ඉරණවිල නිවසකින් සැක සහිත මරණයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    ඉරණවිල නිවසකින් සැක සහිත මරණයක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 212

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +83

    තාත්තා ළමයට අපරාධයක් කලේ නැත්නම් ඉස්පිරිතාලෙට බොරු කියන්නෙ නැනෙ අනිවාර්යයෙන්ම තාත්තා මේකට සම්බන්ධ ඇති පව් අහිංසක දරුවා.😢ඔබට නිවන්සුව දුවෙ මතු උපදින කිසිම භවයක ඔබට මෙවැනි අපරාධයක් නොම වේවා 😢😢😢

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว +133

    අර එල්ලිලා මැරිච්ච ලමයගේ තාත්තා සැක සහිතයි වගේ කියලා හිතුනෙ මට විතර ද

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว +2

      Thaththa sakai

    • @nadeejadilum2203
      @nadeejadilum2203 ปีที่แล้ว +2

      Na matat hituna ekama karadara karala marala elluwada danna

    • @hansikakumari702
      @hansikakumari702 ปีที่แล้ว +1

      ඔව්ව්

    • @nadeesha5790
      @nadeesha5790 ปีที่แล้ว +2

      Arun dennawa apamatha muda harala.aiyyooo..ithin dushana nathara weida.

    • @osheeashliya5647
      @osheeashliya5647 ปีที่แล้ว

      Matath.hithuna

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 ปีที่แล้ว +49

    අම්ම රටනේ මහ එකාට මෝල් කලන්තේ ගහන්න ඇති.ඇයි මූ රෝහලට බොරු කිව්වෙ.දූවරු ඉන්න අම්මලාට රට යන්න දෙන්න එපෝ!

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +59

    මේ මරනය සැකයි සිතෙන්නේ මට විතරද

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +45

    ඔච්චර පුන්චි ළමයෙක් කොහොමද එල්ලිලා මැරෙන්නේ ..විශාල රහසක්

    • @thilinadeshan2626
      @thilinadeshan2626 ปีที่แล้ว +1

      එහෙම වෙන්න බැරි නෑ දැන් ඔය වයසෙ ලමයි තමයි ආදර සම්බන්දතා හේතුවෙන් මැරෙන්නෙ

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +3

      එච්චර උස වහලයකට ලනුවක් දාල එල්ලෙන්න විනාඩියෙන් දෙකෙන් බෑ ලොකු කෙනෙකුට උනත් ඒක ලේසිනෑ රෝහලටත් බොරු කීව එකෙන් පේනව බරපතල දෙයක් වෙල කියලා

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +34

    අනිවාර්යයෙන් තාත්තගෙ වැඩක් වෙන්න ඕනෙ පව්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +63

    මරණය සැක සහිතයි.කිසිම කෙනෙකුට දුකක් නැත.සියදිවි නසා ගැනිමක්ද.ගාතනයක්ද.

  • @shnzenal7626
    @shnzenal7626 ปีที่แล้ว +11

    පොලිසියෙ එකෙකුයි හමුදාවෙ එකෙකුයි බස් එකේ අතවර කරලා.
    ඒක පෙනුන්නෑ කාටවත්😂😂

    • @kasunbandara3145
      @kasunbandara3145 ปีที่แล้ว +1

      සිර

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      අපේ හමුදාවේ අයට තොපිට වගේ අසහනේ නෑ. ඕක බොරුවක්

    • @rishansa5176
      @rishansa5176 ปีที่แล้ว +2

      ​@@CDILපොලිසියෙ හමුදාවෙ තමා කාලකන්නි අසහනකාරයො ඉන්නෙ🤣

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      @@rishansa5176 හමුදාවේ එහෙම නෑ. මාත් හමුදාවේ තමයි. තොපිට වගේ අසහනේ අපිට නෑ.

