ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කරනනම් එපා වග්මී රැප් ටීචින් නම් අවසානඉගෙන ගන්න කොල්ලන්ට වෙයි සෑහෙන්න බලපානනෑ කුහක නෑ ලොකු සෛල දන්න දේ කිව්ව මිසක නෑ මවාපානඕනම වෙලාවක විවෘතයි අපෙ නිවස දවසක් එයි උබල සැපදානසමහරු මල් සින්දු උන් පොලොන්නරු ඉදන් දුරයි රැප මරදාන නෑ බොරුවට හතිදාන කොල්ලො තමයි සැපදාන නෑ අපේ ලොකුමානතොලදාන නෑ ආස ඇල්කොහොල් මචන් ආස හඳේ එල්ලෙන්නට අඩමානවග්මි උබලගෙ සේවෙ අගයනව මම රවන උන්ට ඉන්න කියපන් කරබානමගේ දේපල හරකබාන ඔක්කොම රැප තමාය ඒත් වගේ අසමානරැප කියන්නෙ කලාවක් සමහරක් හින්දයි චාටර් වෙන්නෙ ගූනානවීඩීයෝව බලපු ගමන් හිතුන දෙන්න කමෙන්ට් මගේ නෑ ගති රඟපානනම්බර් වන් වෙන්න නෙවෙයි කමෙන්ට් කලෙ චිල් නිසා දෙන්නම් මමදානකෙනෙක් නෙවෙයි ටොක්ක අනින්න කලින් ඔලුව හොඳටම අතගානලිව්වෙ නෙවෙයි ගැට්ටෙ අමාරුවට ආදරෙයි නෙ වග්මි කරනව ශ්රමදානගත්තම මයික් මම බහින්නෑ කියන්නම් බණ කොල්ලො ඉන්න පසඟ පිහිටුවානමම වගේ එකයි මේ අන්තිම පේලියයි කාටවත්ම කරන්න බෑ බන් සමාන#lotus🎶
😍😘
මටත් මේවගේ රැප් එකක් ලියලා දෙන්නවද ...ඉගන ග්න්න..plz frind
@@TRAVO1993 ලියල දෙන්නම් ඕනෙනම් රිප්ලයි කරන්න
@@keesamusic8922 බොස් මම මොනවද කරන්න ඕන..මම කැමතී ..මම ඉන්නේ රට...මම මේ කලාවට ගොඩක් කැමතී පොඩි කාලේ ඉදලා ආසවක් තිබුනා...ලන්කාවට ආව දවසක මම ඔබතුමාව හමු වීමට එන්නම්..❤️❤️
@@TRAVO1993 ඔයාට රැප් එකක් රෙකෝඩ් කරලා එලියට දාන්න පුලුවන්නම් මන් ලියලා දෙන්නම්
කවුරු මොනා කීවත් ඔයා තමා අපේ ගුරූ...කරනවා ඔයාට කොහොමත් අපි ගරූ.සුපිරි වැඩේ අයියා ඔයාගේ ඒක මරූ...පාර පේන්නන ඔයා තමා අපේ හිරූ...😌💗
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
අද තමා දන්නෙ මේ සීන් එකක් මන් නම්....දැනගත්තා ලා වට ටිකක් rap ගැන යන්තම්....වැඩි වෙවා දැනුම මේක බලපු හැමොටමත් හොඳ නම්....ගුණ බුස ජපුර සුද්දා අනික් ටික බලන්න ආයෙ එන්නම්.....❤️🙂
වග්මී දවසක උඩටම එනවා මොකද එයාගෙ කුහකකම නෑ❤️😍 ආදරෙයි.
හෙවනැල්ල වගේ මගේ පස්සෙන් එන්නේ කර්මය..පාප කදු ගනන් තබා සොයයි නිර්වානය..වෙන කිසිවකටත් නොව නිවනටයි අදිශ්ටානය..මිනිස මෙදෙස නොබලන්නේ නැති නිසා ලාබය..කවට කමින් හොයමින් දනය යටත් කරගත්තත් ලොවෙම බලය..හොද විමට කය කැමතිය එහෙත් හිත දුබලය..නොදැනම තම ජිවිතේ හරය වලද ගනි අසාවෙන් පාපය..ඇසුනොතින් දෙව නාදය එවිට දුවයි පසු පස දර්මය..
ගොඩක් වටින video එකක් .අපි ලබන අවුරුද්දෙ rap එකක් කරනව .ඔක්කොම plan කරල තියෙන්නෙ .අද මේ video එක අපිට ගොඩක් වැදගත් උනා .thank you very much👍👍👍😊😊👍👍
මිනිස්සු හෙමෝම කියන්නේ මට කතා අවුස්ස ගන්න එපා මගෙ සාතාඋබ තමා වග්මි අපේ RAP මුත්තා වග්මිට මොනවා හරි කිවුවොත් උබලා අවුස්ස ගන්නෙ මගේ සාතා✨️💖
මල්ලී උඹ කරන්නේ නියම වැඩක්.All the bestRap Sir
මමනම් ගහන්න ආසම රග්බී6න් පස්සේ වෙල ඉන්නෙම මත්වීහොය හොය හිටියේ මේකයි පුතුනීකරගෙන පලයන් දිගටම WAGMEE
කවුරුත් නොකරපු වඩක් කරේ වාග්මී.කොල්ලො කෙල්ලො දෙනවා ඇති සාන්ති.මලක් ගහලා සැපේ ඉන්නේ වෙලා හාන්සි.ආදරෙයි හැමදාමත් අයියේ අපේ වාග්මී. !! ❤️🩹
ඇතුලෙන් රඟපාලා පිටට කහින්නෙ බොරුවමුන් හෙන කපටි බොරුවෙන් මවන්නෙ අදුරවේගෙන් උඩ පනින්නෙපා ඩො ගැහිලා වැටෙන්නෙ පතුරවටින් රඟන උන් ගනන් ගන්නෙ නෑ මන් නම් සතේටඔලුවෙන් ඉදිමිලා ඉන්න උන් බැහැපන්ඩො පහලටගොනා පසු පස යන ගැල වගෙ එන්නෙ පස්සෙන් කර්මයවැනසීමෙන් සැනසීම සොයන සමාජයකතේරුම් ගත්තා මන් තනිවී යතාර්ථයබොලා අල්ලෙ තියන් නලවන උන් කැපුවෙම වල.................✍️❤️🥀
අඩො කොල්ලො උබ මරුඅහසෙ පයන රජු අතල් එක තමයි මරුමාහාසොහොන් පිල්ලි එක මරුඅපි තමයි රැපෙ දෙවි වරු... ☢️⚠️️👍❤
කියලා දුන්නා ඔලුවට වදින්නආසාවක් නෙමේ හීනයක් මේක මට හැබෑ කරගන්නතනියම නෙමේ ඔක්කොම උන් උඩට ගන්නමේක කරපු වග්මී තමා real raper ලන්කාවේ මෙන්න🥺❤️🌟
19:22 Brow මට එතන තව Technique එකක් පේනව හැම වචනෙම යන්නේ අ,ආ විතරක් නෙමෙයි ඉ,අ,ආ🔥
Ow ow mama eka video eke kiwwe na diga wadi wena nisa e wagema oke thawa ekak thiyewa e thamayi okkoma iwara wenne akuru 3nen ♥️
