ කරේ ඒ කොල්ලම නම්,ඒ තාත්තගෙ තීරනේ හරි,දරු දුක ඉවසන්න බැරි තන එහෙම කරන්න ඇති,
      අනික වැරදි කරන උන්නට නීතියක් කියල දේකුත් නැති නිසා,ඒ තාත්තම ඒක විසඳුවා,ඒක අනිත් උන්ටත් හොඞද පාඩමක්,ඕවා කරන්න හිතන් කෙල්ලන්න්ව එහෙ මෙහෙ ගෙනියන උන්ටත් බය කියන දේ දැනේවී.

    • @yenukin.t
      @yenukin.t หลายเดือนก่อน +1

      හරියට හරි දුව ගැබ් අරන්නම් ඌව මරල වැඩක් තියේද මට පේන විදියටත් කෙල්ල සල්ලිකාර පවුලක් වගේ කොල්ල මැරුවෙ ඒ නිසා

    • @anushiiroshini519
      @anushiiroshini519 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්,
      මොකද මෙතන දේශ පාලනෙත් තියෙනව,මේ කොල්ල එක්ක පෞද්ගලික තරහවක් පිරිමහන්න, මූව ගෙනිහින් මැරුවද දන්නෙත් නෑ.

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb หลายเดือนก่อน

    හරියටම හරි ඒ තාත්තා

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox หลายเดือนก่อน +5

    පිරිමි, දරුවා, විතරක්‌, නෙවෙයි,, ඔය, බැ ල් ලි ව ත්, මරන්න, තිබ්බේ,, දැන්, ඔක්කොම, පව් ල ම, විනාස යි, ගමේ, ඉන්න, ද

  • @Dulawithkorea
    @Dulawithkorea หลายเดือนก่อน

    Supiri

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน

    සියල්ල කාලයට බාරයි...

  • @SoundsoftheGod
    @SoundsoftheGod หลายเดือนก่อน +19

    බඩුකාර තරුනයා😂😂😂😂

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b หลายเดือนก่อน +1

    සමහරු ඉන්නවා තරුණ කාලෙ අර කොල්ල වගේ හැසිරිලා තාත්තා කාලෙ අර තාත්තා වගේ හැසිරෙන.

  • @samithaliyanage1988
    @samithaliyanage1988 หลายเดือนก่อน

    නියම තාත්තා කෙනෙක් ❤

  • @Kris-zj5gc
    @Kris-zj5gc หลายเดือนก่อน +6

    මෙහෙම වීම හොදයි .ඔය වගෙ කාලකන්නි බල්ලො නිසා තව කී දෙනෙක් අනාතවෙනවද.

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r หลายเดือนก่อน +3

    🤔හැමදාම පව් අසරන පිරිමි තමයි වැරදි
    ගැනු පෝලිමේ එය් දැන්
    මට බනින්න,
    ඒවා මට අදාල නැහැ ,, දෙන්නම වැරදි කරානම්, දෙන්නම එක්කෝ බදින්න, ඕනී
    නැත්තම් දෙන්නම මැරෙන්න, ඕනී
    එහෙම නැතුව, පිරිමි විතරයි නෙමෙයි වැරදි,, එක අතින් බැහැ
    අත්පුඩ් ගහන්න,
    ඕනී කෙනෙක් මට දොස් කිව්ව‍ කියලා මට අදාල නැහැ
    මේ මගේ අදහස්
    නිවන් සුව ලැබේවා
    මැරුණ කෙනාට 🙏🥹

