Breach of promise to marry | විවාහ පොරොන්දු කඩකිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ විවාහ නීතියට යටතේ 'විවාහ පොරොන්දු' කඩකිරීම සම්බන්දවයි..
    මෙහිදී හැකිතාක් සරළව විවාහ පොරොන්දු සහ ඒ පොරොන්න්දු කඩකිරීම නිසා ඇතිවන ප්‍රථිපල සහ එහි නීතිමය තත්වයන් පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වන අතර ඔබට යම් හෝ ගැටළුවක්, අපැහැදිළිකමක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න..
    ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
    ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
    මෙම වීඩියෝවට Like කරන්න..
    Share කරන්න වගේම, අපගේ TH-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
    මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
    Mrs.Raneela Lalana Senadheera
    LL.B(Hons)UK
    Attorney-at-Law
    Notary Public
    Company Secretary
    Video Edit by: Shehan Rathnayake
    Video by: Manesh Rangana Wettasinghe & Bhanuka Rishan
    Music :
    Track: Wanderlust - CRASTEL [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Wanderlust - CRASTEL |...
    Free Download / Stream: alplus.io/wand...

ความคิดเห็น • 51

  • @hasitha194
    @hasitha194 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දැණුමක් 🙏🙏🙏 සමාජයේ ජීවත් වෙනකොට නීතිය දැනගැනීම අත්‍යාවශයි ❤️

  • @maneshwettasinghe8248
    @maneshwettasinghe8248 3 ปีที่แล้ว +3

    Really useful one..

  • @tharindurukshan7779
    @tharindurukshan7779 3 ปีที่แล้ว +2

    Great and usefull video dear....

  • @nishariliyanage9344
    @nishariliyanage9344 2 ปีที่แล้ว +2

    මිස් මම අවුරුදු දෙකක් එකට ජීවත් උනා මහත්තයා..එයා මාව මැරී කළේ නැතුව මට බබෙක් හැදුනා.බබා නිසා අපි ඒක ගෙදරකට ආවා.එතනදි එයා මම රජයේ ජොබ් එකක් කර කර හිටියේ.බබා නිසා මට වැඩට යන්න බැරිඋනා ..එතනත් මට දැන් වැඩ කරන්න බෑ.මොකද මෙයා හැමෝටම කිව්වේ මම එයාගේ වයිෆ් කියලා..එයාගේ දරුවා නිසා අපි දරුවාගේ කාඩ් ඒක පවා ලිව්ව

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 ปีที่แล้ว

      දැන් මාසෙකට කලින් බබා නැතිඋනා..එය මාව දාලා ගියා. එයා නිකන්ම රණ්ඩුවක් දාගෙන ගියා.මගෙන් .දැන් එයා ආගිය අතක් නෑ.

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 ปีที่แล้ว

      ඔබතුමියට පිලිවන්ද මගේ නඩුව කතා කරන්න .අනේ මට උදවු කරන්න..එයාට මම කිව්වා බදාදා එන්න අපේ ගෙදර කියලා..මට වන්දි නෙවේ ඕන එයාට මාව බදින්න කියන්න ඕන .

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 ปีที่แล้ว

      අපි මුදු පවා හැදුවා.මුළු පලාතම දන්නේ අපි හැස්බන් වයිෆ් කියලා .එයාලගේ ගෙදර අය මට හංගනවා ඉන්න තැන.මට එයා නැතුව ඉන්න බෑ මිස්.මට එයා ආයෙත් මාව බාර අරන් බදින්න කියන්න බැරිද උසාවියෙන්

  • @chandrakaththota8696
    @chandrakaththota8696 3 ปีที่แล้ว +2

    Good work doni

  • @suyamyapeirisfernando5373
    @suyamyapeirisfernando5373 3 ปีที่แล้ว +2

    Good one ☝️

  • @ntechnologiestechnologies8779
    @ntechnologiestechnologies8779 3 ปีที่แล้ว +2

    Very useful 👍

  • @ruwanichathurika4400
    @ruwanichathurika4400 3 ปีที่แล้ว

    good idea .....🙏🙏🙏

  • @supunmelaka2595
    @supunmelaka2595 ปีที่แล้ว +1

    Mis genu kena උසාවියට annema nettam ,mta දික්කසාද lebanawada

  • @rohinisenasinghe8211
    @rohinisenasinghe8211 3 ปีที่แล้ว +1

    Harima watinawa duwa

  • @chamindalahiru489
    @chamindalahiru489 2 ปีที่แล้ว

    Eya mawa dala gihin eyama mata wiruddawa man eyawa dwesha sahagatha lesa dala giya kiala nadu demmot mokadda karanna puluwan. Man wandi gewanna onada

  • @dumindamanjula5585
    @dumindamanjula5585 3 ปีที่แล้ว +1

    Mis mata mekata utharayak denna

  • @ajith.7892
    @ajith.7892 2 ปีที่แล้ว

    Mis dikkasada naduwak dala birida naduwata sahabagi nounoth man Mata dikkasada wenna weyida mata daruwan thundenek inawa eyalawa bala ganne man man kamathiyi birida ekka samadanen inna namuth eyA dikkada naduwak dala man naduwata sabagi nowi hitiyoth hodayida

  • @keshaninethmini9873
    @keshaninethmini9873 2 ปีที่แล้ว +1

    Miss, wiwaha wenna porondu wela idala ganu kenagen pirimi kena sallith arn, passe magaariyoth ganna puluwn legal actions monwd?e salli gnna puluwn widiya pahadili krnna puluwnd statutory provisions and case laws examples tikk ekka. Plz pahadili krnn.