මෙහ් Episode එක නියමයි දිගටම කරන් යන්න ගොඩක් වටිනව Brow💯🔥
Math rep hebuva dalanavada
Math rep as kenk vienna asai
කියල දුන්න දේවල් 100% සරලයි පැහැදිලියි❤️
රැප් එකක් කරන්න යන්නේ මන් මට උදවු ඕනි ඔයාලගෙන් ❤️
එකෙන්ම සුපිරි wagmee,shadyලංකාවෙ සිංහල රැප් හොද තැනකට අරන් එන්න ඔයාලා වගෙ නිහතමානි මිනිස්සු ඉන්නකල් පුලුවන්❤️🤘🏻🍃 . ජය🙏
කවදා හරි උඩට ගියොත්,මේක තමා පන්නරේ🖤
ඉන්නෙ මම මගෙ සීමාව මැනගෙනඉදිමියන් උබත් ඇගිල්ලෙ තරම දැනගෙනකවදාවත් හීන දකින්න එපා නිදාගෙනනමක් හදාගනින් උබ උබටම තනියමබොහො දේ ඇති පවසන්නහිතන්න එපා ජීවිතෙන් සමුගන්නගොඩයන්න හිත තුළට වාරුගන්නවැටුනු තැනුයි පිරෙව්වෙ හැම අඩුවක්මටික දෙනෙක්ට විතරයි පුලුවන් ඩෝ පොළොවෙ පය ගහන් හද මත සැරිසරන්නඋබ එනවද මාත් එක්ක තරග කරන්නඑහෙනන් අන්තිම කැමැත්ත කළින් ලියලා එන්න#mr_anuva_music ✌
ගොඩක් වටිනවා වග්මී ඔයාගෙ වචනකොල්ලොන්ටනම් මුලින් රැප් තමා සටනගේමට ගැස්සොත් එහෙම කව්ද මම මරනරැප් සෙල්ලම කරන්නම් මම රමන.....❤❤
උබේ කතා දැන් අහලා මාත් වටේට රැප මරලා දෙන්නද මාලයක් උබටම හදලා මුලකුර වග්මී නම මම කවලා ✊ Respect bro ✊
Rap එකක් ලියලා දෙන්න පුළුවන්ද
@@Manujaminsaragalanga aurudu 4k bng🥲
@@gamerspot390 brid aiyh hena asai rap ekak karanna
Rap ගොඩ ගන්නට බෑ බොල කියන උන්...ඉදිරි මාවත බොලාගෙ වෙලා සුන්...ආදර ගීතෙක මරණය අත ලගට දුන්...මල් දැම්මෙ නැ රැප දැම්මෙ අපෙ වුන්...#Mr.c
බොලා කිව්වම කැතයි බන්
වෙන උන්ගෙන් ඇහුවානම් කියා දෙයිදමේ වගෙ හිත හොද උන් හරි අඩුයි අදස්තූතියි වෙනදා වගෙ ආවාට අදරැප් ගැන තවත් දෙයක් දැනගත්තා හොදසුභ පතනවා ජය වෙන්න කියා බ්‍රද..
Wagmee අයියා රැප් කොල්ලො බිහි කරයිලංකාවෙ කොල්ලො ටික ගොඩට එන්න බලයිකියල දුන්න දෙ කියල දුන්නෙ සරුවටයිදෙයක් දැනගෙ ගේමක් ගහන්නෙ මෙතනින්මයි ❤️
ලොකු දෙයක් මෙ දෙවල් කියලා දෙනවට අදරෙයි ❤️🙏🌺
ඉගෙන ගත්තා දෙයක් බොහොම ස්තුතිය තෙරුවන් සරනයි❤
මේක කවි ක්‍රමයක් විදියට ගත්තොත් අවසාන පදය රයිම් කරනවට කියන්නෙ එලිවැට තියලා කවි ලියනවා කියලා , මං මුලින් ලිව්වෙ කවි, තවම රැප් ඉගෙනගන්නවා, ලියනකොට තමයි ඉගෙනගත්තෙ මේක මුල මැද අග ඔනිම තැනකට දාලා ෆ්ලෝ වෙනස් කරන්න පුලුවන් කියලා, පට්ට brow ❣️ keep it up 🔥👌
උබ නේද ආවේ yfm එකට. Physics රැප් එකක් කලේ👌
@@Catafilaz he hee.ඔව් මචං ❣️
වාග්ම් වගේ එල කිරි කොල්ලො මරූකරපන් උන්ට නම් හදවතින්ම ගරූඋබ තමා වෙන්නේ නම් රෑප් වල ගුරූබලපන් වාග්මී තමා අහසේ පායන හිරූ ❤️
දන්නැති දෙයක් අද ඉගෙන ගත්තා අයියා ගොඩක් පින් අපිට කියලා දෙන්න කව්රැත් නැහැ ඔයා ඒත් අපිට වැරදෙන සමහර තැන් කියලා දුන්නා ස්තුතියි 🙏❤️
කියලා දිපුවා මරු Wagmee දවසක සෙල්ලමෙ උඩම ඉදීවී Respect Wagmee 🤟🖤
❤️❤️❤️ ආදරෙයි.මමත් උබ වගේ වෙනවා.රැප් වෙනුවෙන් බොක්කෙන්ම වැඩක් කරන්නම්
සුපිරි වැඩක් meka ❤️🤘❤️
ඉන්නේ කිහිප දෙනයි මට සිත් ගත් උදවිය කාලෙත් සමඟ මගෙ වටේ රවුම පොඩිවියජිවිතේ දුක සැප තුල මැදිවියසල්ලි අතේ ගැවසුනත් නැතත් ප්‍රශ්න වැඩිවිය
Adooo patta ayiya. Ubanam deyiyek oyi. Namba eka dennako plzzzz❤️❤️❤️❤️
සරල සොඳුරු සුගම වහර සමග බෙදන මල් සිනාවවිරල ඇදුරු ලඟම නොහැර සුමග යවන කල්පනාවපුරවන්න ගෙන එන්න තව දැනුම ඔය මල්ලෙදුර යන්න ජය වෙන්න පැතුවෙ තියා ලය අල්ලෙ ❤අන්තිම වචන දෙකම රයිම කරනවට තුලාබර කියල සඳැස් කවියෙදි කියන්නෙ
ආස හීන පස්සෙ ගියෙ හිත තනි යමයි ආව ගිය කාවුරුත් වුන්නෙ දුක විතරමයි ආසදෙවල් තාමත් හිත අස්සෙ හිර කරයි කවද හරි ජිවිතෙ විදින්නෙ තනියමයි
සමහර රැප්ස්ලා කියන උන්ටත් ඉගෙන ගන්න දේවල් උබ ගාව තියෙනව
අඊයෙ ඔයදවසක තැනකට එනවා Love
නියම වැඩක් ජයවේවා සහෝදරයා ❤❤❤
පිරික්සලා බලන්න ඕනේ වැරදුනු තැන මට...අහන්නේ ප්‍රශ්න ඇයි කාගෙවත් උත්තර කුමටද ඕනේද දැන් පිලිතුරු වදනට....ජීවත් වෙන්න සල්ලි නෙමෙයි ඕනේ මිනිස්සු කියලා හිතන්න...සල්ලි වලින් තමයි හැමෝම හදන්නේ රගන්න....දෙයක් කරන්න ඕනේ හොදට හිතලා ඉතාමත්...කරන්න ඕනේ දැන් මට උබලා වතාවත්...වෙලා ඉන්නේ දැන් සතෙක් ඉතාමත්....කතාව මගෙනම් මට වැඩක් නෑ කව්රු ආවත්....