    • @GimhaniKanchana-fz2ci
      @GimhaniKanchana-fz2ci หลายเดือนก่อน +1

      ඔයා හරි ගෑනු බබාලද

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน

      උඹ ගෑනියෙක් ද බන් 😂😂

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 หลายเดือนก่อน +1

    ගෑණු ආමාරුවේ දාන එවුන්ට හොද පාඩමක්

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 หลายเดือนก่อน +1

    මමත් කොල්ලෙක් තමා.ඒ උනාට මුං වගේ තිරිසන් වැඩ කරන කාලකන්නින්ව මරන්න ඕන දෙන්න ඕන දස වද ඔක්කොම දීලා.ඒ කෙල්ලගෙ තාත්ත හරි.මුගේ
    මූණ දැක්කමම පේනව දාර වනචරයෙක්,බඩු කාරයෙක් කියල.
    මූ තව කෙල්ලො කී දෙනෙක්ව මෙහෙම අමාරුවෙ දාලද දන්නෙ නෑ.මේ වගෙ වැඩ කරන අනිත් උන්ටත් මේව හොද පාඩම්.
    මුංගෙ දෙමවුපියො පව්.තමන්ට උපත දීපු තමන්ගෙ අම්ම තාත්තටම තමන්ගෙ පුතාගෙ මිනියට කරගහන්න උනා.කොහොම දැනෙනව ඇතිද ඒ අයට.😢😢
    ජඩ වැඩ නොකර කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් වැඩ කරා නම් අද මූත් පණ පිටින් ජීවත් වෙනව.එහෙනම් මේ අහිංසක දෙමවුපියන්ටත් මෙහෙම දුකක් නෑ😢😢

  • @Kris-zj5gc
    @Kris-zj5gc หลายเดือนก่อน +6

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී....😢😢

  • @osakadilrukshi8663
    @osakadilrukshi8663 หลายเดือนก่อน +5

    මිනී මරුවෝ හිරේ දමලා වැඩක් නෑ උන්ටත් මරන දඩුවම් ඒ මිනිය හමු උන තැනටම ගෙනිහින් දෙන්න නැත්නම් කවදාවත් අපරාධ නවත්තන්න බෑ

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c หลายเดือนก่อน +1

    නිතියනැති රටක් නිසාවෙින් පියේක් ගත්තිරනය වැරදි නොවන බවයි වැට හේන්නේ,,කොල්ලට,නිවන් සුව,,,

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 หลายเดือนก่อน +3

    දෙසපාලන හයියවෙන්නැති තියෙන්නෙ

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 หลายเดือนก่อน +1

    😢 oh srilanka 😢

  • @user-we2wk1ki8g
    @user-we2wk1ki8g หลายเดือนก่อน +4

    හෙන ගහපියවු මේ කරන අපරාද වලට.දැන් අරකි සතුටින් ඉදියි තව මොකෙක් එක්ක හරි

  • @sasudass1392
    @sasudass1392 หลายเดือนก่อน

    තාත්තා, hari👍👍👍👍👍👍👍

  • @hshshzhzshh3762
    @hshshzhzshh3762 หลายเดือนก่อน +5

    ඒ මිනිහගේ දුව බබෙක්ද මරන්නෙ නැතිව කොහොම හරි කසාද බන්දන්න තිබ්බනෙ දැන් සැප ලැබෙයි

  • @KamalKamal-jc8lr
    @KamalKamal-jc8lr หลายเดือนก่อน +1

    😢

  • @user-yw3sq2ec3j
    @user-yw3sq2ec3j หลายเดือนก่อน +16

    හැමෝම දැන් කොල්ලට බනිවි දරුවෙක් බඩට දුන්නා කියලා එක දෙයක් මතක තියා ගන්න ඔන තනි අතින් අත්පුඩි ගහන්න බැ කියලා

    • @senarathnasamitha19
      @senarathnasamitha19 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් බලෙන් දූෂණය කරානම් කමක් නෑ ..පට්ට බැලිගෙත් වරද

    • @user-yx1ko2vy9x
      @user-yx1ko2vy9x หลายเดือนก่อน

      Paken appudi gahanne

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම . කෙල්ලරෙද්ද ඉස්සුවේ නැතිනම් ඌ ඔබන්නේ නෑ!😂😂😂

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 หลายเดือนก่อน +7

    ඒ තරුණයා විවාහක එක් දරු පියෙක් නම් අංක 1 ඉදලම තරුණිය රවටා තියෙනවා කියල තමා හිතන්න පිලිවන් අනේ මන්ද

