අනාගතවක්තෘ ගරු කිංස්ලි දේවගැතිතුමා සමග දෙවිඳුන්ව පැසසීමේ ගීතිකා එකතුවට සම්බන්ධවී ඔබත් ආශිර්වාද ලබන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 160

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 15 วันที่ผ่านมา +4

    Lassana githika ekathuwak . හාලේලූයියා .... pastorge voice eka lassanai . Man hari kamathiyi මාව ගලවාගත් දෙවිදා ඔබයි කියන ගීතයට .... නිතරම අපේ ගෙදර දානවා .

  • @SLOLLRound
    @SLOLLRound หลายเดือนก่อน +10

    මෙවැනි දේවදාසයෙක් අපිට.මේ දේශයට දුන්නට අනේක වාරයක් ස්තුතියි...ජේසු පිහිටයි.🎉🎉🎉🎉

  • @EwonAkansha
    @EwonAkansha 10 วันที่ผ่านมา +3

    Hamadama pastar ge namas kara asanawa gitika jesu phitai pastar ❤❤❤amen

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 13 วันที่ผ่านมา +2

    Ameenn ❤ameenn ❤haleeluieeyaa ❤sthuuthieya ❤namaskaaraye prasansawe ❤gaureweyaa jeewemaanaa jeesunii obhatama pamaniii ❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏💞💞💞💞🙏🙏🙏

  • @hhhffchjh918
    @hhhffchjh918 16 วันที่ผ่านมา +3

    Amen ❤❤❤❤❤haleluya haleluya ❤❤❤❤❤❤

  • @manelsurangani6777
    @manelsurangani6777 หลายเดือนก่อน +7

    අනාගතවක්තෘතුමාට බොහොම ස්තූතියි!

  • @mangalikakumari255
    @mangalikakumari255 หลายเดือนก่อน +8

    හරිම සතුටුයි පාස්ට ගිතික එහෙදදි ඔබ තුමා මගෙ පිලිකා රොගය සුව කරා මම බුද්දාගමෙ උනට පුදුම පහඅදිමක් ජෙසුස් වහන්සෙ ජිවමනයි .මම හුගක් ප්‍ර්ශ්න මැද්දෙ මස 3 ක් නොකඩවා අවා . දන් අනුරඩපුරෙ යනව සබත් පුජවට .පුලුවන් හම වෙලවෙම එනවා ජඑලට මම හමදම පොන් එකෙන් බලනව වඩසටහන් සෙරම වගෙ ඔබතුමටත් පව්ලෙ හමදෙනටත් ජෙසුස් වහන්සෙගෙ පිහිටෙන් තව ත්වත් මිනිසුන් ගලව ගනිමට ශ්ක්තිය ලබෙවා.

  • @jayanthihettiarachchi2964
    @jayanthihettiarachchi2964 4 หลายเดือนก่อน +6

    ජේසු පිහිටයි පාස්ටර් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන් හලෙලුයියා ප්‍රශංසා වේවා

  • @chamikavinushi280
    @chamikavinushi280 13 วันที่ผ่านมา +3

    Jesu pihitai

  • @geetha-v4n
    @geetha-v4n 14 วันที่ผ่านมา +2

    ආලුයීයාආලුයියා

  • @ChunnaMunna-u9g
    @ChunnaMunna-u9g 12 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉amin amin amin halluya 🎉🎉🎉

  • @danasikara3188
    @danasikara3188 4 หลายเดือนก่อน +7

    ආමෙන් ආ⁣මෙන් ආමෙන් 🙏🙏🎤🎻🔥🎤🎻🙏🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaniNandani-r9v
    @NandaniNandani-r9v หลายเดือนก่อน +5