මාර්ගය පැහැදිලියි අන්දකාර ගමනකපිවිසුම අත ලගයි අමාරු පාරකආත්මය වැලපෙයි මාරයා අභියසමරණය හමුවෙයි මම යන පාරෙම . .rap name -andakara margayaඔය පද පේලි හතර ඒකෙ මුල් ටික ඊයෙ රෑ පටන් ගත්තෙ තාම හදන ගමන්
238 like supirima wagmee jayawewa bohoma sthuthi ape kollanta mewa kiyala denawa wagema unge hithe ubawa redenawa adarei supiri gamanak yanna kiyala suba pathanawa ❤️👌🍁🇱🇰🇦🇪
පට්ට brother එ්ක.තත්පරයක්වත් යැවිවෙ නෑඔක්කොම බැලුව බන්.ඔයානම් දෙයියෙක්.තෑන්ක් යූ Brother
පටන් ගත්තා වග්මි එක්ක රැප බොක්ක ගැම්මදන්න දන්න දැ කියලා දුන්නා මට සියලු ශිල්ප රැප ඇල්ල ඉතින් හිත වුනා රැපට මගෙ නැම්ම.කුහක තන්හා විසි කර අවා වාග්මා මගෙ බොක්ක ගැම්ම.වටේ ඉන්න කුහක කහන උන්ට භූමිතෙල් ගෑවා වගෙ නලියන ඇම්ම.යමු අපි set රැප gang ටික මල් සිංදු පරයාගැම්ම.දිනක Wagmee දිලිහෙවි හෙල රැප පොතට ගැම්ම.Thank you wagmee the Rap sir.මට වයස 13 .
පට්ට තව ඕනේ මේ වගේ වීඩියෝ 🔥🔥❤
කියපු හැම දේම. හොදින් තේරුණා ❤ පට්ටට තේරුණා
ube wadan tika bn great Ekta mge pen thuda dn set...❤️🤓
Balagena hitapu vdo ekak thanks digatama karapan ❤️❤️🤟
අයිය කරන්න ගොඩක් හොද වැඩක් මට රැප් කරන්න මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා. මේ ක දිගටා කරන් යන්න .thanks
සුපිරි බං උබනම් මරු මේ වැඩෙට කරන්නවා හිස නමා ගරු
Wagmeee aiya nisa thama hiphop/rap gana godk dewal dngtte,video hdnna unath mareta magansi wela kiyl terenwa,tnq aiya
කැප දලා සැප දලා අත දෙනවා වග්මීමල්වර නොවුනත් කෙල්ලොනම් ෆක්මීඅවුරැදු කාලේට පමණක් බක්මීලොකු සෛල ලොල්ලන්ට අවසරයි සක්මී🍃❤️
Godak dewal igenagththa wagmi ayiya thnq 💖 apita igena gnn godak dewal thibba 💖💖
Thank you aiya mamanam Kellek eth mn asai sinhala rap kalawata dannathi godak dewal danagattha mama e nihathamani kamata garu karanawa
හොරන කොලබ පෙරලන් ගලන් යන්න වහින්නේඅහල ඇතිනේ කට හින්දලු කොයි මාලුවත් නහින්නේලෝචගෙ වදන් සැපට පදන් ඒකයි තොට කහින්නේ ලෝච ආස සැපේ ඉන්න නෑඩෝ හදෙන් බහින්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiye...oyage me episode eka mata godak udav una...patta sathtui...thank you aiye
සුපිරියක් තමා අයියේ ❤
Aiye oyagen godak dewal igana gaththa tnx..mata oya ekka katha karanna oni
තවත් ඉස්සරහට අය්යාගෙ මේ වගේ විඩියො ඕනෙ 🤘💖😎
ඉන්නෙ තාමත් සමාජේ මට නෑ සතුරන්හිතේ තියන දුක වචන වලින් කිවුවේ මතුරන්එයි වචන ඔලු කඩන් උන්ඩ වගේ පතුරන්දිලිසෙන මගේ නම දවසක මිණිරන්ජිවිතේම ජයගන්න ලැබුනේ නෑ වාරයක්දුප්පතෙක්ගේ ලමයා දුප්පතෙක්ම උනා කාලයක්මේක අදුරු මානයක් ශාප කරපු හීනයක් එලිවෙද්දි දකින ලෝකේ වෙලා වගේ ගිනි ගොඩක්හැම තැන හැව අරින විස ගෝර නයිඋන්ගේ හීන ඉටු වෙන්න අපේ හීන මරන් කයිඋබ තාම දැක්කේ මගේ මුල විතරයිමම පිල්ලියක් ලේ රහම සොයයි
adow nice ❤️
bosa eka pahar okata rApak karamuda
saho mtath lyrics tikk liyala denna berida loku uduwak brd ❤ asai math rapak gahanna mt liyaganna be saho puluwannm lyrics tikk liyala dennako brd ❤
👍👍👍💪❤️ ilaga video eka oni aiya ❤️❤️❤️💪🤟
Sirama patta charithayak vagmi
එලකිරි වැඩ දෙන්නෙ හැමදාම වාග්මි ..බේසික් දෙන්න shady අහගනින් පුත පාත්වි.. දැම්මොත් රැපක් බලන් ඉද්දි කාටත් හැදෙයි කාන්සි...රැප කන උන් එල්ලපන් දෙයියො දෙන්නෙ සාක්කි...💪💪💪🇱🇰
වටිනවා වාග්මී....🖤🖤 මීට යෝ කට්ටිය...😂❤❤
නියමයි බ්‍රෝ...ඔයාගෙන් ඔය video එක එනකං බලං හිටියෙ..rap ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටියට කියල දෙන්න ඉන්න අය අඩුයි...මේක පට්ට දිගටම කරගෙන යමු🤟🔥♥️
Oyata denaganna mona hari deyak thiyanwanam mata fb 1 text 1k danna puluwan vidihata help 1k dennam facebook.com/ralph.kevin.9822
@@blackoutmenacerk aniwa thnx bro🔥🤟♥️
Ada ehuwe..watinawa godak..✌️🖤..thwa ep. Ekak oni bro
වාග්මී ගැම්මක් ආදරෙයි උඩටම එන්න සුභ පතනව ලොකු පාඩමක්❤️
රැප් සීන් එකේ ඉන්නෙ අවුරුදු 16 ඉදන්.කැරි වැඩ නම් නෑ බ්‍රො කාටත් නිකන්.කරොත් කැරි වැඩ නෑ ඉන්නෙ බලන්.දිරවන් නෑ ඩො නයට කහින උන් පීචන්.මුලින්ම ඇහුවෙ දෙවියන්ගෙ බාරේ.වැදුනා බොක්කටම පදනමෙ නාදේ.කල්ලියත් සුපිරි දෙන්නෙ රැප සැපේ.ඩිස් නම් සුපිරි මීගමුවෙ lil රෝමේ.K mac කිව්වා වගේ පටන් ගැන්ම දුෂ්කරයි.දිගටම කරන්න යන්න මේක පට්ට ලස්සනයි.බොරු පඩ නෑ අයියෙ ඔයා දන්න දෙ ගොඩයි.එහෙනම් යනවා කොල්ලො එකෙන්ම ආදරෙයි.