  • @samansri1328
    @samansri1328 ปีที่แล้ว +28

    අවුරුදු 5. ට අඩු දරුවන් ඉන්න අම්මලාට රට යන්න තහනම් ඒ අම්මා කොහොමද ගියේ අවුරුදු 1 1/2 ළමයා දාලා

    • @chaminidesilva283
      @chaminidesilva283 ปีที่แล้ว +2

      ගොනෝ ලමයට 09යි.අවුරුදු එකහමාරකට කලින් රටගිහින් තියෙන්නෙ

    • @blinkergurl
      @blinkergurl ปีที่แล้ว

      ​@@chaminidesilva283අවුරුදු 3ක ළමයෙකුත් ඉන්නවා නේද හැබැයි

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +25

    පවි ලමය මරලවගෙ😢😢😢😢😢😢

  • @Thisisme918
    @Thisisme918 ปีที่แล้ว +11

    තවත් අම්ම කෙනෙක් සල්ලි හොයාගෙන ගිහින්. තවත් තාත්ත කෙනෙක් තමාගේ දරුවට ලිංගික අතවර කරලා වගේ. රජයෙන් වහාම නවතන්න ඕන මේ කාන්තාවන් රට යන එක. මේ රටේ ඉන්න කාලකන්නි වල් මිනිස්සුනට හම්බවුන අවාසනාවන්ත දරුවෝ. මේක කාලකන්නි රටක්. දෙවියෝ අමතක කරපු යකාගේ නවාතැනක්.

  • @indraherath824
    @indraherath824 ปีที่แล้ว +9

    අයියෝ.අහිංසක .දරුවෝ අම්මලාවදලා දාලා.යනවා.කිරිසප්පයෝ මැරෙනවා..ගානක් නැහැ..සාප ලත් දේශය..

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +31

    ආ අය දෙකක් නෑ තාත්තා දරුවා ට වැරදි දෙයක් කරලා කියයි කියලා බයට මරන්න ඇති

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว +2

      Hariyata hari..okage p..... kapannda ona.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      @@nithyanithya5991 පව් අසරන දරුවෝ 😭💔🔥

    • @rhm7493
      @rhm7493 ปีที่แล้ว +1

      Matath ehema hitenwa

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว

      ​@@nithyanithya5991 ඊට වඩා හොඳයි තොගේ මෑ ඇටේ ඉගිල්ලුවනං 🖕.

    • @thilinadeshan2626
      @thilinadeshan2626 ปีที่แล้ว

      ​@@nithyanithya5991එහෙම කියන්නත් එපා ඇත්තටම තාත්තා වරු එහෙම කරනවද අනික දුවෙක්ට වැරදි දෙයක්
      තාත්තා කේනෙක් එහෙම දෙයක් කරන්නෑ ලමයෙක් ගාතනය කරන්නෙ කොහොමද තත්ත කේනෙක් ඒක වැරදි අදහසක්

  • @damithnilanga3843
    @damithnilanga3843 ปีที่แล้ว +13

    මුන්ගෙ මූනු වලින් කියන්න පුලුවන් මහ එකාගෙ ඉදල මෙතන කතා කර හැම එකාම දරුව මැරුන විදිය ගැන දන්නව 😊

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +14

    දරුවගේ මිනිමරුවා තාත්තා😢

  • @renukaa7745
    @renukaa7745 ปีที่แล้ว +28

    බස් වල ලමයි දුෂනයට ලක් වනකොට ඇයි මුන්ට ඇප දෙන්නේ .මේක යකාගේ නිතියක් අනේ රටට ගිය කල

    • @pethummexmex1908
      @pethummexmex1908 ปีที่แล้ว +1

      එහෙම තමා බඩුත් උන්ගෙ නඩුත් උන්ගෙ 😠

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว

      සක්කිලි නීතී

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว

      ඇප දෙන්නෙ උන් වැරදි නැති හින්ද 😂

  • @shashisureni9501
    @shashisureni9501 ปีที่แล้ว +13

    ආරක්ෂක අංශ ගැන ..පිලිකුලක් ..ඇතිවෙන්නේ

  • @Zero-ox8ym
    @Zero-ox8ym ปีที่แล้ว +5

    අර මල් පැළ වලට වතුර දාන ගමන් හිටියේ කියන කතාව සැකයි වගේ 🤔.
    මල් පැළ වලට වතුර දාන අතරේ ඔච්චර දෙයක් කොහොමද වෙන්නේ 🤔. තාත්තා ඉද්දී වෙන මනුස්සයෙක්ට ඇවිත් ඔය වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි නේද 🤔. ඕකනම් ඉක්මනට අහුවෙයි කවුද කරේ කියලා . කොහොම හෙව්වත් දඩුවම් දුන්නත් ඒ ළමයා යන්නම ගිහින් හැමෝගෙන්ම ඈතට 🥺.