    • @pushpakalyani2922
      @pushpakalyani2922 หลายเดือนก่อน +1

      පලමු විවාහ යෙන් ආයින් වෙලා..මේ දරුවා අනාත කරලා ළමයෙකු ත් දීලා. දැන් මෙයාවත් අතෑරලා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා සම්බන්ධ කම් පවත් වනවලූ ..පව් කාගෙ වුනත් දරුවන් .. තාත්තා කෙනෙක් ඉවසයිද..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 หลายเดือนก่อน +5

    දුව වදන්න ඉන්න ලමයාට උප්පැන්නෙ දෙන්නෙ මහ එකාද නෙදකින් තොපි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Maranna kalin aruge uppenne illaganna aethi desapalana haiya pawichchi karala uppenne dei.monawa unath api nodanna wenas aramunak nisa mu meruwa kiyalai mama hithanne.nethnam marala nethiwa ratakata yawala kohe ahinsakayek maralada danne ne.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน +1

    ඉදකින් විතරක් මරන්න ඕන ද😢😢😢😢

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 หลายเดือนก่อน +17

    මරපු එක හොඳයි කියනවනම් රටේ වගේ ගෑණු අමාරු දාලා පැනලා ගියේ එවුන් කොච්චර ඉන්නවද උන්වත් මරන්න වෙනවා
    ඒ වගේම ළමයි හදල ගෑණිව අමාරුවේ දාලා ගෑන්ට ජීවත් වෙන්න බැරි කරලා වෙන ගෑනුත් එක්ක පැටල ගිය වූ ඉන්නේ උන්වත් මරන්න වෙනවා ඔය කියන විදිහට.
    රුටේ නීතියක් තියෙනවානේ. ....ඕන ඕනවිදිහට මිනී මරන්න දුන්නොත් හොඳට තියෙයි

    • @senarathnasamitha19
      @senarathnasamitha19 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 👍👍👍👍👍

    • @user-hh6er9bk8p
      @user-hh6er9bk8p หลายเดือนก่อน +1

      Nithiyak thiyenawada ma rate

  • @Skipmoviestv
    @Skipmoviestv หลายเดือนก่อน +1

    Ado 😮

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +2

    අපොයි..

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 หลายเดือนก่อน

    Thank police sir❤❤❤❤

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn หลายเดือนก่อน +6

    ඒ වගේ තාත්තල හැම දුවෙකුටම ඉන්නවා නම් ගොඩාක් දුෂණ, අපචාර අඩු වෙයි.❤

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน +1

    ඇත්ත මොකක් ද දන්නැහැ නෙ

  • @mrrodrigo8560
    @mrrodrigo8560 หลายเดือนก่อน

    හොද වැඩක් කරලා තියෙනවා

  • @sewwandiamasha438
    @sewwandiamasha438 หลายเดือนก่อน

    ආදරේ කරන එක තහනමක් නෑ ඒත් මේ ප්‍රශ්නෙට මුල්ම හේතුව මේ දෙන්නගෙ වයස් පරතරයෙ එකිනෙකාගෙ අදහස් වයස් එක්ක වෙනස් .

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh หลายเดือนก่อน +3

    එකකුට ව්තරක් වැරදි කියලා වැඩක් නැ කෙල්ල දැන ගන්නත් ඔනේ කසද බදින්න කලින් අදරෙයි කිව පලියට රෙද්ද වුස්සන්නෙ නැතිව ඉන්න කෙල්ලයි කොල්ලයි දෙන්නම එකයි ඇයි ඉතින් එකකුට ව්තරක් දඩුවම් කරෙ දඩුවම් කරනවනම් දෙන්නටම එකම දඩුවම දෙන්න ඔනේ මමනම් කියන්නේ