පට්ටයි අයියේ අපි වටිනවා ඔයා කියපු දේ❤️🥰🥰 පුලවන්නම් තව දන්න ඔයා වගේ විඩියොව්
යො යො යාවී පවීසැඩපහරට හසුවී වාග්මීරැප් පොතෙ නමඉහලින් තියාවී🎉❤😊
වග්මී කියයි අපිට හොඳ රැප් ධර්ම උගනියෝත් එයි කොල්ලන්ට පල කර්මRap දොස්තර ඔහු රෝග හා චර්ම ගත්තොත් බෙහෙත් රෝග සුවවේ දිවි තුර්මකලාපයකි මෙය ලොකු ගර්ම 🤞
ලියන්නම් කතාවක් මග වැරදුනු පැරදුනු ආදර කතවක දුක තැව රුනු නොදැකපු හීන මත්තේ ඇයි පෙම මරා ගත්තේ දරා ගත්තේ මගෙ දුක තමයි දුම උහුල ගත්තේ තනියම කලුවරේක අමාවක රැය නුබේ පාසලබම මම තනියම ගෙවුවේ දින පැය හති වැටුනට කලබල වෙන්නෙත් නෑ පසු තැවෙන්නෙත් නෑ හිත බිදුනු ආදර කතාව මම තව පිලිගන්නෙත් නෑ... ඔක කොහොමස බ්‍රො😇
අවුරුදු ගානක් හිටියට මම පසුතැවිලා..කවුරුත් නෑ බන් මම ගැන තවමත් හිතලා...අපිටත් එනවා බන් දවසක් ඉර පායලා..එතකන් හිටපන් බන් පොඩ්ඩක් තව ඉවසාලා...
කියන්න වචන වචන නැ ලස්සනයි ඒ හැගිම මම තාම දන්නෑ මොකද්ද අපේ බැදිමඅමුතු වේදනාවක් ඈතින් ඉදන් දැකිම ආදරෙන් ජිවිතෙට ඇවිදිම මගේ නොදැනිම ජිවත් වෙනවා වගේ දැනෙනවා ඔයා ළගින් ඉද්දි මැවෙන්න බැරිද මගෙ ළගින් ඇස්වහලා ඇරෙද්දි කලු සුදු රූප අතරෙ තනි රූපේ ඔයා වෙද්දිදිව්ය ලොකෙන් ආවද මේ සුරගනාවි ඒ දෙතොල් වලින් මුමුනාවි කිචි බිචි ගාවි යහන මත ඇගෙ සලු පිළි දරාවි ඇ මාව සුරලෝකෙ කරා ගෙන යාවිඇ පාවි පාවි මාව ගෙන යාවි ඇත දුර අහසේ යහන මත මාව සිර කරාවිඇ පාවි යාවි මාව හැරදා යාවි මගේ නෙත් කදුලින් තෙමාවි
❤
දුකට කැප වෙලා වසර ගනනක් මගෙ ප්‍රානේ..සැපට සැප දීල අයින් කල මගෙ ජීවේ..රැපට මල් මාල දාපු මේක මගෙ වාරේ..දුකට සැපට එකම එකට මේක මගෙ සූත්‍රේ..ඉරට සදට රැපට පුදල ඉවරයි මගෙ බාරේ..ලකට ණයට ලොවට විකුන ඉවරයි වගෙ චීනේ..ගතට සිතට සැපට කරල ඉවරයි වගෙ ආලේ..එකට ඉදල අදුරු කරලා ගිය මගෙ ලෝකේ..මේ ක කොහොමද වාග්මී❤
20:42 ඔන්න😳👇දැක්කෙ නෑ පැතිගත්තෙ නෑ බිලිනිද්දට රැප් පද අහල දැං ඇතිහිත්වල පෑරුණු දුක් කර යටිරැප් බස් කතනය සිරසෙහි ඇතිකාමෙට කාමෙන් සාතන් ආරෙන්කේසර නද ඩෝ උඩරට නාමෙන්ජීවත දානෙන් ගැවුනා උඹ ඹංමේ අවවාදය දෙන්නෙ අවසානෙන්
මේ වගේ වීඩීයෝ කරන්ඩෝ
වෙනසක උපත මරු දකින විටක පවකට පිනක් යලි දෙන්ඩ බැරිව වැලලුනු සිතක් නිහඬ වෙන් නැතිව අවසන් කරමි උගෙ කතන්දරය
Patta sup ekk eekh ✌️
අයියෙ ඇත්තමයි🥺ඔයා මේ කරපු දේ ෆට්ටටම වටිනවා
කියා දුන්නා මේ රැප් එක සුපිරි සැමදා බලනවා දැනුමෙන් සපිරි
ඇබ්බහි වුනා සෙල්ලමට ලංව්ඉවසන්න බැරි විහෙව්වා හැමතැනම මත් විHiphop තමා දැන් ජිව්තේ විදැන ගන්න ඕනැ ව්ජිවිතේම විදුන්නා දැනුම වාග්ම්බලනවා හැමදාම සෙට්විවාග්ම් ටිවි!!!
Wagmee broo anith episode ekath ikmnta dennko plz 😍❤️😢
අයියෙ මට වයස 14යි අපෙ ගමෙ අයියා කෙනෙක් කියන එකක් හින්දා මටත් ආසාව ඇති උනා අයියෙ මට ඔයා රැප් එකක් ලියලා දේන්නකො ලෙසි එකක්❤❤
නියමයි මන් අනිවාරේන් ඔයා කියලා දුන්නු විදියට අනිවා කරනවා..
Aluth rapperslt bokken sup ekak one wagmee
මෙ Episode විතරයි නෙ දලා තියෙන්නේ . අලුත් එවා නැද්ද අයියෙ ❤️
niyamai machan
රැපක් කරන්න මං ආසම හන්දමේ විඩියො එක හම්බුනෙ පෙර පිනකටද මන්දා කොච්චර කරත් හොද ලැබුනෙම නින්දා ඔක්කොටම හෙතුව උබලගෙ නැන්දාකෙල්ලෙ උබ හින්දා පන්සිල් පද පහෙන් එකක් මම බින්දා වග්මි විඩියො එක බලනකම් මම ආදුනිකයි වගේ රැපට ලදරු බිලින්දා සප් එකක් දුන්නොත් වෙන්නම් මම වදන් වෙලෙන්දා😊
ඉතුරු episode ටිකත් ගේන්න
අඩෙ සුපිරි අයියා❤
ආදරෙයි උබට මම අහස තරමට 🤟
Mata thibba lokuma prashne pahadili una bro niyamai
අයියේ නම්බර් එකක් දෙන්නකෝ තියනව නම් ඉගෙන ගන්න ආසයි ඉතින් රැප් කලාවත්
Episode daando 🙊🙊 apita oni thaama ekai neh 🙄🙄🙊👌
ලොක GOලෙ දුවනමට නම් බැ හිදින්නවිදින හී වලින් මතුවෙයි රිදෙනහැඩෙන ඇග පසග පෙන්නලොකෙ ලොකෙටමපුදුම මවාපැම ගති වලින් දුවනලො කා දමා තින්දුව විකුන විකුනපස්ස ඇත්ත යන කාලය ලස්සනගස්ස ගස්ස ඉන්න ආසම උඹ එක්ම#wagmee
දසිත දුන්නා අපිට පොඩි රැප් රහසක් මුතු ඇටේ යටඒක බර වටිනව දහසක් කොලු පැටවුන්ට
වටිනවා😍❤️💯
Wagmeee adareeiii ammooo intro lines tika ❤️❤️❤️💯💯💯💯🥰🥰
පට්ට අයියෙ වීඩියෝ එක නම්.ඔයාට ගොඩක් පින්.