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 ปีที่แล้ว +4

    කවදාවත් අහපු නැති අපරාධ දැන් ලංකාවේ සිදු වෙමින් පවතිනවා😢😢😢මිනිස්සුන්ට දැන් හොඳට තේරිලා තියෙන්නේ අරගලයෙන් රටට කරපු අපරාධය කොපමණද කියලා 😡😡system change එක නියමයි නේද දැන් දරුවෙක් ගෙදරක තියලා යන්නත් බයයි පාරක් අරින්නත් බයයි ඇයි භාගෙට භාගයක් මත්ද්‍රව්‍ය බීලා උන් එන්නේ එන්න සිහි විකල් වෙලා නේ පාතාලේ ටයි මත්ද්‍රව්‍ය බිස්නස් එකටයි පාතාලේ ටයි අගලෙන් පාර කපලා දුන්න දැන් සතුටුයිද😡 දැන්😡😡 අවුරුදු තිහක් යුද්දෙන් දුක් විඳපු මිනිස්සු දැන් මත්ද්‍රව්‍ය බිහි ගත්තේ උන්ගෙන් බේරෙන්න සටන් කරන්න වෙලාවරෙල්ලා වරෙල්ලා ඡන්ද දෙන්න මිනිස්සු ගෙවල් වල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නේ ඉන්නෙ සැරසිලා 😡😡 ඊයේ පෙරෙයිදා ඉපදිච්ච මී හරක් රෑනක් එකතු කරගෙන වරෙල්ලකෝ😡😡 ාධ්‍ය වලට ගෙනල්ලා සාකච්ඡා කරනවා මොනවා ගැනද තමන්ගේ පක්ෂය දිනන ක්‍රමය ගැන වෙන අපරාධ ගැන වගේ වගක් නෑ😡😡😡 එකටම හරි ගිය මාධ්‍ය ටික ගැහැනියගේ ව්ත්තයක් දාගෙන හෝදනව වෙන අපරාධ වගේ වගක් නෑ😡😡මෙහෙම හරක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් ම නෑ😅😅

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +4

    තාත්තා ගැන නම් සැකයි වගේ... එකක් බොරු කියලා හොස්පිට්ල් ගෙනියපු එක... අනික උළු වහලයට සම්බන්ධ කරපු ලණුවකින් එල්ලී තිබීම ... සිය දිවි හානී කර ගත්තා නම් එච්චර උසක ලණුවක් ගැට ගහන්න ළමයා යන්නේ නෑ... ඇරත් පිටස්තර පුද්ගලයෙකුගෙන් මේක වුණා නම් ළමයා කෑගහනවා තාත්තා ට ඇහෙන්න ඕනී ... මොකද තාත්තා ඉදලා තියෙන්නේ මිදුලේ ... සැකයක් තියෙනවා තමයි ... බලමු මොකක්ද වු⁣ණේ කියලා ..??

  • @tharangalakmini8557
    @tharangalakmini8557 ปีที่แล้ว +9

    වැහි පිරීත් කියවල වැස්සුවෙ අපරාධෙ දෙයියනේ .තව ටිකක් පුච්චල , කන්න නැති කරානම් මේව ටිකක් අඩුවෙයි.දවසගානෙ මේ වගේ එපාවෙන ප්‍රවෘත්තිනෙ 😥😥😥

    • @tharangalakmini8557
      @tharangalakmini8557 ปีที่แล้ว +1

      @@ShashikaVimukthi-bk4qq ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙනගෙනින්.පිරිත් නොකිය පායලා උඹල වගේ කතාකරන්නවත් දන්නෙ නැති තිරිසන්නු කන්න හොය හොය ඇවිදිනකොට මේ වගේ අපරාධ කරන්න හිතන්න බෑනේ.😂😂😂😂.ඒකයි පිරිත් කියලා වැස්සුවෙ අපරාධෙ කිව්වෙ.

    • @tharangalakmini8557
      @tharangalakmini8557 ปีที่แล้ว +1

      @@ShashikaVimukthi-bk4qq දෙයියනේ තව පායපන්.මේ තිරිසන් මිනිස්සු පුච්චපන්.ටොනේඩෝ වරෙන්.සුළිසුලං වරෙන්.පවුකාරයො අරන් පලයන් දෙයියනේ 🙏🙏🙏 😂😂😂😂

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 ปีที่แล้ว +8

    ලැබ් එකේ මෙච්චර දෙයක් කළ ඇප මත මුදා හරින්නේ නොදකින් විතරක් මේ නීතිය මුව තම්බන්න එපැයි යකෝ මේ පොඩි එවුන් දූෂණය කරන කාලකන්නි ඇති කෙරේ

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +38

    තාත්තා ගැන සැකයක් ඇති උනේ නැද්ද?