    පාස්ට ඡේසූ පිහිටයි❤❤❤❤

  • @OgustaPeiris
    @OgustaPeiris 9 วันที่ผ่านมา +1

    Ape devàgethi thumata Jesupitai ✝️✝️✝️✝️🙏🙏🙏🌲🌲🌲🌲

  • @RohithaWijeratne
    @RohithaWijeratne หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි ආදරණීය අනාගත වස්තෘතුමාට ...🙏🙏🙏🙏🙏🙏💙💙💙

  • @ranukaranuka401
    @ranukaranuka401 หลายเดือนก่อน +4

    ජේසුපිහිටයි පාස්ට 🙏🙏🙏🙏

  • @kanjanasiva9294
    @kanjanasiva9294 13 วันที่ผ่านมา +2

    My Rev faster wish you happy birthday

  • @SmeenaM
    @SmeenaM หลายเดือนก่อน +4

    අනාගත වක්තෘතුමණි මේ වගේ මිහිපිට දේවදාසයෙක් ඉන්නවා කියන එකත් මට හිිනයක් වගේ..මගේ අසනිිප දරැවත් දේවස්ථානයට හැම සතියකම අරන් එන ගමන තමයි සිටින්නේ ...මම රට ඉදලා ඔබතුමාගේ වැඩ සටහන් නොකඩවා බලනවා..ජිිවත් වෙන්නෙ නැ කියපු මගේ දරැවට ඉක්මන් සුවය ලැබෙයි කියා මම සිතනවා...ගොඩක් ස්තුති වක්තෘතුමණි..
    ඔබ පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි .ආමෙන් හලෙලුුයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @romamendis3116
    @romamendis3116 6 วันที่ผ่านมา +1

    Amen hallelujah❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Vijithafernando-mh7xs
    @Vijithafernando-mh7xs 3 หลายเดือนก่อน +3

    Daviyanwahansata sthuthi prasansa wayva mulu lokatama jasu gay balayan piri අගනා අනාගතwathtru warayak අපිට laba දුන්නට Amen ...Amen 🙏🙏🙏

  • @S.WickramaSooriya
    @S.WickramaSooriya 7 วันที่ผ่านมา +1

    Maageeathmekapeyaaneshaa..aneekaawaarayak. obhatesthuthiikaramii..maageedewedhunii❤❤❤

  • @anuradamaddu8907
    @anuradamaddu8907 3 หลายเดือนก่อน +4

    පාස්ටර් ගේ කාටහඩ මාර ලස්සනයි පාස්ටර් ❤ ජේසු පිහිටයි පාස්ටර් ❤

    • @disnasalgadu
      @disnasalgadu หลายเดือนก่อน

      Marayage Lassana kata hada Nowa mage jeessga kata hada lassai❤

    • @disnasalgadu
      @disnasalgadu หลายเดือนก่อน

      Maraya wanwai dawagatituma wanai dawagatitumata katha karanna wacana Hadaganna Oba wahannage kata hata godak lassanai tawat Lassana kiyanna parattana karami man jeessga gitika Hangita Kamiti aya kiyala salli Hoyaganna jeessta gitika lassanatama kiyala salli hoyagatta magen waradak nhe Daruwana ea salliwali dawaviyanga kotasai duppataga kotasai obaga kotasai ganna❤😢

  • @renukahettiarachchi6747
    @renukahettiarachchi6747 หลายเดือนก่อน +4

    Thank.My.Jesus.Prise.The.Lord🎉🎉🎉🎉🎉🎉

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 วันที่ผ่านมา +1

    Hallelujah

  • @nadeekadharmasena8853
    @nadeekadharmasena8853 หลายเดือนก่อน +3

    ආමෙන්... !!!
    ජේසුනී.... මහිමය වේවා!!!!