Bro rap karanne naddha
කරනනම් එපා වග්මී රැප් ටීචින් නම් අවසාන
ඉගෙන ගන්න කොල්ලන්ට වෙයි සෑහෙන්න බලපාන
නෑ කුහක නෑ ලොකු සෛල දන්න දේ කිව්ව මිසක නෑ මවාපාන
ඕනම වෙලාවක විවෘතයි අපෙ නිවස දවසක් එයි උබල සැපදාන
සමහරු මල් සින්දු උන් පොලොන්නරු ඉදන් දුරයි රැප මරදාන
නෑ බොරුවට හතිදාන කොල්ලො තමයි සැපදාන නෑ අපේ ලොකුමාන
තොලදාන නෑ ආස ඇල්කොහොල් මචන් ආස හඳේ එල්ලෙන්නට අඩමාන
වග්මි උබලගෙ සේවෙ අගයනව මම රවන උන්ට ඉන්න කියපන් කරබාන
මගේ දේපල හරකබාන ඔක්කොම රැප තමාය ඒත් වගේ අසමාන
රැප කියන්නෙ කලාවක් සමහරක් හින්දයි චාටර් වෙන්නෙ ගූනාන
වීඩීයෝව බලපු ගමන් හිතුන දෙන්න කමෙන්ට් මගේ නෑ ගති රඟපාන
නම්බර් වන් වෙන්න නෙවෙයි කමෙන්ට් කලෙ චිල් නිසා දෙන්නම් මමදාන
කෙනෙක් නෙවෙයි ටොක්ක අනින්න කලින් ඔලුව හොඳටම අතගාන
ලිව්වෙ නෙවෙයි ගැට්ටෙ අමාරුවට ආදරෙයි නෙ වග්මි කරනව ශ්‍රමදාන
ගත්තම මයික් මම බහින්නෑ කියන්නම් බණ කොල්ලො ඉන්න පසඟ පිහිටුවාන
මම වගේ එකයි මේ අන්තිම පේලියයි කාටවත්ම කරන්න බෑ බන් සමාන
#lotus🎶
😍😘
මටත් මේවගේ රැප් එකක් ලියලා දෙන්නවද ...ඉගන ග්න්න..plz frind
@@TRAVO1993 ලියල දෙන්නම් ඕනෙනම් රිප්ලයි කරන්න
@@keesamusic8922 බොස් මම මොනවද කරන්න ඕන..මම කැමතී ..මම ඉන්නේ රට...මම මේ කලාවට ගොඩක් කැමතී පොඩි කාලේ ඉදලා ආසවක් තිබුනා...ලන්කාවට ආව දවසක මම ඔබතුමාව හමු වීමට එන්නම්..❤️❤️
@@TRAVO1993 ඔයාට රැප් එකක් රෙකෝඩ් කරලා එලියට දාන්න පුලුවන්නම් මන් ලියලා දෙන්නම්
කවුරු මොනා කීවත් ඔයා තමා අපේ ගුරූ...
කරනවා ඔයාට කොහොමත් අපි ගරූ.
සුපිරි වැඩේ අයියා ඔයාගේ ඒක මරූ...
පාර පේන්නන ඔයා තමා අපේ හිරූ...
😌💗
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
අද තමා දන්නෙ මේ සීන් එකක් මන් නම්....
දැනගත්තා ලා වට ටිකක් rap ගැන යන්තම්....
වැඩි වෙවා දැනුම මේක බලපු හැමොටමත් හොඳ නම්....
ගුණ බුස ජපුර සුද්දා අනික් ටික බලන්න ආයෙ එන්නම්.....❤️🙂
වග්මී දවසක උඩටම එනවා මොකද එයාගෙ කුහකකම නෑ❤️😍 ආදරෙයි.
හෙවනැල්ල වගේ මගේ පස්සෙන් එන්නේ කර්මය..
පාප කදු ගනන් තබා සොයයි නිර්වානය..
වෙන කිසිවකටත් නොව නිවනටයි අදිශ්ටානය..
මිනිස මෙදෙස නොබලන්නේ නැති නිසා ලාබය..
කවට කමින් හොයමින් දනය යටත් කරගත්තත් ලොවෙම බලය..
හොද විමට කය කැමතිය එහෙත් හිත දුබලය..
නොදැනම තම ජිවිතේ හරය වලද ගනි අසාවෙන් පාපය..
ඇසුනොතින් දෙව නාදය එවිට දුවයි පසු පස දර්මය..
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
ගොඩක් වටින video එකක් .අපි ලබන අවුරුද්දෙ rap එකක් කරනව .ඔක්කොම plan කරල තියෙන්නෙ .අද මේ video එක අපිට ගොඩක් වැදගත් උනා .thank you very much👍👍👍😊😊👍👍
මිනිස්සු හෙමෝම කියන්නේ මට කතා
අවුස්ස ගන්න එපා මගෙ සාතා
උබ තමා වග්මි අපේ RAP මුත්තා
වග්මිට මොනවා හරි කිවුවොත් උබලා අවුස්ස ගන්නෙ මගේ සාතා
✨️💖
මල්ලී උඹ කරන්නේ නියම වැඩක්.
All the best
Rap Sir
මමනම් ගහන්න ආසම රග්බී
6න් පස්සේ වෙල ඉන්නෙම මත්වී
හොය හොය හිටියේ මේකයි පුතුනී
කරගෙන පලයන් දිගටම WAGMEE
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
කවුරුත් නොකරපු වඩක් කරේ වාග්මී.
කොල්ලො කෙල්ලො දෙනවා ඇති සාන්ති.
මලක් ගහලා සැපේ ඉන්නේ වෙලා හාන්සි.
ආදරෙයි හැමදාමත් අයියේ අපේ වාග්මී.
!! ❤️🩹
ඇතුලෙන් රඟපාලා පිටට කහින්නෙ බොරුව
මුන් හෙන කපටි බොරුවෙන් මවන්නෙ අදුර
වේගෙන් උඩ පනින්නෙපා ඩො ගැහිලා වැටෙන්නෙ පතුර
වටින් රඟන උන් ගනන් ගන්නෙ නෑ මන් නම් සතේට
ඔලුවෙන් ඉදිමිලා ඉන්න උන් බැහැපන්ඩො පහලට
ගොනා පසු පස යන ගැල වගෙ එන්නෙ පස්සෙන් කර්මය
වැනසීමෙන් සැනසීම සොයන සමාජයක
තේරුම් ගත්තා මන් තනිවී යතාර්ථය
බොලා අල්ලෙ තියන් නලවන උන් කැපුවෙම වල.......
..........✍️❤️🥀
අඩො කොල්ලො උබ මරු
අහසෙ පයන රජු අතල් එක තමයි මරු
මාහාසොහොන් පිල්ලි එක මරු
අපි තමයි රැපෙ දෙවි වරු...