  • @SkRj-zz3il
    @SkRj-zz3il หลายเดือนก่อน +3

    මෙහෙම දෙයක් කරන්න කලින් කරන්න තිබුණේ නිතියෙ සහය පතන එක .මන් කියන්නේ .එහෙම දෙයක් .වෙලා තිබුනානම්.කෙල්ලත් ගොඩක් අසරණයි .හැබැයි කෙල්ලෙක් උනත් හිතන්න තිබුනා දුර දිග කව්ද දන්නේ කෙල්ල වෙන කෙනෙක් අතින් අසරන උනාද කියලා .එ මොන දෙ උනත් වෙන්න ඔනි හැම දෙයක්ම වෙලා ඉවරයි .මෙ ම්නි මරැවන්ට නිසි දඩුවම් කල යුතුයි මෙවාගෙ එවුන් රටට මහ සාපයක් ආරාබිය වගෙ පොඩි ලමයි දුසනය. කරන මිනි මරන එවුන් එල්ලා මරන්න ඔනි

  • @asankasandun1383
    @asankasandun1383 หลายเดือนก่อน +2

    දුවේකුට මොනවා හරි උනෝත් තාත්තා කේනේක් කීයටවත් ඉවසන්නේ නැ ....අන්තිමට දුවගේ මෝඩ ගොන් කම නිසා දැන් කී දේනේක් කරදේරේ වැටිලා ද ..මේවා සමාජ අර්බුද ..

  • @laijayam6732
    @laijayam6732 หลายเดือนก่อน +17

    තාත්තා ඇතුලූ ඒ පවුලේ අයට එලියට එන්න බැරි වෙයි.අන්තිමට ඒ පව් ගෙවන්න වෙන්නේ ඒ අසාධරණය විදින්න වුන පවුලේ අයට විතරයි

  • @ruchiraprasad7043
    @ruchiraprasad7043 หลายเดือนก่อน

    නිවන් සුව සුසී අයියේ🙏😢 උබට ඕක කරපු උන්ට හොඳින් ඉන්න වෙන්නෙ නෑ...

  • @asankaasanka3012
    @asankaasanka3012 หลายเดือนก่อน +2

    ගැනුත්.එකයි.පිරිමිත්.එකයි

  • @Nima155
    @Nima155 หลายเดือนก่อน +5

    මොන උනත් තරුන කොල්ලෙක්. මෙවාගෙ ඩෙවල් නොවෙන්න වග බලගන්න වඩිහිටියො😢

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 หลายเดือนก่อน +5

    අරකි කාගෙන්ද බඩ උනේ කියලා මුලින්ම හොයන්න ඔන 😢😢 මරපු එකාගෙන්ද වෙන එකකුගෙන්ද කියල

    • @GimhaniKanchana-fz2ci
      @GimhaniKanchana-fz2ci หลายเดือนก่อน

      ඒක තාමා මාත් කියන්නෙ

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 หลายเดือนก่อน +8

    හොද වැඩේ.කරනකන් හොදයි.වැඩේ වැරදුනාම භාර ගන්න බෑ.ඇත්තටම ආදරයක් තියනවා නම් ඔහොම මගාරින්නේ නෑ.තාත්තට තරහ යන එක සාධාරණ්යි.වැඩේ කර ගන්න තමා ආශ්‍රය කරලා තියෙන්නේ

