කැනඩාවට විසිට් ඇවිත් රැකියාවක් කරන්න අවස්ථාවක්: Now you can convert visit visa to work visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @dineshsilva3003
    @dineshsilva3003 2 หลายเดือนก่อน +1

    LMIA එකක් ගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද? ඒකට කියක් යනවද?

  • @kalumkumarawarnakulasooriy3685
    @kalumkumarawarnakulasooriy3685 3 หลายเดือนก่อน +2

    Ela machan

  • @SadunSilva-k4x
    @SadunSilva-k4x 3 หลายเดือนก่อน

    Bro man visit akakin canada anna inne, caregiver NVQ 3 & 4 karala experience th thianawa IELTS 6 thianawa, job akak set kran work permit akata danna amaru weida?

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน +1

      ඔයාට සුදුසුකම් තියෙන නිසා අනෙක් කරගන්න ඕන වැඩ ටික කරගන්න

    • @SadunSilva-k4x
      @SadunSilva-k4x 3 หลายเดือนก่อน

      @@walkwithsanjeewa අනෙක් වැඩ කිව්වෙ ?

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 3 หลายเดือนก่อน +1

    Hello Ayiyaa good news mama hotell food and beverage experience thiyanawaa wife caregivers krala thiyanawaa apita kohomada vist Apply kranne details dennakooo Budusaranaii

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน +1

      එකපාරට තීරණය කරන්නෙ නැතුව තව හොදට හොයල බලන්න. නීත්‍යානුකූල අවස්ථාව තියෙනව. නමුත් ප්‍රධානම දේ රැකියා සොයාගැනීම

    • @dineshsanjeewa4096
      @dineshsanjeewa4096 3 หลายเดือนก่อน

      @@walkwithsanjeewa thanks

  • @ashanliyanage6180
    @ashanliyanage6180 2 หลายเดือนก่อน

    Warehouse forklift operator lat
    thiyenawada

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 3 หลายเดือนก่อน +1

    Sir..mage husband ta visit visa thiyenawa..duwa inne ohe..giya april wala oheta avith job ekak baluwa eeth job dena ඒජන්සි walin salli loku ganak illuwa nisa aai lankawata aawa..barida job ekak hoyala denna

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน

      Foreign experience තියෙන නිසි අනෙක් අයට වඩා රැකියා සොයාගැනීම පහසු වේවි. පලපුරුද්ද තියෙන ක්ෂේත්‍රෙයන්ම උත්සාහ කරන්න

  • @judefonseka5853
    @judefonseka5853 3 หลายเดือนก่อน

    Kohomada meka karaganne soya
    Oya Danna ajanciyyak to yanawada
    Vistharayak denna

  • @aselakumara139
    @aselakumara139 2 หลายเดือนก่อน

    Aiye visit ආවොත් job ekek hoya ganna puluwanda

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  2 หลายเดือนก่อน

      Eka confirm karala katawath kiyanna be. Kramawadaya thiyenawa. Job ekak set karagena ena ekabthama arakshitha

  • @prasangamanoj
    @prasangamanoj 2 หลายเดือนก่อน

    Age eka limited da?

  • @maxruwan2251
    @maxruwan2251 3 หลายเดือนก่อน

    Visit awoth job ekak hoyaganna berida.. mn Cyprus inne..

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน

      එහෙම එකපාරට රැකියාවක් ලැබෙනව හෝ නොලැබෙනව කියන්න බෑ. නමුත් රැකියා සඳහා තරගය තියෙනව. කිසිදෙයක් හොයන්නැතිව රැකියාවක් කරන්න හිතාගෙන කොහොම හරි vist එන එක ආරක්ෂිත නෑ

  • @sanjayaabeysinghe6399
    @sanjayaabeysinghe6399 3 หลายเดือนก่อน +1

    Flagpoling නේද හරි එක

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน

      ඔව් Flagpoling. මම කොහොමද කියන්නෙ

  • @ChanakaDasanayaka-zt2ij
    @ChanakaDasanayaka-zt2ij 3 หลายเดือนก่อน +1

    Can I contact you...????

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน

      facebook.com/lahirusanjeewa7

    • @rishiudyani3963
      @rishiudyani3963 3 หลายเดือนก่อน

      ​@@walkwithsanjeewa how can I contact you

    • @manurasrimana4760
      @manurasrimana4760 3 หลายเดือนก่อน +1

      Niyamai math metike work permit ekata redi wenawa.visit awith

    • @dananjalakmini2319
      @dananjalakmini2319 3 หลายเดือนก่อน

      ​@@manurasrimana4760 visit awa kohomada please help me

    • @FilmFanaticsNetWork
      @FilmFanaticsNetWork 3 หลายเดือนก่อน

      Visit visa ganne kohomda ​@@manurasrimana4760

  • @ravenwithana1311
    @ravenwithana1311 3 หลายเดือนก่อน +2

    Bro oyawa contact karaganna number ekak denna ko

    • @walkwithsanjeewa
      @walkwithsanjeewa  3 หลายเดือนก่อน

      facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d