☢️⚠️️👍❤
කියලා දුන්නා ඔලුවට වදින්න
ආසාවක් නෙමේ හීනයක් මේක මට හැබෑ කරගන්න
තනියම නෙමේ ඔක්කොම උන් උඩට ගන්න
මේක කරපු වග්මී තමා real raper ලන්කාවේ මෙන්න🥺❤️🌟
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
19:22 Brow මට එතන තව Technique එකක් පේනව හැම වචනෙම යන්නේ අ,ආ විතරක් නෙමෙයි ඉ,අ,ආ🔥
Ow ow mama eka video eke kiwwe na diga wadi wena nisa e wagema oke thawa ekak thiyewa e thamayi okkoma iwara wenne akuru 3nen ♥️
මෙහ් Episode එක නියමයි දිගටම කරන් යන්න ගොඩක් වටිනව Brow💯🔥
Math rep hebuva dalanavada
Math rep as kenk vienna asai
කියල දුන්න දේවල් 100% සරලයි පැහැදිලියි❤️
රැප් එකක් කරන්න යන්නේ මන් මට උදවු ඕනි ඔයාලගෙන් ❤️
එකෙන්ම සුපිරි wagmee,shadyලංකාවෙ සිංහල රැප් හොද තැනකට අරන් එන්න ඔයාලා වගෙ නිහතමානි මිනිස්සු ඉන්නකල් පුලුවන්❤️🤘🏻🍃 . ජය🙏
කවදා හරි උඩට ගියොත්,මේක තමා පන්නරේ🖤
ඉන්නෙ මම මගෙ සීමාව මැනගෙන
ඉදිමියන් උබත් ඇගිල්ලෙ තරම දැනගෙන
කවදාවත් හීන දකින්න එපා නිදාගෙන
නමක් හදාගනින් උබ උබටම තනියම
බොහො දේ ඇති පවසන්න
හිතන්න එපා ජීවිතෙන් සමුගන්න
ගොඩයන්න හිත තුළට වාරුගන්න
වැටුනු තැනුයි පිරෙව්වෙ හැම අඩුවක්ම
ටික දෙනෙක්ට විතරයි පුලුවන් ඩෝ
පොළොවෙ පය ගහන් හද මත සැරිසරන්න
උබ එනවද මාත් එක්ක තරග කරන්න
එහෙනන් අන්තිම කැමැත්ත කළින් ලියලා එන්න
#mr_anuva_music ✌
ගොඩක් වටිනවා වග්මී ඔයාගෙ වචන
කොල්ලොන්ටනම් මුලින් රැප් තමා සටන
ගේමට ගැස්සොත් එහෙම කව්ද මම මරන
රැප් සෙල්ලම කරන්නම් මම රමන.....❤❤
උබේ කතා දැන් අහලා මාත් වටේට රැප මරලා දෙන්නද මාලයක් උබටම හදලා මුලකුර වග්මී නම මම කවලා ✊ Respect bro ✊
Rap එකක් ලියලා දෙන්න පුළුවන්ද
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
@@Manujaminsaragalanga aurudu 4k bng🥲
@@gamerspot390 brid aiyh hena asai rap ekak karanna
Rap ගොඩ ගන්නට බෑ බොල කියන උන්...
ඉදිරි මාවත බොලාගෙ වෙලා සුන්...
ආදර ගීතෙක මරණය අත ලගට දුන්...
මල් දැම්මෙ නැ රැප දැම්මෙ අපෙ වුන්...
#Mr.c
බොලා කිව්වම කැතයි බන්
වෙන උන්ගෙන් ඇහුවානම් කියා දෙයිද
මේ වගෙ හිත හොද උන් හරි අඩුයි අද
ස්තූතියි වෙනදා වගෙ ආවාට අද
රැප් ගැන තවත් දෙයක් දැනගත්තා හොද
සුභ පතනවා ජය වෙන්න කියා බ්‍රද..
Wagmee අයියා රැප් කොල්ලො බිහි කරයි
ලංකාවෙ කොල්ලො ටික ගොඩට එන්න බලයි
කියල දුන්න දෙ කියල දුන්නෙ සරුවටයි
දෙයක් දැනගෙ ගේමක් ගහන්නෙ මෙතනින්මයි ❤️
ලොකු දෙයක් මෙ දෙවල් කියලා දෙනවට අදරෙයි ❤️🙏🌺
ඉගෙන ගත්තා දෙයක් බොහොම ස්තුතිය තෙරුවන් සරනයි❤
මේක කවි ක්‍රමයක් විදියට ගත්තොත් අවසාන පදය රයිම් කරනවට කියන්නෙ එලිවැට තියලා කවි ලියනවා කියලා , මං මුලින් ලිව්වෙ කවි, තවම රැප් ඉගෙනගන්නවා, ලියනකොට තමයි ඉගෙනගත්තෙ මේක මුල මැද අග ඔනිම තැනකට දාලා ෆ්ලෝ වෙනස් කරන්න පුලුවන් කියලා, පට්ට brow ❣️ keep it up 🔥👌
උබ නේද ආවේ yfm එකට. Physics රැප් එකක් කලේ👌
@@Catafilaz he hee.ඔව් මචං ❣️
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
වාග්ම් වගේ එල කිරි කොල්ලො මරූ
කරපන් උන්ට නම් හදවතින්ම ගරූ
උබ තමා වෙන්නේ නම් රෑප් වල ගුරූ
බලපන් වාග්මී තමා අහසේ පායන හිරූ
❤️
දන්නැති දෙයක් අද ඉගෙන ගත්තා අයියා ගොඩක් පින් අපිට කියලා දෙන්න කව්රැත් නැහැ ඔයා ඒත් අපිට වැරදෙන සමහර තැන් කියලා දුන්නා ස්තුතියි 🙏❤️
කියලා දිපුවා මරු Wagmee
දවසක සෙල්ලමෙ උඩම ඉදීවී
Respect Wagmee 🤟🖤
❤️❤️❤️ ආදරෙයි.මමත් උබ වගේ වෙනවා.රැප් වෙනුවෙන් බොක්කෙන්ම වැඩක් කරන්නම්
සුපිරි වැඩක් meka ❤️🤘❤️
ඉන්නේ කිහිප දෙනයි මට සිත් ගත් උදවිය
කාලෙත් සමඟ මගෙ වටේ රවුම පොඩිවිය
ජිවිතේ දුක සැප තුල මැදිවිය
සල්ලි අතේ ගැවසුනත් නැතත් ප්‍රශ්න වැඩිවිය
Adooo patta ayiya. Ubanam deyiyek oyi. Namba eka dennako plzzzz❤️❤️❤️❤️
සරල සොඳුරු සුගම වහර සමග බෙදන මල් සිනාව
විරල ඇදුරු ලඟම නොහැර සුමග යවන කල්පනාව
පුරවන්න ගෙන එන්න තව දැනුම ඔය මල්ලෙ
දුර යන්න ජය වෙන්න පැතුවෙ තියා ලය අල්ලෙ
❤
අන්තිම වචන දෙකම රයිම කරනවට තුලාබර කියල සඳැස් කවියෙදි කියන්නෙ
ආස හීන පස්සෙ ගියෙ හිත තනි යමයි
ආව ගිය කාවුරුත් වුන්නෙ දුක විතරමයි
ආසදෙවල් තාමත් හිත අස්සෙ හිර කරයි
කවද හරි ජිවිතෙ විදින්නෙ තනියමයි
සමහර රැප්ස්ලා කියන උන්ටත් ඉගෙන ගන්න දේවල් උබ ගාව තියෙනව
අඊයෙ ඔයදවසක තැනකට එනවා Love
නියම වැඩක් ජයවේවා සහෝදරයා ❤❤❤
පිරික්සලා බලන්න ඕනේ වැරදුනු තැන මට...
අහන්නේ ප්‍රශ්න ඇයි කාගෙවත් උත්තර කුමටද ඕනේද දැන් පිලිතුරු වදනට....
ජීවත් වෙන්න සල්ලි නෙමෙයි ඕනේ මිනිස්සු කියලා හිතන්න...
සල්ලි වලින් තමයි හැමෝම හදන්නේ රගන්න....
දෙයක් කරන්න ඕනේ හොදට හිතලා ඉතාමත්...
කරන්න ඕනේ දැන් මට උබලා වතාවත්...
වෙලා ඉන්නේ දැන් සතෙක් ඉතාමත්....
කතාව මගෙනම් මට වැඩක් නෑ කව්රු ආවත්....