  • @chanudinithima8753
    @chanudinithima8753 หลายเดือนก่อน +4

    ඌට එන්න කියල තියෙන්නෙ බන්දල දීලා වෙන රටකට පිටත් කරන්නනෙ.ඌ බෑ කිවුව නිසානෙ මරල තියෙන්නෙ.මරපු එක සාධාරණීකරනය කරන්න බෑ නමුත් ඒ කොල්ලා එහෙම හැසිරුන එකෙන් ඒ ගෑනුලමයගෙ දෙමවුපියො කොච්චර අසරණ වෙන්න ඇතිද ඒ වෙලෙ🙂. මූට අනුකම්පා කරන එකෙක්ගෙ පවුලෙ කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් බලාගන්න තිබ්බා අපිටත්😂.තමන්ට දෙයක් වෙනකල් කවුරුත් හැමදෙයක් ගැනම පවු පවු ගගා කියනවා 👍
    කෙල්ලොත් දැනගන්න ඕනෙ අන්තිමට කොල්ලො කරන්නෙ බඩක් හදලා බෑ කියන එක කියල.කොල්ලොත් දැනගන්න ඕනෙ තමන්ගෙන් එහෙම දෙයක් උනා නම් ඒ කෙල්ලව බාරගන්න
    ඇදට ගන්නකල් විතරක් සුරංගනා කතා කියල ඇදෙන් බැස්සට පස්සෙ කෙල්ලව බඩුවක් ගානට දාන උන්ට මේව හොද පාඩම්
    හැබැයි අසරණ උනේ දෙපැත්තෙම දෙමවුපියෝ 🥺💔

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 หลายเดือนก่อน +1

      වැරදි කාම සේවනයේ මෙලොව ආදීනව..., ගෑනු ළමයත් කරලා තියෙන්නේ වැරදි කාම සේවනයක්. විවාහකයෙක් සමඟ ඇසුර.. මෙලොවදී නින්දාව වගේම පරලොව විපාකත් ඇයටත් ලැබේවි. එය ලොවේ ධර්මතාවයක්. ඒ තාත්තාටත් මිනී මැරුමේ විපාක දෙලොවදීම ලැබේවි. එදාට.., ඒ දියණියවත්... ඔහුව සාධාරණීකරණය කරන අයවත් බේරගන්න එන්නේ නෑ. දැන් එයාලට කියා වැඩක් නෑ. අනෙක් අයයි හිතන්න ඕනේ. මට උනත්.. කාට උනත් එහෙම තමයි.

  • @sriyanichandrika305
    @sriyanichandrika305 หลายเดือนก่อน +3

    කොල්ලා වරදක් කරලා නම් එක හරියි කියන්නේ නැහැ හැබැයි තාත්තා දූ හොදට බලාගත්ත නම් අද ඒ කොල්ලත් ජිවත් වෙනවා තාත්තා හිරේ යන්නෙත් නැහැ කොල්ලා බැදලා දරුවෝ දෙන්නෙක් ඉන්න කෙනෙක් නම් එහෙම කෙනෙක් එක්ක හරි ගැණු ළමයෙක් යාළුවෙලා බඩකුත් හදාගනියිද මාත් ගැනියෙක් නමුත් මිනීමැරුමක්‌ කොතනද එතන මුල ගැනියෙක්මයයි තාත්තා සහා අම්මා තමන්ගේ දූ හදපු හොද තමයි කසාද බදින්නේ නැතුව අම්මා තාත්තට හොරෙන් දරුවෙක් බඩට අරන් තියෙන්නේ අනික සමහරවිට ඒ කොල්ලා ඔය කියන තරම් කෙල්ල මග ඇරියනම් එන්න කිව්වම ගෙදරට යාවිද ඒ කොල්ලා නම් කෙල්ල විතරක්‌ නේමෙයි කෙල්ලගේ මුළු පව්ලම ගොඩක් විස්වාස කරලා වගෙයි එකනේ මරණේ ඉල්ලන්ම ගෙදරට ගිහින් තියෙන්නේ අපරාදේ ජිවත මේකේ හොද වැඩේ කොල්ලා මරපු එක කියන ගොඩක් අයට කියන්න තියෙන්නේ නිතිය නොකර මරණ එකද හරි වරදකදී අනික තමන්ගේ දරුවෝත් කොහොම හැසිරෙනවද කියලා හොදින් හොයල බලන්න අනුන්ගේ දරුවෙක් මරපු එක හරි කියන්න කලින් තමන්ගේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න අපේ දූලා අපි හරියට හදලා පරිස්සම් කරනවානම් මේ වගේ අපරාද ඉදිරියේදී අඩු වෙන්න පුළුවන් ගෙට පැනල බලෙන් දුෂණය කරල නම් එයාට යහතින් යන්න දෙන්න බැහැ නමුත් දුලාගේ නැහැදිච්ච කමයි දෙමව්පියෝන්ගේ රැකවරණයයි අඩු තැනක මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉදිරියට තමන්ගේ දුලාව හොදින් බලාගෙන පුතාලත් වනචර කමේ නොයන විදියට හදන්න