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว

      Thathtga sakai

    • @nadeejadilum2203
      @nadeejadilum2203 ปีที่แล้ว

      Baladdima eka kuwa vdiyata matat hituna muma tamai kellawa bili aran boruwa karanne kiyala tirisan appalawa suwar na

    • @nuwanchamara3816
      @nuwanchamara3816 ปีที่แล้ว

      @@nithyanithya5991 අනිවාර්යයෙන්ම

    • @nuwanchamara3816
      @nuwanchamara3816 ปีที่แล้ว

      @@nadeejadilum2203සැක සහිතයි

    • @hansi-dj6dc
      @hansi-dj6dc ปีที่แล้ว

      මටත්

  • @renukaa7745
    @renukaa7745 ปีที่แล้ว +56

    තාත්තා තමා මිනිමරැවා😢

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 ปีที่แล้ว +5

      Occara uda lanuwak dagaththe kohomada lamays🤔

    • @fan-uv4sj
      @fan-uv4sj ปีที่แล้ว +20

      හරියට දන්නෙ නැතුව මිනිස්සුන්ට කතා හදන්න එපා ,ලමයව ගේ ඇතුලෙ එල්ලල තාත්තා මිදුලෙ වැඩ කරා කියන එක පිලිගන්න අමාරුයි ..ඕන මොඩයෙක්ට තෙරෙනව සැකය එන්නෙ තමන්ට කියල.හැබැයි ඒ මනුස්සයගෙ මූන දිහා බැලුවම නම් පොඩි creepy ගතියක් තියනව තමයි...දුකට වඩා වෙන අත්භුත හැගීමක් තියනව...මට හිතෙන දේ කොමෙන්ට් කරන්න .බෑ.පරීක්ෂණයක් යන නීතිමය කටයුත්තක්නිසා

    • @thilinadeshan2626
      @thilinadeshan2626 ปีที่แล้ว +6

      ​@@fan-uv4sjඅනෙ බන් ඔක්කොම දාල. හිතල බලහන් දැන් හැදෙන පොඩි උන් ලව්සින් වලඑල්ලිලා කව්ද දන්නෙ ඒ පොඩි කෙල්ලටත් මොකෙක් හරි බූටක් තියලද කියල එ කෙල්ලගෙ හිතෙ දුකට ඔහොම දෙයක් කරගත්ත වෙන්න බැරිද

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      eka aththa 😥😥😥

  • @pasinduperera4695
    @pasinduperera4695 ปีที่แล้ว +13

    වැඩක් නෑනේ මොකේ උනත් වැරැද්ද කරලා අනිත් පැත්තට ඇප.....සිරි ලංකාවේ ප#$ නීතී🖕

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +7

    ඇයි බොරු කියල හොස්පිටල් එකට කිව්වෙ 😮

  • @subajayasekara2383
    @subajayasekara2383 ปีที่แล้ว +4

    තාත්තා දූෂණය කරල මැරුවද දන්නෙ නෑ අනේ පව් ලංකාවේ දැන් ජීවත් වෙන්න බයයි ඔක්කොම පිරිහිලා

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +1

    මොනා වෙලාද මන්දා මිනිස්සුන්ට නිතරම අහන්න ලැබෙන්නේ හොද වැඩ නෙමේ 🥺💔

  • @nadeejadilum2203
    @nadeejadilum2203 ปีที่แล้ว

    Maru araksaka ansaye tirisannut kawada viswasa karanna puluwan okunge daruwanta unot kohomada

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 ปีที่แล้ว +4

    ඒ තාත්තා පාඩම් කරපු දෙයක් කියවගෙන යනවා වගේ අමුතු මිනිහෙක් වගේ

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +2

    අැගිලි සලකුනු ගන්න පුලුවන්නෙ

  • @Black33369
    @Black33369 ปีที่แล้ว +3

    What's going on here 😢😢

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    අපේ අබිලිංලගෙ කමෙන්ට්ස් තමයි නියම මිනීමරුව හොයලත් ඉවරයි. 😂😂 පොලීසියටත් වඩා දන්නව හොදට. දන්න අය ගිහිං කියපල්ලා හලාවත පොලීසියට.😂😂