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  2 ปีที่แล้ว

      Oya thiyena legal action eka thamai ganne.. breach of promise to marry kiyana eka

    • @keshaninethmini9873
      @keshaninethmini9873 2 ปีที่แล้ว

      @@jeewithayaineethiyai1339 thank you so much..

  • @kushandileepa8595
    @kushandileepa8595 ปีที่แล้ว

    Mama rata yanna inne. Gihin awith marry karanna girl wa. Girl ge gedra ayata Mata promise wenna one marry kranwa kiyla. Registar kenek laga promise wenna puluwanda madam ?

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 ปีที่แล้ว

    වාචිකව දෙපැත්තෙන් කතා කරලා ⁣කරගන්න පොරොන්දුව ,මම ඔයාව බදිනවා කියලා අපි නිතර කියන් නැහැනේ . නමුත් ඡායා රැප හුවමාරැව එවා වලින් බැරිද

  • @fathimasameena3988
    @fathimasameena3988 ปีที่แล้ว

    man Dan aurdu 8k wen wel inne duwk innw mg birid mg gdree enn kathi na man diwos neduwk damoth ikmnta visadumk labid

  • @bhanukarishan9411
    @bhanukarishan9411 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @dumindamanjula5585
    @dumindamanjula5585 3 ปีที่แล้ว +1

    Mis dikkasda novi wenaht kenek ekka jiwaht wenna puluwanda .wenaht kenata babek hamba unoht uppanne denna puluwandha

  • @sanjeewakumara9014
    @sanjeewakumara9014 8 หลายเดือนก่อน

    Mata dena ganna puluwanda .thawath visthara

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 ปีที่แล้ว

    මිස් මට විස්තරයක් දැනගන්න ඕන මම දැනට විදේශ ගතවෙලා ඉන්නේ දිසාධිකරණය ඩිවෝස් නඩුවක් දාලා මහත්තයා විසින් දැම්මෙ ටික කලෙක දී එයා ආවේ නැහැ නඩුවට පසුව මමත් ටික දවසක් ගිහිල්ලා නඩුවට අතරමගදී විදේශගත වුණා මට දැනගන්න ඕන ඩිවෝස් නඩුව දෙන්නම නඩුවට නැතිව දික්කසාද වෙනවද කියල. තනි කැමැත්තෙන් එක්කෙනෙකුට ඩිවෝස් එකක් ගන්න පුළුවන්ද

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      මේ වෙනකොට නඩුව නිශ්ප්‍රභා කිරීමක් හෝ බහා තැබීමක් කර තිබේද යන්න සොයා බලන්න. දෙදෙනාම නඩුවට ගියේ නැති උනා කියා නිකන්ව ඉබේ දික්කසාද වෙන්න බෑ. නඩුවේ සටහන් ගෙන මොකක්ද උනේ කියා සොයා බැළිය යුතුයි.

  • @wowwhipup7574
    @wowwhipup7574 ปีที่แล้ว

    මිස් අන්තිමට කිව්ව නඩුවේ නම මොකක්ද ?

  • @Vlogwithgayan85
    @Vlogwithgayan85 2 ปีที่แล้ว

    විවාහ පොරොන්දු කියන එක අදාල වෙන්නෙ ඒ පොරොන්දු විවාහ ලියාපදිංචයට පෙර සිදු වූ විටද නැත්නම් විවාහ ලියාපදිංචියට පසු සිදු වූ විටද

    • @channaa356
      @channaa356 ปีที่แล้ว

      ලියාපදිංචියට පෙර

  • @vimukthisampath8974
    @vimukthisampath8974 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nishariliyanage9344
    @nishariliyanage9344 3 ปีที่แล้ว +2

    Nathnam call recording adaala nathda

  • @sachinikaushalya9471
    @sachinikaushalya9471 ปีที่แล้ว

    ඔබතුමියව contact කරගන්න පුලුවන් ද

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 ปีที่แล้ว

    Mata miss ge number denna puluwan da .denna puluwan mm mm mage number mekata danmam mata dena ganna oni deyak tinawa

  • @nishariliyanage9344
    @nishariliyanage9344 3 ปีที่แล้ว

    Likhitha kiyanne miss SMS pranamanawath nathda