  • @KanjanaIndhu
    @KanjanaIndhu 18 วันที่ผ่านมา +2

    thanks my jess

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag หลายเดือนก่อน +3

    ආමේන් ජෙසු පිහිටයි

  • @sadunisaduni7400
    @sadunisaduni7400 4 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි පාස්ට .වචන නැ මෙම ගිතිකාවලට .ඔබ තුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමිවිය යුතුයි.අහිංසක මිනිසුන්ව ලෙඩ සුවකරන නිසා .ගිතිකා කිමට හැකියාව නිසා .මෙම ගිතිකාවලටත් ුැත්තටම ආකර්ශනය වෙිනවා .ලෙඩ සුව වෙිනවා .පාස්ට .ජේසු පිහිටයි.

  • @AjithPerera-b9e
    @AjithPerera-b9e 29 วันที่ผ่านมา +3

    Amen ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 4 หลายเดือนก่อน +4

    ජෙසු පිහිට පස්ටර්

  • @malanimalani3281
    @malanimalani3281 หลายเดือนก่อน +4

    amen amen amen 🙏🙏🙏👦👩👨‍👩‍👧‍👧

  • @IndraniWeera
    @IndraniWeera 20 วันที่ผ่านมา +3

    Amen❤❤❤❤❤❤amen❤❤❤❤❤

  • @sadunisaduni7400
    @sadunisaduni7400 4 หลายเดือนก่อน +4

    පාස්ට ජේසු පිහිටයි.

  • @gayanifernando1007
    @gayanifernando1007 4 หลายเดือนก่อน +4

    Amen jesu pihitai pasta

  • @omanbahla561
    @omanbahla561 4 หลายเดือนก่อน +2

    පාස්ටර් ජේසු පිහිටයි 🙏🙏

  • @DEVARADT
    @DEVARADT 4 หลายเดือนก่อน +4

    Amen amen praise the LORD thanks GOD for our rev: prophet
    Thanks rev pastor GOD bless. You ❤❤

  • @gsgffdgt
    @gsgffdgt 4 หลายเดือนก่อน +4

    ❤ amen 🙏 amen hallelujah sthuthi Devi piyaneni apata dun apage athmika ♥️ piya Nisa, anarga suwargika, githika pelak,*ada dawase ape pastor,vides gathawenawa,ape mulu. Athmayen pastor udesa yachna karanawa, suwamin wahanse asirwada Kara, rekawal Kara, apage athmika piya athulu femily siyalu denatama araksha karanna sekwa 🙏 Jesus kristhus wahansege athi uthum balawath pramaniya naamayen Amen 🙏

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 4 หลายเดือนก่อน +3

    Hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏

  • @veronicaroberts5968
    @veronicaroberts5968 4 หลายเดือนก่อน +5

    Amen amen halaluya ❤️🙏

  • @dineshperera9054
    @dineshperera9054 4 หลายเดือนก่อน +3

    Thanks my mighty jesus ❤️❤️❤️🙏🙏🙏God bless prophet 🙏🙏💅💅🙏🙏 Thanks my Rev pastor God Bless you .

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 4 หลายเดือนก่อน +3

    Jesus 🙏 my jesus 🙏 thanks❤ hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏 hallelujah 💖🙏🙏🙏🙏

  • @Vijithafernando-mh7xs
    @Vijithafernando-mh7xs 18 วันที่ผ่านมา +1

    Jasu jivamani hithata onama dukak wadanaawak apuwama mama may geethika ahawwama hamadama amathaka wayla hithata loku shakthiyak dananawa amen,,,❤amen sthuthi jasu 🙏

  • @TharinduAnuradha-b2y
    @TharinduAnuradha-b2y หลายเดือนก่อน +3

    Jesu pihitayi devagethi thumani 🙏amen🙏

  • @kasthurisujeewa714
    @kasthurisujeewa714 4 หลายเดือนก่อน +3

    ආමේන් ආමේන් හාලෙලුයියා හාලෙලුයියා

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 4 หลายเดือนก่อน +3

    Sathyateewee dewedhunhate prasansaawedeuuu...jeewemaanaa yee..dewedhunhate prasansaawedeuuu..❤❤❤❤❤ameenn ameenn haleeluieeyaa ❤