  • @nipuniumanda2973
    @nipuniumanda2973 ปีที่แล้ว +3

    මරලා වගේ 😢😢

  • @sudanthapradeep9193
    @sudanthapradeep9193 ปีที่แล้ว +16

    අරුන් දෙන්නට ඇප දීලා තියෙන්නේ හමුදාවේ නිසාද stf නිසාද නියමයි නෙ

  • @dilikshikachathurani5745
    @dilikshikachathurani5745 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Niwan.suwa.labewa.doni.🙏😪😪😪😪🌹

  • @yasintharaveen3196
    @yasintharaveen3196 ปีที่แล้ว +3

    Athawara karapu ewata Apath thiyenawa. Anith un bila gihin ahu unama paya 24 withra yankn apath na. hikena polici lankawe

  • @chamarikanilu6858
    @chamarikanilu6858 ปีที่แล้ว +6

    අර කාලකණ්ණියන්ට ඇප රෙද්දෙ නීතිය

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +3

    ඒච්චර උසට ලනුවක් කොහොමද දාන්නේ අවුරුදු 9 ලමයෙක් 🤔

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว

    Father should be subjected to intense questioning.

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 ปีที่แล้ว +6

    ලමයා මරල වගේ 😢😢😢😢😢😢

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 ปีที่แล้ว

    aha maru.. dan lingika athawara walata apa denwaa... hureeee... bohoma hondai...

  • @chamakarangana9122
    @chamakarangana9122 ปีที่แล้ว

    😢😢

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 ปีที่แล้ว

    😢Niwan suwa labawa putha🙏🏾🙏🏾🙏🏾

  • @Shakyasurani
    @Shakyasurani ปีที่แล้ว

    Awrudu 9 lamaya kohomada wahaleta negge bithti dige kohomada manda hadagathte

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +3

    අහක බලන් කියන්නේ සැකය

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว +4

    තාත්තා අඩපු විදිහ ටිකක් හරි නැහැ ...තාත්තා අතින් මැරෙන්න ඇති

    • @elshagirl9976
      @elshagirl9976 ปีที่แล้ว

      Thatha boruwata adanne😡

  • @gopalsasidaran1345
    @gopalsasidaran1345 ปีที่แล้ว

    Awurudu 9ye daruwekta ellila marenna tharam knowledge 1k thiyenawada??
    Mata nam thaththawa sekai. Aniwaryen uge wedak. Me Genu Genu lamai 3denekma dalaa kohoma rata giyada manda miniha wishwasa karala. Aarthika prashna aarthika prashna gaga yanawa. Anthimata hoyapu salliyakuth na. Thamange daru pawuluth na serama anaathai.

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 ปีที่แล้ว

    අපේ ගමේ ළමයෙක් මේ තාත්තා එහෙම නරක කෙනෙක් නෙමෙයි මේ ළමයා හරිම හිතුවක්කාරයි ළමයා විහින් මේ මරණය කරගන තියෙන්නේ

    • @KasunDananjaya-x6c
      @KasunDananjaya-x6c ปีที่แล้ว

      Ane ow man demata pitiya ape gama mama eya hari a hodai ane puluwan am me dala thiyanna wardi comment s walata mona hari karanna pau ehama chodana kara a epa kiyanna e mama hari a hodai ape sudipa mama

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +4

    ලංකාවනම් මොන රටක්ද මන්දා..දවසේ ඇහුවොත් මිනීමැරුම් දූෂන කොයිතරම් ද..නීතියක් නැති රටක..😢

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +2

    මට නිකන් තාත්තාව සකයි වගෙ..🙄🙄 වචන ටික ඇල්ලුවෙ නෑ .

  • @fan-uv4sj
    @fan-uv4sj ปีที่แล้ว

    අනිවාර්යයෙන් මරණය සැක සහිතයි ....

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +2

    වැරිදි කරැවන්ව ඇපපිට මුදාහැරපල්ලා එතකොට උන්ට තව වැරදි කරන්න අනුබල දෙනවා වගේ වැඩක් ඒක

  • @ajithkumara6617
    @ajithkumara6617 ปีที่แล้ว

    Arun danna apamatha nidahas karahama hareda.... Oun allala maranna ona....