    • @ishakamadushani5721
      @ishakamadushani5721 หลายเดือนก่อน

      ඒක ඇත්ත අනික ඒ ගැහැනු ලමයා තව පිරිමි කී දෙනෙක් ඇසුරු කලාද කියල කවුද දන්නෙ

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @4sandun
    @4sandun หลายเดือนก่อน

    හෙන ගහන අපරාධ මෙවා

  • @indika4497
    @indika4497 หลายเดือนก่อน

    මගේ පොලිසිය ගැන ගොඩක් ආඩම්බරයි

  • @dinithi1409
    @dinithi1409 หลายเดือนก่อน +14

    අනේ පව් දෙවියනේ මටනම් හරීම දුකයි මේ විදිහට මරලා දාන්න කිසිම අයිතියක් නෑ කාටවත්ම බලේට ගිහින් වරදක් කරලා නෑනේ ඵ් කෙල්ලට 😢😢

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน +6

      බලෙන් කරා හෝ නැතා අන්තිමට ලමය එක්ක කෙල්ල භාරගන්නෙ නැතුව මේ බල්ලා පනින්න හදන එක හොද වැඩක් ද එතකොට 😂

    • @nodutulowen-esaninpuwath6870
      @nodutulowen-esaninpuwath6870 หลายเดือนก่อน

      ​@@Nethukisinethmamunta molee naa mekitath ekek anala babek deela pannanan bana kiyaiii ohoma😂😂😂

    • @sulochanasamanmali8129
      @sulochanasamanmali8129 หลายเดือนก่อน +1

      මේ වගේ උන්ට ඔහොම වෙන්න ඔනී නොසන්ඩාල උන්ට පව් කියන හැත්ත යකෝ අර කෙල්ල කොච්චර පව්ද🙂මේ වගේ ගෑනුන්ට ඕවා වෙන්න ඔනී🙂

    • @shriyanthiaponsu7983
      @shriyanthiaponsu7983 หลายเดือนก่อน +1

      ලමයව බාරගන්න බෑ කිව්වනම් ගෙදර යයිද මොනවා හරි විසදගන්න වෙන්නැති යන්න ඇත්තෙ නේද

    • @user-jq6rf5pg2h
      @user-jq6rf5pg2h หลายเดือนก่อน

      කරදරයක් නැ බඩ වෙලා සුලු වැරද්දක

  • @yenukin.t
    @yenukin.t หลายเดือนก่อน +3

    කවුද දන්නෙ අනේ ඕක බොරුවක් ද කියල ඒ කෙල්ල ගැබ් ගත්තෙ මේ කොල්ලගෙන් නෙවි වෙන්න ඇති ඒ නිසා බාර ගන්න බෑ කියන්න ඇත්තේ උගෙන් ගැබ් ගත්ත නම් බලෙන් හරි උගේ කරේ ගහනව මිසක් ඌ මැරුවම හරි යනවද දුව තවත් අමාරුවෙ නේ

  • @induamarasingha7630
    @induamarasingha7630 หลายเดือนก่อน

    😊ගැහැනු පිරිමි දෙගොල්ලම දැන ගන්න ඔිනේ යා යුතු සීමාව
    විවාහයට පෙර.
    මොකද අවන්ක අය මෙි ලෝකේ ඉන්න අතේ ඇගිලි ගානට

  • @fanandsmk9805
    @fanandsmk9805 หลายเดือนก่อน

    😭🙏😭🙏😭🙏

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ අහිංසක කෙල්ලන්ව රවට්ටලා අනාත කරන උන්ට මෙහෙම තමයි කරන්න ඕනේ ..