  • @DarshanaNuwan-g3y
    @DarshanaNuwan-g3y 4 หลายเดือนก่อน +4

    Jp pastor mama Elpitiya

  • @ChamilaPrashanthi-r7v
    @ChamilaPrashanthi-r7v 4 หลายเดือนก่อน +3

    Jeasu pihttai,,,🙏,,harima ලස්සනයි githika, ,,,

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ameenn 💗 ameenn 💗 haleeluieeyaa dewedunii obhate prasansaaweewaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SanjeewaFernando-bm3rk
    @SanjeewaFernando-bm3rk 3 หลายเดือนก่อน +2

    ඔබට dirgayusha pastor ❤❤❤❤❤

  • @omanbahla561
    @omanbahla561 4 หลายเดือนก่อน +5

    පාස්ටර්ගේ කට හඩ ලස්සනයි මොන තරම් අනිත් අය ගීතිකා කිවත් දෙවියන් වහන්සේගේ දේවදාසයාගේ හඩින් කියන ගීතිකා ඇහෙනකොට හිතට දුකක් ඇති වෙනවා පාස්ටර් ගේ කට හඩින් හැමදාම කියන්න තව තවත් පාස්ටර් ආලේප කරන්න ජේසු තාත්තේ කුවේට් සිට

  • @LalanithaKumari
    @LalanithaKumari หลายเดือนก่อน +3

    Ana harems lassanae pasta god bless all

  • @IreshamaduwanthiDesilva
    @IreshamaduwanthiDesilva 27 วันที่ผ่านมา +1

    Pastor thama hodama gayakaya... e katahada alepen pirila nisa yesu ta isthuti wewa.... e hada ahuwath prashna nathi wela prithiyen pirenawa. Yesu pihitai anagathwathru thumani thawath balawath lesa alepa wenawa dirgayu wewa.

  • @maheshranga5005
    @maheshranga5005 4 หลายเดือนก่อน +2

    Kingsley ape pharstor....jesu pihitai ❤❤❤amen❤❤❤❤❤❤❤

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 4 หลายเดือนก่อน +3

    Amen 🙏🙏 hallelujah 🙏 hallelujah 🙏🙏

  • @RumeshaDilrukshi-h1s
    @RumeshaDilrukshi-h1s 26 วันที่ผ่านมา +2

    ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @KantiKanti-nd3ql
    @KantiKanti-nd3ql หลายเดือนก่อน +2

    Amen amen amen apa wenuwen yachna karan garu deawa gethithumata sthuthi wewa haleluiyah jesuni❤❤🙏🙏🙏

  • @navinrodrigo7
    @navinrodrigo7 4 หลายเดือนก่อน +2

    Beautiful Hymns and Excellent Singing. PASTOR - MAY OUR TRIUM GOD ALWAYS BE WITH YOU AND YOUR TEAM. PRAISE THE LORD. ALLELUIA. HOSANNA.
    KAMANI RODRIGO AND NAVIN RODRIGO.

  • @Sadhee-g8w
    @Sadhee-g8w หลายเดือนก่อน +2

    Amen.amen.amen ape pastata.thawa THAWAT ashirwadya laba denna yesuNi ada api godak sathutin unwahanse Nisha.me.lokyatama adagahanawa awith balanna hashkam godai ishthUti pasta godak isthuti cochara ithuti kalath madi yEsushwahansege pihitai obathumata