  • @dehassasd9811
    @dehassasd9811 ปีที่แล้ว +1

    තාත්තා තමයි මේ දේ කරලා තියෙන්නේ ආයී ඒකේ කතා දෙකක් නෑ

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    අනෙ.පව්.නිවන් සුවලැබේවා මට නම්.සැකයි

  • @denuma-7050
    @denuma-7050 ปีที่แล้ว

    rata rakina wiruwoth puduma wedane karanne deiyane..

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd ปีที่แล้ว +1

    තාත්ත තමා සැක රෝහලට බොරැ කියලා තියෙවානේ එ්කනේ සැක තාත්තා

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว

    Thaththa Gena seka enawa neda

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว

    Ellichcha lamayata una hadila kiyala admeet kale .mokak hari hora wedak.

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    මේ රටේ මිනිස්සුන්ට කරන අපරාද.රටට ගිය කලදවස.😢 බොරුවටම තැන ගිය,වංචා ,දූෂණ වලට බය නැති ගල් හිත් ඇති මිනිස්සු බවට පත්කර හමාරය.😢

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      Rajapakshawaru me tika ratata samajayata karayi kiyala mama kiwwe awuru ganakata issella. Minissu pita pita unwa onama kiwwa. Dan parakku wadiy. Hamadema sidda wela iwarayi. Ratama pilikul.

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt ปีที่แล้ว

    Ay unta apa dennae yakage nithiyak

  • @lalithkumara1544
    @lalithkumara1544 ปีที่แล้ว

    අනිවාර්යයෙන් hoyanna ona maranaya sekayak

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Daruwage thaththa sampurnayen sakai. Balana thaththa kiyanaminihage muuna diha.

  • @denuwandenuwan4569
    @denuwandenuwan4569 ปีที่แล้ว

    තාත්තා තමා මේක කරල තියෙන්නෙ අව්. 9 ගැහැණු ලමයෙක්ට බෑ උලු වහලෙට ලනුවක් දාල ඔහොම කරගන්න අනික තාත්තා ගෙදර ඉන්න වෙලාවක. ඒ කාල කන්නි තිරිසනාට ජීවත් වෙන්න තියන්න එපා.

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +2

    මේ ළමයා තාත්තා අතින් මැරිලා තියෙන්නේ. ඒකනේ තාත්තා බොරු කියන්නේ

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 7 วันที่ผ่านมา

    මරනය සැකයි මටනම්

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว

    Ana Manda Topi Biwuwama Lamai Baitda Kalakanni Hatta

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว

    තාත්තා ගැන සැකයි. ඇයි රෝහලට බොරු කිව්වෙ? අනිත් එක සල්ලි තියෙන තැනක් වගේ, එහෙම වෙලත් ඇයි අම්මා රට යන්නෙ? පව් ඒ අහිංසක දරුවා.

  • @mangalikafernando7938
    @mangalikafernando7938 ปีที่แล้ว

    Aniwaryayenma thaththa thamayi

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Dan etin inna unge kata bath maruna kenage kate pas amma danwath lankawata giyanam hodai anik lamaige jivitha gana hitala

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +1

    තාත්තා ට ත් උන වගේ 😮

  • @YoshaMilin
    @YoshaMilin ปีที่แล้ว

    කාරී පොන්නයගේ මුණ දැක්කම කියන්න පුළුවන් වේස වනචරයෙක් කියලා

  • @niroshanirosha4639
    @niroshanirosha4639 ปีที่แล้ว +1

    අපේ රටේ නිතීය ඇප මත නිදහස් ඒ නිසා තමයි ලමයින්ට කරදර කාරන්නේ බයක් නැතිව

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 ปีที่แล้ว +1

    Ganakwath නැතුව හැමෝම katha karana vidiha

  • @fan-uv4sj
    @fan-uv4sj ปีที่แล้ว +1

    හරියට දන්නෙ නැතුව මිනිස්සුන්ට කතා හදන්න එපා ,ලමයව ගේ ඇතුලෙ එල්ලල තාත්තා මිදුලෙ වැඩ කරා කියන එක පිලිගන්න අමාරුයි ..ඕන මොඩයෙක්ට තෙරෙනව සැකය එන්නෙ තමන්ට කියල.හැබැයි ඒ මනුස්සයගෙ මූන දිහා බැලුවම නම් පොඩි creepy ගතියක් තියනව තමයි...දුකට වඩා වෙන අත්භුත හැගීමක් තියනව...මට හිතෙන දේ කොමෙන්ට් කරන්න .බෑ.පරීක්ෂණයක් යන නීතිමය කටයුත්තක්නිසා

  • @VirajKankanange
    @VirajKankanange ปีที่แล้ว

    Epa matha muda harina nisa tamai minissu weradi karanne aduma masa 3 k wath athulata danna ona athule rage therenna......

