382. ප්‍රඥා අනුශාසනාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 9

  • @vajiradivulwewa5963
    @vajiradivulwewa5963 16 ชั่วโมงที่ผ่านมา +5

    සාදු සාදු සාදු

  • @Senasanaya
    @Senasanaya 19 ชั่วโมงที่ผ่านมา +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamalkajayasinghe5425
    @chamalkajayasinghe5425 18 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏

  • @MadushaniKumari-s8m
    @MadushaniKumari-s8m 5 ชั่วโมงที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @nelugollawameheniaramaya7964
    @nelugollawameheniaramaya7964 11 ชั่วโมงที่ผ่านมา +4

    අවසරයි ලොකු ස්වාමින් වහන්ස,
    අද දවසේ මේ ධර්ම අනුශාසනාව තුළ මූලික වශයෙන්ම පෙන්වා දී තිබුණේ එදා අතීතයේ සිටම මේ පොළවේ ජීවත් වුන අය ඒ ගත්ත ආහාරයට පවා ගරු කරලා අනුභව කරන්නට පුරුදු වෙලා තිබුණ ආකාරය පිළිබඳවයි.
    ඇත්තටම ඒ අතීත මුතුන් මිත්තන් තමන්ගේ බාල පරම්පරාවට කුඹුරකට බහිනකොට පවා ඒ පාවහන් දෙකක්වත් දාගෙන ඒ යොමු වෙන්නට දීල නැහැ. බත් මුට්ටියට පවා වැඳලා ආහාර ගත්තු ඒ අය, තමන්ගෙ බාල පරම්පරාවට පුරුදු කරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඒ බත් බෙදාගෙන ඒවා අනවශ්‍ය විදිහට විසි නොකර ආහාර ගන්න හැටියි.
    ආහාර ගන්න කොටත් ඇඟිලි අහසට විහිදුවමින් ඒ අසෝබන විදිහට ආහාර ගන්න දීල නැහැ.
    ඒ උදැල්ලට කැත්තට පවා වැඳලා ඒ ගොවිතැන් කරපු පුරුදු, ඒ ගහක ගෙඩියක් කඩන්න යනකොටත් ඒ ගහට වැඳලා ඒ කටයුත්ත කරන පුරුදු තමයි එදා ඒ අතීතයේ ඉඳලම පැවතගෙන ඇවිදින් තියෙන්නේ.
    ඉතින් ඒ අතීතයේ සියලු පුරුදු නැවත නැවතත් ඉස්මතු කරලා පෙර බුදු අනුබුදුන් වහන්සේලා මේ පොළොවේ අවබෝධ කරපු ජීවමාන කරපු ධර්මයම මේ විදිහට අවබෝධ කර දෙමින් කරන මේ අනුශාසනා අනුවම කටයුතු කරන හැමෝටම මේ ස්වභාව ධර්මයත් ඒ ඕනම යහපත් දෙයකට උපකාර කරන බවද හොඳින්ම පැහැදිළියි .
    තෙරුවන් සරණයි!

  • @ChithraniSomalatha
    @ChithraniSomalatha 12 ชั่วโมงที่ผ่านมา +4

    සාදු සාදු සාදු

  • @homagamatheraniya
    @homagamatheraniya 19 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @මෙහෙණිආරාමය02අතුරුපලයාගම
    @මෙහෙණිආරාමය02අතුරුපලයාගම 13 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiulwevaAranyasenasanaya
    @DiulwevaAranyasenasanaya 9 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