මාර්ගය පැහැදිලියි අන්දකාර ගමනක
පිවිසුම අත ලගයි අමාරු පාරක
ආත්මය වැලපෙයි මාරයා අභියස
මරණය හමුවෙයි මම යන පාරෙම . .
rap name -andakara margaya
ඔය පද පේලි හතර ඒකෙ මුල් ටික ඊයෙ රෑ පටන් ගත්තෙ තාම හදන ගමන්
238 like supirima wagmee jayawewa bohoma sthuthi ape kollanta mewa kiyala denawa wagema unge hithe ubawa redenawa adarei supiri gamanak yanna kiyala suba pathanawa ❤️👌🍁🇱🇰🇦🇪
පට්ට brother එ්ක.තත්පරයක්වත් යැවිවෙ නෑ
ඔක්කොම බැලුව බන්.ඔයානම් දෙයියෙක්.තෑන්ක් යූ Brother
පටන් ගත්තා වග්මි එක්ක රැප බොක්ක ගැම්ම
දන්න දන්න දැ කියලා දුන්නා මට සියලු ශිල්ප රැප ඇල්ල
ඉතින් හිත වුනා රැපට මගෙ
නැම්ම.
කුහක තන්හා විසි කර අවා වාග්මා මගෙ බොක්ක ගැම්ම.
වටේ ඉන්න කුහක කහන උන්ට භූමිතෙල් ගෑවා වගෙ නලියන ඇම්ම.
යමු අපි set රැප gang ටික මල් සිංදු පරයා
ගැම්ම.
දිනක Wagmee දිලිහෙවි හෙල රැප පොතට
ගැම්ම.
Thank you wagmee the Rap sir.
මට වයස 13 .
පට්ට තව ඕනේ මේ වගේ වීඩියෝ 🔥🔥❤
කියපු හැම දේම. හොදින් තේරුණා ❤ පට්ටට තේරුණා
ube wadan tika bn great
Ekta mge pen thuda dn set...❤️🤓
Balagena hitapu vdo ekak thanks digatama karapan ❤️❤️🤟
අයිය කරන්න ගොඩක් හොද වැඩක්
මට රැප් කරන්න මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා. මේ ක දිගටා කරන් යන්න .thanks
සුපිරි බං උබනම් මරු
මේ වැඩෙට කරන්නවා හිස නමා ගරු
Wagmeee aiya nisa thama hiphop/rap gana godk dewal dngtte,video hdnna unath mareta magansi wela kiyl terenwa,tnq aiya
කැප දලා සැප දලා අත දෙනවා වග්මී
මල්වර නොවුනත් කෙල්ලොනම් ෆක්මී
අවුරැදු කාලේට පමණක් බක්මී
ලොකු සෛල ලොල්ලන්ට අවසරයි සක්මී
🍃❤️
Godak dewal igenagththa wagmi ayiya thnq 💖 apita igena gnn godak dewal thibba 💖💖
Thank you aiya mamanam Kellek eth mn asai sinhala rap kalawata dannathi godak dewal danagattha mama e nihathamani kamata garu karanawa
හොරන කොලබ පෙරලන් ගලන් යන්න වහින්නේ
අහල ඇතිනේ කට හින්දලු කොයි මාලුවත් නහින්නේ
ලෝචගෙ වදන් සැපට පදන් ඒකයි තොට කහින්නේ
ලෝච ආස සැපේ ඉන්න නෑඩෝ හදෙන් බහින්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiye...oyage me episode eka mata godak udav una...patta sathtui...thank you aiye
සුපිරියක් තමා අයියේ ❤
Aiye oyagen godak dewal igana gaththa tnx..mata oya ekka katha karanna oni
තවත් ඉස්සරහට අය්යාගෙ මේ වගේ විඩියො ඕනෙ 🤘💖😎
ඉන්නෙ තාමත් සමාජේ මට නෑ සතුරන්
හිතේ තියන දුක වචන වලින් කිවුවේ මතුරන්
එයි වචන ඔලු කඩන් උන්ඩ වගේ පතුරන්
දිලිසෙන මගේ නම දවසක මිණිරන්
ජිවිතේම ජයගන්න ලැබුනේ නෑ වාරයක්
දුප්පතෙක්ගේ ලමයා දුප්පතෙක්ම උනා කාලයක්
මේක අදුරු මානයක් ශාප කරපු හීනයක්
එලිවෙද්දි දකින ලෝකේ වෙලා වගේ ගිනි ගොඩක්
හැම තැන හැව අරින විස ගෝර නයි
උන්ගේ හීන ඉටු වෙන්න අපේ හීන මරන් කයි
උබ තාම දැක්කේ මගේ මුල විතරයි
මම පිල්ලියක් ලේ රහම සොයයි
adow nice ❤️
bosa eka pahar okata rApak karamuda
saho mtath lyrics tikk liyala denna berida loku uduwak brd ❤ asai math rapak gahanna mt liyaganna be saho puluwannm lyrics tikk liyala dennako brd ❤
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
👍👍👍💪❤️ ilaga video eka oni aiya ❤️❤️❤️💪🤟
Sirama patta charithayak vagmi
එලකිරි වැඩ දෙන්නෙ හැමදාම වාග්මි ..
බේසික් දෙන්න shady අහගනින් පුත පාත්වි..
දැම්මොත් රැපක් බලන් ඉද්දි කාටත් හැදෙයි කාන්සි...
රැප කන උන් එල්ලපන් දෙයියො දෙන්නෙ සාක්කි...
💪💪💪🇱🇰
වටිනවා වාග්මී....🖤🖤 මීට යෝ කට්ටිය...😂❤❤
නියමයි බ්‍රෝ...ඔයාගෙන් ඔය video එක එනකං බලං හිටියෙ..rap ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටියට කියල දෙන්න ඉන්න අය අඩුයි...මේක පට්ට දිගටම කරගෙන යමු🤟🔥♥️
Oyata denaganna mona hari deyak thiyanwanam mata fb 1 text 1k danna puluwan vidihata help 1k dennam
facebook.com/ralph.kevin.9822
@@blackoutmenacerk aniwa thnx bro🔥🤟♥️
Ada ehuwe..watinawa godak..✌️🖤..thwa ep. Ekak oni bro
වාග්මී ගැම්මක් ආදරෙයි උඩටම එන්න සුභ පතනව ලොකු පාඩමක්❤️
රැප් සීන් එකේ ඉන්නෙ අවුරුදු 16 ඉදන්.
කැරි වැඩ නම් නෑ බ්‍රො කාටත් නිකන්.
කරොත් කැරි වැඩ නෑ ඉන්නෙ බලන්.
දිරවන් නෑ ඩො නයට කහින උන් පීචන්.
මුලින්ම ඇහුවෙ දෙවියන්ගෙ බාරේ.
වැදුනා බොක්කටම පදනමෙ නාදේ.
කල්ලියත් සුපිරි දෙන්නෙ රැප සැපේ.
ඩිස් නම් සුපිරි මීගමුවෙ lil රෝමේ.
K mac කිව්වා වගේ පටන් ගැන්ම දුෂ්කරයි.
දිගටම කරන්න යන්න මේක පට්ට ලස්සනයි.
බොරු පඩ නෑ අයියෙ ඔයා දන්න දෙ ගොඩයි.
එහෙනම් යනවා කොල්ලො එකෙන්ම ආදරෙයි.