  • @chandanimalwaththage-cj8os
    @chandanimalwaththage-cj8os ปีที่แล้ว

    Visa ballo un ane gahann epai minissu ekathuwela

  • @badgechimali743
    @badgechimali743 ปีที่แล้ว

    Thaththa thamai minimaruwa okawa thiyanna watinne na agili salakunu gaththa nm hari mata nm saka thaththa thamai😮😮

  • @hananmoh9811
    @hananmoh9811 ปีที่แล้ว

    අනෙ දෙයියනේ

  • @iresha..7480
    @iresha..7480 ปีที่แล้ว

    Hari shok... epa dila muda heralalu

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී ปีที่แล้ว

    සොක් හලාවතත් පටන් ගත්තද , කරේ මොකා උනත් කමක් නැ, ඇදුම් නැතිව පර දිගේ ගෙනියන්න ඔනී

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว

    කොහෙද කොතනද අපරාධයක් එතන පොලීසියේ එකෙක් නැත්නම් හමුදාවේ එකෙක් නැත්නම් රජයේ නිලදාරියෙක් කොහොමද බන් මුන් රට රකින්නේ

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    තාත්තා වෙන්න ඕනෑ me අපරාධ කරන්න ඇත්තෙ

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว

    අධිකරන වයිද්‍යවරයටත් හොයාගන්ඩ බෑ. ඒ හින්ද විවුර්ත තීන්දුවක් දෙනවා😂😂 ආතල් රටක් ඕයි මේක. කවුරු ගියත් මමනං යන්නෑ. දවසින් දවස සුපිරි අලුත් ආතල් දෙන ලෝකෙ එකම අමුතු ඇටේ..😂😂

  • @sriyanthisriyanthi5925
    @sriyanthisriyanthi5925 ปีที่แล้ว

    Apa dunne ai policiyanisada ata2kudukarannatuwa

  • @dilanidilrukshika774
    @dilanidilrukshika774 ปีที่แล้ว

    Lamayata pit eka hadenawalu neda. Eya karadarayK widiyata kata ho danu nada enisa maruwa wennath puluwan

  • @dmichaelsstore916
    @dmichaelsstore916 ปีที่แล้ว +2

    Vesa ganunge puthu dennama rassawen ain karala pension ekath nathi karala junda kapala dapan.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    තාත්තා ගැන සැකයි

  • @hdhejeshhshshe3711
    @hdhejeshhshshe3711 หลายเดือนก่อน

    Aiyo munt ahn gann one poti lamiw dusn karla dann gedara ganu nada munt policeyti army ekai dakm inn wal yakky sarm nami abi

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว

    thaththa thamai mini maruwa u kathakarapu hati a druwata karadarayak karala kiyai kiyala maranna athi ochchara uda kohomada awayasa 9 lamaya lanuwa daganne mu malpala walata saththu keruwalu

  • @indracool6175
    @indracool6175 ปีที่แล้ว

    Ma.wasiga.ballonta.daruwo.nadda

  • @KaushalyaSubhashini
    @KaushalyaSubhashini ปีที่แล้ว

    ලමයා කොහොමද ඔච්චර උසට ලණුව ගැට ගහගත්තෙ

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +1

    මට නම් තාත්තා සැකයි

  • @anomadeepa6843
    @anomadeepa6843 ปีที่แล้ว

    Na mataath eaya sakai eakiyannea daruwata eahama deayak viealat tatta nihadai

  • @chinthafenando2912
    @chinthafenando2912 ปีที่แล้ว

    අවුරුදු 9 ,ක දරුවෙකුට මෙච්චර හපන්කමක් කරන්න බෑ

  • @Ange-vq8nf
    @Ange-vq8nf ปีที่แล้ว

    Piya 😢

  • @ardawq9309
    @ardawq9309 ปีที่แล้ว

    Abirahas maranayak meka mun okkoma athadanguwata gaththanam hoyaganna puluwan

  • @NilukaKarunarathna-pk3df
    @NilukaKarunarathna-pk3df ปีที่แล้ว

    Thatha thama mine maruwa