  • @GunawathiGuna-ge2fp
    @GunawathiGuna-ge2fp หลายเดือนก่อน +3

    Jesu jewamanai

  • @Alisa-yi5nu
    @Alisa-yi5nu 4 หลายเดือนก่อน +3

    Godbles 4:14

  • @eshanthijayawardena9397
    @eshanthijayawardena9397 4 หลายเดือนก่อน +3

    Jesupitai pastor

  • @ukprathnayake
    @ukprathnayake หลายเดือนก่อน +2

    Jesu pihitayi pastor

  • @Alisa-yi5nu
    @Alisa-yi5nu 4 หลายเดือนก่อน +3

    Godbles
    Pastee

  • @chithraniathukorala8439
    @chithraniathukorala8439 4 หลายเดือนก่อน +2

    Jesu pihitai paster

  • @kaushaladenakubura9401
    @kaushaladenakubura9401 3 หลายเดือนก่อน +3

    Praise the Lord 💐

  • @DedunuFernando-u9d
    @DedunuFernando-u9d 9 วันที่ผ่านมา +2

  • @SubadraManel-kq8dp
    @SubadraManel-kq8dp 4 หลายเดือนก่อน +2

    Jesu pihitai Pastor

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤pembherajeesuniii..obhateesthuthiidem sameweelehedeesthuthiidemm❤❤❤❤❤

  • @omanbahla561
    @omanbahla561 4 หลายเดือนก่อน +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @filominaperera4948
    @filominaperera4948 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤Amen thank you jesues ❤❤❤❤❤❤❤❤

  • @laksiriindika1267
    @laksiriindika1267 4 หลายเดือนก่อน +2

    Haleluiya amen

  • @dishniehirimuthugoda7839
    @dishniehirimuthugoda7839 4 หลายเดือนก่อน +4

    Amen 🙏 🙏 🙏 ❤

  • @DarmadasaDarmadasa-h6e
    @DarmadasaDarmadasa-h6e 5 วันที่ผ่านมา

    පාස්ටර් මා නකියාදෙණියේ මගේ ඉඩම සහ විකුනා ගැනිමට අශිරිවාද කරන්න

  • @nirmalakanthi5163
    @nirmalakanthi5163 หลายเดือนก่อน +3

    Amen.amen.pasansawawaamen

  • @Kunari-f2x
    @Kunari-f2x 3 ชั่วโมงที่ผ่านมา

    Adaryi mage jesu ❤❤❤
    Amen ❤❤❤

  • @AnomaPriyanka-uu6ly
    @AnomaPriyanka-uu6ly 4 หลายเดือนก่อน +2

    God bless u pastor...

  • @nilankamanori5969
    @nilankamanori5969 4 หลายเดือนก่อน +2

    Jesu phitai paster

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 3 หลายเดือนก่อน +3

    Paster th Pvule ,Santa Deva Asirrvadya pthmi,Hrima lssanyi,
    Ma ,Shabhagi vu hamdinkma ,Rs vinde Desanya ,ShacGaynya ,hrima lssanyi,,Jesupheety ,Amen, 🙏🙏🙏🙏🙏🙏

  • @malanimalani3281
    @malanimalani3281 4 หลายเดือนก่อน +2

    ආමේන් ආමේන්

  • @lalithakumari8266
    @lalithakumari8266 หลายเดือนก่อน +2

    Obathuma athata deviyak jesus jemanai jewamanai jewamani obathuma lion king...lion king lion king

  • @DarshanaNuwan-g3y
    @DarshanaNuwan-g3y 4 หลายเดือนก่อน +3

    Amen Amen Amen

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 3 หลายเดือนก่อน +3

    Obaya pilitura samidey pilitura samidey obaya pilitira samiday jesus 🙏❤ jesus 🙏❤️ hallelujah 🙏 hallelujah jesus ❤ hallelujah 🙏

  • @nandawathieobada3136
    @nandawathieobada3136 5 วันที่ผ่านมา +1

    ❤🙏❤🙏❤

  • @sriyanrathnapulige2734
    @sriyanrathnapulige2734 4 หลายเดือนก่อน +2

    ආමෙන්

  • @kanchanakumari6521
    @kanchanakumari6521 4 หลายเดือนก่อน +3

    Amen 🙏🙏

  • @disnasalgadu
    @disnasalgadu หลายเดือนก่อน +1

    ❤mage jeess jiwamanai api okkamallama jeewanni❤

  • @S.WickramaSooriya
    @S.WickramaSooriya 7 วันที่ผ่านมา

    ❤❤❤maawe. galawagathakemadewedhaaobhiiii...saameedenakama. maagalageennaajeesuuuobhii❤❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 4 หลายเดือนก่อน +3