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
පට්ටයි අයියේ අපි වටිනවා ඔයා කියපු දේ❤️🥰🥰 පුලවන්නම් තව දන්න ඔයා වගේ විඩියොව්
යො යො යාවී පවී
සැඩපහරට හසුවී
වාග්මී
රැප් පොතෙ
නම
ඉහලින්
තියාවී🎉❤😊
වග්මී කියයි අපිට හොඳ රැප් ධර්ම
උගනියෝත් එයි කොල්ලන්ට පල කර්ම
Rap දොස්තර ඔහු රෝග හා චර්ම
ගත්තොත් බෙහෙත් රෝග සුවවේ දිවි තුර්ම
කලාපයකි මෙය ලොකු ගර්ම 🤞
ලියන්නම් කතාවක් මග වැරදුනු පැරදුනු ආදර කතවක දුක තැව රුනු නොදැකපු හීන මත්තේ ඇයි පෙම මරා ගත්තේ දරා ගත්තේ මගෙ දුක තමයි දුම උහුල ගත්තේ තනියම කලුවරේක අමාවක රැය නුබේ පාසලබම මම තනියම ගෙවුවේ දින පැය හති වැටුනට කලබල වෙන්නෙත් නෑ පසු තැවෙන්නෙත් නෑ හිත බිදුනු ආදර කතාව මම තව පිලිගන්නෙත් නෑ... ඔක කොහොමස බ්‍රො😇
අවුරුදු ගානක් හිටියට මම පසුතැවිලා..
කවුරුත් නෑ බන් මම ගැන තවමත් හිතලා...
අපිටත් එනවා බන් දවසක් ඉර පායලා..
එතකන් හිටපන් බන් පොඩ්ඩක් තව ඉවසාලා...
කියන්න වචන වචන නැ ලස්සනයි ඒ හැගිම
මම තාම දන්නෑ මොකද්ද අපේ බැදිම
අමුතු වේදනාවක් ඈතින් ඉදන් දැකිම
ආදරෙන් ජිවිතෙට ඇවිදිම මගේ නොදැනිම
ජිවත් වෙනවා වගේ දැනෙනවා ඔයා ළගින් ඉද්දි
මැවෙන්න බැරිද මගෙ ළගින් ඇස්වහලා ඇරෙද්දි කලු සුදු රූප අතරෙ තනි රූපේ ඔයා වෙද්දි
දිව්‍ය ලොකෙන් ආවද මේ සුරගනාවි ඒ දෙතොල් වලින් මුමුනාවි කිචි බිචි ගාවි යහන මත ඇගෙ සලු පිළි දරාවි ඇ මාව සුරලෝකෙ කරා ගෙන යාවි
ඇ පාවි පාවි මාව ගෙන යාවි
ඇත දුර අහසේ යහන මත මාව සිර කරාවි
ඇ පාවි යාවි මාව හැරදා යාවි මගේ නෙත් කදුලින් තෙමාවි
❤
Aiyh mata puluwannam rap ekak liyah gannah .oyhawah contact karagannah widiyak kiyammahko please 😢
දුකට කැප වෙලා වසර ගනනක් මගෙ ප්‍රානේ..
සැපට සැප දීල අයින් කල මගෙ ජීවේ..
රැපට මල් මාල දාපු මේක මගෙ වාරේ..
දුකට සැපට එකම එකට මේක මගෙ සූත්‍රේ..
ඉරට සදට රැපට පුදල ඉවරයි මගෙ බාරේ..
ලකට ණයට ලොවට විකුන ඉවරයි වගෙ චීනේ..
ගතට සිතට සැපට කරල ඉවරයි වගෙ ආලේ..
එකට ඉදල අදුරු කරලා ගිය මගෙ ලෝකේ..
මේ ක කොහොමද වාග්මී❤
20:42 ඔන්න😳👇
දැක්කෙ නෑ පැති
ගත්තෙ නෑ බිලි
නිද්දට රැප් පද අහල දැං ඇති
හිත්වල පෑරුණු දුක් කර යටි
රැප් බස් කතනය සිරසෙහි ඇති
කාමෙට කාමෙන්
සාතන් ආරෙන්
කේසර නද ඩෝ උඩරට නාමෙන්
ජීවත දානෙන් ගැවුනා උඹ ඹං
මේ අවවාදය දෙන්නෙ අවසානෙන්
මේ වගේ වීඩීයෝ කරන්ඩෝ
වෙනසක උපත මරු දකින විටක පවකට පිනක් යලි දෙන්ඩ බැරිව වැලලුනු සිතක් නිහඬ වෙන් නැතිව අවසන් කරමි උගෙ කතන්දරය
Patta sup ekk eekh ✌️
අයියෙ ඇත්තමයි🥺ඔයා මේ කරපු දේ ෆට්ටටම වටිනවා
කියා දුන්නා මේ රැප් එක සුපිරි සැමදා බලනවා දැනුමෙන් සපිරි
ඇබ්බහි වුනා සෙල්ලමට ලංව්
ඉවසන්න බැරි වි
හෙව්වා හැමතැනම මත් වි
Hiphop තමා දැන් ජිව්තේ වි
දැන ගන්න ඕනැ ව්
ජිවිතේම වි
දුන්නා දැනුම වාග්ම්
බලනවා හැමදාම සෙට්වි
වාග්ම් ටිවි!!!
Wagmee broo anith episode ekath ikmnta dennko plz 😍❤️😢
අයියෙ මට වයස 14යි අපෙ ගමෙ අයියා කෙනෙක් කියන එකක් හින්දා මටත් ආසාව ඇති උනා අයියෙ මට ඔයා රැප් එකක් ලියලා දේන්නකො ලෙසි එකක්❤❤
නියමයි මන් අනිවාරේන් ඔයා කියලා දුන්නු විදියට අනිවා කරනවා..
Aluth rapperslt bokken sup ekak one wagmee
මෙ Episode විතරයි නෙ දලා තියෙන්නේ . අලුත් එවා නැද්ද අයියෙ ❤️
niyamai machan
රැපක් කරන්න මං ආසම හන්ද
මේ විඩියො එක හම්බුනෙ පෙර පිනකටද මන්දා
කොච්චර කරත් හොද ලැබුනෙම නින්දා
ඔක්කොටම හෙතුව උබලගෙ නැන්දා
කෙල්ලෙ උබ හින්දා පන්සිල් පද පහෙන් එකක් මම බින්දා
වග්මි විඩියො එක බලනකම් මම ආදුනිකයි වගේ රැපට ලදරු බිලින්දා සප් එකක් දුන්නොත් වෙන්නම් මම වදන් වෙලෙන්දා😊
ඉතුරු episode ටිකත් ගේන්න
අඩෙ සුපිරි අයියා❤
ආදරෙයි උබට මම අහස තරමට 🤟
Mata thibba lokuma prashne pahadili una bro niyamai
අයියේ නම්බර් එකක් දෙන්නකෝ තියනව නම් ඉගෙන ගන්න ආසයි ඉතින් රැප් කලාවත්
Episode daando 🙊🙊 apita oni thaama ekai neh 🙄🙄🙊👌
ලොක GOලෙ දුවන
මට නම් බැ හිදින්න
විදින හී වලින් මතුවෙයි රිදෙන
හැඩෙන ඇග පසග පෙන්න
ලොකෙ ලොකෙටම
පුදුම මවාපැම ගති වලින් දුවන
ලො කා දමා තින්දුව විකුන විකුන
පස්ස ඇත්ත යන කාලය ලස්සන
ගස්ස ගස්ස ඉන්න ආසම උඹ එක්ම
#wagmee
දසිත දුන්නා අපිට
පොඩි රැප් රහසක් මුතු ඇටේ යට
ඒක බර වටිනව දහසක් කොලු පැටවුන්ට
වටිනවා😍❤️💯
Wagmeee adareeiii ammooo intro lines tika ❤️❤️❤️💯💯💯💯🥰🥰
පට්ට අයියෙ වීඩියෝ එක නම්.ඔයාට ගොඩක් පින්.
Bro rap karanne naddha