    🙏❤️🙏😊

  • @NilminiFernando-m4y
    @NilminiFernando-m4y 4 หลายเดือนก่อน +2

    Jasu Pihitai paster

  • @NihalNihalsilva
    @NihalNihalsilva 3 หลายเดือนก่อน +2

    ❤ 🙏

  • @romamendis3116
    @romamendis3116 4 หลายเดือนก่อน +1

    Amen hallelujah❤❤❤❤❤

  • @DimamthaDeena
    @DimamthaDeena 4 หลายเดือนก่อน +3

    🙏

  • @ChamilaPrashanthi-r7v
    @ChamilaPrashanthi-r7v 4 หลายเดือนก่อน +3

    Jeasuta,,,kiyana,, githikawa danna,,paster, ,,,adea suwea meaheyadi,,,kiwea,, 5/9/2024

  • @SonaliPramudika
    @SonaliPramudika 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️

  • @SandayaKumari-bn3bh
    @SandayaKumari-bn3bh 4 หลายเดือนก่อน +1

    Amen

  • @WaruniHimali
    @WaruniHimali หลายเดือนก่อน +2

    Faster jasu phitei 🙏🙏🙏🙏❤️❤️ mama wanuwan pery karnna mata job ekika nathuwa masa 7 wanva job ekaika labanna kiyla pary karnna 🙏❤️🙏🙏🙏❤️🙏

  • @LahiruKalpani
    @LahiruKalpani 10 วันที่ผ่านมา

    මම. මගෙ ලෙඩ. සුවාවො

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤jeewemaanaa kethusamedhuu.mageeee❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯🏆🏆🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞👍👍👍👍💞💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SandayaKumari-bn3bh
    @SandayaKumari-bn3bh 4 หลายเดือนก่อน +31

    ජේසු පිහිටයි පාස්ට මම පිලිකා රෝගියෙක් ඔපරේසන් කරල ගුද මාර්ග ය සම්පූර්ණ අයින් කරලා කොලස්ටම් බෑග් දාල ඉන්නෙ පාස්ට මටදැන් ආතරයිට්ස් හැදිලා උකුල් ඇටය දනහිය හරිම වේදනාව්‍යි පාස්ට මම තඹුත්තේගම කුලී නිවසක දරුවො දෙන්න එක්ක ඉන්නෙ මට එන්න මිල මුදලක් නෑ පුලුවන්නම් මටයාච්නාවක් දෙන්න මම ගොඩාක් ජෙසු විස්වාස කරන බෞද්ධ කෙනෙන් පාස්ට ජේසු පිහිටයි

    • @udeshshiranga3286
      @udeshshiranga3286 4 หลายเดือนก่อน +8

      Puluwannm palli enna

    • @tasteofmusicish
      @tasteofmusicish  4 หลายเดือนก่อน +4

      සෙනසුරාදා සුව මෙහෙයට වැලිගම්පිටිය සමීර උත්සව ශාලාවේ තිබෙන දේවස්ථානයට පැමිණෙන්න 0760665206

    • @sanjeewanisanjeewani6725
      @sanjeewanisanjeewani6725 3 หลายเดือนก่อน +1

      Oyage no eka danna

    • @sanjeewanisanjeewani6725
      @sanjeewanisanjeewani6725 3 หลายเดือนก่อน +2

      උදවු karanna no eka danna mama Anusha අවිස්සාවේල්ල matha etanata yanaea

    • @GunawathiGuna-ge2fp
      @GunawathiGuna-ge2fp หลายเดือนก่อน +3

      Pembara jesune obata sthuthewewa........

  • @Koho-pr9db
    @Koho-pr9db 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